Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Today at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Sinhala Jokes By athal office
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1

ඔන්න මචන්ලා එක ගෑනියෙකුයි මිනිහෙකුයි ජීවත් වෙනවලු තට්ටු 50 උස බිල්ඩින් එකක 39 තට්ටුවේ කාමරයක..දවසක් මිනිහා වෑඩට ගිහින් කලින් ගෙදර එනකොට ගෑනි හිටියේ හොර මිනිහා එක්ක ඉතින් අරමලු..කාමරේටම ඈවිල්ලා බෙල් එක ගහනකොටලු ඩබලට තේරුනේ බඩු තමයි අදනම් කියලා

ගෑනි : ඉවරයි අදනම් ඉවරෙටම ඉවරයි..අරයා ඈවිල්ලා

හොර මිනිහා : දෑන් මොකද කරන්නේ..

ගනි : මම කියන්නම් වෑඩක් ඔය එක පාරටම පිලිමයක් වගේ ගල් ගෑහිලා මෙතන ඉන්න..මම ඉතුරු ටික බලා ගන්නම්

හොර මිනිහා : හරි හරි මම එහෙම ඉන්නම්

ඔරිගිනල් මිනිහා : මොකෝ අනේ මෙච්චර වෙලා ගියේ දොර අරින්න

ගෑනි : සොරි මෙයා මම වොශ් රූම් එකේ හිටියේ..

දෑන් මිනිහා හොර මිනිහව දෑක්කලු..

ඔරිගිනල් මිනිහා : ඈ.... මේ මොකාද බොලේ මේ?

ගෑනි : ම්ම්ම් මම ඔයාට කියන්න හිටියේ මේ රොබෝ කෙනෙක් මම මෙයාව අද සල්ලි දීලා ගත්ත අනේ... මොකද ඔයා ඔය බිස්නස් ගමන් වලට ගියාම මට පාලුවට කවුරුත් නෑ නේ..අනික මෙයාට කියලා අරකත් කර ගන්න පුලුවන්..

ඔරිගිනල් මිනිහා : අම්මපා මරු බඩුවක් නේ අනේ ඔයා අරගෙන තියෙන්නේ..ඉතින් මට පොඩ්ඩක් පෙන්නන්නකෝ අරක කරලා මේ රොබටා එක්ක..

ගෑනි : පිස්සුද අනේ මට අරක වෙලා තියෙන්නේ අද බෑ..ම්ම්ම් ඒක වෑඩක් නෑ මම ගිහින් ඔයාට තේකක් හදාගෙන එන්නම්

දෑන් ගනි ගියාලු කිචන් එකට--

ඔරිගිනල් මිනිහා : අම්මපා මරු බඩුවක්නේ මේක පොඩි ට්‍රයි එකක් දාල බලන්න ඕනේ මුගේ පිටිපස්සට කියලා මිනිහා කිව්වලු

හොර මිනිහට තේරුනාලු බුවා එන්නේ මොකාටද කියලා..දෑන් ඔරිගිනල් මිනිහා පිටි පස්සෙන් ඈවිත් හෙත්තුව දානකොටම

හොර රොබෝ මිනිහා : පි පිප් පිපිප් වෑරදි තෑන් වලට යොමු කිරිම් කරන්න එපා පි පිප් පිප් මම ක්‍රියා විරහිත වී අක්‍රිය වෙනවා පි පිප් පිප් පිප්

ඔරිගිනල් මිනිහා :නෙදකින් විතරක් මෙලෝ රහක් නෑති එකෙක් හිටු ගෑනි එන්න ඉස්සෙල්ලා උබව අල්ලල මේ තට්ටු 39න් පහලට දාන්න කියලා කිව්ව විතරයි

හොර රොබෝ මිනිහා : පි පිප් පිප් පිපිප් ඉස්සෙල්ලා මම සොෆ්ට් වෙයර් අප්ඩෙට් කරමින් සිටියෙ සමාවෙන්න දෑන් ඔබට ඕනම දෙයක් ඈතුල් කිරිමට පුලුවන් පි පිප් පිප් පිප් පිප්

http://athaloffice.com/story/167/

2

ඔන්න අඹ ගෙඩියක හැඩේ ගත්ත පිස්සු හැදුන මිනිස්සු ටිකක් ඉන්න රටක මේ මිනිස්සුන්ගේ හදවත හොදට හදුනන බැංකුව ට ඕනවුනා ඒ බැංකුවට ලාංඡනයක් හදන්න.

සිංහලෙන්ම කියනවනම් ලෝගෝ එකක්.

මේවා ඇදලා එවන්න ඕනේ මොකක් හරි අදහසක් එන විදියට.

ඒ කියන්නේ වී කරලෙන් සෞභාග්‍ය වගේ... හි හි...

දැන් ඔන්න ටීවී වල ඇඩ් දාලා පත්තරෙත් දාලා රේඩියෝවෙත් කියලා.

හොද ලොකු තෑග්ගකුත් දෙනවලු.

දැන් මෙන්න රටේ ඉන්න චිත්තර ශිල්පියෝ ශිල්පිනියෝ නා නා ප්‍රකාර ලෝගෝ ඇදලා එව්වලු.

ඉතින් ඔන්න දැන් ඒ බැංකුවේ විද්වත් මණ්ඩලයක් ඉස්සරහ අර එවපු නිර්මාණ ඔක්කොම බලනවා.

එකක් තියනවා.. මහ වලත්ත පෙනුමයි...

දැන් කස්ටිය මේක එහේට මෙහේට හරෝ හරෝ බලනවා...

පෙනෙන්නේම හංස පූට්ටුවේ බලු වර්ෂන් එක....

කස්ටියට මාර ප්‍රෙහෙලිකාවක් මේක...

බැරිම තැන මේ ගොල්ලෝ ගෙන්නුවලු මේක ඇදපු මනුස්සයව...

ගෙන්නල ඇහුවලු තමා මේ ලෝගෝ එකෙන් මොකද්ද අදහස් කරන්නේ කියලා...

එතකොට මේ මනුස්සයා කියනවලු...

ඇයි සර්.. මේ බැංකුවට සල්ලි දාන්න ලේසියි..... ගන්න අමාරුයි...

මගේ ලෝගෝ එකෙන් කියවෙන්නේ ඒ ගැන... කිව්වලු....

http://athaloffice.com/story/166

3

ගල් කැපීම

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් . . . .

පසුබිම:- බෝඩින් පරිසරයකි

චරිත:- කුඩුවෙන්න බීපු කොල්ලෙක්

ආදරනීය විවාහක ජෝඩුවක්

දිනය:-නිවාඩු දිනයකි

සිද්දිය :- බේබද්දා බී බෝඩිම් මිඩුලේ සිටියි

විවාහක ජෝඩුවේ කෙල්ල රෙදී සෝදා වනමින් සිටී.මේ දුටු බේබද්ද අක්කව කතාවට අල්ලගනියි

බෙබා:නිවඩු නේ අක්කෙ

අක්ක:හ්ම්ම්ම්

බෙබා:වැඩ ගොඩ නේද අක්කෙ

අක්ක:ඔව්

බෙබා:ඒක නෙමේ අක්කෙ අයිය මොකද කරන්නෙ . . . ??

අක්ක:එයා ගල් කපනව මල්ලි

බෙබා : ඈ බැදලත් ගල් කපනවද ?????

අක්ක ගස්සන් ආපසු යයි..

අක්ක කියල තියෙන්නෙ මැනික් ගල් කපන එක. . .ඒත් බෙබා

http://athaloffice.com/story/165

4

පොඩි කතාවක් උදේ පාන්දර කියන්න හිතුනා --

චුට්ටන් පොඩි එකා - අම්මි මාව කොහොමද හම්බ උනේ?

අම්මා : ම්ම්ම් මේ මේ පුතාව... අපිට දෙයියෝ දුන්නේ මගේ පෑටියෝ..

චුට්ටන් පොඩි එකා : එතකොට අම්මි අක්කව හම්බ උනේ?

අම්මා : ම්ම්ම් එයත් ඉතින් දෙවියෝ තමයි දුන්නේ මගෙ වස්තුව

චුට්ටන් පොඩි එකා:එහෙනම් අයියව දෙන්න ඈත්තෙත් දෙයියෝ වෙන්න ඈති නේ අම්මේ??

අම්මා : අන්න හරි මගේ පුතාට තේරුනා දෙවියෝ තමයි

චුට්ටන් පොඩි එකෙක් :එතකොට අම්මේ දෙවියෝ ඈවිල්ලා අහවල් එක කරලා යනකන් තාත්තා මොන ලබ්බක්ද කරේ?

http://athaloffice.com/story/164

5

ඉතා රූමත් තරුණියක් දිනක් මනෝචිකිත්සක වරයෙකු හමු වීමට ගියේය .ඇගේ රූමත් කම නිසා වශී වූ ඩොක්ටර් ඇයව ප්‍රතිකාර කිරීමට කාමරයට කැඳවා ගෙන ගියේ ඒ නිසාය .

ඩොක්ටර් :-දැන් ඇයි මේ දුව මාව හොයාගෙන ආවේ .ඔහු ඇඳ මත ඇයව ඉන්දවමින් ඇසිය

යුවතිය :- ඩොක්ටර් මම මගේ පෙම්වතාට මම කාලකන්නි මුසලයා කීවා

ඩොක්ටර් :- පෙමවතාට නෙමෙයි හතුරෙකුටවත් එහෙම කියන්න හොඳ නෑ ....හරි එත් එහෙම කියන්නත් හේතුවක් තියෙන්නේ එපැයි

යුවතිය :- එයා මාව සිප ගත්තා ඇය බිම බලාගෙන කිවේය

ඩොක්ටර් :- මෙහෙමද ??කියමින් ඩොකා ඇයව සිප ගත්තාය

යුවතිය :- ඔචු ඩොක්ටර්

ඩොක්ටර් :-ඉතින් එක බනින්න තරම් දෙයක් නෙමේනේ දරුවෝ

යිවතිය :- එයා මාව අත ගාන්න පටන් ගත්ටා

ඩොක්ටර් :- මේ විදිහටද එයා කලේ ??? ඩොකා ඇගේ සිරුර අත ගන්න පටන් ගත්තාය

යුවතිය :- ඔවු ඩොක්ටර් ඒ විදිහට තමයි

ඩොක්ටර :- ඉතින් එක කාලකන්නිය කියන්න තරම් හේතුවක් නෙමේනේ

යුවතිය :- ඊටපස්සේ එයා මගේ ඇඳුම් ගලෙවුවා

ඩොක්ටර් :- ඈ මෙහෙමද දන්නේ නෑ ගලෙවුවේ ?කියමින් ඩොකා ඇගේ සියලු ඇඳුම් ගලවා දමයි

යුවතිය :- ඔවු ඩොක්ටර් හරියටම හරි එහෙම තමයි ..ඇය ලජ්ජාවෙන් කීවාය

ඩොක්ටර් :-අනේ මන්ද මටනම් එහෙම බනින්න තරම් හේතුවක් පෙන්නේ නෑ දරුවෝ

යුවතිය :-එයා මත් එක්ක ඇඳේ නිදාගත්තා (ජින්කි ජිකා )

ඩොක්ටර් :- මෙහෙමද මෙහෙමද ????කියමින් ඩොකා ඇය සමග ජින්කි ජිකාලු ඈ

යුවතිය :- ඔවු ඩොක්ටර් එහෙම තමයි එයා නිදාගත්තේ

ඩොක්ටර් :-ඉතින් දරුවෝ එක කාලකන්නි මුසලයා කියන්න තරම් හේතුවක්ද ආ ???:/

යුවතිය :-ඊට පස්සේ එයා කීවා එයාට ඒඩ්ස් කියලා

ඩොක්ටර් :- කාලකන්නි මුසලයා — feeling කාලකන්නි මුසලයා.

ඩීඩී යාගෙන් උපුටාගත්තකි

ඔහුගෙම පෞද්ගලික අත්දැකිමක් ඇසුරෙන් ගොඩ නැගුනලදි

6

වැඩිහිටි කාන්තාවන් රැගත් වන්දනා බසයක් ධාවනය වෙමින් තිබුණා. තරුණ රියදුරුගේ උරහිසට තට්ටු කල එක් වැඩිහිටි කාන්තාවක් ඔහුට රටකජු අහුරක් පිරිනමනු ලැබුවා. ස්තුතිපූර්වකව එය ලබාගත් රියදුරා එය අනුභව කරමින් රථය ධාවනය කලා.

නැවත වතාවක් ඔහුගේ උරහිසට තට්ටු කල එම කාන්තාව නැවතත් රටකජු අහුරක් ඔහුට පිරිනැමුවා.මෙලෙස පස් වතාවක්ම ඔහුට රටකජු පිරිනමනු ලැබුවා. නැවත වතාවක් ඔහුට රටකජු පිරිනැමීමට එම වැඩිහිටි කන්තාව පැමිණී අතර ඔහු ඇයගෙන් මෙසේ විමසා සිටියා.

“ඇයි අම්මා හැම තිස්සෙම රටකජු මට දෙන්නේ අම්මා කන්නේ නැතුව?“

“අපි කොහොමද පුතේ ඕවා කන්නේ අපේ කටේ දත් නැතුව?“

අන්දුන් කුන්දුන් වූ රියදුරු මෙසේ විමසා සිටියා.

“එහෙනං ඇයි ඔයගොල්ලො ඒවා සල්ලි දීලා ගන්නේ?. අපරාදෙනේ?“

“අනේ පුතේ ඒවා වටේට ගාලා තියෙන චොකලට් වලට කැමති නිසයි අපි ඒවා ගත්තේ“

http://athaloffice.com/story/158

7

වසක් සින්දුවයි මමයි සින්දුවගේ මෑණියන්ගේ හැපී බර්ත් ඩේ එකට ඉසුරු උදාන තෑගී සහතික පත්‍රයක් ගන්න සීමාවක් රහිත රෙදි කඩයට ගොඩ වැදුනා . ඉතින් ලිෆ්ට් එකේ උඩට යනකොට ගුරුත්වජ තවරන වෙනස දැනෙනකොට මම හෙමිට කිව්වා " ගුරුත්වජ ත්වරණය වෙනස කියලා " .

ඔන්න සිංදුවට ඒක ඇහිලා හෙන කික්

" අඩෝ උඹට ඒක දැනෙනවද ? මටනම් දැනුනේ නෑ , අපි මාලඹේ අහවල් එකේ ලිෆ්ට් එකේ හැමදාම ඉහල පහල යන නිසා අපිට ඕක පුරුදුයි " කියලා කිව්වා . අනේ මම කරබාගෙන හිටියා තව කවර කතාද කියල . මුන් හිතන් ඉන්නේ අපි උපාසක මහත්තුරු කියලා .

යකෝ අපි උපාසක බළල්ලු යකෝ බළල්ලු

මුන් ඔක්කොම වැඩි හරියක් මාලඹේ අහවල් එකේ කරලා තියෙන්නේ ලිෆ්ට් එක උඩට පහලට යන එක . හැක් හැක් හැක්

මෙන්න මේකයි ඕකට සීන් එක .

දවසක් ඔන්න සින්දුවයි තව සෙට් එකකුයි මාලඹේ අහවල් එකේ උඩ තට්ටුවවලට යන්න ලිෆ්ට් එකේ නැගලා ඈ................න් පීප් පීප් කියාගෙන දැන් යනවලු . සිංදුවා ළඟ හිටියලු සෝයි නංගි බබෙක් . කට්ටිය හිටපු නිසා පේන්නෙත් නෑනේ කියල සිංදුවා වැලමිටෙන් පොඩ්ඩක් ටච් එකක් දීලා හෙමීට මේ නංගිගේ හංස විල මන්ථනය කරන්න ගත්තලු . මෙහෙම යනකොට අතරමග තට්ටු වලට කට්ටිය අයින්වෙලා ලිෆ්ට් එකේ ඉතුරුවෙලා තියෙන්නේ අර නංගියි සිංදුවයි විතරයි .

උඩම තට්ටුවේදී දැන් දෙන්නා ලිෆ්ට් එකෙන් බැහැලා යනකොට සිංදුවා අර නංගිට කිව්වලු

" Oh, Im so sorry නංගි . If your heart is as soft as your breast , I hope youll be able to forgive me " කියලා . h34r:

ඒ නංගිත් හිනාවෙලා කිව්වලු

"Thats all right අයියා . If your අලජුන්ඩා is as hard as your elbow, I think Ill be able to forgive me " කියල . :wub:

මුන් ඔක්කොම යසට තියෙන පඩිපෙළ පාවිච්චි නොකර ලිෆ්ට් එකේ යන්නේ ඕක තමා .

දැන් ඉතින් ඔය සීන් එක මම දන්නේ කොහොමද කියලනේ ප්‍රශ්නේ . ඒකට උත්තරෙත් අහගන්න ඕන අර ලිෆ්ට් එකේ නංගිගෙන්ම තමයි .

http://athaloffice.com/story/154

8

ඉස්පිරිතාලේ හදිසි අනතුරු වාට්ටුවට ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියකු ඇතුලත් කරනලදී.

පෙනුමෙන් ඉතා දරුණු තුවාල වලින් පසුවූ මෙම පුද්ගලයාගේ මුහුණ හඳුණා ගත නොහැකි පරිදි විකෘති වී තිබූ අතර

අස්ථි කිහිපයක්ද බිඳි ගොස් ඇති බවක් දක්නට ලැබුනි...

වහාම ඔහු වෙත පැමිණි වාට්ටු භාර වෛද්‍යවරයා සුපුරුදු ප්රශ්නය ඔහුගෙන් ඇසීය.

"මොකක්ද ඔහේට උනේ..???"

අනේ ඩොක්ටර් මායි මගේ නෝනයි ගොල්ෆ් සෙල්ලම් කර කර හිටියේ. ටිකක් ඈත වලකට අපි දෙන්නම ට්‍රයි කරා..

ඒත් හරි ගියේ නෑ.

අපි ගහපු බෝල දෙකම පිට්ටනියෙන් එලියට විසි වෙලා ලඟ තිබ්බ ෆාම් එකක් ඇතුලට ගියා..

අපි දෙන්නම ගිහින් බෝල දෙක හෙව්වා.

ඔහොම හොයද්දි මම දැක්කා ටිකක් එහායින් උන්නු එළදෙනෙක්ගේ පස්ස පැත්තේ අමුතු දෙයක්.

ළං වෙලා බලද්දි තමා දෙයියනේ දැක්කේ අපි ගහපු බෝලයක් එළදෙනගේ පස්ස පැත්තේ හිර වෙලා කියල.

මං ළං වෙලා එළදෙනගේ නැට්ට පොඩ්ඩක් එහාට කරල බලද්දි තමා දැක්කේ

ඒ බෝලෙ මගේ නෝනගේ නමේ මුල අකුරු කොටලා තියෙනවා කියලා.

මට බෝලේ හොයාගත්ත සතුටටත් එක්ක නැට්ටත් අල්ලගෙනම හයියෙන් කෑ ගහලා නෝනට කිව්ව.

"මේ ඒයි.....මේක නම් ඔහේගෙ එක වගෙ කියලා..."

අනේ ඩොක්ටර් මට මතක එච්චරයි.

9

අලුත පාසලෙන් නික්ම ගිය සිසුවියක් වූ තම දුව වන සාසාගේ ආදර පලහිලව්ව ගැන දැනගත් පියා

අනේ ඇත්තට උඹට රටේ කොල්ලෝ නැතිවටද අර මෝඩ, මෙලෝ දෙයක් දන්නැති, රස්තියාදුකාරයත් එක්ක යාලු වුනේ යැයි බැන වැදුනේය.

තම ආදරවන්තයාට බැන වදිනු තවත් අසා සිටිනු බැරි තැන සාසා මෙසේ පැවසීය.

ඔය ඉතිං එයා ගැන තාත්තා දන්න තරම තමයි. එයාව මට හමුවෙලා තවම මාස 2යි. මෙච්චර කාලයක් හැම මාසෙම ලෙඩවෙන මාව සනීප කරපු එකම මදිද

යැයි ආඩම්බරයෙන් පැවසීය.

10

(1)දවසක් නයි

(2)න්නෙක්

(3)න්මන් හන්දියකදි සෙට් වෙලා

(4)අතේ කලපනා කරනවලු මොකද කරන්නේ කියලා.

(5)හල වෙලේ ඉන්න නයි කෑල්ලක් ටෝක් කරන්න ත්‍රීවීල් එකක්

(6)යර් එකට අරන් යනකොට

(7)ත් වලාමේ මුන් දෙන්නා පොලීසියට මාට්ටු උනාලු.ලයිසන් නෑති ත්‍රීවිල් බුවා පොලිසිය ශේප් කරන්න පන්සියක් දෙනකොට පොලීසිය

(8)සීයක් ඉල්ලනවලු..ඉදා මාමේ මේක නිකන් තියා ගනින් කියලා එක නයෙක් මාමේක්ට දශ්ට

කරලාලු අනේ අපොයි මාමා ඉන්නේ දෑන්

(9)වලෝකේ

(10) අතේ කල්පනා කර කරා

11

ඔන්න එකොමත් එක කාලෙක ගම්මුලෑදෑනියයි, වලව්වේ හාමු මහත්තයයි ඉස්කෝලෙ ලොකු මහත්තයයි හෙන ගජ යාලුවොලු,ඉතින් මුන් තුන් දෙනා සෙට් වෙලා අඩියක් ගහන අතරෙ ඔන්න මුන්ගෙ ගෑනු ගැන කතාවක් ඇදිල ආවලු.හොද කතාවක් නම් බැරියැ ගෑනුන්ගෙ හොර මිනිස්සු ගැන තමයිලු කතාව..

ඉතින් පදමට සූර් වෙලා හිටපු ඉස්කොලේ මහත්තයා කියනවලු දුකෙන්

“අනේ බලපන්කො මම හිතන්නෙ මගේ ගෑනිට හොර සම්බන්ධයක් තියෙනවනෙ අපේ ගමේ වඩුවත් එක්ක”

“ඒ මොකෝ උඹ එහෙම කියන්නේ” කියල ආරච්චියා ඇහුවලු

“දවසක් මම ගෙදර යනකොට ඇද යට තිබිල කියතක් හම්බ උනානෙ,ඒක මගෙ නෙවෙයි”

“ඒක නේන්නම් බලහන්කො මම හිතන්නෙත් අපෙ ගෑනි වලන් ගේන එකත් එක්ක යාලුයිනෙ බන්” ආරච්චියා අන්ඩ අන්ඩ කියනවලු

“ඒ මොකෝ ඒ?”මේ පාර ඇහුවෙ ඉස්කොලය තමයි

“දවසක් මම ගෙදර ඇද යට බලනකොට ඇද යට තිබිල මුට්ටියක් හම්බ උනානෙ ඒක අපේ ගෙදර එකක් නෙවෙයි” කියල

ඔය ඔක්කොම අහගෙන හිටපු වලවුවේ හාමු මහත්තයා,”බලනකොට මගේ ගෑනි හොදයිනෙ බොලවු,ඒකී මේ අතපල්ලෙන් වැටිච්ච එවුන් එක්ක ගිහින් නෑනෙ”

“හැහ්..! ඒ මොකො ඒ..” අනිත් දෙන්නම එක පාරට අහනවලු

“අපේ එකීගෙ නම් සම්භන්දෙ තියෙන්නෙ වලවුවේ ඇතත් එක්ක තමයි,ඌ හොද පෙලපතක් තියෙන රාජකීය ඇතෙක්,ඒ මොකද මට දවසක් ඇද යට ඉදල ඇත්ගොවුවව හම්බ උනානෙ කියල” පොර ආඩම්බරෙන් කිව්වලු

http://athaloffice.com/story/125

සිංහල Memes Generator වැඩසටහන : http://athaloffice.com/memes

http://athaloffice.com/

[QUOTE="Kalaa, post: 16368807, member: 248166"] [SIZE="5"]1[/SIZE] ඔන්න මචන්ලා එක ගෑනියෙකුයි මිනිහෙකුයි ජීවත් වෙනවලු තට්ටු 50 උස බිල්ඩින් එකක 39 තට්ටුවේ කාමරයක..දවසක් මිනිහා වෑඩට ගිහින් කලින් ගෙදර එනකොට ගෑනි හිටියේ හොර මිනිහා එක්ක ඉතින් අරමලු..කාමරේටම ඈවිල්ලා බෙල් එක ගහනකොටලු ඩබලට තේරුනේ බඩු තමයි අදනම් කියලා ගෑනි : ඉවරයි අදනම් ඉවරෙටම ඉවරයි..අරයා ඈවිල්ලා හොර මිනිහා : දෑන් මොකද කරන්නේ.. ගනි : මම කියන්නම් වෑඩක් ඔය එක පාරටම පිලිමයක් වගේ ගල් ගෑහිලා මෙතන ඉන්න..මම ඉතුරු ටික බලා ගන්නම් හොර මිනිහා : හරි හරි මම එහෙම ඉන්නම් ඔරිගිනල් මිනිහා : මොකෝ අනේ මෙච්චර වෙලා ගියේ දොර අරින්න ගෑනි : සොරි මෙයා මම වොශ් රූම් එකේ හිටියේ.. දෑන් මිනිහා හොර මිනිහව දෑක්කලු.. ඔරිගිනල් මිනිහා : ඈ.... මේ මොකාද බොලේ මේ? ගෑනි : ම්ම්ම් මම ඔයාට කියන්න හිටියේ මේ රොබෝ කෙනෙක් මම මෙයාව අද සල්ලි දීලා ගත්ත අනේ... මොකද ඔයා ඔය බිස්නස් ගමන් වලට ගියාම මට පාලුවට කවුරුත් නෑ නේ..අනික මෙයාට කියලා අරකත් කර ගන්න පුලුවන්.. ඔරිගිනල් මිනිහා : අම්මපා මරු බඩුවක් නේ අනේ ඔයා අරගෙන තියෙන්නේ..ඉතින් මට පොඩ්ඩක් පෙන්නන්නකෝ අරක කරලා මේ රොබටා එක්ක.. ගෑනි : පිස්සුද අනේ මට අරක වෙලා තියෙන්නේ අද බෑ..ම්ම්ම් ඒක වෑඩක් නෑ මම ගිහින් ඔයාට තේකක් හදාගෙන එන්නම් දෑන් ගනි ගියාලු කිචන් එකට-- ඔරිගිනල් මිනිහා : අම්මපා මරු බඩුවක්නේ මේක පොඩි ට්‍රයි එකක් දාල බලන්න ඕනේ මුගේ පිටිපස්සට කියලා මිනිහා කිව්වලු හොර මිනිහට තේරුනාලු බුවා එන්නේ මොකාටද කියලා..දෑන් ඔරිගිනල් මිනිහා පිටි පස්සෙන් ඈවිත් හෙත්තුව දානකොටම හොර රොබෝ මිනිහා : පි පිප් පිපිප් වෑරදි තෑන් වලට යොමු කිරිම් කරන්න එපා පි පිප් පිප් මම ක්‍රියා විරහිත වී අක්‍රිය වෙනවා පි පිප් පිප් පිප් ඔරිගිනල් මිනිහා :නෙදකින් විතරක් මෙලෝ රහක් නෑති එකෙක් හිටු ගෑනි එන්න ඉස්සෙල්ලා උබව අල්ලල මේ තට්ටු 39න් පහලට දාන්න කියලා කිව්ව විතරයි හොර රොබෝ මිනිහා : පි පිප් පිප් පිපිප් ඉස්සෙල්ලා මම සොෆ්ට් වෙයර් අප්ඩෙට් කරමින් සිටියෙ සමාවෙන්න දෑන් ඔබට ඕනම දෙයක් ඈතුල් කිරිමට පුලුවන් පි පිප් පිප් පිප් පිප් [url]http://athaloffice.com/story/167/[/url] [SIZE="4"]2 [/SIZE] ඔන්න අඹ ගෙඩියක හැඩේ ගත්ත පිස්සු හැදුන මිනිස්සු ටිකක් ඉන්න රටක මේ මිනිස්සුන්ගේ හදවත හොදට හදුනන බැංකුව ට ඕනවුනා ඒ බැංකුවට ලාංඡනයක් හදන්න. සිංහලෙන්ම කියනවනම් ලෝගෝ එකක්. මේවා ඇදලා එවන්න ඕනේ මොකක් හරි අදහසක් එන විදියට. ඒ කියන්නේ වී කරලෙන් සෞභාග්‍ය වගේ... හි හි... දැන් ඔන්න ටීවී වල ඇඩ් දාලා පත්තරෙත් දාලා රේඩියෝවෙත් කියලා. හොද ලොකු තෑග්ගකුත් දෙනවලු. දැන් මෙන්න රටේ ඉන්න චිත්තර ශිල්පියෝ ශිල්පිනියෝ නා නා ප්‍රකාර ලෝගෝ ඇදලා එව්වලු. ඉතින් ඔන්න දැන් ඒ බැංකුවේ විද්වත් මණ්ඩලයක් ඉස්සරහ අර එවපු නිර්මාණ ඔක්කොම බලනවා. එකක් තියනවා.. මහ වලත්ත පෙනුමයි... දැන් කස්ටිය මේක එහේට මෙහේට හරෝ හරෝ බලනවා... පෙනෙන්නේම හංස පූට්ටුවේ බලු වර්ෂන් එක.... කස්ටියට මාර ප්‍රෙහෙලිකාවක් මේක... බැරිම තැන මේ ගොල්ලෝ ගෙන්නුවලු මේක ඇදපු මනුස්සයව... ගෙන්නල ඇහුවලු තමා මේ ලෝගෝ එකෙන් මොකද්ද අදහස් කරන්නේ කියලා... එතකොට මේ මනුස්සයා කියනවලු... ඇයි සර්.. මේ බැංකුවට සල්ලි දාන්න ලේසියි..... ගන්න අමාරුයි... මගේ ලෝගෝ එකෙන් කියවෙන්නේ ඒ ගැන... කිව්වලු.... [url]http://athaloffice.com/story/166[/url] [SIZE="4"]3[/SIZE] ගල් කැපීම හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් . . . . පසුබිම:- බෝඩින් පරිසරයකි චරිත:- කුඩුවෙන්න බීපු කොල්ලෙක් ආදරනීය විවාහක ජෝඩුවක් දිනය:-නිවාඩු දිනයකි සිද්දිය :- බේබද්දා බී බෝඩිම් මිඩුලේ සිටියි විවාහක ජෝඩුවේ කෙල්ල රෙදී සෝදා වනමින් සිටී.මේ දුටු බේබද්ද අක්කව කතාවට අල්ලගනියි බෙබා:නිවඩු නේ අක්කෙ අක්ක:හ්ම්ම්ම් බෙබා:වැඩ ගොඩ නේද අක්කෙ අක්ක:ඔව් බෙබා:ඒක නෙමේ අක්කෙ අයිය මොකද කරන්නෙ . . . ?? අක්ක:එයා ගල් කපනව මල්ලි බෙබා : ඈ බැදලත් ගල් කපනවද ????? අක්ක ගස්සන් ආපසු යයි.. අක්ක කියල තියෙන්නෙ මැනික් ගල් කපන එක. . .ඒත් බෙබා [url]http://athaloffice.com/story/165[/url] [SIZE="4"]4[/SIZE] පොඩි කතාවක් උදේ පාන්දර කියන්න හිතුනා -- චුට්ටන් පොඩි එකා - අම්මි මාව කොහොමද හම්බ උනේ? අම්මා : ම්ම්ම් මේ මේ පුතාව... අපිට දෙයියෝ දුන්නේ මගේ පෑටියෝ.. චුට්ටන් පොඩි එකා : එතකොට අම්මි අක්කව හම්බ උනේ? අම්මා : ම්ම්ම් එයත් ඉතින් දෙවියෝ තමයි දුන්නේ මගෙ වස්තුව චුට්ටන් පොඩි එකා:එහෙනම් අයියව දෙන්න ඈත්තෙත් දෙයියෝ වෙන්න ඈති නේ අම්මේ?? අම්මා : අන්න හරි මගේ පුතාට තේරුනා දෙවියෝ තමයි චුට්ටන් පොඩි එකෙක් :එතකොට අම්මේ දෙවියෝ ඈවිල්ලා අහවල් එක කරලා යනකන් තාත්තා මොන ලබ්බක්ද කරේ? [url]http://athaloffice.com/story/164[/url] [SIZE="5"]5[/SIZE] ඉතා රූමත් තරුණියක් දිනක් මනෝචිකිත්සක වරයෙකු හමු වීමට ගියේය .ඇගේ රූමත් කම නිසා වශී වූ ඩොක්ටර් ඇයව ප්‍රතිකාර කිරීමට කාමරයට කැඳවා ගෙන ගියේ ඒ නිසාය . ඩොක්ටර් :-දැන් ඇයි මේ දුව මාව හොයාගෙන ආවේ .ඔහු ඇඳ මත ඇයව ඉන්දවමින් ඇසිය යුවතිය :- ඩොක්ටර් මම මගේ පෙම්වතාට මම කාලකන්නි මුසලයා කීවා ඩොක්ටර් :- පෙමවතාට නෙමෙයි හතුරෙකුටවත් එහෙම කියන්න හොඳ නෑ ....හරි එත් එහෙම කියන්නත් හේතුවක් තියෙන්නේ එපැයි යුවතිය :- එයා මාව සිප ගත්තා ඇය බිම බලාගෙන කිවේය ඩොක්ටර් :- මෙහෙමද ??කියමින් ඩොකා ඇයව සිප ගත්තාය යුවතිය :- ඔචු ඩොක්ටර් ඩොක්ටර් :-ඉතින් එක බනින්න තරම් දෙයක් නෙමේනේ දරුවෝ යිවතිය :- එයා මාව අත ගාන්න පටන් ගත්ටා ඩොක්ටර් :- මේ විදිහටද එයා කලේ ??? ඩොකා ඇගේ සිරුර අත ගන්න පටන් ගත්තාය යුවතිය :- ඔවු ඩොක්ටර් ඒ විදිහට තමයි ඩොක්ටර :- ඉතින් එක කාලකන්නිය කියන්න තරම් හේතුවක් නෙමේනේ යුවතිය :- ඊටපස්සේ එයා මගේ ඇඳුම් ගලෙවුවා ඩොක්ටර් :- ඈ මෙහෙමද දන්නේ නෑ ගලෙවුවේ ?කියමින් ඩොකා ඇගේ සියලු ඇඳුම් ගලවා දමයි යුවතිය :- ඔවු ඩොක්ටර් හරියටම හරි එහෙම තමයි ..ඇය ලජ්ජාවෙන් කීවාය ඩොක්ටර් :-අනේ මන්ද මටනම් එහෙම බනින්න තරම් හේතුවක් පෙන්නේ නෑ දරුවෝ යුවතිය :-එයා මත් එක්ක ඇඳේ නිදාගත්තා (ජින්කි ජිකා ) ඩොක්ටර් :- මෙහෙමද මෙහෙමද ????කියමින් ඩොකා ඇය සමග ජින්කි ජිකාලු ඈ යුවතිය :- ඔවු ඩොක්ටර් එහෙම තමයි එයා නිදාගත්තේ ඩොක්ටර් :-ඉතින් දරුවෝ එක කාලකන්නි මුසලයා කියන්න තරම් හේතුවක්ද ආ ???:/ යුවතිය :-ඊට පස්සේ එයා කීවා එයාට ඒඩ්ස් කියලා ඩොක්ටර් :- කාලකන්නි මුසලයා — feeling කාලකන්නි මුසලයා. ඩීඩී යාගෙන් උපුටාගත්තකි ඔහුගෙම පෞද්ගලික අත්දැකිමක් ඇසුරෙන් ගොඩ නැගුනලදි [SIZE="4"]6[/SIZE] වැඩිහිටි කාන්තාවන් රැගත් වන්දනා බසයක් ධාවනය වෙමින් තිබුණා. තරුණ රියදුරුගේ උරහිසට තට්ටු කල එක් වැඩිහිටි කාන්තාවක් ඔහුට රටකජු අහුරක් පිරිනමනු ලැබුවා. ස්තුතිපූර්වකව එය ලබාගත් රියදුරා එය අනුභව කරමින් රථය ධාවනය කලා. නැවත වතාවක් ඔහුගේ උරහිසට තට්ටු කල එම කාන්තාව නැවතත් රටකජු අහුරක් ඔහුට පිරිනැමුවා.මෙලෙස පස් වතාවක්ම ඔහුට රටකජු පිරිනමනු ලැබුවා. නැවත වතාවක් ඔහුට රටකජු පිරිනැමීමට එම වැඩිහිටි කන්තාව පැමිණී අතර ඔහු ඇයගෙන් මෙසේ විමසා සිටියා. “ඇයි අම්මා හැම තිස්සෙම රටකජු මට දෙන්නේ අම්මා කන්නේ නැතුව?“ “අපි කොහොමද පුතේ ඕවා කන්නේ අපේ කටේ දත් නැතුව?“ අන්දුන් කුන්දුන් වූ රියදුරු මෙසේ විමසා සිටියා. “එහෙනං ඇයි ඔයගොල්ලො ඒවා සල්ලි දීලා ගන්නේ?. අපරාදෙනේ?“ “අනේ පුතේ ඒවා වටේට ගාලා තියෙන චොකලට් වලට කැමති නිසයි අපි ඒවා ගත්තේ“ [url]http://athaloffice.com/story/158[/url] [SIZE="4"]7 [/SIZE] වසක් සින්දුවයි මමයි සින්දුවගේ මෑණියන්ගේ හැපී බර්ත් ඩේ එකට ඉසුරු උදාන තෑගී සහතික පත්‍රයක් ගන්න සීමාවක් රහිත රෙදි කඩයට ගොඩ වැදුනා . ඉතින් ලිෆ්ට් එකේ උඩට යනකොට ගුරුත්වජ තවරන වෙනස දැනෙනකොට මම හෙමිට කිව්වා " ගුරුත්වජ ත්වරණය වෙනස කියලා " . :D ඔන්න සිංදුවට ඒක ඇහිලා හෙන කික් :angry: " අඩෝ උඹට ඒක දැනෙනවද ? මටනම් දැනුනේ නෑ , අපි මාලඹේ අහවල් එකේ ලිෆ්ට් එකේ හැමදාම ඉහල පහල යන නිසා අපිට ඕක පුරුදුයි " කියලා කිව්වා . අනේ මම කරබාගෙන හිටියා තව කවර කතාද කියල . මුන් හිතන් ඉන්නේ අපි උපාසක මහත්තුරු කියලා . යකෝ අපි උපාසක බළල්ලු යකෝ බළල්ලු :P මුන් ඔක්කොම වැඩි හරියක් මාලඹේ අහවල් එකේ කරලා තියෙන්නේ ලිෆ්ට් එක උඩට පහලට යන එක . හැක් හැක් හැක් :D මෙන්න මේකයි ඕකට සීන් එක . දවසක් ඔන්න සින්දුවයි තව සෙට් එකකුයි මාලඹේ අහවල් එකේ උඩ තට්ටුවවලට යන්න ලිෆ්ට් එකේ නැගලා ඈ................න් පීප් පීප් කියාගෙන දැන් යනවලු . සිංදුවා ළඟ හිටියලු සෝයි නංගි බබෙක් . කට්ටිය හිටපු නිසා පේන්නෙත් නෑනේ කියල සිංදුවා වැලමිටෙන් පොඩ්ඩක් ටච් එකක් දීලා හෙමීට මේ නංගිගේ හංස විල මන්ථනය කරන්න ගත්තලු . මෙහෙම යනකොට අතරමග තට්ටු වලට කට්ටිය අයින්වෙලා ලිෆ්ට් එකේ ඉතුරුවෙලා තියෙන්නේ අර නංගියි සිංදුවයි විතරයි . උඩම තට්ටුවේදී දැන් දෙන්නා ලිෆ්ට් එකෙන් බැහැලා යනකොට සිංදුවා අර නංගිට කිව්වලු " Oh, Im so sorry නංගි . If your heart is as soft as your breast , I hope youll be able to forgive me " කියලා . :ph34r: ඒ නංගිත් හිනාවෙලා කිව්වලු "Thats all right අයියා . If your අලජුන්ඩා is as hard as your elbow, I think Ill be able to forgive me " කියල . :wub: මුන් ඔක්කොම යසට තියෙන පඩිපෙළ පාවිච්චි නොකර ලිෆ්ට් එකේ යන්නේ ඕක තමා . :rolleyes: දැන් ඉතින් ඔය සීන් එක මම දන්නේ කොහොමද කියලනේ ප්‍රශ්නේ . ඒකට උත්තරෙත් අහගන්න ඕන අර ලිෆ්ට් එකේ නංගිගෙන්ම තමයි . [url]http://athaloffice.com/story/154[/url] [SIZE="4"]8[/SIZE] ඉස්පිරිතාලේ හදිසි අනතුරු වාට්ටුවට ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියකු ඇතුලත් කරනලදී. පෙනුමෙන් ඉතා දරුණු තුවාල වලින් පසුවූ මෙම පුද්ගලයාගේ මුහුණ හඳුණා ගත නොහැකි පරිදි විකෘති වී තිබූ අතර අස්ථි කිහිපයක්ද බිඳි ගොස් ඇති බවක් දක්නට ලැබුනි... වහාම ඔහු වෙත පැමිණි වාට්ටු භාර වෛද්‍යවරයා සුපුරුදු ප්රශ්නය ඔහුගෙන් ඇසීය. "මොකක්ද ඔහේට උනේ..???" අනේ ඩොක්ටර් මායි මගේ නෝනයි ගොල්ෆ් සෙල්ලම් කර කර හිටියේ. ටිකක් ඈත වලකට අපි දෙන්නම ට්‍රයි කරා.. ඒත් හරි ගියේ නෑ. අපි ගහපු බෝල දෙකම පිට්ටනියෙන් එලියට විසි වෙලා ලඟ තිබ්බ ෆාම් එකක් ඇතුලට ගියා.. අපි දෙන්නම ගිහින් බෝල දෙක හෙව්වා. ඔහොම හොයද්දි මම දැක්කා ටිකක් එහායින් උන්නු එළදෙනෙක්ගේ පස්ස පැත්තේ අමුතු දෙයක්. ළං වෙලා බලද්දි තමා දෙයියනේ දැක්කේ අපි ගහපු බෝලයක් එළදෙනගේ පස්ස පැත්තේ හිර වෙලා කියල. මං ළං වෙලා එළදෙනගේ නැට්ට පොඩ්ඩක් එහාට කරල බලද්දි තමා දැක්කේ ඒ බෝලෙ මගේ නෝනගේ නමේ මුල අකුරු කොටලා තියෙනවා කියලා. මට බෝලේ හොයාගත්ත සතුටටත් එක්ක නැට්ටත් අල්ලගෙනම හයියෙන් කෑ ගහලා නෝනට කිව්ව. "මේ ඒයි.....මේක නම් ඔහේගෙ එක වගෙ කියලා..." අනේ ඩොක්ටර් මට මතක එච්චරයි. [SIZE="4"]9[/SIZE] අලුත පාසලෙන් නික්ම ගිය සිසුවියක් වූ තම දුව වන සාසාගේ ආදර පලහිලව්ව ගැන දැනගත් පියා අනේ ඇත්තට උඹට රටේ කොල්ලෝ නැතිවටද අර මෝඩ, මෙලෝ දෙයක් දන්නැති, රස්තියාදුකාරයත් එක්ක යාලු වුනේ යැයි බැන වැදුනේය. තම ආදරවන්තයාට බැන වදිනු තවත් අසා සිටිනු බැරි තැන සාසා මෙසේ පැවසීය. ඔය ඉතිං එයා ගැන තාත්තා දන්න තරම තමයි. එයාව මට හමුවෙලා තවම මාස 2යි. මෙච්චර කාලයක් හැම මාසෙම ලෙඩවෙන මාව සනීප කරපු එකම මදිද යැයි ආඩම්බරයෙන් පැවසීය. [SIZE="4"]10[/SIZE] (1)දවසක් නයි (2)න්නෙක් (3)න්මන් හන්දියකදි සෙට් වෙලා (4)අතේ කලපනා කරනවලු මොකද කරන්නේ කියලා. (5)හල වෙලේ ඉන්න නයි කෑල්ලක් ටෝක් කරන්න ත්‍රීවීල් එකක් (6)යර් එකට අරන් යනකොට (7)ත් වලාමේ මුන් දෙන්නා පොලීසියට මාට්ටු උනාලු.ලයිසන් නෑති ත්‍රීවිල් බුවා පොලිසිය ශේප් කරන්න පන්සියක් දෙනකොට පොලීසිය (8)සීයක් ඉල්ලනවලු..ඉදා මාමේ මේක නිකන් තියා ගනින් කියලා එක නයෙක් මාමේක්ට දශ්ට කරලාලු අනේ අපොයි මාමා ඉන්නේ දෑන් (9)වලෝකේ (10) අතේ කල්පනා කර කරා [SIZE="4"]11[/SIZE] ඔන්න එකොමත් එක කාලෙක ගම්මුලෑදෑනියයි, වලව්වේ හාමු මහත්තයයි ඉස්කෝලෙ ලොකු මහත්තයයි හෙන ගජ යාලුවොලු,ඉතින් මුන් තුන් දෙනා සෙට් වෙලා අඩියක් ගහන අතරෙ ඔන්න මුන්ගෙ ගෑනු ගැන කතාවක් ඇදිල ආවලු.හොද කතාවක් නම් බැරියැ ගෑනුන්ගෙ හොර මිනිස්සු ගැන තමයිලු කතාව.. ඉතින් පදමට සූර් වෙලා හිටපු ඉස්කොලේ මහත්තයා කියනවලු දුකෙන් “අනේ බලපන්කො මම හිතන්නෙ මගේ ගෑනිට හොර සම්බන්ධයක් තියෙනවනෙ අපේ ගමේ වඩුවත් එක්ක” “ඒ මොකෝ උඹ එහෙම කියන්නේ” කියල ආරච්චියා ඇහුවලු “දවසක් මම ගෙදර යනකොට ඇද යට තිබිල කියතක් හම්බ උනානෙ,ඒක මගෙ නෙවෙයි” “ඒක නේන්නම් බලහන්කො මම හිතන්නෙත් අපෙ ගෑනි වලන් ගේන එකත් එක්ක යාලුයිනෙ බන්” ආරච්චියා අන්ඩ අන්ඩ කියනවලු “ඒ මොකෝ ඒ?”මේ පාර ඇහුවෙ ඉස්කොලය තමයි “දවසක් මම ගෙදර ඇද යට බලනකොට ඇද යට තිබිල මුට්ටියක් හම්බ උනානෙ ඒක අපේ ගෙදර එකක් නෙවෙයි” කියල ඔය ඔක්කොම අහගෙන හිටපු වලවුවේ හාමු මහත්තයා,”බලනකොට මගේ ගෑනි හොදයිනෙ බොලවු,ඒකී මේ අතපල්ලෙන් වැටිච්ච එවුන් එක්ක ගිහින් නෑනෙ” “හැහ්..! ඒ මොකො ඒ..” අනිත් දෙන්නම එක පාරට අහනවලු “අපේ එකීගෙ නම් සම්භන්දෙ තියෙන්නෙ වලවුවේ ඇතත් එක්ක තමයි,ඌ හොද පෙලපතක් තියෙන රාජකීය ඇතෙක්,ඒ මොකද මට දවසක් ඇද යට ඉදල ඇත්ගොවුවව හම්බ උනානෙ කියල” පොර ආඩම්බරෙන් කිව්වලු [url]http://athaloffice.com/story/125[/url] [SIZE="5"]සිංහල Memes Generator වැඩසටහන : [url]http://athaloffice.com/memes[/url] [/SIZE] :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol: [url]http://athaloffice.com/[/url] :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom