Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Sinhalese in Danger
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල ලෙයින් තෙත්වූ උතුරේ බිම සිංහලුන්ට අහිමි ද?

උතුරේ සහ නැගෙනහිර මුදාගත් ඉඩම් සඳහා නිශ්චිත බෙදාහැරීමේ ප්‍රතිපත්තියක් හෝ අධිකාරියක් නොමැති කම නිසා මේ වන විට වෙරළාසන්න ඉතාම සුන්දර දසුන් හමුවේ ඇති භූමි, නොවටිනා මිළ ගණන් වලට ජාවාරම් කරුවන් මිළට ගනිමින් සිටින බව බොහෝ ආරංචි මාර්ග ඔස්සේ සැලවේ. මින් වැඩි හරියක්,අප විසින් මීට කළකට ඉහතදී අනතුරු ඇඟවූ පරිදිම මිළයට ගෙන ඇත්තේ මුස්ලිම් සහ ඩයස්පෝරාවෙන් මුදල් ලැබෙන දමිළ ව්‍යාපාරිකයන් විසිනි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අපට ඉතාම ප්රමුඛ වූ ධනෝපායන මාර්ගයක් බවට පෙරළා ගත හැක. එතැනදී මෙතෙක් කලක් අපට අහිමිව තිබූ කිලෝමීටර 660 ක් පමණ දිගු වෙරළ තීරුවක් දැන් ජාතික ආර්ථිකයට විවර වී තිබුණත්, නිශ්චිත, පාර දෘෂ්‍ය ඉඩම් හිමිකම් ප්‍රතිපත්තියක් හෝ ජාතික බෙදාහැරීමේ ප්‍රතිපත්තියක් නොමැති කමින් ඒ වෙරළ තීරුවෙන් ධනවතුන් බවට පත්වන්නෝ අපේ සිංහලයන් නොව එකී ප්‍රදේශ වලට අරක්ගත් සුළු ජාතික ජන කොටස්ය. මේ කලාපීයව සුළු ජාතික කොටස් ඔවුන්ගේ වාසියට කළක් තිස්සේ ව්‍යස්ථාපිත කොට පවත්වාගෙන යන බහුරූ ප්‍රාදේශීය නීති ඉවත් කරන ලෙස රජයට කොතෙකුත් සිංහල හිතෛෂී බලවේග ඇවිටිලි කළත් ඒ සියල්ල එක කණකින් අසා තවෙකකින් පිටවූ නිසාත්, ඒ දෙකන් අතර මැද කිසිවක් නොමැති කම නිසාත්, තවමත් එකී මහජාතියට තම දේශයේම ධන උල්පත් අහිමි කරවන නීති ක්‍රියාත්මකය. නිවැරදි අධිකරණ තේරාවලියක් සහ ලොවම පිළිගත් ඉංග්‍රීසි නීතිය ප්‍රධාන නීති පදනම ලෙස තිබියදී මේ විසුළු නීති අහෝසි කරන්නට බැරි කමක් තිබේද? නමුත් එය කරනු වෙනුවට රජය කළේ තේසවලාමේ නම් දමිළ ජාතිවාදී නීති සුරැකිව තබන පෙට්ටගමටම අතිශය හානි කර වූ ඉස්ලාමීය ෂරියා නීති පද්ධතියක් එක්කොට අවුල,වියවුලක් බවට පත් කිරීමයි.

ඉස්ලාමික ෂාරියා නීතියද දමිළ තේසවලාමේ නීතිය මෙන්ම දේපළ පරිපාලනයෙහි ජාතිවාදී වූ නීතියකි. මුසල්මානයන්ගෙන් පිට කිසිවෙකුට තම දේපළ මිළයට හෝ පැවරීම ෂාරියා නීතිය තරයේ ප්‍රතික්ෂේප කරයි. මේ නිසා ෂාරියා නීතියෙන් ගම් වශයෙන් පාලනය වන්නට යන නැගෙනහිර පළාතක, නිලාවේලි,උප්පුවේලි,ආරුගම් බේ ආදී වූ ලොව අතිශය සුන්දරම වෙරළ තීරයන් අබියස ඇති ප්‍රබල ධනෝපායන අවස්ථා සහිත ඉඩ කඩම් මුසල්මානයන් අතට පත්වුවහොත් ඒවා ඔවුන්ට වැඩෙන්නට තෝතැන්නක් වනු නියතය. සිංහලයින්ට යළි ඒ දේපල නොලැබෙන බව ඒකාන්තය. අපේ සිංහල දේශයේ ධන උල්පත්, සිංහල කොල්ලන්ගේ ලෙයින් නිදහස් කරගත් පසු ඒවා සුළු ජාතික හෝටල් කාරයන්ට දී, ඒවායේ “වේටර්” වැඩය අපේ දරුවන් කරනවා දකින්නට රජයට කැමැත්තක් ඇතිදැයි නොදනිමි. ඒවායේ සංචාරක හෝටල් සහිත සංචාරක පුර ඉදිවන්නේ නම් ඒ ඉදිවිය යුත්තේ අපේ සිංහල ව්‍යාපාරික පැලැන්තියේ අධිකාරිය යටතේය. ඒ ධනය සංචරණය විය යුත්තේ සිංහල දේශයේ මිස ඒ, ඒ පැති ගිල ගන්නට මාන බලන ජාතීන්ගේ සිහින දේශයන් තුළ නොවේ.

අනෙක් අතට විදේශීය ව්‍යාපාරිකයන් සතු Intercontinental, Wyndham, Hilton, Mariott, Best Western වැනි යෝධ හෝටල් සමාගම් ආයෝජනය කරන කලට මෙන් Dollars,Euro,Sterling Pounds විදේශ විනිමය මරක්කල හෝ දමිළ ජාවාරම් කාරයන්ගෙන් ජාතික ආර්ථිකයට සහ විනිමය සංචිතයන්ට නොලැබේ. (Injection Investments – II). එවැනි හෝටල් ලංකාවේ ඉහත කී වෙරළ තීරයන්හි නව ඉදිකිරීම් කරති නම්, “විදේශිකයන්ට ලක්දිව දේපළ සින්නක්කරයට මිළයට ගැනීම කළ නොහැකි” නිසා කවදා හෝ ඒ ඉදිකිරීම් සහ ඔවුන් ගෙනෙන තාක්ෂණය අපේ රජයට හෝ ජනතාවට අයිතිවනු ඇත. උදා: කොළඹ හිල්ටන් හෝටලය. ඒවායේ රැකියා කිරීම ජාත්‍යන්තර සුදුසු කම් සහ හඳුනා ගැනීමක් ඇති කරවන නිසා ඒ වාසියද අපේ තරුණ, තරුණියන්ට ලැබේ. නමුත් එවැනි නිශ්චිත, සැලසුම් සහ කොන්දේසි සහිත ආයෝජනයන් නොකර මේසයට යටින් සුළු ජාතික ජාවාරම් කාරයන්ට ඒ අවස්ථා ලබා දීම තුළින් බිහිවන රැකියා යන්නේත් ඔවුන්ගේම ජාතිකයන්ට විනා අපේ සිංහල රැකියා අපේක්ෂකයන්ට නොවේ. එවිට අපේ සිංහල දේශයේ සුන්දරත්වය විකුණා ලැබෙන ආදායම සහමුලින්ම සංචරණය වනුයේ සුළු ජාතීන් අතරේය. ඔවුහු ආදායම් බදු වංචා කිරීමෙහි ලා කප්පිත්තන් වන බැවින් රජයට ලැබෙන ආදායම් බදු මුදල් හරහා සිංහල ජනයාට එයින් ලැබෙන පැහැදිලි වාසියක් ද නොවනු ඇත.

අපේ විරැවන් මුදාගත් උතුරේ සහ නැගෙනහිර ඉඩම් වහාම රජය බලවත්,ජනතාවට වග කියන ඉඩම් අධිකාරියක් පිහිටුවා ඒ යටතට පත් කළ යුතුය. ( දැනට තිබෙන අධිකාරිය කිසිම නෛතික බලයක් හෝ පිටුවහලක් නැති අසරණ,බෙලහීන ආයතනයකි..). මෙවැනි අධිකාරියක් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ පවතින “Public Land Commission” වැනි ආයතන ව්‍යුහයන් තුළින් ආදර්ශ ගත හැක. රජයට එහෙම කරන්නට බැරි නම් සිංහල ජනයා හෝ ගම් වශයෙන්, පක්ෂ වශයෙන් සංවිධානය වී මේ ඉඩ,කඩම් වලට වෙන්නේ මොනවාදැයි සොයා බලා ඒවායේ පරිපාලනයට මැදිහත් විය යුතුය. නො එසේ නම් ආරක්ෂක හමුදා භාරයට පැවරිය යුතුය. අප සිහල විරැවන් දිවි පුදා මේ බිම රැක ගත්තේ සිංහල අපට භුක්ති විදීමට මිස නැවතත් දෙමල හෝ මුස්ලිම් අන්තවාදීන්ට පාවා දීමට නොවේ.

[QUOTE="WICKILEAKS, post: 9743723, member: 326944"] [B]සිංහල ලෙයින් තෙත්වූ උතුරේ බිම සිංහලුන්ට අහිමි ද?[/B] [SIZE=4]උතුරේ සහ නැගෙනහිර මුදාගත් ඉඩම් සඳහා නිශ්චිත බෙදාහැරීමේ ප්‍රතිපත්තියක් හෝ අධිකාරියක් නොමැති කම නිසා මේ වන විට වෙරළාසන්න ඉතාම සුන්දර දසුන් හමුවේ ඇති භූමි, නොවටිනා මිළ ගණන් වලට ජාවාරම් කරුවන් මිළට ගනිමින් සිටින බව බොහෝ ආරංචි මාර්ග ඔස්සේ සැලවේ. මින් වැඩි හරියක්,අප විසින් මීට කළකට ඉහතදී අනතුරු ඇඟවූ පරිදිම මිළයට ගෙන ඇත්තේ මුස්ලිම් සහ ඩයස්පෝරාවෙන් මුදල් ලැබෙන දමිළ ව්‍යාපාරිකයන් විසිනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අපට ඉතාම ප්රමුඛ වූ ධනෝපායන මාර්ගයක් බවට පෙරළා ගත හැක. එතැනදී මෙතෙක් කලක් අපට අහිමිව තිබූ කිලෝමීටර 660 ක් පමණ දිගු වෙරළ තීරුවක් දැන් ජාතික ආර්ථිකයට විවර වී තිබුණත්, නිශ්චිත, පාර දෘෂ්‍ය ඉඩම් හිමිකම් ප්‍රතිපත්තියක් හෝ ජාතික බෙදාහැරීමේ ප්‍රතිපත්තියක් නොමැති කමින් ඒ වෙරළ තීරුවෙන් ධනවතුන් බවට පත්වන්නෝ අපේ සිංහලයන් නොව එකී ප්‍රදේශ වලට අරක්ගත් සුළු ජාතික ජන කොටස්ය. මේ කලාපීයව සුළු ජාතික කොටස් ඔවුන්ගේ වාසියට කළක් තිස්සේ ව්‍යස්ථාපිත කොට පවත්වාගෙන යන බහුරූ ප්‍රාදේශීය නීති ඉවත් කරන ලෙස රජයට කොතෙකුත් සිංහල හිතෛෂී බලවේග ඇවිටිලි කළත් ඒ සියල්ල එක කණකින් අසා තවෙකකින් පිටවූ නිසාත්, ඒ දෙකන් අතර මැද කිසිවක් නොමැති කම නිසාත්, තවමත් එකී මහජාතියට තම දේශයේම ධන උල්පත් අහිමි කරවන නීති ක්‍රියාත්මකය. නිවැරදි අධිකරණ තේරාවලියක් සහ ලොවම පිළිගත් ඉංග්‍රීසි නීතිය ප්‍රධාන නීති පදනම ලෙස තිබියදී මේ විසුළු නීති අහෝසි කරන්නට බැරි කමක් තිබේද? නමුත් එය කරනු වෙනුවට රජය කළේ තේසවලාමේ නම් දමිළ ජාතිවාදී නීති සුරැකිව තබන පෙට්ටගමටම අතිශය හානි කර වූ ඉස්ලාමීය ෂරියා නීති පද්ධතියක් එක්කොට අවුල,වියවුලක් බවට පත් කිරීමයි. [/SIZE] [SIZE=4]ඉස්ලාමික ෂාරියා නීතියද දමිළ තේසවලාමේ නීතිය මෙන්ම දේපළ පරිපාලනයෙහි ජාතිවාදී වූ නීතියකි. මුසල්මානයන්ගෙන් පිට කිසිවෙකුට තම දේපළ මිළයට හෝ පැවරීම ෂාරියා නීතිය තරයේ ප්‍රතික්ෂේප කරයි. මේ නිසා ෂාරියා නීතියෙන් ගම් වශයෙන් පාලනය වන්නට යන නැගෙනහිර පළාතක, නිලාවේලි,උප්පුවේලි,ආරුගම් බේ ආදී වූ ලොව අතිශය සුන්දරම වෙරළ තීරයන් අබියස ඇති ප්‍රබල ධනෝපායන අවස්ථා සහිත ඉඩ කඩම් මුසල්මානයන් අතට පත්වුවහොත් ඒවා ඔවුන්ට වැඩෙන්නට තෝතැන්නක් වනු නියතය. සිංහලයින්ට යළි ඒ දේපල නොලැබෙන බව ඒකාන්තය. අපේ සිංහල දේශයේ ධන උල්පත්, සිංහල කොල්ලන්ගේ ලෙයින් නිදහස් කරගත් පසු ඒවා සුළු ජාතික හෝටල් කාරයන්ට දී, ඒවායේ “වේටර්” වැඩය අපේ දරුවන් කරනවා දකින්නට රජයට කැමැත්තක් ඇතිදැයි නොදනිමි. ඒවායේ සංචාරක හෝටල් සහිත සංචාරක පුර ඉදිවන්නේ නම් ඒ ඉදිවිය යුත්තේ අපේ සිංහල ව්‍යාපාරික පැලැන්තියේ අධිකාරිය යටතේය. ඒ ධනය සංචරණය විය යුත්තේ සිංහල දේශයේ මිස ඒ, ඒ පැති ගිල ගන්නට මාන බලන ජාතීන්ගේ සිහින දේශයන් තුළ නොවේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අනෙක් අතට විදේශීය ව්‍යාපාරිකයන් සතු Intercontinental, Wyndham, Hilton, Mariott, Best Western වැනි යෝධ හෝටල් සමාගම් ආයෝජනය කරන කලට මෙන් Dollars,Euro,Sterling Pounds විදේශ විනිමය මරක්කල හෝ දමිළ ජාවාරම් කාරයන්ගෙන් ජාතික ආර්ථිකයට සහ විනිමය සංචිතයන්ට නොලැබේ. (Injection Investments – II). එවැනි හෝටල් ලංකාවේ ඉහත කී වෙරළ තීරයන්හි නව ඉදිකිරීම් කරති නම්, “විදේශිකයන්ට ලක්දිව දේපළ සින්නක්කරයට මිළයට ගැනීම කළ නොහැකි” නිසා කවදා හෝ ඒ ඉදිකිරීම් සහ ඔවුන් ගෙනෙන තාක්ෂණය අපේ රජයට හෝ ජනතාවට අයිතිවනු ඇත. උදා: කොළඹ හිල්ටන් හෝටලය. ඒවායේ රැකියා කිරීම ජාත්‍යන්තර සුදුසු කම් සහ හඳුනා ගැනීමක් ඇති කරවන නිසා ඒ වාසියද අපේ තරුණ, තරුණියන්ට ලැබේ. නමුත් එවැනි නිශ්චිත, සැලසුම් සහ කොන්දේසි සහිත ආයෝජනයන් නොකර මේසයට යටින් සුළු ජාතික ජාවාරම් කාරයන්ට ඒ අවස්ථා ලබා දීම තුළින් බිහිවන රැකියා යන්නේත් ඔවුන්ගේම ජාතිකයන්ට විනා අපේ සිංහල රැකියා අපේක්ෂකයන්ට නොවේ. එවිට අපේ සිංහල දේශයේ සුන්දරත්වය විකුණා ලැබෙන ආදායම සහමුලින්ම සංචරණය වනුයේ සුළු ජාතීන් අතරේය. ඔවුහු ආදායම් බදු වංචා කිරීමෙහි ලා කප්පිත්තන් වන බැවින් රජයට ලැබෙන ආදායම් බදු මුදල් හරහා සිංහල ජනයාට එයින් ලැබෙන පැහැදිලි වාසියක් ද නොවනු ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අපේ විරැවන් මුදාගත් උතුරේ සහ නැගෙනහිර ඉඩම් වහාම රජය බලවත්,ජනතාවට වග කියන ඉඩම් අධිකාරියක් පිහිටුවා ඒ යටතට පත් කළ යුතුය. ( දැනට තිබෙන අධිකාරිය කිසිම නෛතික බලයක් හෝ පිටුවහලක් නැති අසරණ,බෙලහීන ආයතනයකි..). මෙවැනි අධිකාරියක් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ පවතින “Public Land Commission” වැනි ආයතන ව්‍යුහයන් තුළින් ආදර්ශ ගත හැක. රජයට එහෙම කරන්නට බැරි නම් සිංහල ජනයා හෝ ගම් වශයෙන්, පක්ෂ වශයෙන් සංවිධානය වී මේ ඉඩ,කඩම් වලට වෙන්නේ මොනවාදැයි සොයා බලා ඒවායේ පරිපාලනයට මැදිහත් විය යුතුය. නො එසේ නම් ආරක්ෂක හමුදා භාරයට පැවරිය යුතුය. අප සිහල විරැවන් දිවි පුදා මේ බිම රැක ගත්තේ සිංහල අපට භුක්ති විදීමට මිස නැවතත් දෙමල හෝ මුස්ලිම් අන්තවාදීන්ට පාවා දීමට නොවේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom