Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhala Movies Bluray Rips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ නෑ සිංහල Bluray Release වෙලා නෑ  (තවම  )

මේ Thread එක දැම්මෙ පොඩි Research එකකට, ගොඩක් අය Movies ඩවුන්ලෝඩ් කරලනේ බලන්නේ. ලංකාවේ ඉතින් Fair Usage Policy නිසා Limited Data Amount එකක් තමා ලැබෙන්නේ. ඒ නිසා ගොඩක් අය බලන්නෙ අඩුම Size එකට හොඳ Quality එකකින් Movies ඩවුන්ලෝඩ් කරගන්න.

x264 / x265 ගැන හැමෝම වගේ දන්නවා ඇතිනේ. x265 Codec එක බාවිත කරලා සමාන Quality එකකින් නමුත් x264 ට වඩා අඩු Size එකකන් Output එක ගන්න පුළුවන් කියන එක Movies ඩවුන්ලෝඩ් කරගෙන බලන අය දැනටම දන්න දෙයක්.

උදාහරණයක් විදිහට

Movie Length - 1h 35m

x264 Size : 700MB (1000Kbps)

x265 Size : 450MB (650Kbps)

එත් ගැටළුව තියෙන්නේ හැම Device එකක්ම x265 සපෝට් කරන්නේ නෑ. ඒ වගේම තමයි x265 බලන්නනම් ඒකට අදාල කොඩෙක් එහෙම දාගන්න වෙනවා . දැනට තියෙන ගොඩක් Media Players වලනම් x265 නැරඹීමේ පහසුකම තියෙනවා. (Ex: Pot Player, KM Player, VLC, MPC).තව x265 වලදි CPU Utilization එකත් x264 ට සාපේක්ෂව ගත්තම වැඩියි.

මේ Thread එකේ තියෙන Poll එකට Vote එකක් දාන්න තමන් වැඩිපුර Download කරන්න කැමති x264 ද නැත්නම් x265 ද කියන එක

මෙතනදි මම මේ කතා කරලා තියෙන්නේ සිංහල මුවීස් ගැන. ගොඩක් අය Pen Drive වල දාලා DVD Player වලත් සිංහල මූවිස් බලනවා. x265 භාවිත කලොත් x265 සපෝට් නැති Player එකක නම් ගැටළු ඇතිවෙන්න පුළුවන්, Vote කරද්දි ඒ වගේ දෙවල් ගැනත් හිතන්න.

පෝල් එක් Multiple Choice පෝල් එකක්,ඒ නිසා අන්තිම Option එකටත් Vote එකක් දාගෙන යන්න.

[QUOTE="RagnarLK, post: 20262015, member: 557592"] [SIZE="3"]නෑ නෑ සිංහල Bluray Release වෙලා නෑ :D (තවම ;) ) මේ Thread එක දැම්මෙ පොඩි Research එකකට, ගොඩක් අය Movies ඩවුන්ලෝඩ් කරලනේ බලන්නේ. ලංකාවේ ඉතින් Fair Usage Policy නිසා Limited Data Amount එකක් තමා ලැබෙන්නේ. ඒ නිසා ගොඩක් අය බලන්නෙ අඩුම Size එකට හොඳ Quality එකකින් Movies ඩවුන්ලෝඩ් කරගන්න. x264 / x265 ගැන හැමෝම වගේ දන්නවා ඇතිනේ. x265 Codec එක බාවිත කරලා සමාන Quality එකකින් නමුත් x264 ට වඩා අඩු Size එකකන් Output එක ගන්න පුළුවන් කියන එක Movies ඩවුන්ලෝඩ් කරගෙන බලන අය දැනටම දන්න දෙයක්. උදාහරණයක් විදිහට Movie Length - 1h 35m x264 Size : 700MB (1000Kbps) x265 Size : 450MB (650Kbps) එත් ගැටළුව තියෙන්නේ හැම Device එකක්ම x265 සපෝට් කරන්නේ නෑ. ඒ වගේම තමයි x265 බලන්නනම් ඒකට අදාල කොඩෙක් එහෙම දාගන්න වෙනවා . දැනට තියෙන ගොඩක් Media Players වලනම් x265 නැරඹීමේ පහසුකම තියෙනවා. (Ex: Pot Player, KM Player, VLC, MPC).තව x265 වලදි CPU Utilization එකත් x264 ට සාපේක්ෂව ගත්තම වැඩියි. මේ Thread එකේ තියෙන Poll එකට Vote එකක් දාන්න තමන් වැඩිපුර Download කරන්න කැමති x264 ද නැත්නම් x265 ද කියන එක :yes: මෙතනදි මම මේ කතා කරලා තියෙන්නේ සිංහල මුවීස් ගැන. ගොඩක් අය Pen Drive වල දාලා DVD Player වලත් සිංහල මූවිස් බලනවා. x265 භාවිත කලොත් x265 සපෝට් නැති Player එකක නම් ගැටළු ඇතිවෙන්න පුළුවන්, Vote කරද්දි ඒ වගේ දෙවල් ගැනත් හිතන්න. පෝල් එක් Multiple Choice පෝල් එකක්,ඒ නිසා අන්තිම Option එකටත් Vote එකක් දාගෙන යන්න. :P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom