Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhala novels mega thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]බොළඳ ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම යුක්තිසහගතද?[/FONT]

[FONT=&quot]මචන්,[/FONT]

[FONT=&quot]මිනිස්සු හැමෝම එකම විදියේ පොත් කියවන්න ආස නැහැ . ඒ වගේම තමයී ඔක්කොම බොළඳ පොත් පහත ඒවත් නෙවෙයි. ඒ කොහොම උනත් ඒ පොත් කියවන අය මෝඩයෝ, බුරුවො කියන එක මෝඩ කතාවක් විදියට මම දකිනවා. උඹ කොහොමද දන්නේ ඒ මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම සහ හැකියාවන් මොනවද කියල.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]උදාහරනයක් විදියට හිතට සැනසුම් සුවයක් ලබා ගන්න බොළඳ අදර කතා කියවන [/FONT]Doctors[FONT=&quot]ල[/FONT], Engineers[FONT=&quot]ල[/FONT], [FONT=&quot]වගේම [/FONT]Management Field [FONT=&quot]වල වැඩ කරන අයත් ඉන්න පුළුවන්. ඒ වගේම උඹ චෝදනා කරන විදියට ඒ අය අතර [/FONT]Educational qualifications [FONT=&quot]නැති අයත් ඉන්න පුළුවන්. මචන් බොළඳ ආදර කතා කියන්නෙත් සාහිත්‍ය, විමර්ශන, වගේම තවත් පොත් වර්ගයක් විතරයි.

[/FONT]

If you don’t want to read them that’s fine, just don’t read. No one is forcing you to read them.

[FONT=&quot]නමුත් අනිත් අයට ඒ අය කැමති ඒවා කියවන්න දිපන් . ඒ අයටත්, ඒ අයගේ කමත්තටත් ගරහන්න එපා. මේ ලෝකේ [/FONT]“Individual Differences” [FONT=&quot]කියලා දෙයක් තියනවා. ඒ කියන්නේ කෙනෙක් කැමති දෙකට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. [/FONT]“Individual Differences”[FONT=&quot] තෙරුම් ගත්ත අය කරන්න ඕනේ අනිත් අයගේ කැමැත්තටත් ඉඩ දෙන එකයි. නැතුව බොරුවට අනුන්ව විවේචනය කරලා තමුන් පොරක් ලෙස හුවා දැක්වීම නොවේ.[/FONT]

[FONT=&quot]උදාහරනයක් විදියට සමහරු පාට අදුම් අදින්න කැමතියි. සමහරු සුදු පාට, ලා පාට විතරක් අදින්න කැමතියි. ඒ දෙගොල්ලන්ටම ඒ ගොල්ලන්ගේ කැමත්ත අකැමැත්ත සදහා හොද හෙතු තියනවා. නමුත් කවුරු හරි බුරුවෙක් මේ ලෝකේ හැමෝම සුදු විතරක් අදින්න ඕන , නැත්නම් පාට විතරක් අදින්න ඕන කියල නීතියක් දැම්මොත් මොකද වෙන්නේ. එක අසාධාරණයි නේද?[/FONT]

[FONT=&quot]

[/FONT]

“Individual Differences”[FONT=&quot] ඉගෙන ගැනීමේ තියන වැදගත්කම තමා, අනුන්ගේ මත ඉවසන්න පුළුවන්කම ඇතිකර ගැනීම. නැතුව තමන්ගේ මතය පමණක් හරි කියලා අනුන් කෙරෙහි තමන්ගේ මත බලපවත්වන්න ගියහම ගැටුම ඇතිවෙනවා.[/FONT]

[FONT=&quot] ඒ වගේම උඹට ඉගෙනගන්න දෙයක් තියනවා. [/FONT]“Individual Differences[FONT=&quot]” කියන්නේ මොනවද, අනුන්ගේ කැමත්තට ගරු කරන්නේ කොහොමද කියලා “[/FONT]Individual differences psychology[FONT=&quot]” - [/FONT]http://en.wikipedia.org/wiki/Individual_differences_psychology[FONT=&quot] මේක කියවලා තෙරුම් ගන්න.[/FONT]

[FONT=&quot] මම දෙවනියට දැම්ම [/FONT]Orczy[FONT=&quot] බැරන්වරිය ගේ [/FONT]THE SCARLET PIMPERNEL[FONT=&quot] සහ දූමා ගේ [/FONT]THE COUNT OF MONTE CRISTO[FONT=&quot] වගේ පොත් උසස් නිර්මාණ විදියට මුළු ලෝකෙම පිළිගෙන තියනවා. මම ඔය හැම ජාතියකම පොත් කියවලත් තියනවා, [/FONT]UL[FONT=&quot] කරලත් තියනවා. ඒ එකේ එක ජාතියේ පොත් කියවීමෙන් ලැබෙන්නේ වෙනස් රසයක්.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]උඹ කිව්ව විදියට බොළඳ ආදර කතා කියවන අය අතර සමාජ මට්ටම හා අධ්‍යාපන මට්ටම අඩු අයත් ඉන්නවා. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් ඒ පොත් කියවන හැමෝම මැට්ටෝ කියන එකනම් විවාදයට බඳුන් කල යුත්තක්.

[/FONT]

[FONT=&quot]ඒකට හේතුව ඔය ඒ ප්‍රකාශය මගින් මේ සයිට් එකේ ඉන්න හුඟ දෙනෙකුට අපහාස කරලා තියන නිසා. [/FONT]

[FONT=&quot]ඔයාගේ කියමනට අනුව වර්ෂා,චාතුර්යා,දයාබර නෝටි, සෙනුරි, සපූ, සත්පියුම් පැතුම් වගේ පොත් දාන, කියවන හැමෝම මැට්ටෝ, බූරුවෝ!!! [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මම මේ ගැන [/FONT]discussion[FONT=&quot] එකක් පටන් ගන්නම්. කාගේත් පොදු [/FONT]comments[FONT=&quot] වලින් මේ ලෝකෙට බොළඳ ආදර කතා ඕන නැහැ, ඒවා කියවන හැමෝම මැට්ටෝ කියල ඔප්පු උනොත් ඒ [/FONT]subject[FONT=&quot] එක සදහට අතැරලා දාමු.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මගේ අදහස පොත් කතුවරු විකුණන්නේ ඔවුන්ගේ හැකියාව! පොත් කියවන අයට කැමති පොත් කියවන්නත් අකමැති පොත් නොකියවන්නත් අයිතිය තියනවා. නමුත් ඒ කාටවත් ගරහන්න, කිසිකෙනෙකුට අයිතියක් නැහැ.[/FONT]

Guys, Girls,[FONT=&quot] ඔයගොල්ලෝ හැමෝගෙම මේ සම්බන්ධව පොදු [/FONT]comments[FONT=&quot] මට ඕනේ. ඔයගොල්ලන්ගේ පොදු [/FONT]comments[FONT=&quot] උඩ තමයි වර්ෂා, චාතුර්යා වගේ [/FONT]novel series[FONT=&quot] දිගටම ගෙනියනවද, ඉදිරියට එන පොත් [/FONT]upload[FONT=&quot] කරනවද කියන එක තිරණය වෙන්නේ.[/FONT]

So I need your comments here or there @ [FONT=&quot]බොළඳ ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම යුක්තිසහගතද? [/FONT]http://www.o3wall.com/forum/topic/349

[QUOTE="hemantha007, post: 10493558, member: 356404"] [SIZE=7][COLOR=DarkOrange][B][U][FONT="]බොළඳ ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම යුක්තිසහගතද?[/FONT][/U][/B][/COLOR][/SIZE] [SIZE=4][FONT="]මචන්,[/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT="]මිනිස්සු හැමෝම එකම විදියේ පොත් කියවන්න ආස නැහැ . ඒ වගේම තමයී ඔක්කොම බොළඳ පොත් පහත ඒවත් නෙවෙයි. ඒ කොහොම උනත් ඒ පොත් කියවන අය මෝඩයෝ, බුරුවො කියන එක මෝඩ කතාවක් විදියට මම දකිනවා. උඹ කොහොමද දන්නේ ඒ මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම සහ හැකියාවන් මොනවද කියල. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]උදාහරනයක් විදියට හිතට සැනසුම් සුවයක් ලබා ගන්න බොළඳ අදර කතා කියවන [/FONT]Doctors[FONT="]ල[/FONT], Engineers[FONT="]ල[/FONT], [FONT="]වගේම [/FONT]Management Field [FONT="]වල වැඩ කරන අයත් ඉන්න පුළුවන්. ඒ වගේම උඹ චෝදනා කරන විදියට ඒ අය අතර [/FONT]Educational qualifications [FONT="]නැති අයත් ඉන්න පුළුවන්. මචන් බොළඳ ආදර කතා කියන්නෙත් සාහිත්‍ය, විමර්ශන, වගේම තවත් පොත් වර්ගයක් විතරයි. [/FONT][/SIZE] [SIZE=4][B]If you don’t want to read them that’s fine, just don’t read. No one is forcing you to read them. [/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][FONT="]නමුත් අනිත් අයට ඒ අය කැමති ඒවා කියවන්න දිපන් . ඒ අයටත්, ඒ අයගේ කමත්තටත් ගරහන්න එපා. මේ ලෝකේ [/FONT]“Individual Differences” [FONT="]කියලා දෙයක් තියනවා. ඒ කියන්නේ කෙනෙක් කැමති දෙකට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. [/FONT]“Individual Differences”[FONT="] තෙරුම් ගත්ත අය කරන්න ඕනේ අනිත් අයගේ කැමැත්තටත් ඉඩ දෙන එකයි. නැතුව බොරුවට අනුන්ව විවේචනය කරලා තමුන් පොරක් ලෙස හුවා දැක්වීම නොවේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]උදාහරනයක් විදියට සමහරු පාට අදුම් අදින්න කැමතියි. සමහරු සුදු පාට, ලා පාට විතරක් අදින්න කැමතියි. ඒ දෙගොල්ලන්ටම ඒ ගොල්ලන්ගේ කැමත්ත අකැමැත්ත සදහා හොද හෙතු තියනවා. නමුත් කවුරු හරි බුරුවෙක් මේ ලෝකේ හැමෝම සුදු විතරක් අදින්න ඕන , නැත්නම් පාට විතරක් අදින්න ඕන කියල නීතියක් දැම්මොත් මොකද වෙන්නේ. එක අසාධාරණයි නේද?[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=Red][B]“Individual Differences”[/B][B][FONT="] ඉගෙන ගැනීමේ තියන වැදගත්කම තමා, අනුන්ගේ මත ඉවසන්න පුළුවන්කම ඇතිකර ගැනීම. නැතුව තමන්ගේ මතය පමණක් හරි කියලා අනුන් කෙරෙහි තමන්ගේ මත බලපවත්වන්න ගියහම ගැටුම ඇතිවෙනවා.:lol::lol::lol::lol::lol::lol:[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][FONT="] ඒ වගේම උඹට ඉගෙනගන්න දෙයක් තියනවා. [/FONT]“Individual Differences[FONT="]” කියන්නේ මොනවද, අනුන්ගේ කැමත්තට ගරු කරන්නේ කොහොමද කියලා “[/FONT]Individual differences psychology[FONT="]” - [/FONT][URL]http://en.wikipedia.org/wiki/Individual_differences_psychology[/URL][FONT="] මේක කියවලා තෙරුම් ගන්න.[/FONT][/SIZE] [SIZE=4][FONT="] මම දෙවනියට දැම්ම [/FONT]Orczy[FONT="] බැරන්වරිය ගේ [/FONT]THE SCARLET PIMPERNEL[FONT="] සහ දූමා ගේ [/FONT]THE COUNT OF MONTE CRISTO[FONT="] වගේ පොත් උසස් නිර්මාණ විදියට මුළු ලෝකෙම පිළිගෙන තියනවා. මම ඔය හැම ජාතියකම පොත් කියවලත් තියනවා, [/FONT]UL[FONT="] කරලත් තියනවා. ඒ එකේ එක ජාතියේ පොත් කියවීමෙන් ලැබෙන්නේ වෙනස් රසයක්. [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]උඹ කිව්ව විදියට බොළඳ ආදර කතා කියවන අය අතර සමාජ මට්ටම හා අධ්‍යාපන මට්ටම අඩු අයත් ඉන්නවා. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් ඒ පොත් කියවන හැමෝම මැට්ටෝ කියන එකනම් විවාදයට බඳුන් කල යුත්තක්. [/FONT][/SIZE] [SIZE=5][COLOR=Red][FONT="][B]ඒකට හේතුව ඔය ඒ ප්‍රකාශය මගින් මේ සයිට් එකේ ඉන්න හුඟ දෙනෙකුට අපහාස කරලා තියන නිසා. [/B][/FONT][/COLOR][/SIZE] [SIZE=4][SIZE=5][COLOR=Red][B][FONT="]ඔයාගේ කියමනට අනුව වර්ෂා,චාතුර්යා,දයාබර නෝටි, සෙනුරි, සපූ, සත්පියුම් පැතුම් වගේ පොත් දාන, කියවන හැමෝම මැට්ටෝ, බූරුවෝ!!! [/FONT][/B][/COLOR][/SIZE][/SIZE] [SIZE=4][B][FONT="] [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="]මම මේ ගැන [/FONT][/B][B]discussion[/B][B][FONT="] එකක් පටන් ගන්නම්. කාගේත් පොදු [/FONT][/B][B]comments[/B][B][FONT="] වලින් මේ ලෝකෙට බොළඳ ආදර කතා ඕන නැහැ, ඒවා කියවන හැමෝම මැට්ටෝ කියල ඔප්පු උනොත් ඒ [/FONT][/B][B]subject[/B][B][FONT="] එක සදහට අතැරලා දාමු.[/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT="] [/FONT][/B][/SIZE] [B][SIZE=4][FONT="]මගේ අදහස පොත් කතුවරු විකුණන්නේ ඔවුන්ගේ හැකියාව! පොත් කියවන අයට කැමති පොත් කියවන්නත් අකමැති පොත් නොකියවන්නත් අයිතිය තියනවා. නමුත් ඒ කාටවත් ගරහන්න, කිසිකෙනෙකුට අයිතියක් නැහැ.[/FONT][/SIZE][/B] [SIZE=5][COLOR=Red][B]Guys, Girls,[/B][B][FONT="] ඔයගොල්ලෝ හැමෝගෙම මේ සම්බන්ධව පොදු [/FONT][/B][B]comments[/B][B][FONT="] මට ඕනේ. ඔයගොල්ලන්ගේ පොදු [/FONT][/B][B]comments[/B][B][FONT="] උඩ තමයි වර්ෂා, චාතුර්යා වගේ [/FONT][/B][B]novel series[/B][B][FONT="] දිගටම ගෙනියනවද, ඉදිරියට එන පොත් [/FONT][/B][B]upload[/B][B][FONT="] කරනවද කියන එක තිරණය වෙන්නේ.[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][SIZE=5][COLOR=Red][B]So I need your comments here or there @[/B] [FONT="]බොළඳ ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම යුක්තිසහගතද? [/FONT][B][URL="http://www.o3wall.com/forum/topic/349:lol::lol::lol::lol::lol:"]http://www.o3wall.com/forum/topic/349[/URL] [/B][/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom