Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhala Little Stories
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැලිෆෝනියාවේ උසස් අධ්‍යාපන ආයතනයක දේශනයක් කිරීමට අයින්ස්ටයින් හට ආරාධනාවක් ලැබිනි.අයින්ස්ටයින් මහත්මියද ඔහු සමග ගියාය.දෙදෙනාම මවුන්ට්විල්සන්හි පිහිටා තිබූ ආකාශ වස්තු නිරීක්ශන මධ්‍යස්ථානය නැරඹීමට ගියහ.එහි අති විශාල දුරදක්නයක් තිබිණි.

කාචයේ විශ්කම්බය අඟල් සියයකි.එවකට ලෝකයේ තිබුණු විශාලම දුර දක්නය එය විය.මෙවැනි අති විශාල දුර දක්නයක් දුටු අන්ස්ටයින් මැතිනිය මේසා විශාල දුර දක්නයක් කුමට දැයි එහි ප්‍රධානියාගෙන් විමසීය.විශ්වය සෑදී ඇති ආකරය ඈත පිහිටන තරු ආදිය නිරීක්ශනය කිරීමට එය උපයෝගී කරගන්නා බව හෙතෙම පැවසීය.මේක මහා පුදුමයක්නේ මාගේ ස්වාමී පුර්ෂයා විශ්වයේ පවතින ගැටලු විසදීමට උපයෝගී කර ගන්නේ පාවිච්චි කරපු ලියුම් කවරයන්නේ යැයි අයින්ස්ටයින් මැතනිය පැවසීය.එය සත්‍යයකි අයින්ස්ටයින්ගේ බර්ලින් නිවසේ තිබුනේ අයිසෙක් නිව්ටන්ගේ සේයාරුවක් හා ඔහුගේ පුස්ථකාලයත් ඉත කුඩා දුරදක්නයකුත් පමණි.අයින්ස්ටයින්ගේ නිවසට පැමිණි අමුත්තෙක් එක වරක් මේ කුඩා දුර දක්නය කුමට දැයි මහා විද්යඥයාගෙන් විමසීය. මම මෙයින් අහසේ තරු බලමි.නමුත් මෙය මීට පෙර මෙම නිවසේ සිටි ස්ත්‍රිය දමා ගොස් ඇත.දැන් මම එය සෙල්ලම් බඩුවක් සේ සලකමි.අයින්ස්ටයින්ගෙන් විශ්වයේ රහස් සොයා ගැනීමටත් නව සොයා ගැනීම් කිරීමටත් පර්යේශන කිරීමටත් යොදා ගන්න උපකරණ මොනවාදැයි හිතවතුන් ඇසූ විට ඔහු ඔවුන්ට තමන්ගේ පෑන පෙන්න්වීය.ඔහුගේ එකම උපකරණය පෑන විය.ඔහුගේ පරීක්ශණා ගරය මොළයයි.

[QUOTE="මම කට්ටා, post: 14142280, member: 402124"] [B][CENTER][SIZE="4"][COLOR="Blue"]කැලිෆෝනියාවේ උසස් අධ්‍යාපන ආයතනයක දේශනයක් කිරීමට අයින්ස්ටයින් හට ආරාධනාවක් ලැබිනි.:yes:අයින්ස්ටයින් මහත්මියද ඔහු සමග ගියාය.:frown:දෙදෙනාම මවුන්ට්විල්සන්හි පිහිටා තිබූ ආකාශ වස්තු නිරීක්ශන මධ්‍යස්ථානය නැරඹීමට ගියහ.:Dඑහි අති විශාල දුරදක්නයක් තිබිණි.:shocked: කාචයේ විශ්කම්බය අඟල් සියයකි.:shocked:එවකට ලෝකයේ තිබුණු විශාලම දුර දක්නය එය විය.:shocked:මෙවැනි අති විශාල දුර දක්නයක් දුටු අන්ස්ටයින් මැතිනිය මේසා විශාල දුර දක්නයක් කුමට දැයි එහි ප්‍රධානියාගෙන් විමසීය.:rolleyes:විශ්වය සෑදී ඇති ආකරය ඈත පිහිටන තරු ආදිය නිරීක්ශනය කිරීමට එය උපයෝගී කරගන්නා බව හෙතෙම පැවසීය.:shocked:මේක මහා පුදුමයක්නේ මාගේ ස්වාමී පුර්ෂයා විශ්වයේ පවතින ගැටලු විසදීමට උපයෝගී කර ගන්නේ පාවිච්චි කරපු ලියුම් කවරයන්නේ යැයි අයින්ස්ටයින් මැතනිය පැවසීය.:shocked:එය සත්‍යයකි අයින්ස්ටයින්ගේ බර්ලින් නිවසේ තිබුනේ අයිසෙක් නිව්ටන්ගේ සේයාරුවක් හා ඔහුගේ පුස්ථකාලයත් ඉත කුඩා දුරදක්නයකුත් පමණි.:shocked:අයින්ස්ටයින්ගේ නිවසට පැමිණි අමුත්තෙක් එක වරක් මේ කුඩා දුර දක්නය කුමට දැයි මහා විද්යඥයාගෙන් විමසීය.:cool: මම මෙයින් අහසේ තරු බලමි.:eek:නමුත් මෙය මීට පෙර මෙම නිවසේ සිටි ස්ත්‍රිය දමා ගොස් ඇත.:lol:දැන් මම එය සෙල්ලම් බඩුවක් සේ සලකමි.:shocked::lol:අයින්ස්ටයින්ගෙන් විශ්වයේ රහස් සොයා ගැනීමටත් නව සොයා ගැනීම් කිරීමටත් පර්යේශන කිරීමටත් යොදා ගන්න උපකරණ මොනවාදැයි හිතවතුන් ඇසූ විට ඔහු ඔවුන්ට තමන්ගේ පෑන පෙන්න්වීය.:shocked:ඔහුගේ එකම උපකරණය පෑන විය.:yes:ඔහුගේ පරීක්ශණා ගරය මොළයයි.:cool::cool:[/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://libraryvirtual.com/wp-content/uploads/2012/11/einstein.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom