Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhala novels mega thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Think on this....

My dear Brothers.....

මට පේන්නෙ මම කියපුදෙය බොහෝ දෙනෙක් ග්රහනය කරගන තියෙන්නෙ වැරදි ව්දිහට. මම තරයේම විස්වාසකරන දෙයක් තමයි මේකට මොකක් හරි පොතක් දාපු අය කරේ බොහොම ලොකු සේවයක්!! මොකද මොන ආකාරයක හරි පොතක් කියවන පුද්ගලයේක්ගෙ කිසිමදෙයක් නොකියවන අයෙකුටවඩා වටිනාකමක් තියනවා...

අනිකතමයි මම කරේ පොදු හා පට්සෝතගාමී අදහස් දැක්වීමක් මිසක් කවුරුහරි සහෝදරයෙකුට කරපු පුද්ගලික විවේචනයක් නොවෙයි. හැබැයි මචො අපේ බොහෝ දේවල් වගේ සාහිතියත් පරිවර්තනය වෙන්නෙ "ලස්සන සමනලයන්ගෙ සිට කැත දලබුවන්ටයි". {ex: from early 80-90s' Tele Drama to today Mega Teledrama}

මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඉඩ දීපන්.....

1. කෙනෙක්ගෙ අද්යාපන සහතිකවලින් හරි කරන රස්සාවෙන් හරි ඔහු හෝ ඇය බුද්දිමතෙක්ද නැද්ද කියලා කියන්න බෑ... ඔය ඔනතරම් හොද රස්ස කරන බුද්දිමතුන් කියන මිනිස්සු කරන මැටිවැඩ අපට දිනපතා දකින්න පුලුවන්... මමනම් හිතන්නෙ බුඪ්දිමතෙක් වෙන්නෙ පවතින යතාර්තය ඒ ආකාරයෙන්ම තේරුම්ගන්න අති හැකියව මතයි. ඒකනිසා හොද රස්සා කරනමිනිස්සුත් මේ පොත් කියවන අය අතර ඉන්නවා කියන එකෙන් මල් පොත් වලට අගයක් එකතුවෙනවා කියලා හිතනවානම් එක ටිකක් පැතලි තර්කයක්......

2. අපි කුඩුගහන මිනිහෙක්ගෙන් ඇහුවොත් ඒ මනුස්සය කියයි "කුඩු ගහන එක මගේ පුද්ගලික අයිතියක්, කුඩුගහන එකෙනුත් ආස්වාදයක් ගන්න මිනිස්සු කොටසක් මෙලොකෙ ඉන්නව උබට කුඩුගහන්න එපානම් උබ කුඩුනොගහ ඉදපන්"....හැබැයි කුඩුගහන එක ගැන තියන ළෝක සම්මතය අපි හැමෝම දන්නවා.....ඒ සම්මතය අනාගතයේ වෙනස්වෙයි කියලා කියන්න කිසිම සාදකයක් තියනවාද?

3. තවසහොදරයෙක් තම මතය තහවුරු කරන්න කේ.ජි කරුනාතිලක සූරීන්ගේ පොත් උපුටා දක්වලාතිබුනා... කිසිම තර්කයක් නෑ එතුමාගේ නිර්මාන ඉහලම ගනයේ ඒවා...මම කලින් කියපු මිනිස්සු ලියන ඒවා කේ.ජි කරුනාතිලක සූරීන්ගේ පොත් අහලකින්වත් තියන්න පුලුවන්ද? කේ.ජි කරුනාතිලක කියන්නෙ සින්හල පාටකයන්ට විශ්ව සාහිතය මුලින්ම හදුන්වලා දුන්නු පුරෝගාමී ලේකකයෙක්...ඔය මල්කතා කාරයෝ ඔහුත් එක්ක සසදනවා කියන්නෙ "දුර" "ලීටර්" වලින් මනින්න යනවා වගේ වැඩක්....

4. දවසකට බෝහෝදෙනෙක් මේ පොත් බාගන්නවා, ඒකහින්දා ඒවයෙ වටිනාකමක් තියනවා".....> ඔකතමයි අපේරටේ ක්රමය... අපි හැමදාම වටිනාකම මනින්නෙ ප්රමානාත්මකව මිසක් ගුනාත්මකව නෙමේයි...

5. හැබැයි මචෝ මෙහෙම දෙයක් උනා...  මගේ කලින් ලිපියේ වචනවල වචනාර්ත වලින් කටහරි හිතරිදීමක් උන්නානම් තරයේම මම සමාව ඉල්ලනවා....හැබැයි එහි සමස්ත අර්තය ගැන මගේ මතයනම් එමමයි.......

අවසාන වසයෙන් කියන්න තියෙන්නේ අපේ "d3v13" සහෝදරයා කියනවා වගේ බොරු පුහුතර්කවලින් කාටවත් වෙන සෙතක් නෑ... තම තම නැණ පමනින් අවබෝද කරගන සමාජයට හරවත් දෙයක් දෙන එකයි වැදගත්කම..................

[QUOTE="name-X, post: 10496077, member: 304515"] [b]Think on this....[/b] [SIZE=3][COLOR=Navy]My dear Brothers.....:) මට පේන්නෙ මම කියපුදෙය බොහෝ දෙනෙක් ග්රහනය කරගන තියෙන්නෙ වැරදි ව්දිහට.:no: මම තරයේම විස්වාසකරන දෙයක් තමයි මේකට මොකක් හරි පොතක් දාපු අය කරේ බොහොම ලොකු සේවයක්!! මොකද මොන ආකාරයක හරි පොතක් කියවන පුද්ගලයේක්ගෙ කිසිමදෙයක් නොකියවන [U]අයෙකුටවඩා වටිනාකමක් තියනවා[/U]...:) අනිකතමයි මම කරේ [U]පොදු හා පට්සෝතගාමී [/U]අදහස් දැක්වීමක් මිසක් කවුරුහරි සහෝදරයෙකුට කරපු පුද්ගලික විවේචනයක් නොවෙයි. හැබැයි මචො අපේ බොහෝ දේවල් වගේ සාහිතියත් පරිවර්තනය වෙන්නෙ "ලස්සන සමනලයන්ගෙ සිට කැත දලබුවන්ටයි". {ex: from early 80-90s' [/COLOR][/SIZE][COLOR=Navy][I]Tele Drama to today Mega Teledrama}[/I][/COLOR] [SIZE=3][COLOR=Navy][U] මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඉඩ දීපන්.....[/U] 1. කෙනෙක්ගෙ අද්යාපන සහතිකවලින් හරි කරන රස්සාවෙන් හරි ඔහු හෝ ඇය බුද්දිමතෙක්ද නැද්ද කියලා කියන්න බෑ... ඔය ඔනතරම් හොද රස්ස කරන බුද්දිමතුන් කියන මිනිස්සු කරන මැටිවැඩ අපට දිනපතා දකින්න පුලුවන්... මමනම් හිතන්නෙ බුඪ්දිමතෙක් වෙන්නෙ පවතින යතාර්තය ඒ ආකාරයෙන්ම තේරුම්ගන්න අති හැකියව මතයි. ඒ[U]කනිසා හොද රස්සා කරනමිනිස්සුත් මේ පොත් කියවන අය අතර ඉන්නවා කියන එකෙන් මල් පොත් වලට අගයක් එකතුවෙනවා කියලා හිතනවානම් එක ටිකක් පැතලි තර්කයක්......[/U] 2. අපි කුඩුගහන මිනිහෙක්ගෙන් ඇහුවොත් ඒ මනුස්සය කියයි [U]"කුඩු ගහන එක මගේ පුද්ගලික අයිතියක්, කුඩුගහන එකෙනුත් ආස්වාදයක් ගන්න මිනිස්සු කොටසක් මෙලොකෙ ඉන්නව උබට කුඩුගහන්න එපානම් උබ කුඩුනොගහ ඉදපන්"[/U]....හැබැයි කුඩුගහන එක ගැන තියන ළෝක සම්මතය අපි හැමෝම දන්නවා.....ඒ සම්මතය අනාගතයේ වෙනස්වෙයි කියලා කියන්න කිසිම සාදකයක් තියනවාද? 3. තවසහොදරයෙක් තම මතය තහවුරු කරන්න කේ.ජි කරුනාතිලක සූරීන්ගේ පොත් උපුටා දක්වලාතිබුනා... [U]කිසිම තර්කයක් නෑ එතුමාගේ නිර්මාන ඉහලම ගනයේ ඒවා[/U]...මම කලින් කියපු මිනිස්සු ලියන ඒවා කේ.ජි කරුනාතිලක සූරීන්ගේ පොත් අහලකින්වත් තියන්න පුලුවන්ද? කේ.ජි කරුනාතිලක කියන්නෙ සින්හල පාටකයන්ට විශ්ව සාහිතය මුලින්ම හදුන්වලා දුන්නු පුරෝගාමී ලේකකයෙක්...ඔය මල්කතා කාරයෝ ඔහුත් එක්ක සසදනවා කියන්නෙ "දුර" "ලීටර්" වලින් මනින්න යනවා වගේ වැඩක්....:-) 4. දවසකට බෝහෝදෙනෙක් මේ පොත් බාගන්නවා, ඒකහින්දා ඒවයෙ වටිනාකමක් තියනවා".....> ඔකතමයි අපේරටේ ක්රමය... [U]අපි හැමදාම වටිනාකම මනින්නෙ ප්රමානාත්මකව මිසක් ගුනාත්මකව නෙමේයි...[/U] 5. හැබැයි මචෝ මෙහෙම දෙයක් උනා... :( [COLOR=Red]මගේ කලින් ලිපියේ වචනවල වචනාර්ත වලින් කටහරි හිතරිදීමක් උන්නානම් තරයේම මම සමාව ඉල්ලනවා....[/COLOR]:)[U]හැබැයි එහි සමස්ත අර්තය ගැන මගේ මතයනම් එමමයි.......[/U] අවසාන වසයෙන් කියන්න තියෙන්නේ අපේ "d3v13" සහෝදරයා කියනවා වගේ [U]බොරු පුහුතර්කවලින් කාටවත් වෙන සෙතක් නෑ[/U]... තම තම [U]නැණ[/U] පමනින් අවබෝද කරගන සමාජයට හරවත් දෙයක් දෙන එකයි වැදගත්කම..................:nerd:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom