Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhala unta Gahala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් උබලට දෙමලු ගැන තේරුම් ගන්න දෙයක් කියන්නම්. .

මහෙන්ද්‍ර ජයසිරි පීරිස් කියන්නේ යුද්දේ තියෙන කාලේ වවුනියාව කැම්පස් එකේ සිවිල් ඉන්ජිනේරු විද්‍යාව උගන්නපු ගුරුවරයෙක්. .

සින්හල, දෙමල, ඉන්ග්‍රීසි බාශා 3ම හොදටම කතාකරන්න පුලුවන්. . කැම්පස් එකේ ඉගැන්නුවෙත් දෙමල බාශාවෙන්. .

ඔහුගෙන් ඉගෙනගෙන ඉන්ජිනේරුවෝ වුන දෙමල තරුනයෝ බොහොමයක් හිටියා. .

නමුත් ඒ දෙමල තරුනයන්ම ඔහුව කොටින්ට බාරදෙන්න කටයුතු කලා. .

කොටි ඔහුව ලබාදෙන්න නම් කෝටි දහයක් කප්පම් ලෙස රජයෙන් ඉල්ලුවා. .

අන්තිමට කොටි අදහස වෙනස් කරා රජයට ඔත්තු සැපයිම කියන චෝදනාවට වෙඩිතබා මරන්න නියම කරා. .

උන් වෙඩිතබා මරන්නෙත් බෝඩ් එකක් ඇගේ එල්ලලා මරන්න හේතුව ලියලා. .

පහුවෙනිදා උදේ මරන්න තිබ්බේ. . නමුත් ඔහුගේ පෙර පිනකට කොටි කල්ලියේ බලෙන් බදවගත්ත තරුනයෙක් හිටියා. .

එම තරුනයා සර්ට උදව්කරන්න ඉදිරිපත් වුනා. . ඔහුගේ එකම ඉල්ලීම වුනේ "සර් මෙතනින් බේරිලා ගිහින් මට මෙතනින් නිදහස් වෙලා ජීවත් වෙන්න රස්සාවක් හොයලාදෙන්න" කියන එක විතරයි. .

ඔහු රෑ සර්ගේ බැමි ලිහලා තරු දිහා බලන් කැලයෙන් එලියට යන විදිය කිව්වා. .

සර් ඒ විදියට එලියට ඇවිත් පාරේ වැටිලා ඉද්දි පොලිසියට හමුවෙලා තියෙනවා. .

සර් පොලිසියේදි කල පැමිනිල්ල පොතක් තරන් ලොකුයි ෆිල්ම් එකක් ගහන්න පුලුවන් ඒකෙන්. . මේ පොඩි කොටසක් කෙටි කරලා කිව්වේ. .

එතනදි සර්ව කොටි අරන්ගිය විදිය අරන් ගිහින් වද දීපු විදිය තරු බලන් කැලෙන් එලියට ආපු විදිය වගේ විස්තර සේරම ඒ පැමිනිල්ලේ තියෙනවා. .

සර්ට සනීපවුන ගමන් සර් අර උදව් කරපු තරුනයට උදව් කරන්න බලද්දි තමයි දැනන් තියෙන්නේ සර්ව පාරේ වැටිලා ඉද්දි හමුවුන දවසෙම අර තරුනයව වෙඩිතබලා මරලා කියලා. .

අදටත් මචන් ඒ සර්ට වුන දෙයක් නෑ. . මම ඔය හේතුව නිසාම ජාතිවාදි දෙමලුන්ට වයිර කරනවා. . ඒ වගේම ඒ අතර සිටින අර තරුනයා වගේ දෙමල අයට සැහෙන්න ගවුරව කරනවා. .

වවුනියාව පොලිසියේ මේ පැමිනිල්ල තිබෙනවා ඕනනම් ඕනම කෙනෙක්ට එහි පිටපතක් ලබාගන්න පුලුවන්. .

ඔය කතාවේ සර් කියන්නේ මගේ ජීවිතයේ මගේ ඇගේ කොටසක් වගේ. . වගේ නෙවෙයි මම ඔහුගේ ඇගේ කොටසක්. . මම ඔහුව අදටත් හොයනවා ඔහුගැන කිසිම තොරතුරක් නෑ. .

[QUOTE="XibitZ, post: 20427443, member: 132898"] [SIZE=4][COLOR=DarkRed] මන් උබලට දෙමලු ගැන තේරුම් ගන්න දෙයක් කියන්නම්. . මහෙන්ද්‍ර ජයසිරි පීරිස් කියන්නේ යුද්දේ තියෙන කාලේ වවුනියාව කැම්පස් එකේ සිවිල් ඉන්ජිනේරු විද්‍යාව උගන්නපු ගුරුවරයෙක්. . සින්හල, දෙමල, ඉන්ග්‍රීසි බාශා 3ම හොදටම කතාකරන්න පුලුවන්. . කැම්පස් එකේ ඉගැන්නුවෙත් දෙමල බාශාවෙන්. . ඔහුගෙන් ඉගෙනගෙන ඉන්ජිනේරුවෝ වුන දෙමල තරුනයෝ බොහොමයක් හිටියා. . නමුත් ඒ දෙමල තරුනයන්ම ඔහුව කොටින්ට බාරදෙන්න කටයුතු කලා. . කොටි ඔහුව ලබාදෙන්න නම් කෝටි දහයක් කප්පම් ලෙස රජයෙන් ඉල්ලුවා. . අන්තිමට කොටි අදහස වෙනස් කරා රජයට ඔත්තු සැපයිම කියන චෝදනාවට වෙඩිතබා මරන්න නියම කරා. . උන් වෙඩිතබා මරන්නෙත් බෝඩ් එකක් ඇගේ එල්ලලා මරන්න හේතුව ලියලා. . පහුවෙනිදා උදේ මරන්න තිබ්බේ. . නමුත් ඔහුගේ පෙර පිනකට කොටි කල්ලියේ බලෙන් බදවගත්ත තරුනයෙක් හිටියා. . එම තරුනයා සර්ට උදව්කරන්න ඉදිරිපත් වුනා. . ඔහුගේ එකම ඉල්ලීම වුනේ "සර් මෙතනින් බේරිලා ගිහින් මට මෙතනින් නිදහස් වෙලා ජීවත් වෙන්න රස්සාවක් හොයලාදෙන්න" කියන එක විතරයි. . ඔහු රෑ සර්ගේ බැමි ලිහලා තරු දිහා බලන් කැලයෙන් එලියට යන විදිය කිව්වා. . සර් ඒ විදියට එලියට ඇවිත් පාරේ වැටිලා ඉද්දි පොලිසියට හමුවෙලා තියෙනවා. . සර් පොලිසියේදි කල පැමිනිල්ල පොතක් තරන් ලොකුයි ෆිල්ම් එකක් ගහන්න පුලුවන් ඒකෙන්. . මේ පොඩි කොටසක් කෙටි කරලා කිව්වේ. . එතනදි සර්ව කොටි අරන්ගිය විදිය අරන් ගිහින් වද දීපු විදිය තරු බලන් කැලෙන් එලියට ආපු විදිය වගේ විස්තර සේරම ඒ පැමිනිල්ලේ තියෙනවා. . සර්ට සනීපවුන ගමන් සර් අර උදව් කරපු තරුනයට උදව් කරන්න බලද්දි තමයි දැනන් තියෙන්නේ සර්ව පාරේ වැටිලා ඉද්දි හමුවුන දවසෙම අර තරුනයව වෙඩිතබලා මරලා කියලා. . අදටත් මචන් ඒ සර්ට වුන දෙයක් නෑ. . මම ඔය හේතුව නිසාම ජාතිවාදි දෙමලුන්ට වයිර කරනවා. . ඒ වගේම ඒ අතර සිටින අර තරුනයා වගේ දෙමල අයට සැහෙන්න ගවුරව කරනවා. . වවුනියාව පොලිසියේ මේ පැමිනිල්ල තිබෙනවා ඕනනම් ඕනම කෙනෙක්ට එහි පිටපතක් ලබාගන්න පුලුවන්. . ඔය කතාවේ සර් කියන්නේ මගේ ජීවිතයේ මගේ ඇගේ කොටසක් වගේ. . වගේ නෙවෙයි මම ඔහුගේ ඇගේ කොටසක්. . මම ඔහුව අදටත් හොයනවා ඔහුගැන කිසිම තොරතුරක් නෑ. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom