Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhala Little Stories
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එහෙනම් මචංලා අපේ නිව්ටන් මහත්මයා ගැන කතා ටිකක් කියන්නම්.

නවීන විද්‍යාවේ පියා කවුරුන්දැයි ඔබෙන් කිසිවෙක් ඇහුවොත් ඔබගේ පිලිතුර වනුයේ ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් කියාය.දිනක් නිව්ටන්ගේ අහංකාර පරවශ මිතුරෙක් නිව්ටන්ගේ කබායේ සිදුර දෙකක් දැක ඔහුට මේසේ පැවසීය. නිව්ටන් මහතාණෙනි, ඔබගේ කබායේ සිදුරු තුලින් ඔබේ දිලිඳු බව එබී බලනවා.නිව්ටන් එයට මෙසේ පිලිතුරු දුන්නේය. නැහැ නැහැ එම සිදුරු තුලින් ඔබේ මෝඩකම ඇතුල් වෙනවා කියාය.

ප්‍රෙහේලිකාත්මක සංකීර්ණ ගණිත ගැටලුවක් විසඳීමේ යෙදී සිටි අයිසෙක් නිව්ටන්ට මහත් බඩගින්නක් ඇති විය.එම ගණිත ගැටලුව නොවිසදාම ආහාරයක් ගැනීමට ඔහු තම මුලුතැන් ගෙට ගියේය.එහෙත් ගණිත ගැටලුව කෙරෙහි තිබූ අවධානය ඔහුගේ හිතෙන් පහව නොගියේය.වතුර රත් වීමට වතුර දමා භාජනක් උදුන මත තැබීය.ඔහුගේ එක අතක බිත්තරයද අනිත් අතේ තම ඔරලෝසුවද විය.ගණිත ගැටලුව ගැන සිතමින් ඔහු තම ඔරලෝසුව වතුරට දැමීය.විනාඩි පහකට පමණ පසු ඔහුට කාරණය වැටහිණි.ඒ තම අතේ තුබූ බිත්තරය දිස්වීමෙනි.

එක්තරා පූසියක් අයිසෙක් නිව්ටන්ගේ නිවසට පැමිනීමට යාමට පුරුදුව සිටියාය.නිව්ටන් පූසිට යාමට ඒමට බිත්තියේ සිදුරක් කරවීය. මෙම පූසිව සුරතල් කිරීමටද නිව්ටන් පුරුදුව සිටියේය.ටික කලක් ගත විය. පූසි පැටවුන් දෙදෙනෙක් බිහ කලාය.පැටවුන් දෙදෙනාද ටික කලක් ගොස් ඇවිදින්නට පටන් ගත් විට මව පසු පස යාමට ඒමට පුරුදු විය.පැටවුන් දෙදෙනාටත් යාමට ඒමට නිව්ටන් තවත් කුඩා සිදුරක් බිත්තියේ කරවීය. නිව්ටන්ගේ නිවසට අමුත්තෙක් පැමිණි දිනක මේ ලොකු සිදුරක් හා කුඩා සිදුරක් බිත්තියේ ඇත්තේ මන්දැයි නිව්ටන්ගේන් විමසුවේය.නිව්ටන්ගේ පිලිතුර වූයේ ලොකු සිදුර පූසිටත් කුඩා සිදුර පැටවුන්ටත් බවයි.

[QUOTE="මම කට්ටා, post: 14149145, member: 402124"] [B][CENTER][SIZE="4"][COLOR="Blue"]:D:D[U][SIZE="5"][B][COLOR="DarkRed"]ඔන්න එහෙනම් මචංලා අපේ [COLOR="Red"]නිව්ටන් මහත්මයා[/COLOR] ගැන කතා ටිකක් කියන්නම්[/COLOR][/B][/SIZE][/U].:D:D නවීන විද්‍යාවේ පියා කවුරුන්දැයි ඔබෙන් කිසිවෙක් ඇහුවොත් ඔබගේ පිලිතුර වනුයේ ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් කියාය.:shocked::cool:දිනක් නිව්ටන්ගේ අහංකාර පරවශ මිතුරෙක් නිව්ටන්ගේ කබායේ සිදුර දෙකක් දැක ඔහුට මේසේ පැවසීය.:frown: නිව්ටන් මහතාණෙනි, ඔබගේ කබායේ සිදුරු තුලින් ඔබේ දිලිඳු බව එබී බලනවා.:(නිව්ටන් එයට මෙසේ පිලිතුරු දුන්නේය.:nerd: නැහැ නැහැ එම සිදුරු තුලින් ඔබේ මෝඩකම ඇතුල් වෙනවා කියාය.:lol::lol: [IMG]http://i.imgur.com/Tr14v.gif[/IMG] ප්‍රෙහේලිකාත්මක සංකීර්ණ ගණිත ගැටලුවක් විසඳීමේ යෙදී සිටි අයිසෙක් නිව්ටන්ට මහත් බඩගින්නක් ඇති විය.:sorry:එම ගණිත ගැටලුව නොවිසදාම ආහාරයක් ගැනීමට ඔහු තම මුලුතැන් ගෙට ගියේය.:eek:එහෙත් ගණිත ගැටලුව කෙරෙහි තිබූ අවධානය ඔහුගේ හිතෙන් පහව නොගියේය.:shocked:වතුර රත් වීමට වතුර දමා භාජනක් උදුන මත තැබීය.:Dඔහුගේ එක අතක බිත්තරයද අනිත් අතේ තම ඔරලෝසුවද විය.:lol:ගණිත ගැටලුව ගැන සිතමින් ඔහු තම ඔරලෝසුව වතුරට දැමීය.:growl:විනාඩි පහකට පමණ පසු ඔහුට කාරණය වැටහිණි.:lol:ඒ තම අතේ තුබූ බිත්තරය දිස්වීමෙනි.:lol::lol: [IMG]http://i.imgur.com/Tr14v.gif[/IMG] එක්තරා පූසියක් අයිසෙක් නිව්ටන්ගේ නිවසට පැමිනීමට යාමට පුරුදුව සිටියාය.:lol:නිව්ටන් පූසිට යාමට ඒමට බිත්තියේ සිදුරක් කරවීය.:lol: මෙම පූසිව සුරතල් කිරීමටද නිව්ටන් පුරුදුව සිටියේය.:frown:ටික කලක් ගත විය. පූසි පැටවුන් දෙදෙනෙක් බිහ කලාය.:lol::lol:;)පැටවුන් දෙදෙනාද ටික කලක් ගොස් ඇවිදින්නට පටන් ගත් විට මව පසු පස යාමට ඒමට පුරුදු විය.:)පැටවුන් දෙදෙනාටත් යාමට ඒමට නිව්ටන් තවත් කුඩා සිදුරක් බිත්තියේ කරවීය.:shocked: නිව්ටන්ගේ නිවසට අමුත්තෙක් පැමිණි දිනක මේ ලොකු සිදුරක් හා කුඩා සිදුරක් බිත්තියේ ඇත්තේ මන්දැයි නිව්ටන්ගේන් විමසුවේය.:yes:නිව්ටන්ගේ පිලිතුර වූයේ ලොකු සිදුර පූසිටත් කුඩා සිදුර පැටවුන්ටත් බවයි.:lol::lol::lol:[/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom