Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Sinhalen linux. සිංහලෙන් ලිනක්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලෙන් ලිනක්ස් Episode 3, The Linuxs distros (part 1)

ඔන්න බොහෝ දෙනාගේ ඉල්ලීම පිට මේ ලිපි පෙළේ ආර වෙනස් කරනවා අද සිට. අඩුපාඩු පෙන්නවන්ට.

අද ලිනක්ස් කර්නලය මත පදනම් උන. දහස් ගණනක් සංස්කරණ තිබෙනව, මේවාඑකිනෙකට වෙනස් ඩෙක්ස්ටොප් පාරිසරික, ඇප්ලිකේශන, පැකේජ් මැනේජර තිබුනත් බොහෝවිට එකම ලිනක්ස් කර්නලය මත පදනම් වෙනව. එමනිසා බොහෝවිට එක පද්ධතියක ක්*රියා කරන් මෘදුකාංගයක් ඉතා සුලු වෙනස් කම් කිහිපයක් සිදුකිරීම මගින් වෙනත් මෙහෙයුම් පද්ධතියක භාවිතයට ගන්න පුලුවන්. එය මෙහි ප්*රධානම වාසියක්.අනික නිදහස් මෘදුකාංග සංකල්පයේ දැක්වෙන මූලිකම කරුණ වන තෝරාගැනීමේ නිදහස් (Freedom to Choose) මැනෙවින් රැකෙන බව පේනවා නේද?

Ubuntu

ප්*රථමයෙන්ම, අද කාලයේ ඉතා ජනප්*රිය හා, ලිනක්ස් නියෝජනය කරන (ලිනක්ස් නම් මෙයැයි තරම් කිඳා බැසි )උබුන්ටු ගැන කථා කරමු උබුන්ටු යනු අප්*රිකානු සූලු ගෝත්*රික භාශාවෙන් මනුශ්*යත්වය සැමට යන තේරුම දෙන වදනකි උබුන්ටු වෙනත් බොහෝ ලිනක්ස් සංස්කරණ මෙන් නොව අන් වානිජමය මෘදුකාංග හා කරට කර සිටිමින් ( තාක්ශනික අතින් කෙසේ වුවත්, ප්*රචාරනය අතින්) ඉදිරියෙන්ම සිටිනවා, එයට ප්*රදානම හේතුව, සමහර ලිනක්ස් සංස්කරණ වල දක්නට නොලැබෙන කරුණක් වන ඉතා පහසු (මෙයට වඩා පහසු සංස්කරණද පවතී) භාවිත හැකියාව හා ඊටත් වඩා සම්පූර්ණයෙන්ම නොමිලේ සීඩී තැටි නිවසටම ලබාදීම හේතුවෙනි

නිදහස් මෘදුකාංග වලින් කෝටිපතියෙකු වී, නිදහස් මෘදුකාංග වලට සේවය කරන මාර්ක් ශට්ල්වර්ත් (අභ්*යවකාශයට ගිය දෙවැනි සංචාරකයා) ගේ ප්*රධානත්වයෙන් ඇරඹි කැනෝනිකල් සමාගම විසින් 2004 සැප්තැම්බර් මාසයේ ප්*රථම වරට එලි දැක්වූ උබුන්ටු එතැන් පටන් මාස 6කට වරක් (අප්*රේල් හා ඔක්තෝම්බර්) අලුත් සංස්කරණයකින් එලිදැක්වේ.උබුන්ටු වල සාර්ථකත්වයේ රහස නම්,අන් සංස්කරණ වලින් පාඩම් ඉගෙන ගෙන. ඉතා ඉක්මනින් සාමාන්*ය පරිශීලකයින් (නොන් ගීක්ස්) අතර පැතිරීම කෙරෙහි, එනම් සාමාන්*ය භවිතය ගැන වැඩිවශයෙන් සිතා කටයුතු කිරීමයි.අනිත් කරුණ තමයි ඔවුන්ගේ දිගුකාලීන සහාය (Long Term Support) ඩෙක්ස්ටොප් පරිගනක සඳහා අවු 3 කුත් සර්වර සඳහා අවු 5 කුත් ලබා දෙනවා

ඉහත කරුණු නිසා හා වින්ඩෝස් හී සිට මාරුවන අයෙක්ට ඇති පහසුව නිසා, මම උබුන්ටු හොඳ ආරම්භයක් ලෙස නිර්දේශ කරනවා

උබුන්ටු හී සංස්කරණ

KDE ඩෙක්ස්ටොප් පාරිසරිකය සහිත උබුන්ටු සංස්කරණය, පුද්ගලිකව මමත් භාවිතා කරන්නේ මෙයයි, මෙය අතිශය අලංකාර වන අතර භාවිත මෘදුකාංග රැසකින් හෙබියි.

මෙය Xfce ඩෙක්ස්ටොප් පාරිසරිකය යෙදූ ඉතා සැහැල්ලු/සරල පද්ධතියක් වන අතර පරිගණකයේ සම්පත් ඉතා අඩුවෙන් භාවිත කරන නිසා, පැරණි පරිගණක වලද ක්*රියා කරයි, (මා විසින් 233 පරිගණකයක පවා අත්හදා බලා ඇත ) මේ හේතූන් නිසා මාගේ ලැප්ටොප් පරිගණකයේ භාවිත වන්නේ මෙයයි. ඉතා වැඩි බැටරි කාලයක් ලැබිය හැකියි.. වැඩි බැටරි කාලයක් සඳහා මෙය කියවන්න

මෙය ප්*රධාන වශයෙන්ම ග්*රැපික් නිර්මාණ, ශබ්ද සංස්කරණය. වීඩියෝ හා ත්*රිමාණ නිර්මාණකරනය ඉලක්ක කරගෙන ඇති අතර ඒවා සඳහා ඇවැසි බොහෝ මෘදුකාංග අන්තර්ගත වේ. ඉතා අලංකාර ඩෙක්ස්ටොප් පාරිසරිකයක් පවතී

තවත් බොහෝ සංස්කරණ තිබුනත් ප්*රධාන වශයෙන් භාවිත වෙන්නේ මෙම සංස්කරනයි, උබුන්ටු ගැන වැඩි දුර තොරතුරු මෙම ලිපිපෙලට සමාන්තර, “සිංහලෙන් උබුන්ටු” ලිපි පෙල කියවන්න

[QUOTE="gayan kalhara, post: 4237820, member: 60168"] [b]සිංහලෙන් ලිනක්ස් Episode 3, The Linuxs distros (part 1)[/b] [B]ඔන්න බොහෝ දෙනාගේ ඉල්ලීම පිට මේ ලිපි පෙළේ ආර වෙනස් කරනවා අද සිට. අඩුපාඩු පෙන්නවන්ට.[/B] අද ලිනක්ස් කර්නලය මත පදනම් උන. දහස් ගණනක් සංස්කරණ තිබෙනව, මේවාඑකිනෙකට වෙනස් ඩෙක්ස්ටොප් පාරිසරික, ඇප්ලිකේශන, පැකේජ් මැනේජර තිබුනත් බොහෝවිට එකම ලිනක්ස් කර්නලය මත පදනම් වෙනව. එමනිසා බොහෝවිට එක පද්ධතියක ක්*රියා කරන් මෘදුකාංගයක් ඉතා සුලු වෙනස් කම් කිහිපයක් සිදුකිරීම මගින් වෙනත් මෙහෙයුම් පද්ධතියක භාවිතයට ගන්න පුලුවන්. එය මෙහි ප්*රධානම වාසියක්.අනික [URL="http://www.fsf.org/"]නිදහස් මෘදුකාංග සංකල්පයේ[/URL] දැක්වෙන මූලිකම කරුණ වන තෝරාගැනීමේ නිදහස් (Freedom to Choose) මැනෙවින් රැකෙන බව පේනවා නේද? [B][B]Ubuntu[/B][/B] ප්*රථමයෙන්ම, අද කාලයේ ඉතා ජනප්*රිය හා, ලිනක්ස් නියෝජනය කරන (ලිනක්ස් නම් මෙයැයි තරම් කිඳා බැසි )උබුන්ටු ගැන කථා කරමු උබුන්ටු යනු අප්*රිකානු සූලු ගෝත්*රික භාශාවෙන් මනුශ්*යත්වය සැමට යන තේරුම දෙන වදනකි උබුන්ටු වෙනත් බොහෝ ලිනක්ස් සංස්කරණ මෙන් නොව අන් වානිජමය මෘදුකාංග හා කරට කර සිටිමින් ( තාක්ශනික අතින් කෙසේ වුවත්, ප්*රචාරනය අතින්) ඉදිරියෙන්ම සිටිනවා, එයට ප්*රදානම හේතුව, සමහර ලිනක්ස් සංස්කරණ වල දක්නට නොලැබෙන කරුණක් වන ඉතා පහසු (මෙයට වඩා පහසු සංස්කරණද පවතී) භාවිත හැකියාව හා ඊටත් වඩා [URL="http://shipit.ubuntu.com/"]සම්පූර්ණයෙන්ම නොමිලේ සීඩී තැටි නිවසටම[/URL] ලබාදීම හේතුවෙනි නිදහස් මෘදුකාංග වලින් කෝටිපතියෙකු වී, නිදහස් මෘදුකාංග වලට සේවය කරන [URL="http://www.markshuttleworth.com/"]මාර්ක් ශට්ල්වර්ත් (අභ්*යවකාශයට ගිය දෙවැනි සංචාරකයා) [/URL]ගේ ප්*රධානත්වයෙන් ඇරඹි [URL="http://www.canonical.com/"]කැනෝනිකල් සමා[/URL][URL="http://www.canonical.com/"]ගම[/URL] විසින් 2004 සැප්තැම්බර් මාසයේ ප්*රථම වරට එලි දැක්වූ උබුන්ටු එතැන් පටන් මාස 6කට වරක් (අප්*රේල් හා ඔක්තෝම්බර්) අලුත් සංස්කරණයකින් එලිදැක්වේ.උබුන්ටු වල සාර්ථකත්වයේ රහස නම්,අන් සංස්කරණ වලින් පාඩම් ඉගෙන ගෙන. ඉතා ඉක්මනින් සාමාන්*ය පරිශීලකයින් (නොන් ගීක්ස්) අතර පැතිරීම කෙරෙහි, එනම් සාමාන්*ය භවිතය ගැන වැඩිවශයෙන් සිතා කටයුතු කිරීමයි.අනිත් කරුණ තමයි ඔවුන්ගේ දිගුකාලීන සහාය (Long Term Support) ඩෙක්ස්ටොප් පරිගනක සඳහා අවු 3 කුත් සර්වර සඳහා අවු 5 කුත් ලබා දෙනවා ඉහත කරුණු නිසා හා වින්ඩෝස් හී සිට මාරුවන අයෙක්ට ඇති පහසුව නිසා, මම උබුන්ටු හොඳ ආරම්භයක් ලෙස නිර්දේශ කරනවා [B]උබුන්ටු හී සංස්කරණ[/B] [URL="http://www.kubuntu.com/"][IMG]http://galleman.com/wp-content/uploads/2009/03/200px-kubuntulogosvg.png[/IMG][/URL]KDE ඩෙක්ස්ටොප් පාරිසරිකය සහිත උබුන්ටු සංස්කරණය, පුද්ගලිකව මමත් භාවිතා කරන්නේ මෙයයි, මෙය අතිශය අලංකාර වන අතර භාවිත මෘදුකාංග රැසකින් හෙබියි. [URL="http://xubuntu.com/"][IMG]http://galleman.com/wp-content/uploads/2009/03/200px-xubuntu_logosvg.png[/IMG][/URL]මෙය Xfce ඩෙක්ස්ටොප් පාරිසරිකය යෙදූ ඉතා සැහැල්ලු/සරල පද්ධතියක් වන අතර පරිගණකයේ සම්පත් ඉතා අඩුවෙන් භාවිත කරන නිසා, පැරණි පරිගණක වලද ක්*රියා කරයි, (මා විසින් 233 පරිගණකයක පවා අත්හදා බලා ඇත ) මේ හේතූන් නිසා මාගේ ලැප්ටොප් පරිගණකයේ භාවිත වන්නේ මෙයයි. ඉතා වැඩි බැටරි කාලයක් ලැබිය හැකියි.. වැඩි බැටරි කාලයක් සඳහා [URL="http://galleman.com/47"]මෙය කියවන්න[/URL] [URL="http://www.ubuntustudio.com/"][IMG]http://galleman.com/wp-content/uploads/2009/03/200px-ubustulogo.png[/IMG][/URL]මෙය ප්*රධාන වශයෙන්ම ග්*රැපික් නිර්මාණ, ශබ්ද සංස්කරණය. වීඩියෝ හා ත්*රිමාණ නිර්මාණකරනය ඉලක්ක කරගෙන ඇති අතර ඒවා සඳහා ඇවැසි බොහෝ මෘදුකාංග අන්තර්ගත වේ. ඉතා අලංකාර ඩෙක්ස්ටොප් පාරිසරිකයක් පවතී තවත් බොහෝ සංස්කරණ තිබුනත් ප්*රධාන වශයෙන් භාවිත වෙන්නේ මෙම සංස්කරනයි, උබුන්ටු ගැන වැඩි දුර තොරතුරු මෙම ලිපිපෙලට සමාන්තර, “සිංහලෙන් උබුන්ටු” ලිපි පෙල කියවන්න [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom