Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sirasa TV Good or Bad ????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙසින් තරග කළ සරත් ෆොන්සේකා ඊයේ (08) රාත්‍රියේ යුධ හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ලේ සඳහන් කරන්නේ යුධ හමුදාව විසින් අද රාත්රියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බවත් ඔහු හමුදාපති මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාව කටයුතු කළ සමයේදී රජය පෙරලීමට ජනාධිපතිවරයාට විරුද්ධව විපක්ෂය සමග සාකච්ඡා කර තිබෙන බවටත් හමුදාව තුළ බෙදීම් ඇතිකර හමුදා විනය කඩකළ බවටත් සාක්ෂි තිබෙන බවයි.

මේ නිසා, ජෙනරාල් සරත් ෆොන්සේකාව යුධ හමුදා අධිකරණයකට ඉදිරිපත් කිරීම සඳහා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බව ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ජෙනරාල් සරත් ෆොන්සේකා සමග ඔහුගේ මාධ්‍ය ලේකම් සේනක සිල්වාද අත්අඩංගුවට ගෙන තිබෙන බව ආරක්ෂක අංශ කියයි.

යුද්දෙ දින්න එකාට වෙච්චි දෙයක්...

පව් සරත් අයියා... එයා තමයි යුද්දෙ දිනල තියෙන්නෙ... ගොඩබිමෙන්, මුහුදෙන් විතරක් නෙවෙයි ගුවනින් පවා සතුරාට පහර දීලා තියෙන්නෙ පොන්සේකාම තමයි... ඇයි මේ අහිංසකයට මෙහෙම දේවල් කරන්නේ මිනිස්සු... මේ මිනිස්සු ඔක්කොම කෙලෙහිගුණ නැති කලවැද්දෝ... පාහරයෝ... සරත් ඔබට අපි ආදරෙයි!!!

[QUOTE="cmtwap, post: 6649954, member: 7404"] [SIZE="4"][COLOR="DarkRed"]ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙසින් තරග කළ සරත් ෆොන්සේකා ඊයේ (08) රාත්‍රියේ යුධ හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ලේ සඳහන් කරන්නේ යුධ හමුදාව විසින් අද රාත්රියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බවත් ඔහු හමුදාපති මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාව කටයුතු කළ සමයේදී රජය පෙරලීමට ජනාධිපතිවරයාට විරුද්ධව විපක්ෂය සමග සාකච්ඡා කර තිබෙන බවටත් හමුදාව තුළ බෙදීම් ඇතිකර හමුදා විනය කඩකළ බවටත් සාක්ෂි තිබෙන බවයි. මේ නිසා, ජෙනරාල් සරත් ෆොන්සේකාව යුධ හමුදා අධිකරණයකට ඉදිරිපත් කිරීම සඳහා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බව ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. ජෙනරාල් සරත් ෆොන්සේකා සමග ඔහුගේ මාධ්‍ය ලේකම් සේනක සිල්වාද අත්අඩංගුවට ගෙන තිබෙන බව ආරක්ෂක අංශ කියයි.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]යුද්දෙ දින්න එකාට වෙච්චි දෙයක්...[/COLOR] [COLOR="Navy"]පව් සරත් අයියා... එයා තමයි යුද්දෙ දිනල තියෙන්නෙ... ගොඩබිමෙන්, මුහුදෙන් විතරක් නෙවෙයි ගුවනින් පවා සතුරාට පහර දීලා තියෙන්නෙ පොන්සේකාම තමයි... ඇයි මේ අහිංසකයට මෙහෙම දේවල් කරන්නේ මිනිස්සු... මේ මිනිස්සු ඔක්කොම කෙලෙහිගුණ නැති කලවැද්දෝ... පාහරයෝ... සරත් ඔබට අපි ආදරෙයි!!![/COLOR][/SIZE] :lol::lol::lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom