Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Sinhalen Windows
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

File = පයිල් එක

Save = බේරගන්න

Save as = මෙහෙම බේරගන්න

Save all = ඔක්කොම බේරගන්න

Find = හොයන්න

Find Again = ආයෙත් හොයන්න

Move = එහාට කරන්න

Mail = තැපැල්

Mailer = පියුම් මහත්තයා

Zoom in = ලොකු කරන්න

Zoom out = පොඩි කරන්න

Replace = මේක අරන් අරක දාන්න

Run = දුවන්න

Execute = මරන්න

Print = අච්චු ගහන්න

Print Preview = අච්චු ගහන්න ඉස්සෙල්ල බලන්න

Cut = කපන්න

Copy = පිටපත් කරන්න

Paste = අලවන්න

Paste Special = විශේෂ ඇලවීම

Delete = නැති කරන්න / ඉවත් කරන්න

View = බලන්න

Send = යවන්න

Shutdown = ඕක වහල දාන්න

Tools = බඩු

Toolbar = බඩු තැබෑරුම

Spreadsheet = රෙද්ද දිග අරින්න

Database = පෙට්ටගම

Exit = මාරුවෙන්න

Compress = මිරිකන්න

Click = ඔබන්න

Click here = මෙතන ඔබන්න

Scrollbar = ලිස්සන පොල්ල

Next = ඊලඟ එක

Previous = කලින් එක

Recycle Bin = කුනු බක්කිය

Click, hold and drag = ඔබල අල්ලගෙන අදින්න

Double click = දෙපාරක් ඔබන්න

Do you want to Delete the selected item? = තෝරපු බඩුව අයින් කරන්න ඕනද?

Restore = කුනු බාල්දියෙන් ආපහු ගන්න

Empty Recycle bin = කුනු බාල්දිය හිස්කරන්න

Do you want to move the selected item? = තෝරපු බඩුව එහෙ මෙහෙ

අරන් යන්න ඕනද?

Do you want to save changes you made? = මේක බේරගන්න ඕනෙද?

Abort, Retry, Ignore = නතර කරන්න, නැවත කරන්න,ගනන් නොගෙන ඉන්න

Yes, No, Cancel = ඔව්, නෑ, බෑ

Access denied = කොහොමවත් බෑ

Unrecoverable error = බේරන්න බැරි ලෙඩක්

Illegal operation = නීතිවිරෝධී සැත්කමක්

Explorer = රස්තියාදු කාරයා

Firefox = ගිනි නරියා

Windows is shutting down = ජනෙල් වහන්නයි යන්නෙ

There is a virus = ඔතන විශබීජයක්

Fatal error = මරණීය පාපයක්

[QUOTE="nelik, post: 9503379, member: 60402"] [SIZE="4"]File = පයිල් එක Save = බේරගන්න Save as = මෙහෙම බේරගන්න Save all = ඔක්කොම බේරගන්න Find = හොයන්න Find Again = ආයෙත් හොයන්න Move = එහාට කරන්න Mail = තැපැල් Mailer = පියුම් මහත්තයා Zoom in = ලොකු කරන්න Zoom out = පොඩි කරන්න Replace = මේක අරන් අරක දාන්න Run = දුවන්න Execute = මරන්න Print = අච්චු ගහන්න Print Preview = අච්චු ගහන්න ඉස්සෙල්ල බලන්න Cut = කපන්න Copy = පිටපත් කරන්න Paste = අලවන්න Paste Special = විශේෂ ඇලවීම Delete = නැති කරන්න / ඉවත් කරන්න View = බලන්න Send = යවන්න Shutdown = ඕක වහල දාන්න Tools = බඩු Toolbar = බඩු තැබෑරුම Spreadsheet = රෙද්ද දිග අරින්න Database = පෙට්ටගම Exit = මාරුවෙන්න Compress = මිරිකන්න Click = ඔබන්න Click here = මෙතන ඔබන්න Scrollbar = ලිස්සන පොල්ල Next = ඊලඟ එක Previous = කලින් එක Recycle Bin = කුනු බක්කිය Click, hold and drag = ඔබල අල්ලගෙන අදින්න Double click = දෙපාරක් ඔබන්න Do you want to Delete the selected item? = තෝරපු බඩුව අයින් කරන්න ඕනද? Restore = කුනු බාල්දියෙන් ආපහු ගන්න Empty Recycle bin = කුනු බාල්දිය හිස්කරන්න Do you want to move the selected item? = තෝරපු බඩුව එහෙ මෙහෙ අරන් යන්න ඕනද? Do you want to save changes you made? = මේක බේරගන්න ඕනෙද? Abort, Retry, Ignore = නතර කරන්න, නැවත කරන්න,ගනන් නොගෙන ඉන්න Yes, No, Cancel = ඔව්, නෑ, බෑ Access denied = කොහොමවත් බෑ Unrecoverable error = බේරන්න බැරි ලෙඩක් Illegal operation = නීතිවිරෝධී සැත්කමක් Explorer = රස්තියාදු කාරයා Firefox = ගිනි නරියා Windows is shutting down = ජනෙල් වහන්නයි යන්නෙ There is a virus = ඔතන විශබීජයක් Fatal error = මරණීය පාපයක්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom