Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Buy & Sell (Biz Product/Services)
Sinhala Online shop
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

wisthare hetiyatanam meke sinhala ekak.

නවතම ClickNshop.lk Customer Experience Centre වෙතින් පාරිභෝගිකයන්හට අත්දැකීම් රැසක්...

LAUGFS ව්‍යාපාරයේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂක තිලක් ද සිල්වා මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නිලධාරීන් ClickNshop මධ්‍යස්ථානය විවෘත කිරීමේ උළෙලට සහභාගි වෙමින්

LAUGFS සමූහ ව්‍යාපාරයේ තවත් අගනා අනු සමාගමක් වන Lfinity පෞද්ගලික සමාගම තම නවතම E-commerce E-commerce Experience අංක 125, මායා ඇවනිව්, කොළඹ 05 යන ස්ථානයේදී පසුගියදා විවෘත කරන ලදී. එය විවෘත කිරීම LAUGFS සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂක තිලක් ද සිල්වා මහතා ඇතුළු කළමනාකාරීත්වයේ සහභාගිත්වයෙන් සිදුවිය. නව E-commerce Experience මධ්‍යස්ථානයේදී පාරිභෝගිකයන්හට www.clickNshop.lk වෙබ් අඩවියේ අලෙවි කරන භාණ්ඩ සැබෑ ලෙසම දැකබලා ගැනීමට මෙන්ම වෙබ් අඩවිය තුළ වේගයෙන් අලෙවි වන භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ඇත. නව මධ්‍යස්ථානයට පැමිණෙන පාරිභෝගිකයන්හට එම ස්ථානයේදී භාණ්ඩ ඇණවුම් කිරීමට මෙන්ම e-shopping ඔස්සේ තවත් භාණ්ඩ රැසක් පිරික්සීමට අවස්ථාව සැලසෙයි.

'නව මධ්‍යස්ථානය අපගේ ළැබැඳි පාරිභෝගිකයන්හට වඩාත් සමීප වීමට අපට අවස්ථාව සලසනවා සේම පාරිභෝගිකයන්හට වෙබ් අඩවිය ඔස්සේ දක්නට ඇති භාණ්ඩ සැබවින්ම පිරික්සා මිලදී ගැනීමට ද අවස්ථාව ලැබෙනවා. Lfinity පෞද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී මුදිතා තෙබුවන මහත්මිය අදහස් දක්වමින් පැවසීය. මෙම සුවිශේෂී අවස්ථාවට සැපයුම්කරුවන් සහ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් බොහෝ පිරිසක් සහභාගි විය. අපගේ වෙබ් අඩවිය තුළ කීර්තිමත් සැපයුම්කරුවන් සපයන නිෂ්පාදන 8000 ක් පමණ ඇතුළු කර තිබෙනවා.

එසේම සමහර භාණ්ඩ අපම ආනයනය කරන අතර LAUGFS සමූහ ව්‍යාපාරයේ අනෙක් සමාගම් අලෙවි කරන නිෂ්පාදන ද www.clickNshop.lk වෙබ් අඩවිය මඟින් මිලදීගත හැකිය. අපගේ අරමුණ පාරිභෝගිකයාට ගුණාත්මකභාවයෙන් යුතු වගකීමක් සහිත නිෂ්පාදනයක් පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සැලසීමයි. බොහෝ අන්තර්ජාල විකුණුම් වෙබ් අඩවි අඩුම මිල පරාසයක සිට තරග කළත් අප නිතරම උත්සාහ කරන්නේ පාරිභෝගිකයන්හට ගුණාත්මකභාවයෙන් උසස් නිෂ්පාදනයක් වගකීමක් සහිතව ලබාදීම මඟින් දිගුකාලීන සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමටය. ඉදිරියේදී අප සිදුකරන වෙනසAකම් මඟින් අපගේ පාරිභෝගිකයන්හට ප්රතිලාභ රැසක් ලැබෙනු ඇත," වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවාය.

http://www.divaina.com/2017/07/31/velanda06.html

[QUOTE="Zork, post: 22024512, member: 558567"] [COLOR=DarkOliveGreen]wisthare hetiyatanam meke sinhala ekak. [/COLOR] [SIZE=5][COLOR=#008000]නවතම ClickNshop.lk Customer Experience Centre වෙතින් පාරිභෝගිකයන්හට අත්දැකීම් රැසක්... [/COLOR][/SIZE][SIZE=4] [COLOR=#800000] [IMG]http://www.divaina.com/2017/07/31/laughf.jpg[/IMG] LAUGFS ව්‍යාපාරයේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂක තිලක් ද සිල්වා මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නිලධාරීන් ClickNshop මධ්‍යස්ථානය විවෘත කිරීමේ උළෙලට සහභාගි වෙමින්[/COLOR] LAUGFS සමූහ ව්‍යාපාරයේ තවත් අගනා අනු සමාගමක් වන Lfinity පෞද්ගලික සමාගම තම නවතම E-commerce E-commerce Experience අංක 125, මායා ඇවනිව්, කොළඹ 05 යන ස්ථානයේදී පසුගියදා විවෘත කරන ලදී. එය විවෘත කිරීම LAUGFS සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂක තිලක් ද සිල්වා මහතා ඇතුළු කළමනාකාරීත්වයේ සහභාගිත්වයෙන් සිදුවිය. නව E-commerce Experience මධ්‍යස්ථානයේදී පාරිභෝගිකයන්හට [URL="http://www.clickNshop.lk"]www.clickNshop.lk[/URL] වෙබ් අඩවියේ අලෙවි කරන භාණ්ඩ සැබෑ ලෙසම දැකබලා ගැනීමට මෙන්ම වෙබ් අඩවිය තුළ වේගයෙන් අලෙවි වන භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ඇත. නව මධ්‍යස්ථානයට පැමිණෙන පාරිභෝගිකයන්හට එම ස්ථානයේදී භාණ්ඩ ඇණවුම් කිරීමට මෙන්ම e-shopping ඔස්සේ තවත් භාණ්ඩ රැසක් පිරික්සීමට අවස්ථාව සැලසෙයි. 'නව මධ්‍යස්ථානය අපගේ ළැබැඳි පාරිභෝගිකයන්හට වඩාත් සමීප වීමට අපට අවස්ථාව සලසනවා සේම පාරිභෝගිකයන්හට වෙබ් අඩවිය ඔස්සේ දක්නට ඇති භාණ්ඩ සැබවින්ම පිරික්සා මිලදී ගැනීමට ද අවස්ථාව ලැබෙනවා. Lfinity පෞද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී මුදිතා තෙබුවන මහත්මිය අදහස් දක්වමින් පැවසීය. මෙම සුවිශේෂී අවස්ථාවට සැපයුම්කරුවන් සහ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් බොහෝ පිරිසක් සහභාගි විය. අපගේ වෙබ් අඩවිය තුළ කීර්තිමත් සැපයුම්කරුවන් සපයන නිෂ්පාදන 8000 ක් පමණ ඇතුළු කර තිබෙනවා. එසේම සමහර භාණ්ඩ අපම ආනයනය කරන අතර LAUGFS සමූහ ව්‍යාපාරයේ අනෙක් සමාගම් අලෙවි කරන නිෂ්පාදන ද [URL="http://www.clickNshop.lk"]www.clickNshop.lk[/URL] වෙබ් අඩවිය මඟින් මිලදීගත හැකිය. අපගේ අරමුණ පාරිභෝගිකයාට ගුණාත්මකභාවයෙන් යුතු වගකීමක් සහිත නිෂ්පාදනයක් පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සැලසීමයි. බොහෝ අන්තර්ජාල විකුණුම් වෙබ් අඩවි අඩුම මිල පරාසයක සිට තරග කළත් අප නිතරම උත්සාහ කරන්නේ පාරිභෝගිකයන්හට ගුණාත්මකභාවයෙන් උසස් නිෂ්පාදනයක් වගකීමක් සහිතව ලබාදීම මඟින් දිගුකාලීන සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමටය. ඉදිරියේදී අප සිදුකරන වෙනසAකම් මඟින් අපගේ පාරිභෝගිකයන්හට ප්රතිලාභ රැසක් ලැබෙනු ඇත," වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවාය.[/SIZE] [SIZE=4][SIZE=2]http://www.divaina.com/2017/07/31/velanda06.htm[/SIZE]l [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom