SISIL spare parts

-333-

Well-known member
  • Aug 3, 2014
    10,444
    13,372
    113
    34
    ෆින්ලන්ඩ්
    රාජගිරියේ Gateway collage එක ඉස්සරහා singer එකේ spare parts කරන තැනක් තියෙනවා. බොරැල්ල/ ආයුර්වේද හන්දිය පාරේ රේල්වේ gate එක ගාව.

    තවම තියෙනවද නම් දන්නේ නැහැ.
     
    • Like
    Reactions: noBody2k18

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,057
    2,861
    113
    ෆ්‍රිජ් spare parts නම් නවලෝකේ කිට්ටුව කඩ ගොඩක් තියෙනවා