Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sini hora
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූ තව ඉම්පොර්ට්ස් කරනවා

මූයි නුෂාඩ් පෙරේරයි ගජ මිතුරෝ.

කෝ දැන් සීනි වංචාව ගැන මීක් නෑ එකෙක්වත්.

මුගේ සීයට රබර් අක්කර 3000ට එහා වත්තක් තිබිලා තියෙනවා.

තාත්තා ගාල්ලේ කොප්පරා බිස්නස් කරා.

මූ තමයි අර වස පොල්තෙල් ලංකාවට ගෙනාවෙත්.

ඇස්ට්‍රා කියන ජරාව ගෙන්නන්නෙත් මූ.

සීනි, පොල්තෙල් ජාවාරම වර්ගවාදී සංහාරයකට කරන ලද උපක්රමයක්ද?

මොහොමඩ් සජාඩ් මව්ශූන්(Mohamed Sajad Mawzoon);

නුෂාඩ් මොහොමඩ් පෙරේරා (Nushad Mohammed Perera).

පිරමීඩ් ලංකා පුද්ගලික සමාගම ( PYRAMID LANKA PVT LTD);

පිරමීඩ් විල්මා ඉන්ටර්නැෂනල් සමාගම(Pyramid Wilmar International Limited);

පිරමීඩ් ඔයිල් සමාගම(Pyramid Oil Mills);

විල්මා ප්ල්න්ටේශන්(wilmar Plantation (Pvt) Ltd.

ඉහත නම් සහ සමාගම් වල ඇති අතිජාත බැඳීම ගැන කියතොත් ඉහත සියලුම සමාගම් වල 100% අයිතිය මුස්ලිම් ජාතිකයන් සතුය.

ඉහත නම් සඳහන් දෙදෙනාම (2) මැලේ මුස්ලිම් ජාතිකයන් වේ. දෙදෙනාම (2) ඉතාම සමීප මිතුරන්ය.

මේ දෙදෙනාටම (2) දුරකථන සංනිවේදන ජාලා සම්බන්ධ පසුබිමක් ඇත. දෙදෙනාම (2) මලයාසියාවට සම්බන්ධ කමක් ඇත. එක් අයෙක් ආහාර විශාල තොග වශයෙන් ආනයනය කරන අතර අනෙකා ඒවා පාලනය කරන රජයේ ප්‍රධාන නිලධාරියා වේ.

ඒ වගේම මොහොමඩ් සජාඩ් මව්ශූන් The proprietor of Shangri-La Hotels. (ෂැන්ග්‍රි-ලා හෝටලයේ ශ්‍රී ලංකාවේ අයිතිකරුය).

ඒ වගේම (India’s Adani Group, now embroiled in the Colombo port terminal deals is also in partnership with Pyramid Wilmar in Sri Lanka.) ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයාය.

මොවුන් දෙදෙනාම රාජපක්ෂ පවුලේ ඉතා සමීප මිතුරන්ය. ඒ වගේම මොහොමඩ් සජාඩ් මව්ශූන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ඉතා ලඟින් කටයුතු කරන කෙනෙකු වෙයි.

මොහොමඩ් සජාඩ් මව්ශූන්ට අයිති විල්මා ආයතනය ලංකාවට ගෙනෙන පොල්තෙල් සහ සීනී වල ඒකාධිකාරයක් පවත්වාගෙන යන සමාගමකි.

එවන් පසුබිමක මෑතක ගෙන්වූ පොල්තෙල් තොගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයෙන් ඒ පොල්තෙල් වල පිළිකා කාරක ඉහළ ප්‍රතිශතයකින් තිබෙන බවත්, ඒවා නැවත ප්‍රතිඅපනයනය කළයුතු බවත් දැනුම්දී තිබේ. ඒත් රේගුව ඒවා නිදහස් කර ඇත.

හේතුව විදියට කියන්නෙ, නුෂාඩ් මොහොමඩ් පෙරේරා සභාපති විදියට ඉන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් කරපු සාම්පල් පරීක්ෂාවේදී එහෙම පිළිකා කාරක හමු උනේ නැති බවත් නිසා ඒවා නිදහස් කළ බවත් ය.

එක කට්ටියක් කලාම ඉහළ ප්‍රතිශතයකින් පිළිකා කාරක තියෙනවාය කියල රිපෝට් එකක් එන්නයි, ජාවාරම්කාරයා සභාපති වෙලා ඉන්න අනෙක් කට්ටිය කලාම එහෙම පිළිකා කාරක නෑ ය කියල රිපෝට් එන්නයි හේතුව මොකක්ද?

මේ පොල්තෙල් ගෙනාවෙත්, සීනි ජාවාරම කරපු ජාවාරම් කාරයෝමනේද? කොහොම හරි දැන් වෙළදපොලට පොල්තෙල් නිකුත්වෙලා ඉවරයි.

සමාගම් හතරක් (4) විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13 ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි.

එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන්නැයි එම ඒකකය දැනුම් දී තිබියදී රේගුව ඒවා නිදහස් කර ඇතැයි අනාවරණ වුණේ (23) දිනයේදීය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් මොහොමඩ් පෙරේරා මහතා සඳහන් කළේ මතභේදයට තුඩුදුන් එම තෙල් තොගවල සාම්පල තම ආයතනය හරහා පරික්ෂා කළ අවස්ථාවේදී ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු නොවූ බවය. එම තෙල් තොගය සහිත බහාලුම් නිදහස් කළ හැකි බවට රේගුව වෙත දැනුම් දුන්නේ ඒ අනුව බව ඔහු සඳහන් කළේය.

ඇත්තටම මොකක්ද මේ රටට වෙන්නේ?. ඉස්සරත් මෙහෙම වෙන්න ඇති. ඒත් ජනතාවට මෙවැනි දේවල් දැන ගැනීමේ මාර්ග අවම වී තිබීම නිසා මේවා කවදාවත් ජනතාව අතරට මෙච්චර ඉක්මනින් ගියේ නැත. නමුත් දැන් තත්වය හුඟාක් වෙනස්ය. මිනිස්සු දැනුවත්ය.

නෞෂාඩ් මොහොමඩ් පෙරේරා මීට පෙර සිටියේ සතොස ආයතනයේ සභාපති හැටියට. ප්‍රසිද්ධ සීනි වංචාවේ කොටස්කාරයෙක් හැටියට ඔහු එතැනින් ඉවත් කරලා ප්‍රමිතිය ආයතනයට පත් කළා.

අදාළ පොල්තෙල් තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂක කමිටුව කියනවා ඒ පොල්තෙල්වල විස කාරක ඇෆ්ලටොක්සින් අඩංගුයි කියලා. එය පිළිකා කාරකයක්. ඒත් නෞෂාඩ් මොහොමඩ් පෙරේරාගෙ ප්‍රමිති ආයතනය කියනවා පිළිකා කාරක අඩංගු නෑ කියලා.

දැන් කාරණය හරි පැහැදිලියි. සීනි ජාවාරම වෙනුවෙනුත් මැදිහත් වුණ නෞෂාඩ් මොහොමඩ් පෙරේරා වස විස අඩංගු පොල්තෙල් වෙනුවෙනුත් මැදිහත් වෙච්ච බව මේකෙන් පැහැදිලි වෙනවා.

ඒ වගේම මේවා බෙදන්න ගෙනාවේ ලංකාවේ උත්සව සමයට මේ උත්සව සමයේ මේ පිළිකා කාරක අඩංගු පොල්තෙල් පාවිච්චි කරන්නේ සිංහල සහ හින්දු අයවලුන්. එතකොට මේ පිළිකාකාරක තෙල් පරිභෝජනය කරන්නේ සිංහල සහ දෙමළ ජනතාව පමණයි. පිලිකා හැදෙන්නේ සිංහල හා දෙමළ අයට. මේක වර්ගවාදී සංහාරයකට කරන ලද උපක්රමයක්ද කියලා බරපතළ සැකයක් පවතිනවා.

මේ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පවා නඩුවක් ගොනු කරන්න ඕනේ කවුද ඇත්ත කියන්න කියලා සොයන්නට. එම සමාගමට, එයට අනුබල දීපු සැවොටම දඬුවම් කරන්න ඕනේ.

ඉතා සූක්ෂම ලෙස සිංහල සහ දෙමළ මිනිසුන් වඳ කිරීමේ තවත් උපක්‍රමයක් ද?

Aflatoxin ආහාරයේ අඩංගු වීම නිසා ඇති විය හැකි සෞඛ්‍යය උවදුරු :

අක්මාවේ සෛල විනාශවීම නිසා අක්මාව අකර්මණ්‍ය වීම Liver failure. අක්මාව අකර්මණ්‍ය වීම මරණීය තත්ත්වයකි.

විශාල ප්‍රමාණයක් ශරීරගත වීමෙන් මරණය සිදුවිය හැක Aflatoxicosis.

අක්මාවේ පිළිකා ඇති වීම Hepato cellular Cancer මෙය බටහිර රටවල අක්මාවේ පිළිකා හැදෙන්න ප්‍රධානම හේතුවකි. මෙම පිලිකා සෑදුන හොත් මාස හයක් වැනි කෙටි කාලයක් තුළ මරණයට පත් වෙයි.

Aflatoxin ශරීරගත වීමෙන් වලිප්පුව ඇතිවිය හැකි ය (Convulsions)

Aflatoxin ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියට බරපතළ හානි සිදු කරයි. මේ නිසා ආසාදන පහසුවෙන්ම වැළඳීමේ හැකියාව ඇත (Immunotoxicity)

රට පුරා කොරෝනා ආසාදන තත්ත්වයක් පැතිර යන මෙවන් මොහොතක මේ බරපතළ සෞඛ්‍ය උවදුරකි .

පොල් තෙල් වැනි එදිනෙදා ආහාරයට බහුලවම භාවිතා වන ආහාර සංඝටකයක, Aflatoxin අඩංගු වීම බරපතළ සෞඛ්‍ය උවදුරක් ඇති වීමට හේතු විය හැකි ය ෴

[QUOTE="kasun_kbp, post: 26563075, member: 534657"] [SIZE=5]මූ තව ඉම්පොර්ට්ස් කරනවා මූයි නුෂාඩ් පෙරේරයි ගජ මිතුරෝ. කෝ දැන් සීනි වංචාව ගැන මීක් නෑ එකෙක්වත්. මුගේ සීයට රබර් අක්කර 3000ට එහා වත්තක් තිබිලා තියෙනවා. තාත්තා ගාල්ලේ කොප්පරා බිස්නස් කරා. මූ තමයි අර වස පොල්තෙල් ලංකාවට ගෙනාවෙත්. ඇස්ට්‍රා කියන ජරාව ගෙන්නන්නෙත් මූ. සීනි, පොල්තෙල් ජාවාරම වර්ගවාදී සංහාරයකට කරන ලද උපක්රමයක්ද? මොහොමඩ් සජාඩ් මව්ශූන්(Mohamed Sajad Mawzoon); නුෂාඩ් මොහොමඩ් පෙරේරා (Nushad Mohammed Perera). පිරමීඩ් ලංකා පුද්ගලික සමාගම ( PYRAMID LANKA PVT LTD); පිරමීඩ් විල්මා ඉන්ටර්නැෂනල් සමාගම(Pyramid Wilmar International Limited); පිරමීඩ් ඔයිල් සමාගම(Pyramid Oil Mills); විල්මා ප්ල්න්ටේශන්(wilmar Plantation (Pvt) Ltd. ඉහත නම් සහ සමාගම් වල ඇති අතිජාත බැඳීම ගැන කියතොත් ඉහත සියලුම සමාගම් වල 100% අයිතිය මුස්ලිම් ජාතිකයන් සතුය. ඉහත නම් සඳහන් දෙදෙනාම (2) මැලේ මුස්ලිම් ජාතිකයන් වේ. දෙදෙනාම (2) ඉතාම සමීප මිතුරන්ය. මේ දෙදෙනාටම (2) දුරකථන සංනිවේදන ජාලා සම්බන්ධ පසුබිමක් ඇත. දෙදෙනාම (2) මලයාසියාවට සම්බන්ධ කමක් ඇත. එක් අයෙක් ආහාර විශාල තොග වශයෙන් ආනයනය කරන අතර අනෙකා ඒවා පාලනය කරන රජයේ ප්‍රධාන නිලධාරියා වේ. ඒ වගේම මොහොමඩ් සජාඩ් මව්ශූන් The proprietor of Shangri-La Hotels. (ෂැන්ග්‍රි-ලා හෝටලයේ ශ්‍රී ලංකාවේ අයිතිකරුය). ඒ වගේම (India’s Adani Group, now embroiled in the Colombo port terminal deals is also in partnership with Pyramid Wilmar in Sri Lanka.) ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයාය. මොවුන් දෙදෙනාම රාජපක්ෂ පවුලේ ඉතා සමීප මිතුරන්ය. ඒ වගේම මොහොමඩ් සජාඩ් මව්ශූන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ඉතා ලඟින් කටයුතු කරන කෙනෙකු වෙයි. මොහොමඩ් සජාඩ් මව්ශූන්ට අයිති විල්මා ආයතනය ලංකාවට ගෙනෙන පොල්තෙල් සහ සීනී වල ඒකාධිකාරයක් පවත්වාගෙන යන සමාගමකි. එවන් පසුබිමක මෑතක ගෙන්වූ පොල්තෙල් තොගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයෙන් ඒ පොල්තෙල් වල පිළිකා කාරක ඉහළ ප්‍රතිශතයකින් තිබෙන බවත්, ඒවා නැවත ප්‍රතිඅපනයනය කළයුතු බවත් දැනුම්දී තිබේ. ඒත් රේගුව ඒවා නිදහස් කර ඇත. හේතුව විදියට කියන්නෙ, නුෂාඩ් මොහොමඩ් පෙරේරා සභාපති විදියට ඉන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් කරපු සාම්පල් පරීක්ෂාවේදී එහෙම පිළිකා කාරක හමු උනේ නැති බවත් නිසා ඒවා නිදහස් කළ බවත් ය. එක කට්ටියක් කලාම ඉහළ ප්‍රතිශතයකින් පිළිකා කාරක තියෙනවාය කියල රිපෝට් එකක් එන්නයි, ජාවාරම්කාරයා සභාපති වෙලා ඉන්න අනෙක් කට්ටිය කලාම එහෙම පිළිකා කාරක නෑ ය කියල රිපෝට් එන්නයි හේතුව මොකක්ද? මේ පොල්තෙල් ගෙනාවෙත්, සීනි ජාවාරම කරපු ජාවාරම් කාරයෝමනේද? කොහොම හරි දැන් වෙළදපොලට පොල්තෙල් නිකුත්වෙලා ඉවරයි. සමාගම් හතරක් (4) විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13 ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි. එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන්නැයි එම ඒකකය දැනුම් දී තිබියදී රේගුව ඒවා නිදහස් කර ඇතැයි අනාවරණ වුණේ (23) දිනයේදීය. කෙසේවෙතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් මොහොමඩ් පෙරේරා මහතා සඳහන් කළේ මතභේදයට තුඩුදුන් එම තෙල් තොගවල සාම්පල තම ආයතනය හරහා පරික්ෂා කළ අවස්ථාවේදී ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු නොවූ බවය. එම තෙල් තොගය සහිත බහාලුම් නිදහස් කළ හැකි බවට රේගුව වෙත දැනුම් දුන්නේ ඒ අනුව බව ඔහු සඳහන් කළේය. ඇත්තටම මොකක්ද මේ රටට වෙන්නේ?. ඉස්සරත් මෙහෙම වෙන්න ඇති. ඒත් ජනතාවට මෙවැනි දේවල් දැන ගැනීමේ මාර්ග අවම වී තිබීම නිසා මේවා කවදාවත් ජනතාව අතරට මෙච්චර ඉක්මනින් ගියේ නැත. නමුත් දැන් තත්වය හුඟාක් වෙනස්ය. මිනිස්සු දැනුවත්ය. නෞෂාඩ් මොහොමඩ් පෙරේරා මීට පෙර සිටියේ සතොස ආයතනයේ සභාපති හැටියට. ප්‍රසිද්ධ සීනි වංචාවේ කොටස්කාරයෙක් හැටියට ඔහු එතැනින් ඉවත් කරලා ප්‍රමිතිය ආයතනයට පත් කළා. අදාළ පොල්තෙල් තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂක කමිටුව කියනවා ඒ පොල්තෙල්වල විස කාරක ඇෆ්ලටොක්සින් අඩංගුයි කියලා. එය පිළිකා කාරකයක්. ඒත් නෞෂාඩ් මොහොමඩ් පෙරේරාගෙ ප්‍රමිති ආයතනය කියනවා පිළිකා කාරක අඩංගු නෑ කියලා. දැන් කාරණය හරි පැහැදිලියි. සීනි ජාවාරම වෙනුවෙනුත් මැදිහත් වුණ නෞෂාඩ් මොහොමඩ් පෙරේරා වස විස අඩංගු පොල්තෙල් වෙනුවෙනුත් මැදිහත් වෙච්ච බව මේකෙන් පැහැදිලි වෙනවා. ඒ වගේම මේවා බෙදන්න ගෙනාවේ ලංකාවේ උත්සව සමයට මේ උත්සව සමයේ මේ පිළිකා කාරක අඩංගු පොල්තෙල් පාවිච්චි කරන්නේ සිංහල සහ හින්දු අයවලුන්. එතකොට මේ පිළිකාකාරක තෙල් පරිභෝජනය කරන්නේ සිංහල සහ දෙමළ ජනතාව පමණයි. පිලිකා හැදෙන්නේ සිංහල හා දෙමළ අයට. මේක වර්ගවාදී සංහාරයකට කරන ලද උපක්රමයක්ද කියලා බරපතළ සැකයක් පවතිනවා. මේ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පවා නඩුවක් ගොනු කරන්න ඕනේ කවුද ඇත්ත කියන්න කියලා සොයන්නට. එම සමාගමට, එයට අනුබල දීපු සැවොටම දඬුවම් කරන්න ඕනේ. ඉතා සූක්ෂම ලෙස සිංහල සහ දෙමළ මිනිසුන් වඳ කිරීමේ තවත් උපක්‍රමයක් ද? Aflatoxin ආහාරයේ අඩංගු වීම නිසා ඇති විය හැකි සෞඛ්‍යය උවදුරු : අක්මාවේ සෛල විනාශවීම නිසා අක්මාව අකර්මණ්‍ය වීම Liver failure. අක්මාව අකර්මණ්‍ය වීම මරණීය තත්ත්වයකි. විශාල ප්‍රමාණයක් ශරීරගත වීමෙන් මරණය සිදුවිය හැක Aflatoxicosis. අක්මාවේ පිළිකා ඇති වීම Hepato cellular Cancer මෙය බටහිර රටවල අක්මාවේ පිළිකා හැදෙන්න ප්‍රධානම හේතුවකි. මෙම පිලිකා සෑදුන හොත් මාස හයක් වැනි කෙටි කාලයක් තුළ මරණයට පත් වෙයි. Aflatoxin ශරීරගත වීමෙන් වලිප්පුව ඇතිවිය හැකි ය (Convulsions) Aflatoxin ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියට බරපතළ හානි සිදු කරයි. මේ නිසා ආසාදන පහසුවෙන්ම වැළඳීමේ හැකියාව ඇත (Immunotoxicity) රට පුරා කොරෝනා ආසාදන තත්ත්වයක් පැතිර යන මෙවන් මොහොතක මේ බරපතළ සෞඛ්‍ය උවදුරකි . පොල් තෙල් වැනි එදිනෙදා ආහාරයට බහුලවම භාවිතා වන ආහාර සංඝටකයක, Aflatoxin අඩංගු වීම බරපතළ සෞඛ්‍ය උවදුරක් ඇති වීමට හේතු විය හැකි ය ෴[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom