Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Sinhala Rawaya Rox
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(2013 මාර්තු 16 වැනි සෙනසුරාදා) තිබුණා සිංහල රාවයේ පාගමනක්! මෙයට දින නියම වෙලා තිබුනේ ගිය මාසේ පටන්. නම් තබලා තිබුනේ බොදු මහ සමුළුව කියලයි. ඒ අය උත්සාහ කලේ ලොකු දෙයක් කරන්නයි. ඒත් අපට ලැබුණු ආරංචි වලට අනුව පොලීසියෙන් සහ අවට විහාරස්ථාන වලින් මොවුන්ට හොඳ ප්‍රතිචාරයක් ලැබිලා නැහැ.

එක් ප්‍රධාන පංසලක ස්වාමින් වහන්සේ නමක් මෙයට එකහෙලාම විරුද්ධතාවය ප්‍රකාශ කර ඇත. එමනිසා වේදිකා තැනීමට හෝ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට පොලීසිය අවසර දී නැහැ. ඉතින් මේ බාධාවල් නිසා බොදු මහ සමුළුව පසුව විරෝධතා පාගමනක් බවට පත්වුණා.

ගාලු නගරයේ ජව්සාන් පල්ලිය නම් පොඩි පල්ලියක් ඇත. එය ඉස්සර කුඩයි. දැන් ලඟදි ලස්සනට මඳක් ලොකු කර සාදා ඇත. මොවුන්ට මේ පල්ලිය ගැන ඊර්ෂ්‍යාවක් ඇතිවී තිබුණා. ඉතිං මේ අය තමන්ගේ සමුළුව ගැන බැනර් ගැහුවෙත් මේ පල්ලිය ඉස්සරහයි.

මෙම බැනරයේ වෙලාව සටහන් වෙලා තිබුනේ හවස 3.00 ටයි. ඒත් හවස 3.00 වෙනකොටත් එතන හිටියේ පිටින් ආපු හාමුදුරුවරු කිහිප දෙනෙක් විතරයි. පාරේ තොටේ යන අය ඔවුන් දිහා බල බල හිනා වෙවී ගියා. කොහොම හරි ටික වෙලාවක් යනකොට කට්ටියක් එකතු වුණා. ඒත් 100 කටත් අඩුයි. සාමාන්‍ය මිනිස්සු 35-40 විතර අනිත් අය හාමුදුරුවරු.

ඔවුන් ප්‍රධාන පාරේ ගමන් කළා. ප්‍රධාන පාරේ 75% ක් පමණ තිබෙන්නේ මුස්ලිම් ව්‍යාපාර. ප්‍රධාන පාරෙන් ඇවිත් පොලීසිය ඉස්සරහින් බස්නැවතුම්පොල ඉස්සරහින් ආවා. සෙනග ප්‍රමාණය දැකලා බලන් ඉන්න මිනිස්සුන්ටත් හිනා. සිද්ධ වෙච්ච වැඩේට සංවිධාකයන්ටම ලැජ්ජ ඇති.

මේ හිටපු ටික දෙනාගෙන් මම දැනුවත්ව නම් ගාල්ලේ මුහුණු එකක්වත් තිබුනේ නැහැ. සෙනග හිටියා නම් මේ අය සද්දේ දාගෙන නගරය මැදින් යන්න ගිහින් ලොකු කලබලයක් ඇති කරන්න බලාපොරොත්තු වෙන්න ඇති. නමුත් සෙනග අඩුකම නිසා ලැජ්ජාවටද කොහෙද ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ශාලාව ඇතුලට කට්ටිය රැස්වෙලා මීටිමක් පැවැත්වුවා.

සෙනසුරාදා හවස කියන්නේ ගාලු නගරයට වැඩියෙන්ම සෙනග එකතුවෙන වෙලාව. ඒ වගේම ඒ අවස්ථාවේ නගරය තුල බෞද්ධ ජනතාව සැලකිය යුතු පිරිසක් හිටියා. නමුත් ඒ කවුරුවත් ඔවුන්ට එකතු වුනේ නැහැ. එදෙස සිනහවෙන් බලා සිටියා පමණයි. එම සමුළුවට ආපු සිංහල රාවයේ අය ලොකු කථාවල් නම් කළා. ඒ ගැන වැඩි විස්තර පසුව එවන්නම්.

[QUOTE="එලකිරි auditor, post: 14664070, member: 421829"] [SIZE=4](2013 මාර්තු 16 වැනි සෙනසුරාදා) තිබුණා සිංහල රාවයේ පාගමනක්! මෙයට දින නියම වෙලා තිබුනේ ගිය මාසේ පටන්. නම් තබලා තිබුනේ බොදු මහ සමුළුව කියලයි. ඒ අය උත්සාහ කලේ ලොකු දෙයක් කරන්නයි. ඒත් අපට ලැබුණු ආරංචි වලට අනුව පොලීසියෙන් සහ අවට විහාරස්ථාන වලින් මොවුන්ට හොඳ ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එක් ප්‍රධාන පංසලක ස්වාමින් වහන්සේ නමක් මෙයට එකහෙලාම විරුද්ධතාවය ප්‍රකාශ කර ඇත. එමනිසා වේදිකා තැනීමට හෝ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට පොලීසිය අවසර දී නැහැ. ඉතින් මේ බාධාවල් නිසා බොදු මහ සමුළුව පසුව විරෝධතා පාගමනක් බවට පත්වුණා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ගාලු නගරයේ ජව්සාන් පල්ලිය නම් පොඩි පල්ලියක් ඇත. එය ඉස්සර කුඩයි. දැන් ලඟදි ලස්සනට මඳක් ලොකු කර සාදා ඇත. මොවුන්ට මේ පල්ලිය ගැන ඊර්ෂ්‍යාවක් ඇතිවී තිබුණා. ඉතිං මේ අය තමන්ගේ සමුළුව ගැන බැනර් ගැහුවෙත් මේ පල්ලිය ඉස්සරහයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මෙම බැනරයේ වෙලාව සටහන් වෙලා තිබුනේ හවස 3.00 ටයි. ඒත් හවස 3.00 වෙනකොටත් එතන හිටියේ පිටින් ආපු හාමුදුරුවරු කිහිප දෙනෙක් විතරයි. පාරේ තොටේ යන අය ඔවුන් දිහා බල බල හිනා වෙවී ගියා. කොහොම හරි ටික වෙලාවක් යනකොට කට්ටියක් එකතු වුණා. ඒත් 100 කටත් අඩුයි. සාමාන්‍ය මිනිස්සු 35-40 විතර අනිත් අය හාමුදුරුවරු.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඔවුන් ප්‍රධාන පාරේ ගමන් කළා. ප්‍රධාන පාරේ 75% ක් පමණ තිබෙන්නේ මුස්ලිම් ව්‍යාපාර. ප්‍රධාන පාරෙන් ඇවිත් පොලීසිය ඉස්සරහින් බස්නැවතුම්පොල ඉස්සරහින් ආවා. සෙනග ප්‍රමාණය දැකලා බලන් ඉන්න මිනිස්සුන්ටත් හිනා. සිද්ධ වෙච්ච වැඩේට සංවිධාකයන්ටම ලැජ්ජ ඇති.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ හිටපු ටික දෙනාගෙන් මම දැනුවත්ව නම් ගාල්ලේ මුහුණු එකක්වත් තිබුනේ නැහැ. සෙනග හිටියා නම් මේ අය සද්දේ දාගෙන නගරය මැදින් යන්න ගිහින් ලොකු කලබලයක් ඇති කරන්න බලාපොරොත්තු වෙන්න ඇති. නමුත් සෙනග අඩුකම නිසා ලැජ්ජාවටද කොහෙද ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ශාලාව ඇතුලට කට්ටිය රැස්වෙලා මීටිමක් පැවැත්වුවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සෙනසුරාදා හවස කියන්නේ ගාලු නගරයට වැඩියෙන්ම සෙනග එකතුවෙන වෙලාව. ඒ වගේම ඒ අවස්ථාවේ නගරය තුල බෞද්ධ ජනතාව සැලකිය යුතු පිරිසක් හිටියා. නමුත් ඒ කවුරුවත් ඔවුන්ට එකතු වුනේ නැහැ. එදෙස සිනහවෙන් බලා සිටියා පමණයි. එම සමුළුවට ආපු සිංහල රාවයේ අය ලොකු කථාවල් නම් කළා. ඒ ගැන වැඩි විස්තර පසුව එවන්නම්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom