Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sirasa TV 16+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි විවේච්නයන්ය කරමු..වැරදි කියමු..නමුත් අපහාස නොකරමු..

අපි යමකට අකමැති වෙන්න පිලිවන්..අපේ අදහස් තවත් කෙනෙක්ගේ අදහස් එක්ක නොගැලපෙනවා වෙන්න පිලිවන්..ඒත් අපි ඒ හැම දේම බුද්දියෙන් දකින්න ඕනා..ඉවසන්න පුරුදුවෙන්න ඕනා..කාටවත් අපහාස කලා කියල අපිට ලැබෙන දෙයක් නෑ කියල තේරුම් ගන්න ඕනා..

16+ වැඩසටහන කාලයට ගැලපෙන වැඩසටහනක් කරගන්න පුලුවන් කම තිබියදී එයට නොගැලපෙන සිද්දීන් කතාවන් එකතු කර ගනිමින් වැඩසටහන අමුම අමු විහිලුවක් කරගෙන දැන්..ඒත් ප්රශ්නය තියෙන්නේ මේ විහිලුව අපහාසයකට සහ පුද්ගලික තරහ පිරිමහ ගැනීමට යොදා ගැනීමයි..

මෑතකාලීන ඇති වි තිබෙන සමජිය ගැටලු ආගමික මතවාද ජාතක ගැටුම් හේතුවෙන් බොහෝමයක් මිනිස්සු ලිංගික අසහනයකින් පෙලෙන අයුරු දකින්න ලැබුනා..කෙනෙක් ගෙන් අතපසු විමක් උනොත් එහෙමත් නැතිනම් කෙනෙක් ඇත්ත කතා කලත් මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ ඒ පුද්ගලයගේ මවට පියාට සොයුරියට භාර්යයාවට නිග්‍රහ කරන්න..ඒකත් මානසික ලිංගික තෘප්තියක් ලබන්න.මේ අසහනය කොතනින් නතර වෙයිද යන්න නම් කියන්න බෑ..නමුත් 16+ වැඩසටහන අල්ලගෙන මහා ඉහලින් කෑ මොරදෙන අසහන කාරයින් බොරු නම් වලින් ලමයින් දෙන්නෙක්ට බනින හැටි කාලයක් තිස්සේ බලන් හිටියා..යුකී එක්ක තිබෙන පැහැදිලි තරහක් ඇති ඔහු ගේම පාසල් මිතුරන් ද කවි පිලිබදව අසහනකරී හැගීම් ජනිත වෙන මන්ද මානසික සමාජයට වාතයක් උන ගෑනුත් නොවෙන පිරිමිත් නොවෙන පිරිසක් ද මෙහි තමන්ගේ අසහනයට බෙහෙත් හොයන ආකරාය අදාල පිටුවේ අදහස් වලින් හොදින්ම තේරුම් ගන්න පිලිවනි..

16+ වැඩසටහන කාලීනයි..නමුත් වැඩසටහන් සංයුතියත් වැඩසටහන් අන්තර්ගතයත් සහ ඉදිරිපත් කරන පුද්ගලයින්ගේ හැකියාවත් මත වැඩසටහන අති අසාර්තක වී ඇති බව සැබෑවකි..නමුත් එහි අසාර්තකත්වය පිලිබදව තීරනය ගත යුත්තේ එහි නිශ්පාදක කන්ඩායම සහ සිරස ආයතනය මිසක් එය ඉදිරිපත් කරන්නට සිටින පොඩි ලමයින් දෙන්න නොවෙන බව සිතට ගත යුතුයි..අපිටත් ඔයවගේ කාලයක් තිබ්බ..මුතුහර වැඩසටහනකට ඇරයුම් ලබන කොට අපි ඒවාට අවශ්‍ය දැනුමින් පොශනය නොවී කරන්නක් වාලේ ගිය අවස්තා නැතිවා නොවෙයි.නමුත් අපිට එවකට බැනුම් අහන්න නොලැබුනේ එවකට සමාජය තුල මේ අසහනකාරී අදහස් නොතිබුන නිසාවෙනි.ඒ අතින් අපි යුකි ලාට කවීලාට වඩා වාසනා වන්තය.අපේ කාලේ මිනිස්සු මහත්වරුන්ගේ චරිතය රග දැක් වීමතුල අපිට ඇනුම් බැනුම් වලට වඩා ඇසුනේ නිවැරදි කිරීම් සහ හැකියාවන් වලට අත දීම් ය..

මේ කතාවට සමානම කතාවක් මීට මාස ගානකට කලින් අන්ත්රජාලයේ දී සිදුවිය..එනම් එක්ස් ඒලියන් Ex alien ගීතය ගායනා කල දැරිවියට ද මේ අයුරින්ම පහර ගැසීමට මිනිස්සු උත්සාහ ගත් අයුරු කැපී පෙනුනි..සමහරු ඇයත් සමහ සංසර්ගයේද යෙදෙනු ඔවුන්ගේ අදහස් වලිම ලියා තිබුනි..මෙය නම් ලෝකයේ අවසානය මය..මෙතරම් පොඩි ලමයෙක් පිලිබදවත් එලෙස අසහන කාරී හැගීම් ජනිත වෙන්නට පටන් ගැනිම තුල අපිට සමාජය දෙන පනිවිඩය නම් අනාගතයේ රටේ මාසයක ලදරු පැටියෙක්ගේවත් ජීවිතය පිලිබදව විශ්වාස කල නොහැකි ය යන්න නොවෙයිද?

පොඩ්ඩ්ක් සිතන්න..යමක් විවේචනය කල යුතු අයුරු තේරුම් ගන්න..වරද වරද ලෙස දැක් වීමට පිලිවෙතක් තිබෙනවා..එය තවත් කෙනෙකුගේ අම්ම අප්ප සමග බේරුම් කරගන්න උත්සාහ ගැනීම තරම් මන්ද බුද්දික කමක් කොහේවත් නෑ.

Sirasa TV 16+ Official FB Page - Click Here

අදාල පිටුවට පිවිසෙන ඔබට අප මේ කියන දේ පිලිබදව හොදින් අවබෝද කර ගත හැකිය..මෙහි පැහැදිලි වරදක් අදාල නිශ්පාදකයින්ගේ අතේ තිබෙයි..දැන්වත් ලමයින්ගේ ලමා පෞර්ශත්වය විකුනාගෙන කෑමෙන් වැලකී ඔවුන්ද මීට තීරනයක් ගත යුතුය

source facebook

[QUOTE="load king, post: 16597897, member: 281951"] [CENTER][SIZE="4"][U]අපි විවේච්නයන්ය කරමු..වැරදි කියමු..නමුත් අපහාස නොකරමු..[/U][/SIZE] [IMG]https://scontent-a-fra.xx.fbcdn.net/hphotos-frc1/t1.0-9/10176180_4084080278462_2718212600382460997_n.jpg[/IMG][/CENTER] [SIZE="3"]අපි යමකට අකමැති වෙන්න පිලිවන්..අපේ අදහස් තවත් කෙනෙක්ගේ අදහස් එක්ක නොගැලපෙනවා වෙන්න පිලිවන්..ඒත් අපි ඒ හැම දේම බුද්දියෙන් දකින්න ඕනා..ඉවසන්න පුරුදුවෙන්න ඕනා..කාටවත් අපහාස කලා කියල අපිට ලැබෙන දෙයක් නෑ කියල තේරුම් ගන්න ඕනා.. 16+ වැඩසටහන කාලයට ගැලපෙන වැඩසටහනක් කරගන්න පුලුවන් කම තිබියදී එයට නොගැලපෙන සිද්දීන් කතාවන් එකතු කර ගනිමින් වැඩසටහන අමුම අමු විහිලුවක් කරගෙන දැන්..ඒත් ප්රශ්නය තියෙන්නේ මේ විහිලුව අපහාසයකට සහ පුද්ගලික තරහ පිරිමහ ගැනීමට යොදා ගැනීමයි.. මෑතකාලීන ඇති වි තිබෙන සමජිය ගැටලු ආගමික මතවාද ජාතක ගැටුම් හේතුවෙන් බොහෝමයක් මිනිස්සු ලිංගික අසහනයකින් පෙලෙන අයුරු දකින්න ලැබුනා..කෙනෙක් ගෙන් අතපසු විමක් උනොත් එහෙමත් නැතිනම් කෙනෙක් ඇත්ත කතා කලත් මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ ඒ පුද්ගලයගේ මවට පියාට සොයුරියට භාර්යයාවට නිග්‍රහ කරන්න..ඒකත් මානසික ලිංගික තෘප්තියක් ලබන්න.මේ අසහනය කොතනින් නතර වෙයිද යන්න නම් කියන්න බෑ..නමුත් 16+ වැඩසටහන අල්ලගෙන මහා ඉහලින් කෑ මොරදෙන අසහන කාරයින් බොරු නම් වලින් ලමයින් දෙන්නෙක්ට බනින හැටි කාලයක් තිස්සේ බලන් හිටියා..යුකී එක්ක තිබෙන පැහැදිලි තරහක් ඇති ඔහු ගේම පාසල් මිතුරන් ද කවි පිලිබදව අසහනකරී හැගීම් ජනිත වෙන මන්ද මානසික සමාජයට වාතයක් උන ගෑනුත් නොවෙන පිරිමිත් නොවෙන පිරිසක් ද මෙහි තමන්ගේ අසහනයට බෙහෙත් හොයන ආකරාය අදාල පිටුවේ අදහස් වලින් හොදින්ම තේරුම් ගන්න පිලිවනි.. 16+ වැඩසටහන කාලීනයි..නමුත් වැඩසටහන් සංයුතියත් වැඩසටහන් අන්තර්ගතයත් සහ ඉදිරිපත් කරන පුද්ගලයින්ගේ හැකියාවත් මත වැඩසටහන අති අසාර්තක වී ඇති බව සැබෑවකි..නමුත් එහි අසාර්තකත්වය පිලිබදව තීරනය ගත යුත්තේ එහි නිශ්පාදක කන්ඩායම සහ සිරස ආයතනය මිසක් එය ඉදිරිපත් කරන්නට සිටින පොඩි ලමයින් දෙන්න නොවෙන බව සිතට ගත යුතුයි..අපිටත් ඔයවගේ කාලයක් තිබ්බ..මුතුහර වැඩසටහනකට ඇරයුම් ලබන කොට අපි ඒවාට අවශ්‍ය දැනුමින් පොශනය නොවී කරන්නක් වාලේ ගිය අවස්තා නැතිවා නොවෙයි.නමුත් අපිට එවකට බැනුම් අහන්න නොලැබුනේ එවකට සමාජය තුල මේ අසහනකාරී අදහස් නොතිබුන නිසාවෙනි.ඒ අතින් අපි යුකි ලාට කවීලාට වඩා වාසනා වන්තය.අපේ කාලේ මිනිස්සු මහත්වරුන්ගේ චරිතය රග දැක් වීමතුල අපිට ඇනුම් බැනුම් වලට වඩා ඇසුනේ නිවැරදි කිරීම් සහ හැකියාවන් වලට අත දීම් ය.. මේ කතාවට සමානම කතාවක් මීට මාස ගානකට කලින් අන්ත්රජාලයේ දී සිදුවිය..එනම් එක්ස් ඒලියන් Ex alien ගීතය ගායනා කල දැරිවියට ද මේ අයුරින්ම පහර ගැසීමට මිනිස්සු උත්සාහ ගත් අයුරු කැපී පෙනුනි..සමහරු ඇයත් සමහ සංසර්ගයේද යෙදෙනු ඔවුන්ගේ අදහස් වලිම ලියා තිබුනි..මෙය නම් ලෝකයේ අවසානය මය..මෙතරම් පොඩි ලමයෙක් පිලිබදවත් එලෙස අසහන කාරී හැගීම් ජනිත වෙන්නට පටන් ගැනිම තුල අපිට සමාජය දෙන පනිවිඩය නම් අනාගතයේ රටේ මාසයක ලදරු පැටියෙක්ගේවත් ජීවිතය පිලිබදව විශ්වාස කල නොහැකි ය යන්න නොවෙයිද? පොඩ්ඩ්ක් සිතන්න..යමක් විවේචනය කල යුතු අයුරු තේරුම් ගන්න..වරද වරද ලෙස දැක් වීමට පිලිවෙතක් තිබෙනවා..එය තවත් කෙනෙකුගේ අම්ම අප්ප සමග බේරුම් කරගන්න උත්සාහ ගැනීම තරම් මන්ද බුද්දික කමක් කොහේවත් නෑ[/SIZE]. [URL="https://www.facebook.com/16plus.lk"][SIZE="3"]Sirasa TV 16+ Official FB Page - Click Here[/SIZE][/URL] [SIZE="3"]අදාල පිටුවට පිවිසෙන ඔබට අප මේ කියන දේ පිලිබදව හොදින් අවබෝද කර ගත හැකිය..මෙහි පැහැදිලි වරදක් අදාල නිශ්පාදකයින්ගේ අතේ තිබෙයි..දැන්වත් ලමයින්ගේ ලමා පෞර්ශත්වය විකුනාගෙන කෑමෙන් වැලකී ඔවුන්ද මීට තීරනයක් ගත යුතුය[/SIZE] [RIGHT][B]source facebook[/B][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom