Sinhala Jokes By athal office

Kalaa

Member
Nov 5, 2009
503
61
0
නල්ලමෙලේ
සිංහල සාහිත්‍යය ඉගෙන ගන්න කියල ඔන්න ඉතින් ඇම්ඩා පංතියක‍ට ගියා.හැම වෙලේම පාඩම‍ට අවදානෙන් ඉන්නෙ නැති ඇම්ඩා ගැන සර් මීටරෙන් ඉදලා ඉදලා දෙන්නම් බැටේ කියල සර් පුරශ්න වැලක් ඇහුවා.

සර් : ඇම්ඩන් තොටගමුවෙ ශිරි රාහුල කියන්නේ කාටද?

ඇම්ඩා : දන්නේ නෑ සර්...
සර් : ඇම්ඩන් අලගියවැන්න මුකවැටිතූමා කියන්නේ කාටද?

ඇම්ඩා : දන්නේ නෑ සර්...
සර් : එහෙනම් පියදාස සිරිසේන කියන්නේ කවුද කියනවා?
ඇම්ඩා : පියදාස සිරිසේන නේද...හ්ම්...දන්නේ නෑ සර්...

සර්ට දැන් උපරිමටම මළ පැනල..."ඕකනෙ උඹට වෙලා තියෙන්නේ.උඔ නම් මහා තකතීරුවෙක්.පාඩම වෙලාවට උඩ බලාගෙන ඉන්නවා...ක්ලාස් කට් කර කර එහෙ මෙහෙ රස්තියාදු ගහනවා..මෙතෙන කෙරෙන කිසි දෙයක් දන්නෙ නැහැ.."

මේක අහල ඇම්ඩා‍ටත් මළ පැනල..."හොදයි එහෙනම් සර් කියන්න බලන්න කරුණාපාල කියන්නේ කාටද කියලා..?"

සර් මේක අහල ටිකක් කල්පන කරල..."කරුණාපාල?? මං දන්න කරුණාපාලයෙක් නැහැ. "

සර් එක කිව්ව ගමන්ම ඇම්ඩා කිව්වේ නැතැයි "ඕකනේ කියන්නෙ සර්...සර් මෙතනට වෙලා ක්ලාස් කරනවා..ගෙදර දෙවල් දන්නෙ නැහැනෙ..කරුණාපාල කියන්නේ සර් මෙහෙ ආවාම සර්ගෙ ගෙට රිංගන මිනිහටනේ..." කියලා..

======================================================
ඔන්න ඉස්කොලෙක පට්ට කොල්ලො 3 දෙනෙක් හිටිය. උන් ඉතින් කොල්ලො කිව්වට යක්කු වගෙ තමඉ හරි මුන් තුන් දෙනගෙ වඩෙම මොකක් හරි ජඩ වඩක් කරන එක තමයිලු. දවසක් පන්තිභාර ගුරුතුමා මුන් තුන් දෙන කරපු ජඩ වඩ වගෙකට යව්වලු මුන්ව ප්‍රින්සිපල් ලගට. උන්ට ඉතින් පිනගෙ ඔෆිස් එක නිකන් කැන්ටිම වගෙ පුරුඩු තනක්ලු.



පින : නොදකින් තොපි හුත්# කොල්ලො අඩත් අවද මගෙ දවස කන්න. කියපන් අද මොකද කලෙ.



1 කොල්ල :- වීදුරු කටු පාරට දැම්මා. අනුන්ගෙ කැම හොරෙන් කැවා. බොලෙ ගගට විසි කලා.



2 කොල්ල :- වීදුරු කටු පාරට දැම්මා. අනුන්ගෙ කැම හොරෙන් කැවා. බොලෙ ගගට විසි කලා.



3 කොල්ල :- වීදුරු කටු පාරට දැම්මා. අනුන්ගෙ කැම හොරෙන් කැවා.

පිනා :- ඇ බොල උබෙ යලුවො දෙන්න ගගට බොලෙ විසි කරනකන් උබ උඩ බලන්
හිටියද?? සපොර්ට් එකක් දුන්නෙ නැද්ද

3 කොල්ල :- ස‍්ර් ම් මගුලක් කත කරනව. මොන සපොර්ට් ද ස‍්ර මමනෙ බොලෙ

======================================================


 

Kalaa

Member
Nov 5, 2009
503
61
0
නල්ලමෙලේ
51b1416a87b4f5360a2ae685a7dd66e21395173688.gif
]

දැන් ඇනිමේශන් එකතු කරන්නත් පුලුව්න්..