Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Today at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhala Little Stories
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

albert einstein

විසිවන සියවසේ පහල වූ විශිෂ්ඨ විද්යඥයා ඇල්බට් අයින්ස්ටයින් බව ලෝකයා අවිවාදයෙන් පිලිගනී.ශ්රීමත් අයිසැක් නිව්ටන්ගේ චලනය ආකර්ශන ශක්තිය උඩුයටිකුරු කර පෙන්නුවේ අයින්ස්ටයින්ය.ඔහුගේ සාපේක්ශතාවාදය ඉදිරිපත් කිරීම නිසා ඔහුට 1915 දී නොබෙල් ත්යාගය හිමි විය.අයින්සටයින්ගේ නිජ බිම වූයේ ජර්මනියේ උලම් නගරයයි.හිට්ලර්ගේ නාසි වාදය බුර බුරා එත්ම යුදෙව් ජතික ජර්මානුවෙකු වූ අයින්ස්ටයින් තම නිජබිමෙන් සමු ගන්නට ඉටා ගත්තේය.මෙය දැන ගත් ලොව පතල විද්යා ආයතනයක් වූ ඇමරිකාවේ ප්රින්ස්ටන් විශ්යවිද්යාලයේ මහාචර්යයවරු තම විද්යා ආයතනයට පැමින පර්යේෂණ කටයුතු කරගෙන යන්නට අයින්ස්ටයින් හට ආරාධනා කලහ.අයින්ස්ටයින් එය භාර ගත්තේය.වැඩ භාර ගන්නට ප්රථම එම ආයතනයේ ප්රධාන පරිපාලක වරයා අයින්ස්ටයින් වෙත පැමින මෙසේ කීය.අයින්ස්ටයින් මහතාණෙනි, ඔබගේ පර්යේශන කටයුතු සඳහා අවශ්යය උපකරණ ලයිස්තුව මට දෙන්න කියාය.අයින්ස්ටයින් මද සිනහවක් පහල කර මට අවශ්යය පෑනක් පැන්සලක් කලු ලෑල්ලක් සහ හුණු පෙට්ටියක් යැයි පැවසීය. එම නිලධාරියා මේ මහා ප්රාඥයාගේ ඉල්ලීම් ගැන මවිත විය.නමුත් ඔහු නිහඬ විය.අයින්ස්ටයින් එවිට ඔහු අමතා මෙසේ කීය.මා ඉල්ලූ උපකරණ වලට අමතරව මට ඉතා විශාල කඩදාසි දමන කූඩයක් අවශ්යයි පැවසීය. ඒ මන්දැයි නිලදාරිය ඇසූ විට අයින්ස්ටයින් මද සිනහවක් පහල කර මම ගණිත ගැටලු විසඳන විට බොහෝ වැරදි සිදු වන්නට පුලුවන්. කුඩා කූඩයක් දුන්නොත් එය ඉක්මනට පිරී යයි. එවිට එය නිතර නිතර හිස් කරන්නට සිදු වෙයි. එහෙත් විශාල කූඩයක් ලැබුනොත් එය එසෙ සිදු නොවේ යැයි ඔහු පැවසුවේය.

[QUOTE="මම කට්ටා, post: 14140219, member: 402124"] [b]albert einstein[/b] [B][CENTER][SIZE="4"][COLOR="Blue"]විසිවන සියවසේ පහල වූ විශිෂ්ඨ විද්යඥයා ඇල්බට් අයින්ස්ටයින් බව ලෝකයා අවිවාදයෙන් පිලිගනී.:)ශ්රීමත් අයිසැක් නිව්ටන්ගේ චලනය ආකර්ශන ශක්තිය උඩුයටිකුරු කර පෙන්නුවේ අයින්ස්ටයින්ය.:shocked:ඔහුගේ සාපේක්ශතාවාදය ඉදිරිපත් කිරීම නිසා ඔහුට 1915 දී නොබෙල් ත්යාගය හිමි විය.:Dඅයින්සටයින්ගේ නිජ බිම වූයේ ජර්මනියේ උලම් නගරයයි.:shocked:හිට්ලර්ගේ නාසි වාදය බුර බුරා එත්ම යුදෙව් ජතික ජර්මානුවෙකු වූ අයින්ස්ටයින් තම නිජබිමෙන් සමු ගන්නට ඉටා ගත්තේය.:(මෙය දැන ගත් ලොව පතල විද්යා ආයතනයක් වූ ඇමරිකාවේ ප්රින්ස්ටන් විශ්යවිද්යාලයේ මහාචර්යයවරු තම විද්යා ආයතනයට පැමින පර්යේෂණ කටයුතු කරගෙන යන්නට අයින්ස්ටයින් හට ආරාධනා කලහ.:cool:අයින්ස්ටයින් එය භාර ගත්තේය.;)වැඩ භාර ගන්නට ප්රථම එම ආයතනයේ ප්රධාන පරිපාලක වරයා අයින්ස්ටයින් වෙත පැමින මෙසේ කීය.:confused:අයින්ස්ටයින් මහතාණෙනි, ඔබගේ පර්යේශන කටයුතු සඳහා අවශ්යය උපකරණ ලයිස්තුව මට දෙන්න කියාය.:shocked:අයින්ස්ටයින් මද සිනහවක් පහල කර මට අවශ්යය පෑනක් පැන්සලක් කලු ලෑල්ලක් සහ හුණු පෙට්ටියක් යැයි පැවසීය.:shocked: එම නිලධාරියා මේ මහා ප්රාඥයාගේ ඉල්ලීම් ගැන මවිත විය.:shocked:නමුත් ඔහු නිහඬ විය.:Dඅයින්ස්ටයින් එවිට ඔහු අමතා මෙසේ කීය.මා ඉල්ලූ උපකරණ වලට අමතරව මට ඉතා විශාල කඩදාසි දමන කූඩයක් අවශ්යයි පැවසීය.:shocked: ඒ මන්දැයි නිලදාරිය ඇසූ විට අයින්ස්ටයින් මද සිනහවක් පහල කර මම ගණිත ගැටලු විසඳන විට බොහෝ වැරදි සිදු වන්නට පුලුවන්.:sorry: කුඩා කූඩයක් දුන්නොත් එය ඉක්මනට පිරී යයි.:nerd: එවිට එය නිතර නිතර හිස් කරන්නට සිදු වෙයි.:yes: එහෙත් විශාල කූඩයක් ලැබුනොත් එය එසෙ සිදු නොවේ යැයි ඔහු පැවසුවේය.:cool::cool:[/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://acidcow.com/pics/20121221/historic_photos_brilliantly_rendered_in_colors_14.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom