Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Sinhalayanta Modayo kiyanne ey ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාම් ආගමානුකූලව නිකුත් කරන ‘හලාල්’ සහතිකය නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇතැයි ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අදාල පාර්ශ්ව සමඟ සමඟ කරන ලද තීරණාත්මක සාකච්චා වට ගණනාවකින් පසු මෙම තීරණයට එළැඹ ඇත.

සියලූම නිකායවලත් ඒවායේ පාර්ශ්වලත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයන්, මුස්ලිම් ව්‍යාපාරිකයන් හා ජමිතුල් උලමා සංවිධාන ප්‍රධානීන් සමඟ මේ ගැන ආරක්ෂක ලේකම්වරයා දීර්ඝ වශයෙන් සාකච්චා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ වෙතත් හලාල් සහතික නිකුත් කිරීම දැනට නතර කලද වෙළඳපලට නිකුත් කර ඇති හලාල් සහතික සහිත නිෂ්පාදන තොග අවසන් වන තුරු අලෙවි කිරීමටද එම සාකච්චාවේදී තීරණය වී ඇත. ඒ අතරම මින් ඉදිරියට හලාල් සහතික නිකුත් කිරීමට අවශ්‍ය වුවහොත් ඊට කිසිදු ගාස්තුවක් අය නොකිරීමටද තීරණය වී ඇත.

හලාල් සහතිකය සම්බන්ධයෙන් මෑත කාලයේ හටගත් මහත් ආන්දෝලනය හේතුවෙන් ආරක්ෂක ලේකම්වරයා ඊට මැදිහත්වී ඇත. ආරක්ෂක ලේකම්වරයා සමඟ ජනාධිපති උපදේශක මිලින්ද මොරගොඩ මහතාද මෙම සාකච්චා සඳහා එක්ව තිබේ.

[QUOTE="sanath ekanayake, post: 14606540, member: 162082"] ඉස්ලාම් ආගමානුකූලව නිකුත් කරන ‘හලාල්’ සහතිකය නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇතැයි ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි. [B][SIZE="4"][COLOR="Blue"]ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අදාල පාර්ශ්ව සමඟ සමඟ කරන ලද තීරණාත්මක සාකච්චා වට ගණනාවකින් පසු මෙම තීරණයට එළැඹ ඇත. සියලූම නිකායවලත් ඒවායේ පාර්ශ්වලත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයන්, මුස්ලිම් ව්‍යාපාරිකයන් හා ජමිතුල් උලමා සංවිධාන ප්‍රධානීන් සමඟ මේ ගැන ආරක්ෂක ලේකම්වරයා දීර්ඝ වශයෙන් සාකච්චා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. කෙසේ වෙතත් හලාල් සහතික නිකුත් කිරීම දැනට නතර කලද වෙළඳපලට නිකුත් කර ඇති හලාල් සහතික සහිත නිෂ්පාදන තොග අවසන් වන තුරු අලෙවි කිරීමටද එම සාකච්චාවේදී තීරණය වී ඇත. ඒ අතරම මින් ඉදිරියට හලාල් සහතික නිකුත් කිරීමට අවශ්‍ය වුවහොත් ඊට කිසිදු ගාස්තුවක් අය නොකිරීමටද තීරණය වී ඇත. හලාල් සහතිකය සම්බන්ධයෙන් මෑත කාලයේ හටගත් මහත් ආන්දෝලනය හේතුවෙන් ආරක්ෂක ලේකම්වරයා ඊට මැදිහත්වී ඇත. ආරක්ෂක ලේකම්වරයා සමඟ ජනාධිපති උපදේශක මිලින්ද මොරගොඩ මහතාද මෙම සාකච්චා සඳහා එක්ව තිබේ.[/COLOR][/SIZE][/B]:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom