Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhala Little Stories
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයින්ස්ටයින්ට නොබෙල් ත්‍යාගය ලැබුණේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද සාපේක්ෂතාවාද සිද්ධාන්ථයටයි.එදත් අදත් එම සිද්ධාන්ථය හරි ආකාරව තේරුම් ගත් විද්‍යඥයෝ අතලොස්සකට වඩා නැත.එය ඒ තරමටම ගැඹුරු ගණිත සූත්රයකි.වරක් යොවුන්වියේ වියේ පසුවන පුවත්පත් කලා වේදිනයක් සාපේක්ෂතාවාදය පිලිබඳව කෙටි විස්තරයක් කරන්නැයි ඔහුට ඇවිටිලි කලාය.අයින්ස්ටයින් ඉන් පසුව ඇයට මෙසේ කීය.සාපේක්ෂතාවාදය ඉතා ගැඹුරු ගණිතමය සංකල්පයක් එය කෙටියෙන් තියා දීර්ඝ ලෙසවත් විස්තර කල නොහැක්කක්.කාන්තාව නැවත නැවතත් ඔහුට ඇවිට්ලි කලාය.බැරිම තැන අයින්ස්ටයින් මද සිනහවක් පහල කරමින් ඇයට මෙසේ පැවසුවාය.මම මේ කියන දේ ගැඹුරට හිතන්න එපා.

ඔබගේ දැන් වයස කීයද?

''මට දැන් වයස අවුරුදු විසි පහක් වෙනවා'' ඇය පැවසීය.

එහෙනම් හිතා ගන්න නගරයේ කුණු වතුර අසූචි යන ගඳම ගඳ කුණු ඇලකට ඔබව දාලා විනාඩි පහක් තියනවා.එවිට එම විනාඩි පහ ඔබට කෙලස දැනේද? මම ඒ විනාඩි පහ ඉවර වෙන්නේ කොයි වෙලේද යැයි සිතමින් වෙලාව බලමින් සිටීවි. මට ඒ වෙලාව පැයක් වගේ දැනේ.

හා හොඳයි එහෙනම් හිතන්න ඔබ නගරයේ ලස්සනම ලස්සන උද්‍යානයක ලස්සන පිරිමි ලමයෙක්ගේ උකුලට වෙලා නිදාගෙන විනාඩි පහක් කතා කර කර ඉන්නවා.

ඔබට ඒ විනාඩි පහ කොහොම දැනේද?

සර් මට ඒ විනාඩි පහ යනවා තේරෙන එකක් නෑ.

මට ඒ විනාඩි පහ තප්පර පහක් වගේ දැනෙයි.

ඉන්පසු අයින්ස්ටයින් සිනා සී ඔන්න ඕක තමා සාපෙක්ශතාවාදය කියන්නේ යැයි පැවසීය.

ඔය කතාව මම ඔය පොතකින් දැම්මේ. ටයිප් කලේත් මම ම තමා. ඉතින් මේ වගේ තව කතා අහන්න කැමති නම් පෝස්ට් එකක් දාලා අදහසක් පවසලා යන්නකෝ

ත්‍රෙඩ් එකේ ඉදිරි පිටු වලත් තව කතා ඇති බව සලකන්න

[QUOTE="මම කට්ටා, post: 14139490, member: 402124"] [B][CENTER][SIZE="4"][COLOR="Blue"]අයින්ස්ටයින්ට නොබෙල් ත්‍යාගය ලැබුණේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද සාපේක්ෂතාවාද සිද්ධාන්ථයටයි.:yes:එදත් අදත් එම සිද්ධාන්ථය හරි ආකාරව තේරුම් ගත් විද්‍යඥයෝ අතලොස්සකට වඩා නැත.:shocked:එය ඒ තරමටම ගැඹුරු ගණිත සූත්රයකි.:shocked:වරක් යොවුන්වියේ වියේ පසුවන පුවත්පත් කලා වේදිනයක් සාපේක්ෂතාවාදය පිලිබඳව කෙටි විස්තරයක් කරන්නැයි ඔහුට ඇවිටිලි කලාය.:eek:අයින්ස්ටයින් ඉන් පසුව ඇයට මෙසේ කීය.:lol:සාපේක්ෂතාවාදය ඉතා ගැඹුරු ගණිතමය සංකල්පයක් එය කෙටියෙන් තියා දීර්ඝ ලෙසවත් විස්තර කල නොහැක්කක්.:lol:කාන්තාව නැවත නැවතත් ඔහුට ඇවිට්ලි කලාය.:growl:බැරිම තැන අයින්ස්ටයින් මද සිනහවක් පහල කරමින් ඇයට මෙසේ පැවසුවාය.:shocked::cool:මම මේ කියන දේ ගැඹුරට හිතන්න එපා.:shocked: ඔබගේ දැන් වයස කීයද? ''මට දැන් වයස අවුරුදු විසි පහක් වෙනවා'':love::P ඇය පැවසීය. එහෙනම් හිතා ගන්න නගරයේ කුණු වතුර අසූචි යන ගඳම ගඳ කුණු ඇලකට ඔබව දාලා විනාඩි පහක් තියනවා.:frown:එවිට එම විනාඩි පහ ඔබට කෙලස දැනේද?:rolleyes: මම ඒ විනාඩි පහ ඉවර වෙන්නේ කොයි වෙලේද යැයි සිතමින් වෙලාව බලමින් සිටීවි. මට ඒ වෙලාව පැයක් වගේ දැනේ.:yes: හා හොඳයි එහෙනම් හිතන්න ඔබ නගරයේ ලස්සනම ලස්සන උද්‍යානයක ලස්සන පිරිමි ලමයෙක්ගේ උකුලට වෙලා නිදාගෙන විනාඩි පහක් කතා කර කර ඉන්නවා.:shocked::shocked: ඔබට ඒ විනාඩි පහ කොහොම දැනේද? සර් මට ඒ විනාඩි පහ යනවා තේරෙන එකක් නෑ.:love::love: මට ඒ විනාඩි පහ තප්පර පහක් වගේ දැනෙයි.:yes: ඉන්පසු අයින්ස්ටයින් සිනා සී ඔන්න ඕක තමා සාපෙක්ශතාවාදය කියන්නේ යැයි පැවසීය. :lol::lol::lol::lol: [/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://www.2012hoax.org/local--files/einstein/albert-einstein1.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="5"][COLOR="Red"]ඔය කතාව මම ඔය පොතකින් දැම්මේ. ටයිප් කලේත් මම ම තමා. ඉතින් මේ වගේ තව කතා අහන්න කැමති නම් පෝස්ට් එකක් දාලා අදහසක් පවසලා යන්නකෝ :D:D:D:D[/COLOR][/SIZE][/CENTER][/B] [B][LEFT][SIZE="5"][COLOR="Black"]ත්‍රෙඩ් එකේ ඉදිරි පිටු වලත් තව කතා ඇති බව සලකන්න :P :P :P :P[/COLOR][/SIZE][/LEFT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom