Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhala unta Gahala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය දැකීමෙන් පසු ඊයේ රාත්‍රියේ සිට යාපන විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් කිහිප දෙනකු මා අමතන ලදි . ඔවුන් සියලු දෙනා පැවසුවේ එකම කතාවක් නිසා එය පළ කිරීම වැදගත්යැයි සිතමි.

විද්‍යා පීඨයට නවක සිසුන් පිළිගැනීමේ සාදය (welcome party)ඊයේ දිනයේ පැවැත්විණි. 2010 වසරේ සිට විද්‍යා පීඨයට සිංහල සිසුන් ඇතුල් කර ගෙන තිබේ. 2010 වසරේ සිසුන් සංඛ්‍යාව 6 දෙනකි. මේ වන විට එක් කණ්ඩායමක සිංහල සිසුන් 100 ක් පමණ සිටී. 2010 වසරේ සිටම සිංහල දෙමළ සිසුන් එක්ව පිළිගැනීමේ සාද පවත්වා ඇත.

කෙසේ වෙතත් දැන් වසරක පමණ සිට සිංහල සිසුන් කෙරෙහි දෙමළ සිසුන් දක්වන ආකල්පයේ සැලකිය යුතු වෙනසක් සිදු වී ඇත. විවිධ ආකාරයෙන් අඩන්තේට්ටම්වලට සිංහල සිසුන් ලක් වී ඇත.

මේ ගැන විද්‍යා පීඨ පීඨාධිපතිවරයාට පැවසු කළ ඔහුගේ පිළිතුර “බය නැතිව ඉන්න “ඕගොල්ලොන්ට අත තියන්න දෙන් නෑ ; මට ඔය ඔයොක්කොම බයයි; හමුදාවත් මාත් එක්ක හොඳයි”. යනුවෙනි. පීඨාධිපතිවරයාගෙන් සහනයක් නොවූ කල අන් පීඨවල සිටින සිංහල සිසුන්ද හා එක්ව ඔවුන් සිංහල සංස්කෘතික සංගමයක් පිහිටුවා එය ලියාපදිංචි කිරීමට උත්සාහ දරා ඇත. යාපන විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා එය ප්‍රතික්ෂේප කර කිහිප වරක්ම සිසුන් මග හැර ගොස් ඇත.

මේ උත්සවය සංවිධානය කරන විට සිංහල සිසුන් ඉන් ඉවත් කිරීමට දෙමළ සිසු පිරිසක් උත්සාහ දරා ඇත. එහෙත් සිංහල සිසුන් සුපුරුදු පරිදි වෙස් නැටුමක් සමග නවක සිසුන් පිලි ගැනීමේ උත්සවය සංවිධානය කළහ. උත්සවය අවස්ථාවේ වෙස් නැටුම අරඹනවාත් සමග ශ්රාස්ත්ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා (උත්සවය තිබුනේ විද්‍යා පීඨයේය. ශ්රාස්ත්ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා එහි පැමිණීමට කිසිදු හේතුවක් නැත.) තවත් කිහිප දෙනකු සමග පැමිණ නැට්ටුවාටත් සෙසු සිංහල සිසුන්ටත් පහර දී ඇත. ඒ අවස්ථාවේ විද්‍යා පීඨ ආචාර්යවරු කිසිදු පියවරක් ගෙන නැත. මෙම පහර දීම කළ ආගන්තුක සිසු කණ්ඩායම එතැනින් පලවා හැරීමට සිංහල සිසුන් ක්‍රියා කර ඇත. එහෙත් විනාඩි කිහිපයක් තුල එහි පැමිණි හෙල්මට් පැළදි පොලු මුගුරු අතින් ගත් විශ්ව විද්‍යාලයෙන් පිටස්තර මැරවර කණ්ඩායමක් සිංහල සිසුන්ට තිරස්චීන ප්‍රහාරයක් එල්ල කර ඇත (වීඩියෝ පටවල මේ පිරිස පැහැදිලිව දැක ගත හැකිය). සිසුන් තුවාල වුයේ මැර ප්‍රහාරයට ලක්වීමෙනි. පසුව පොලිසිය පැමිණ සිසුන් බේරා ගෙන ඇත.

සඳුදා විද්‍යා පීඨ සිංහල සිසුන්ට පහර දෙන බව පිරිසක් තර්ජනය කිරීම නිසා පොලිස් ආරක්ෂාව සහිතව බස් රථ 4 කින් එම සිසුන් ඊයේ සවසම යාපන අර්ධද්වීපයෙන් පිටමන් කර නිවෙස් බලා ඒවා ඇත.

මේ ගැන මාධ්‍ය සාකච්චාවක් පවත්වා කරුණු හෙළි කිරීමට මුලින් සිංහල සිසුන් අදහස් කර සිටියද එහි පෙනී සිටින අයට ඉදිරි විභාග වලින් නියත අසමත් කිරීමක් යාපන විශ්ව විද්‍යාල ආචාර්යවරු ලබා දෙන නිසා එම අදහස අත්හැර දැමු බව සිසුහු මා සමග පැවසූහ.

චන්න ජයසුමන

[QUOTE="dynamite1234, post: 20426596, member: 502516"] [SIZE="5"]අප විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය දැකීමෙන් පසු ඊයේ රාත්‍රියේ සිට යාපන විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් කිහිප දෙනකු මා අමතන ලදි . ඔවුන් සියලු දෙනා පැවසුවේ එකම කතාවක් නිසා එය පළ කිරීම වැදගත්යැයි සිතමි. විද්‍යා පීඨයට නවක සිසුන් පිළිගැනීමේ සාදය (welcome party)ඊයේ දිනයේ පැවැත්විණි. 2010 වසරේ සිට විද්‍යා පීඨයට සිංහල සිසුන් ඇතුල් කර ගෙන තිබේ. 2010 වසරේ සිසුන් සංඛ්‍යාව 6 දෙනකි. මේ වන විට එක් කණ්ඩායමක සිංහල සිසුන් 100 ක් පමණ සිටී. 2010 වසරේ සිටම සිංහල දෙමළ සිසුන් එක්ව පිළිගැනීමේ සාද පවත්වා ඇත. කෙසේ වෙතත් දැන් වසරක පමණ සිට සිංහල සිසුන් කෙරෙහි දෙමළ සිසුන් දක්වන ආකල්පයේ සැලකිය යුතු වෙනසක් සිදු වී ඇත. විවිධ ආකාරයෙන් අඩන්තේට්ටම්වලට සිංහල සිසුන් ලක් වී ඇත. මේ ගැන විද්‍යා පීඨ පීඨාධිපතිවරයාට පැවසු කළ ඔහුගේ පිළිතුර “බය නැතිව ඉන්න “ඕගොල්ලොන්ට අත තියන්න දෙන් නෑ ; මට ඔය ඔයොක්කොම බයයි; හමුදාවත් මාත් එක්ක හොඳයි”. යනුවෙනි. පීඨාධිපතිවරයාගෙන් සහනයක් නොවූ කල අන් පීඨවල සිටින සිංහල සිසුන්ද හා එක්ව ඔවුන් සිංහල සංස්කෘතික සංගමයක් පිහිටුවා එය ලියාපදිංචි කිරීමට උත්සාහ දරා ඇත. යාපන විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා එය ප්‍රතික්ෂේප කර කිහිප වරක්ම සිසුන් මග හැර ගොස් ඇත. මේ උත්සවය සංවිධානය කරන විට සිංහල සිසුන් ඉන් ඉවත් කිරීමට දෙමළ සිසු පිරිසක් උත්සාහ දරා ඇත. එහෙත් සිංහල සිසුන් සුපුරුදු පරිදි වෙස් නැටුමක් සමග නවක සිසුන් පිලි ගැනීමේ උත්සවය සංවිධානය කළහ. උත්සවය අවස්ථාවේ වෙස් නැටුම අරඹනවාත් සමග ශ්රාස්ත්ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා (උත්සවය තිබුනේ විද්‍යා පීඨයේය. ශ්රාස්ත්ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා එහි පැමිණීමට කිසිදු හේතුවක් නැත.) තවත් කිහිප දෙනකු සමග පැමිණ නැට්ටුවාටත් සෙසු සිංහල සිසුන්ටත් පහර දී ඇත. ඒ අවස්ථාවේ විද්‍යා පීඨ ආචාර්යවරු කිසිදු පියවරක් ගෙන නැත. මෙම පහර දීම කළ ආගන්තුක සිසු කණ්ඩායම එතැනින් පලවා හැරීමට සිංහල සිසුන් ක්‍රියා කර ඇත. එහෙත් විනාඩි කිහිපයක් තුල එහි පැමිණි හෙල්මට් පැළදි පොලු මුගුරු අතින් ගත් විශ්ව විද්‍යාලයෙන් පිටස්තර මැරවර කණ්ඩායමක් සිංහල සිසුන්ට තිරස්චීන ප්‍රහාරයක් එල්ල කර ඇත (වීඩියෝ පටවල මේ පිරිස පැහැදිලිව දැක ගත හැකිය). සිසුන් තුවාල වුයේ මැර ප්‍රහාරයට ලක්වීමෙනි. පසුව පොලිසිය පැමිණ සිසුන් බේරා ගෙන ඇත. සඳුදා විද්‍යා පීඨ සිංහල සිසුන්ට පහර දෙන බව පිරිසක් තර්ජනය කිරීම නිසා පොලිස් ආරක්ෂාව සහිතව බස් රථ 4 කින් එම සිසුන් ඊයේ සවසම යාපන අර්ධද්වීපයෙන් පිටමන් කර නිවෙස් බලා ඒවා ඇත. මේ ගැන මාධ්‍ය සාකච්චාවක් පවත්වා කරුණු හෙළි කිරීමට මුලින් සිංහල සිසුන් අදහස් කර සිටියද එහි පෙනී සිටින අයට ඉදිරි විභාග වලින් නියත අසමත් කිරීමක් යාපන විශ්ව විද්‍යාල ආචාර්යවරු ලබා දෙන නිසා එම අදහස අත්හැර දැමු බව සිසුහු මා සමග පැවසූහ. චන්න ජයසුමන[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom