Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Sister Sarah Malanie Perera was arrested
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධාගම සහ ඉස්ලාම් ආගම පිළිබඳව විවරණයක යෙදෙමින් කෘති දෙකක් රචනා කළ සාරා මාලනී පෙරේරා නම් කතුවරියක් මිරිහාන පොලිසිය විසින් කොළඹදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය විසින් රචනා කළ 'අඳුරින් එළියට'(From Darkness to Light) සහ 'ප්‍රශ්න සහ පිළිතුරු'(Questions and Answers) යන කෘති දෙක හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව සාරාගේ සහෝදරියක වන මාරියම් මහත්මිය විදෙස් ප්රවෘත්ති සේවයකට පවසා තිබිණි. Gulf Daily News ප්රවෘත්ති සේවයට ඇය වැඩිදුරටත් පවසා තිබුණේ අදාළ කෘති මඟින් බෞද්ධාගමට අපහාසයක් සිදුවන බවට 'හෙළ උරුමය'නම් සංවිධානයක් කළ පැමිණිල්ලක් මීට හේතු වී ඇති බවයි. සාරා මාලනී නම් තම සහෝදරිය අධිකරණයට පවා ඉදිරිපත් නොකොට නීති විරෝධී ලෙස මෙසේ රඳවාගෙන සිටීම බරපතළ අසාධාරණයක් බවද ඇය Gulf Daily News වෙත පවසා තිබිණි. මේ පිළිබඳව BBCලෝක සේවයට අදහස් දක්වමින් සාරාගේ නීතීඥයාවන ඇලෙක්ස් ප්‍රනාන්දු මහතා පවසා තිබුණේ මෙතෙක් මෙම අත්අඩංගුවට ගැනිමට හෝ රඳවා තබා ගැනීමට හේතුවක් පොලිසිය විසින් ඉදිරිපත් කර නැති බවයි.

ලංකාවේ උපන් සාරා මාලනී පෙරේරා උපතින් බෞද්ධාගමික කාන්තාවක වන අතර පසුව ඉස්ලාම් ආගම වැලඳගෙන තිබේ. බහරේන්හි පදිංචිව සිටි ඇය මාස කිහිපයකට පෙර ලංකාවට පැමිණ තිබේ. ඇය ලියූ කෘති දෙකේ මුද්‍රිත පිටපත් තොගයක් නැව් මඟින් බහරේන් වෙත ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහන සමාගමකට භාරදී ඇති අතර අදාළ සමාග මේ හිමිකරු විසින් මෙම කෘති පිළිබඳව හෙළ උරුමයට දැනුම් දී ඇති බවත් ඔවුන්ගේ අනුදැනුම මත කොළඹදී ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවත් Gulf Daily News වාර්තා කර තිබිණි.

මේ පිළිබඳව අප මිරිහාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු සාරා මාලනී අත්අඩංගුවට ගත් බව සඳහන් කළ අතර වැඩිදුර තොරතුරු ලබාදිය නොහැකි බව පැවැසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු සඳහන් කළේ රාජ්‍ය විරෝධී ක්‍රියාවකට සම්බන්ධ බවට සැක කරමින් ඇය අත්අඩංගුවට ගෙන රඳවාගැනීමේ නියෝග (Detention Order) යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බවයි. සාරා මාලනී ග්රන්ථ කතුවරියක් ද යන්න තමා නොදන්නා බව පැවැසූ ඒ මහතා මීට අදාළ වාර්තාවක් තමන් ඉල්ලා ඇතත් මෙතෙක් එය නොලැබුණු බවද සඳහන් කළේ

http://yahamaga.com//textfils/Newscut/saranmalane.htm

[QUOTE="Sailani, post: 7159185, member: 228334"] [SIZE=4][COLOR=#000080]බෞද්ධාගම සහ ඉස්ලාම් ආගම පිළිබඳව විවරණයක යෙදෙමින් කෘති දෙකක් රචනා කළ සාරා මාලනී පෙරේරා නම් කතුවරියක් මිරිහාන පොලිසිය විසින් කොළඹදී අත්අඩංගුවට ගෙන තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#000080]ඇය විසින් රචනා කළ 'අඳුරින් එළියට'(From Darkness to Light) සහ 'ප්‍රශ්න සහ පිළිතුරු'(Questions and Answers) යන කෘති දෙක හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව සාරාගේ සහෝදරියක වන මාරියම් මහත්මිය විදෙස් ප්රවෘත්ති සේවයකට පවසා තිබිණි. Gulf Daily News ප්රවෘත්ති සේවයට ඇය වැඩිදුරටත් පවසා තිබුණේ අදාළ කෘති මඟින් බෞද්ධාගමට අපහාසයක් සිදුවන බවට 'හෙළ උරුමය'නම් සංවිධානයක් කළ පැමිණිල්ලක් මීට හේතු වී ඇති බවයි. සාරා මාලනී නම් තම සහෝදරිය අධිකරණයට පවා ඉදිරිපත් නොකොට නීති විරෝධී ලෙස මෙසේ රඳවාගෙන සිටීම බරපතළ අසාධාරණයක් බවද ඇය Gulf Daily News වෙත පවසා තිබිණි. මේ පිළිබඳව BBCලෝක සේවයට අදහස් දක්වමින් සාරාගේ නීතීඥයාවන ඇලෙක්ස් ප්‍රනාන්දු මහතා පවසා තිබුණේ මෙතෙක් මෙම අත්අඩංගුවට ගැනිමට හෝ රඳවා තබා ගැනීමට හේතුවක් පොලිසිය විසින් ඉදිරිපත් කර නැති බවයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#000080]ලංකාවේ උපන් සාරා මාලනී පෙරේරා උපතින් බෞද්ධාගමික කාන්තාවක වන අතර පසුව ඉස්ලාම් ආගම වැලඳගෙන තිබේ. බහරේන්හි පදිංචිව සිටි ඇය මාස කිහිපයකට පෙර ලංකාවට පැමිණ තිබේ. ඇය ලියූ කෘති දෙකේ මුද්‍රිත පිටපත් තොගයක් නැව් මඟින් බහරේන් වෙත ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහන සමාගමකට භාරදී ඇති අතර අදාළ සමාග මේ හිමිකරු විසින් මෙම කෘති පිළිබඳව හෙළ උරුමයට දැනුම් දී ඇති බවත් ඔවුන්ගේ අනුදැනුම මත කොළඹදී ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවත් Gulf Daily News වාර්තා කර තිබිණි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=#000080]මේ පිළිබඳව අප මිරිහාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු සාරා මාලනී අත්අඩංගුවට ගත් බව සඳහන් කළ අතර වැඩිදුර තොරතුරු ලබාදිය නොහැකි බව පැවැසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු සඳහන් කළේ රාජ්‍ය විරෝධී ක්‍රියාවකට සම්බන්ධ බවට සැක කරමින් ඇය අත්අඩංගුවට ගෙන රඳවාගැනීමේ නියෝග (Detention Order) යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බවයි. සාරා මාලනී ග්රන්ථ කතුවරියක් ද යන්න තමා නොදන්නා බව පැවැසූ ඒ මහතා මීට අදාළ වාර්තාවක් තමන් ඉල්ලා ඇතත් මෙතෙක් එය නොලැබුණු බවද සඳහන් කළේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#000080][/COLOR][/SIZE] [URL]http://yahamaga.com//textfils/Newscut/saranmalane.htm[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom