Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
SIXTH EPISODE - ප්‍රාර්ථනා පියමන්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SIXTH EPISODE - ප්‍රාර්ථනා පියමන්....

[FONT=&quot]ප්‍රාර්ථනා පියමන්[/FONT]

[FONT=&quot]හයවන කොටස[FONT=&quot]....[/FONT][/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]කාමරයේ දොරගුළුලා මා වෙතට පැමිණි අයේෂා ඇද සිටියේ දිලිසෙන තද රතු පාටකින් යුක්ත වූ රාත්‍රී නිදන ඇදුමකි. දන හිස් දක්වා දික් වූ ඇගේ ඇදුම තරමක් දික්වූ ස්කිනියක ස්වරූපයක් ගත්තාය. කාමරයේ විදුළි බුබුලේ ආලෝකය සීමාකර තිබුනද මගේ සිතේ හැගීම් සීමාකිරීමට මා උත්සහ නොකලෙමි. කෙමෙන් කෙමෙන් ඇය මා වෙතට පියමං කරද්දී මගේ හදගැස්මේ වේගය එන්න එන්නම වැඩිවිය. හැගීම් වලින් මගේ රෝම කූපයක් පවා උත්තේජනය වී ඇත. හිරු නැගෙද්දී පමණක් ඕළු මල් පිපෙන්නාක් මෙන් ඈ මා වෙත ලංවත්ම මා සිරුරෙත් මල් පිපෙමින් ඇත. ඇද විට්ටමට පිට දී ඈ දෙස ආශාවෙන් බලා සිටි මා හට සැනෙකින් දිව ගොස් ඈ තුරුළු කරගැනීමට සිත්වේ. නමුත් මල පිපෙනා බවට සක් සුදක් සේ විස්වාස නම් ඒ මල බලෙන්ම පුබුදුවාලීමට අවශ්‍ය නොවේ. මා දෑස ඈ සිරුරේ ඔබ මොබ සක්මන් කරයි. අයේශාගේ දෑස් මා වෙත කතාකරයි. ඒ දෑස් සරාගී බවෙන් උමතුවී ඇත. මාගේ හුස්මක්වත් වැදීමට පෙර ඈගේ ළමැද පිරිපුන්ව ඇති බව ඈ ඇදුම අතරින් පෙනෙයි.[/FONT]

[FONT=&quot]මා හැගීම් පාළනයෙන් වියුක්ත විය. ඇද මතින් නැගී සිටි මා ඇසිල්ලකින් අයේශා වෙත ඇදී ගියේය. තවත් ඉවසා සිටින්නට නම් මට නොහැකි විය. මා කිටි කිටියේ ඈ මගේ පපුවට තුරුළු කරගත්තේය. ඈ ළමැදේ උණුසුම මගේ නිරුවත් පපුවට මල් හී සැරයකින් අනින්නාක් මෙන් සොදුරුව දැනෙයි. ඈ පියයුරු ඉතා මෘදුව මගේ ග්‍රහණයට ලක් විය. ඇගේ සුසුම් උණුසුම්ව මගේ ගෙල ප්‍රදේශයට වැදෙයි. අයේශා හෙමි හෙමින් මුහුණ ඔසවා මා දෙස බැලුවාය. අඩවන්වී සරාගී බව උතුරා යන ඇගේ දෑස් මගේ දෑස් තදින්ම ආකර්ෂණය කරගත්තාය. මා මෘදුව ඇගේ දෙතොල් සිපගත්තෙමි. [/FONT]

[FONT=&quot]එක්වරම ජනෙල් පියන් දෙපළු කරමින් ඇදී ආ සිහිල් සුලන් පොද මාගේ ඇගේ දැවටීමත් සමගම මම ගැස්සී අවදිවීමී. ඒ සමගම මිදුලේ පිහිටි වෙරළු ගහේ වෙරළු මල් වල සුවද වෙනදාටත් වඩා ලෙංගතුව අවට පරිසරයේ පැතිරයමින් තිබිණි. මේ වෙරළු ගෙඩි හැදෙන කාලයයි. මම පියවි සිහියට එළඹීමි.[/FONT]

[FONT=&quot]එහෙනම් ඒ හීනයක්.[/FONT]

[FONT=&quot]මම මටම කියාගතිමි.[/FONT]

[FONT=&quot]වෙලාව පාන්දර තුන පසුවී විනාඩි හතක් ලෙස ජංගම දුරකතනයේ සටහන්ව තිබිනි. සුපුරුදු පරිදිම එලාම් එක වැදීමටත් මත්තෙන් මා අවදිවී ඇත. වහාම ඇදෙන් නැගී සිටි මා කාමරයේ විදුළි බල්බය දැල්වූවෙමි. මේසය මත වූ වතුර වීදුරුවෙන් අඩක්ම හිස් කල මා පාඩම් කිරීම සදහා මේසය අසල වාඩිවුනෙමි. රසායන විද්‍යා කාබනික ගැටළුවක් විසදීමට පොත අතට ගත්තද මා දුටු සිහිනය නිසා මාගේ මනසේ සමබරතාවය ගිලිහී ගොස් ඇති සෙයකි. පාඩම් කිරීම කෙසේ වෙතත් මාගේ මනස අයේශා කෙරේ නැඹුරුවී ඇත. ඒ සමගම මගේ මතකය පෙර දින සන්ධ්‍යාවේ දුල්ශාන් හා සිදුවූ කතා බහ වෙත යොමුවිණි.[/FONT]

[FONT=&quot]අශේන් මම කෙලිනම අහන්නම් උබෙයි අයේශගෙයි අතර මොකක් හරි සම්බන්ධයක් තියනවද.?[/FONT]

[FONT=&quot]දුල්ශාන් එක්වරම ඇසූ අනපේක්ෂිත ප්රශ්නය මා දැඩි ලෙස අපහසුතාවට පත්කලේය.[/FONT]

[FONT=&quot]ඇයි දුලා අයියා ඔයා එහෙම අහන්නේ.?[/FONT]

[FONT=&quot]මම පෙරලා ප්‍රශ්න කලෙමි.[/FONT]

[FONT=&quot]මට භානු කීවේ උබ ටියුෂන් ගානේ ගිහින් රස්තියාදු වෙනවා කියලා. මට උබට කියන්න ඕනෙ මෙච්චරයි මල්ලී ගයේශා නිසා මම විනාශ වුනා. ඉතිං ගයේශගේ නංගී අයේශා නිසා උබ විහින් නැතිවෙන්න එපා.[/FONT]

[FONT=&quot]ගයේශා අක්කා.??[/FONT]

[FONT=&quot]දුල්ශාන් කී කතාව එකවරම මට විශ්වාස කරන්නට නොහැකි වීමි. මක් නිසාද යත් දහම් පාසල් යන කාලයේ සිටම මට ගයේශා අක්කා ගැන තිබුනු විශ්වාසය නිසාය. නමුත් දුලශාන් ගැන මගේ මතකයේ ගයේශාට තරම් විශාල ඉඩක් වෙන්ව නොතිබිණි.[/FONT]

[FONT=&quot]මට මේක පැහැදිලි නෑ අයියේ. ඇරත් අයේශයි ගයේශයි කියන්නේ දෙන්නෙක්නේ.[/FONT]

[FONT=&quot]මම කිසිවක් නොතේරුනු තැන දුල්ශාන්ට කීවෙමි.[/FONT]

[FONT=&quot]මම පස්සේ උබට හැමදේම කියන්නම්කෝ.[/FONT]

[FONT=&quot]එකවරම මේසය මත තිබූ ජංගම දුරකතනයේ එලාම් එක වැදීම නිසා නැවත මා කල්පනා ලෝකයෙන් මිදුනි.[/FONT]

[FONT=&quot]**********

[/FONT]

[FONT=&quot]ඊයේ සවස දුල්ශාන් කී කතාව වනෝජ් සමග පවසනතුරු මට ඉවසිල්ලක් නොවීය. එනිසාම පංතිය කාමරයට ගිය වහාම වනෝජ් සමග සිදුවූ සිද්දි දාමය එකක් නෑර මා ප්‍රකාශ කලෙමි.[/FONT]

[FONT=&quot]අනේ මන්ද බන්, දැන් ඇයි ඔය දුල්ශාන් කියන එකා එකපාරටම උබට ඔහොම එකක් කීවේ.? ඌ උබලගේ නෑයෙක්ද.? [/FONT]

[FONT=&quot]එහෙම්මමත් නෑ බන්. මගේ හොදට කියනව කියලා තමා කීවේ.[/FONT]

[FONT=&quot]එහෙනම් වැඩිය ගනන්ගන්න එපා බන්. මොන දේ වෙන්නෙත් හොදටනේ.[/FONT]

[FONT=&quot]ඒක තමා.. මචන් මොකා මොන දේ කීවත් මම කවදාවත් අයේශාව නම් අමතක කරන්නේ නෑ.[/FONT]

[FONT=&quot]මම තරයේ කීමී.[/FONT]

[FONT=&quot]තත්පරයෙන් තත්පරය ගතව ගියේ ඉබි ගමනිනි. එදා බසයෙන් අයේශා මුණගැසුන පසු අදට ඇය නොදැක දින තුනක් ගෙවී ගොස් ඇත. අවම වශයෙන් එයාගේ කටහඩවත් අහන්න තිබුනා නම්.. මගේ සිත මටම බලපෑම් කරයි. හදවතේ තැනින් තැන මීට වසර කීපයක සිටම ඇතිවූ පෙම් රැහැන මේ වන විට මාගේ මුළු හදවත ආක්‍රමණය කර ඇත.[/FONT]

[FONT=&quot]හෙට සෙනසුරාදා දවසක්. අනිවාර්යෙනම මට එයාව හෙට දකින්න පුළුවන් වෙයි. මා බලාපොරොත්තු දෑස් දල්වාගතිමි. [/FONT]

[FONT=&quot]**********

[/FONT]

[FONT=&quot]සුපුරුදු පරිදිම මේ සෙනසුරාදා දිනත් මමත් වනෝජුත් රසායන විද්‍යාව ටියුශන් පංති සදහා සහභාගීවීමට බලාපොරොත්තුවෙන් කුරුණෑගල නව සිප්වින් ශාලාවේදී මුණගැසුණි. සිප්වින් ශාලාවේ තෙවන මහලේ අපගේ දේශනය පැවැත්වෙන අතර වනෝජ් පැමිණීමට ප්‍රමාද වූ නිසා දේශනයට සහභාගීවීමට අප තරමක් ප්‍රමාද විය. සිප්වින් ශාලාවට මදක් ඔබ්බෙන් විරාජමානව පවතින්නාවූ ඇතුගල නිසාවෙන් මේ උදෑසන පරිසරයට ඉතාමත් සෞම්‍ය බවක් ඇතිකර ඇත. ඒ පරිසරයත් හරියට මගේ සිත වගේය. ඈ දකින්නට ලැබෙතැයි අපේක්ෂාවෙන් මගේ සිතත් සොදුරු හැගුම් පුබුදුවාලමින් මා සංතුස්ඨියෙන් පුරවා ඇත.[/FONT]

[FONT=&quot]මචන් පැය භාගයක් කලින් එලියට යමු.[/FONT]

[FONT=&quot]මම වනෝජ්ට කීවේ විවේක කාලයේ දීය.[/FONT]

[FONT=&quot]ආ….. උබ යමන් ඉතිං, අපට ඉගෙනගන්නත් නෑ මේ අනුන්ගේ මගුල් නිසා.[/FONT]

[FONT=&quot]වනෝජ් ඇනුම් පදයක් කීවේ අවට උන් මිතුරන් හට ඇසක් ගසමින්මය.[/FONT]

[FONT=&quot]හා බැරිනම් උබ හිටපන්. මම මේ පව් කියල උබව එක්ක යන්නේ කොහොමද කෙල්ලෙක්ව ටෝක් කරන්නේ කියල උබට ප්‍රැක්ටිකලි ලෙක්චර් එකක් දෙන්න. උබට බැරි නම් හිටපන්. මන් යනවා.[/FONT]

[FONT=&quot]ආ…. දැන් කෙල්ලක් ටෝක් කරන්නේ ක්ලාස් එක ගාවට ගිහින් හැංගිලා බලන් ඉදලා, බස් ස්ටෑන්ඩ් එක ලග හැංගිල බලන් ඉදලා එහෙම නැත්තන් ඉස්කෝලේ ගාව හරි ස්කූල් වෑන් එක ගාව හරි හොරෙන් බලන් ඉදලද මචෝ….[/FONT]

[FONT=&quot]වනෝජ් විහිළුවට මෙන් කී දෙයට අනෙක් වුන් සිනහ පහල කල අතර මා තරමක් අපහසුතාවයට පත් කලේය.[/FONT]

[FONT=&quot]විහිළුවක් කලේ මචන්.. උබ කීවත් නැතත් මම මැරෙන්න යන්න හරි එනවා උබත් එක්ක යන්න. [/FONT]

[FONT=&quot]වනෝජ් මගේ පිටට තට්ටුවක් දමමින්ම කීවේය.[/FONT]

[FONT=&quot]විවේක කාල්යෙන් පසුව කාලය ගතවූවායැයි කිව නොහැකි තරම්ය. තත්පරයක් පැයක් පමණ වන්නට ඇත. මගේ ඇස නිතරම නතරවූයේ වමතෙහි බැදි ඔරලෝසුවේය. ඉතාමත් අපහසුවෙන් කාලය ගතකල පසු ඔරලෝසුවේ වෙලාව 11.45 ලෙස සටහන්ව තිබිනි.[/FONT]

[FONT=&quot]මචන් තව විනාඩි 15යි.[/FONT]

[FONT=&quot]ඇයි නැකතක්ද..????[/FONT]

[FONT=&quot]වනෝජ් හොරෙන්ම ඇසුවේය.[/FONT]

[FONT=&quot]ඔව් මගුල් නැකත.[/FONT]

[FONT=&quot]මම කීමි.[/FONT]

[FONT=&quot]ඔය ලමයි දෙන්නා ඔතන වෙනම පංතියක්ද.???? [/FONT]

[FONT=&quot]නොසිතූ නිමේශයක රසායන විද්‍යා ගුරුතුමා ශාලාව දෙවනත් කරමින් අසන්නට විය. මෙතරම් විශාල ශාලාවවක ළමුන් 1500-2000ක් අතර සර්ගේ නෙත අපවෙත ගැටී ඇත. සත්තකින්ම මේ වෙලාවේ අපට ඇතුවූයේ බයක් නොව ලැජ්ජාවකි.[/FONT]

[FONT=&quot]නැගිටිනව දෙන්නම බලන්න.[/FONT]

[FONT=&quot]වියළී ගිය උගුර ඛේට ග්‍රන්ථි අනුසාරයෙන් තෙත්වී ගියේය. මමත් වනෝජුත් මුහුණෙන් මුහුණ බලාගතිමි.[/FONT]

[FONT=&quot]මේ සර්ගේ හැටිය. සෑම දවසකට කවුරුන් හෝ කෙනෙක් මෙලෙසින් අපහසුතාවයට පත්වේ. අද අපේ වාරය විය යුතුය. [/FONT]

[FONT=&quot]**********

[/FONT]

[FONT=&quot]ඔන්න මචන් අද නම් වෙන දෙයක් වෙද්දෙන් කියල අහල දාපන්. මෙච්චර කට්ටක් කාලා නෝන්ඩි වෙලා ක්ලාස් එකෙන් පැනගත්ත එකෙත් තේරුමක් තියෙන්න එපැයි. [/FONT]

[FONT=&quot]වනෝජ් කීවේය.[/FONT]

[FONT=&quot]අම්ම හිටියොත්.????[/FONT]

[FONT=&quot]මම ප්‍රශ්නයක් ඇසුවෙමි.[/FONT]

[FONT=&quot]ඉස්සරලම ගිහින් බලමුකෝ.[/FONT]

[FONT=&quot]අප දෙදෙනාම රජපිහිල්ල පාර ඔස්සේ කොළඹ පාරේ පිහිටි නව ලෙක්ෂිකෝන් ගොඩනැගිල්ල වෙත පයින්ම ගමන් කලේය. ඒ අතර භානුට දුරකතනයෙන් කතා කර ක්ලාස් ඉවරවී ඇත්දැයි සොයාබැලීමි.[/FONT]

[FONT=&quot]තාම ඉවර වෙලා නැතිලු බන්. ඩොමිනෝස් එක ලගට වෙලා ඉමු.[/FONT]

[FONT=&quot]මම වනෝජ්ට කීමි.[/FONT]

[FONT=&quot]තවත් මිනිත්තු 15ක් පමණ ගතවන්නට ඇත. භානු කතාකර ක්ලාස් ඉවර වූ බව දන්වා සිටියේය. එතැන් පටන් මම පාර දෙස නොඉවසිල්ලෙන් බලා සිටියේ ඇගේ රුව දහසක් ළමුන් අතර කොයි මොහොතේනම් මතුවේදැයි කියාය. මා සිතූ තරම් ප්‍රමාද නොවී ඇගේ සොදුරු රුව එක්වරම ප්රභාමත්ව මගේ දෙනෙතේ සනිටුහන් විය.[/FONT]

[FONT=&quot]මචන්..[/FONT]

[FONT=&quot]මම වනෝජ්ව ඇමතුවෙමි.[/FONT]

[FONT=&quot]ඇය ගමන්කලේ ඇගේ මිතුරියන් තිදෙනෙකු සමගය. එසේනම් අදත් අම්මා ඇවිත් නෑ වගේ.???? මම සිතීමි.[/FONT]

[FONT=&quot]විශ් මී මචන්, වෙන දෙයක් වෙන්න අද මම අහනවා. [/FONT]

[FONT=&quot]මම දැඩිව මා මිතුරා සමග කියා සිටියෙමි.[/FONT]

[FONT=&quot]ගුඩ් ලක් මචන්. [/FONT]

[FONT=&quot]වනෝජ් මට සුබ පැතුම් එක් කලේය.

[/FONT]

[FONT=&quot]**********

[/FONT]

[FONT=&quot]

පියවරෙන් පියවර මගේ පියමන් ඉතා වේගවත් විය. හදවතේ රිද්මය එන්න එන්නම වැඩිවූවේය. මා ඈ පසුපස හඹා යන්නට විය. [/FONT]

[FONT=&quot]අයේශා නංගී,[/FONT]

[FONT=&quot]කන්‍යාරාම මාවතේ සෙනග අඩුවශයෙන් ගැවසෙන තැනක දී මා ඇය ඇමතුවේය.[/FONT]

[FONT=&quot]ඒ හඩින් ඈ පමණක් නොව ඈ හා සිටිය ඇගේ මිතුරියන් තිදෙනාත් මා දෙස හැරී බැලුවෝය.[/FONT]

[FONT=&quot]අහස කලු වී වැසි වැටීමට ඔන්න මෙන්න කියා ඇත. අවට පරිසරය පුරා අදුරු බවක් තිබුනද මා අවට ආලෝකමත්ව ඇත. සුවිශාල නගරයක් මැද ඇයත් මමත් පමණක් තනිවී ඇති සෙයක් මට හැගී ගියෙමි. විදුළි පිට විදුළි ආලෝක ධාරා නංවමින් අකුණු ගැසුවද අවට පරිසරය නිසොල්මන්ය. එසේනම් විදුළි කොටන්නේ ආකාසයේ නොව මා හදවතේය. මා ආදර වැස්සේ තෙමෙන්නට සූදානමින් පසුවූවේය.[/FONT]

[FONT=&quot]නංගී මට ඔයාට දෙයක් කියන්න තියනවා. [/FONT]

[FONT=&quot]ඈ මිතුරියන් ඔවුනොවුන්ගේ මුහුණු බලාගත් අතර අයේශා වික්ෂිප්ත දෑසින් මා දෙස බලා සිටියාය. තවත් සුළු මොහොතකින් ඈ මිතුරියන් තිදෙනා එතනින් වෙන්ව ඈතට ගියෝය. ඉර පායන්නෙත්, සද නැගෙන්නෙත්, මල් පිපෙන්නෙත් නියමිත වෙලාවන් වලය. එසේනම් මේ මගේ වෙලාවයි. තවදුරටත් මගේ හදවතේ ඈ කෙරේ උපන් ප්‍රේමය වසන් කරගෙන සිටීමට මට කොහැකි වීමි. [/FONT]

[FONT=&quot]නංගී මන් ඔයාට ආදරෙයි.[/FONT]

[FONT=&quot]මා ළය සැහැල්ලු වී ගියේය. ඈ මුහුණේ කිසිදු වෙනස්කමක සේයාවක් මට පැහැදිලිව හදුනාගත නොහැකි විණි. ඈ උන්නේ කිසිත් සිතාගත් නොහැකිවය. [/FONT]

[FONT=&quot]ඔයාගෙන් උත්තරයක් මට දැන්ම එපා. ඔයා හිතල බලල මට සදුදා හවසට කියන්න. මම සදුදා හවස 1.30 වෙද්දී මෙතනටම එන්නම්. [/FONT]

[FONT=&quot]ඇය කිසිත් නොකීවාය. ඈ වේගයෙන් ඇසි පිල්ලම් ගැසුවා පමණි.[/FONT]

[FONT=&quot]මන් යන්නම් නංගී. සදුදට මීට් වෙමු, බුදු සරණයි.[/FONT]

[FONT=&quot]මේ සිදුවූයේ සත්තකිනම මමවත් නොසිතූ දෙයකි. ප්‍රථිචාරය කුමක් වුවත් මා මගේ කොටස නිමකලේය.[/FONT]

[FONT=&quot]උබ එහෙනම් ඒක කලා.[/FONT]

[FONT=&quot]මා එන දෙස බලාසිටි වනෝජ් මට සුබ පැතුම් එක්කලේය.[/FONT]

[FONT=&quot]මටත් හිතාගන්න බෑ බන්, සදුදා එනකන් මට ඉවසිල්ලක් නෑ. [/FONT]

[FONT=&quot]යමන් පීසා එකක් කන්න. මම වනෝජ් කැටුව ඩොමිනෝස් එකට ගියෙමි.[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]හත් වෙනි කොටසට……[/FONT]

ප්‍රාර්ථනා පියමන් මුල සිට කියවන්න.

[FONT=&quot][FONT=&quot]ප්‍රථම කොටස

දෙවන කොටස

[/FONT][FONT=&quot][FONT=&quot]තෙවන කොටස

[/FONT][/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]සිවුවන කොටස[/FONT][/FONT][/FONT][/FONT][/FONT]

[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]පස්වන කොටස

[FONT=&quot]

[/FONT]

[QUOTE="Ashman, post: 19542166, member: 511897"] [b]SIXTH EPISODE - ප්‍රාර්ථනා පියමන්....[/b] [B][U][FONT="][SIZE=6][COLOR=Blue]ප්‍රාර්ථනා පියමන්[/COLOR][/SIZE][/FONT][/U][/B] [SIZE=4][COLOR=Blue][B][I][U][FONT="]හයවන කොටස[FONT="]....[/FONT][/FONT][/U][/I][/B][/COLOR][/SIZE] [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/03178/couple-in-love_3178628c.jpg[/IMG][SIZE=4][B][I][U][FONT="] [/FONT][/U][/I][/B][/SIZE] [SIZE=4][FONT="]කාමරයේ දොරගුළුලා මා වෙතට පැමිණි අයේෂා ඇද සිටියේ දිලිසෙන තද රතු පාටකින් යුක්ත වූ රාත්‍රී නිදන ඇදුමකි. දන හිස් දක්වා දික් වූ ඇගේ ඇදුම තරමක් දික්වූ ස්කිනියක ස්වරූපයක් ගත්තාය. කාමරයේ විදුළි බුබුලේ ආලෝකය සීමාකර තිබුනද මගේ සිතේ හැගීම් සීමාකිරීමට මා උත්සහ නොකලෙමි. කෙමෙන් කෙමෙන් ඇය මා වෙතට පියමං කරද්දී මගේ හදගැස්මේ වේගය එන්න එන්නම වැඩිවිය. හැගීම් වලින් මගේ රෝම කූපයක් පවා උත්තේජනය වී ඇත. හිරු නැගෙද්දී පමණක් ඕළු මල් පිපෙන්නාක් මෙන් ඈ මා වෙත ලංවත්ම මා සිරුරෙත් මල් පිපෙමින් ඇත. ඇද විට්ටමට පිට දී ඈ දෙස ආශාවෙන් බලා සිටි මා හට සැනෙකින් දිව ගොස් ඈ තුරුළු කරගැනීමට සිත්වේ. නමුත් මල පිපෙනා බවට සක් සුදක් සේ විස්වාස නම් ඒ මල බලෙන්ම පුබුදුවාලීමට අවශ්‍ය නොවේ. මා දෑස ඈ සිරුරේ ඔබ මොබ සක්මන් කරයි. අයේශාගේ දෑස් මා වෙත කතාකරයි. ඒ දෑස් සරාගී බවෙන් උමතුවී ඇත. මාගේ හුස්මක්වත් වැදීමට පෙර ඈගේ ළමැද පිරිපුන්ව ඇති බව ඈ ඇදුම අතරින් පෙනෙයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මා හැගීම් පාළනයෙන් වියුක්ත විය. ඇද මතින් නැගී සිටි මා ඇසිල්ලකින් අයේශා වෙත ඇදී ගියේය. තවත් ඉවසා සිටින්නට නම් මට නොහැකි විය. මා කිටි කිටියේ ඈ මගේ පපුවට තුරුළු කරගත්තේය. ඈ ළමැදේ උණුසුම මගේ නිරුවත් පපුවට මල් හී සැරයකින් අනින්නාක් මෙන් සොදුරුව දැනෙයි. ඈ පියයුරු ඉතා මෘදුව මගේ ග්‍රහණයට ලක් විය. ඇගේ සුසුම් උණුසුම්ව මගේ ගෙල ප්‍රදේශයට වැදෙයි. අයේශා හෙමි හෙමින් මුහුණ ඔසවා මා දෙස බැලුවාය. අඩවන්වී සරාගී බව උතුරා යන ඇගේ දෑස් මගේ දෑස් තදින්ම ආකර්ෂණය කරගත්තාය. මා මෘදුව ඇගේ දෙතොල් සිපගත්තෙමි. [/FONT][/SIZE] [SIZE=4][FONT="]එක්වරම ජනෙල් පියන් දෙපළු කරමින් ඇදී ආ සිහිල් සුලන් පොද මාගේ ඇගේ දැවටීමත් සමගම මම ගැස්සී අවදිවීමී. ඒ සමගම මිදුලේ පිහිටි වෙරළු ගහේ වෙරළු මල් වල සුවද වෙනදාටත් වඩා ලෙංගතුව අවට පරිසරයේ පැතිරයමින් තිබිණි. මේ වෙරළු ගෙඩි හැදෙන කාලයයි. මම පියවි සිහියට එළඹීමි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]එහෙනම් ඒ හීනයක්.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මම මටම කියාගතිමි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]වෙලාව පාන්දර තුන පසුවී විනාඩි හතක් ලෙස ජංගම දුරකතනයේ සටහන්ව තිබිනි. සුපුරුදු පරිදිම එලාම් එක වැදීමටත් මත්තෙන් මා අවදිවී ඇත. වහාම ඇදෙන් නැගී සිටි මා කාමරයේ විදුළි බල්බය දැල්වූවෙමි. මේසය මත වූ වතුර වීදුරුවෙන් අඩක්ම හිස් කල මා පාඩම් කිරීම සදහා මේසය අසල වාඩිවුනෙමි. රසායන විද්‍යා කාබනික ගැටළුවක් විසදීමට පොත අතට ගත්තද මා දුටු සිහිනය නිසා මාගේ මනසේ සමබරතාවය ගිලිහී ගොස් ඇති සෙයකි. පාඩම් කිරීම කෙසේ වෙතත් මාගේ මනස අයේශා කෙරේ නැඹුරුවී ඇත. ඒ සමගම මගේ මතකය පෙර දින සන්ධ්‍යාවේ දුල්ශාන් හා සිදුවූ කතා බහ වෙත යොමුවිණි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]අශේන් මම කෙලිනම අහන්නම් උබෙයි අයේශගෙයි අතර මොකක් හරි සම්බන්ධයක් තියනවද.?[/FONT][/SIZE] [SIZE=4][FONT="]දුල්ශාන් එක්වරම ඇසූ අනපේක්ෂිත ප්රශ්නය මා දැඩි ලෙස අපහසුතාවට පත්කලේය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඇයි දුලා අයියා ඔයා එහෙම අහන්නේ.?[/FONT][/SIZE] [SIZE=4][FONT="]මම පෙරලා ප්‍රශ්න කලෙමි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මට භානු කීවේ උබ ටියුෂන් ගානේ ගිහින් රස්තියාදු වෙනවා කියලා. මට උබට කියන්න ඕනෙ මෙච්චරයි මල්ලී ගයේශා නිසා මම විනාශ වුනා. ඉතිං ගයේශගේ නංගී අයේශා නිසා උබ විහින් නැතිවෙන්න එපා.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ගයේශා අක්කා.??[/FONT][/SIZE] [SIZE=4][FONT="]දුල්ශාන් කී කතාව එකවරම මට විශ්වාස කරන්නට නොහැකි වීමි. මක් නිසාද යත් දහම් පාසල් යන කාලයේ සිටම මට ගයේශා අක්කා ගැන තිබුනු විශ්වාසය නිසාය. නමුත් දුලශාන් ගැන මගේ මතකයේ ගයේශාට තරම් විශාල ඉඩක් වෙන්ව නොතිබිණි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මට මේක පැහැදිලි නෑ අයියේ. ඇරත් අයේශයි ගයේශයි කියන්නේ දෙන්නෙක්නේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මම කිසිවක් නොතේරුනු තැන දුල්ශාන්ට කීවෙමි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මම පස්සේ උබට හැමදේම කියන්නම්කෝ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]එකවරම මේසය මත තිබූ ජංගම දුරකතනයේ එලාම් එක වැදීම නිසා නැවත මා කල්පනා ලෝකයෙන් මිදුනි.[/FONT][/SIZE] [CENTER][CENTER][SIZE=4][FONT="]********** [/FONT][/SIZE][/CENTER] [/CENTER] [SIZE=4][FONT="]ඊයේ සවස දුල්ශාන් කී කතාව වනෝජ් සමග පවසනතුරු මට ඉවසිල්ලක් නොවීය. එනිසාම පංතිය කාමරයට ගිය වහාම වනෝජ් සමග සිදුවූ සිද්දි දාමය එකක් නෑර මා ප්‍රකාශ කලෙමි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]අනේ මන්ද බන්, දැන් ඇයි ඔය දුල්ශාන් කියන එකා එකපාරටම උබට ඔහොම එකක් කීවේ.? ඌ උබලගේ නෑයෙක්ද.? [/FONT][/SIZE] [SIZE=4][FONT="]එහෙම්මමත් නෑ බන්. මගේ හොදට කියනව කියලා තමා කීවේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]එහෙනම් වැඩිය ගනන්ගන්න එපා බන්. මොන දේ වෙන්නෙත් හොදටනේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒක තමා.. මචන් මොකා මොන දේ කීවත් මම කවදාවත් අයේශාව නම් අමතක කරන්නේ නෑ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මම තරයේ කීමී.[/FONT][/SIZE] [SIZE=4][FONT="]තත්පරයෙන් තත්පරය ගතව ගියේ ඉබි ගමනිනි. එදා බසයෙන් අයේශා මුණගැසුන පසු අදට ඇය නොදැක දින තුනක් ගෙවී ගොස් ඇත. අවම වශයෙන් එයාගේ කටහඩවත් අහන්න තිබුනා නම්.. මගේ සිත මටම බලපෑම් කරයි. හදවතේ තැනින් තැන මීට වසර කීපයක සිටම ඇතිවූ පෙම් රැහැන මේ වන විට මාගේ මුළු හදවත ආක්‍රමණය කර ඇත.[/FONT][/SIZE] [SIZE=4][FONT="]හෙට සෙනසුරාදා දවසක්. අනිවාර්යෙනම මට එයාව හෙට දකින්න පුළුවන් වෙයි. මා බලාපොරොත්තු දෑස් දල්වාගතිමි. [/FONT][/SIZE] [CENTER][CENTER][SIZE=4][FONT="]********** [/FONT][/SIZE][/CENTER] [/CENTER] [SIZE=4][FONT="]සුපුරුදු පරිදිම මේ සෙනසුරාදා දිනත් මමත් වනෝජුත් රසායන විද්‍යාව ටියුශන් පංති සදහා සහභාගීවීමට බලාපොරොත්තුවෙන් කුරුණෑගල නව සිප්වින් ශාලාවේදී මුණගැසුණි. සිප්වින් ශාලාවේ තෙවන මහලේ අපගේ දේශනය පැවැත්වෙන අතර වනෝජ් පැමිණීමට ප්‍රමාද වූ නිසා දේශනයට සහභාගීවීමට අප තරමක් ප්‍රමාද විය. සිප්වින් ශාලාවට මදක් ඔබ්බෙන් විරාජමානව පවතින්නාවූ ඇතුගල නිසාවෙන් මේ උදෑසන පරිසරයට ඉතාමත් සෞම්‍ය බවක් ඇතිකර ඇත. ඒ පරිසරයත් හරියට මගේ සිත වගේය. ඈ දකින්නට ලැබෙතැයි අපේක්ෂාවෙන් මගේ සිතත් සොදුරු හැගුම් පුබුදුවාලමින් මා සංතුස්ඨියෙන් පුරවා ඇත.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මචන් පැය භාගයක් කලින් එලියට යමු.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මම වනෝජ්ට කීවේ විවේක කාලයේ දීය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ආ….. උබ යමන් ඉතිං, අපට ඉගෙනගන්නත් නෑ මේ අනුන්ගේ මගුල් නිසා.[/FONT][/SIZE] [SIZE=4][FONT="]වනෝජ් ඇනුම් පදයක් කීවේ අවට උන් මිතුරන් හට ඇසක් ගසමින්මය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]හා බැරිනම් උබ හිටපන්. මම මේ පව් කියල උබව එක්ක යන්නේ කොහොමද කෙල්ලෙක්ව ටෝක් කරන්නේ කියල උබට ප්‍රැක්ටිකලි ලෙක්චර් එකක් දෙන්න. උබට බැරි නම් හිටපන්. මන් යනවා.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ආ…. දැන් කෙල්ලක් ටෝක් කරන්නේ ක්ලාස් එක ගාවට ගිහින් හැංගිලා බලන් ඉදලා, බස් ස්ටෑන්ඩ් එක ලග හැංගිල බලන් ඉදලා එහෙම නැත්තන් ඉස්කෝලේ ගාව හරි ස්කූල් වෑන් එක ගාව හරි හොරෙන් බලන් ඉදලද මචෝ….[/FONT][/SIZE] [SIZE=4][FONT="]වනෝජ් විහිළුවට මෙන් කී දෙයට අනෙක් වුන් සිනහ පහල කල අතර මා තරමක් අපහසුතාවයට පත් කලේය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]විහිළුවක් කලේ මචන්.. උබ කීවත් නැතත් මම මැරෙන්න යන්න හරි එනවා උබත් එක්ක යන්න. [/FONT][/SIZE] [SIZE=4][FONT="]වනෝජ් මගේ පිටට තට්ටුවක් දමමින්ම කීවේය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]විවේක කාල්යෙන් පසුව කාලය ගතවූවායැයි කිව නොහැකි තරම්ය. තත්පරයක් පැයක් පමණ වන්නට ඇත. මගේ ඇස නිතරම නතරවූයේ වමතෙහි බැදි ඔරලෝසුවේය. ඉතාමත් අපහසුවෙන් කාලය ගතකල පසු ඔරලෝසුවේ වෙලාව 11.45 ලෙස සටහන්ව තිබිනි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මචන් තව විනාඩි 15යි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඇයි නැකතක්ද..????[/FONT][/SIZE] [SIZE=4][FONT="]වනෝජ් හොරෙන්ම ඇසුවේය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔව් මගුල් නැකත.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මම කීමි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔය ලමයි දෙන්නා ඔතන වෙනම පංතියක්ද.???? [/FONT][/SIZE] [SIZE=4][FONT="]නොසිතූ නිමේශයක රසායන විද්‍යා ගුරුතුමා ශාලාව දෙවනත් කරමින් අසන්නට විය. මෙතරම් විශාල ශාලාවවක ළමුන් 1500-2000ක් අතර සර්ගේ නෙත අපවෙත ගැටී ඇත. සත්තකින්ම මේ වෙලාවේ අපට ඇතුවූයේ බයක් නොව ලැජ්ජාවකි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]නැගිටිනව දෙන්නම බලන්න.[/FONT][/SIZE] [SIZE=4][FONT="]වියළී ගිය උගුර ඛේට ග්‍රන්ථි අනුසාරයෙන් තෙත්වී ගියේය. මමත් වනෝජුත් මුහුණෙන් මුහුණ බලාගතිමි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ සර්ගේ හැටිය. සෑම දවසකට කවුරුන් හෝ කෙනෙක් මෙලෙසින් අපහසුතාවයට පත්වේ. අද අපේ වාරය විය යුතුය. [/FONT][/SIZE] [CENTER][CENTER][SIZE=4][FONT="]********** [/FONT][/SIZE][/CENTER] [/CENTER] [SIZE=4][FONT="]ඔන්න මචන් අද නම් වෙන දෙයක් වෙද්දෙන් කියල අහල දාපන්. මෙච්චර කට්ටක් කාලා නෝන්ඩි වෙලා ක්ලාස් එකෙන් පැනගත්ත එකෙත් තේරුමක් තියෙන්න එපැයි. [/FONT][/SIZE] [SIZE=4][FONT="]වනෝජ් කීවේය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]අම්ම හිටියොත්.????[/FONT][/SIZE] [SIZE=4][FONT="]මම ප්‍රශ්නයක් ඇසුවෙමි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඉස්සරලම ගිහින් බලමුකෝ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]අප දෙදෙනාම රජපිහිල්ල පාර ඔස්සේ කොළඹ පාරේ පිහිටි නව ලෙක්ෂිකෝන් ගොඩනැගිල්ල වෙත පයින්ම ගමන් කලේය. ඒ අතර භානුට දුරකතනයෙන් කතා කර ක්ලාස් ඉවරවී ඇත්දැයි සොයාබැලීමි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]තාම ඉවර වෙලා නැතිලු බන්. ඩොමිනෝස් එක ලගට වෙලා ඉමු.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මම වනෝජ්ට කීමි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]තවත් මිනිත්තු 15ක් පමණ ගතවන්නට ඇත. භානු කතාකර ක්ලාස් ඉවර වූ බව දන්වා සිටියේය. එතැන් පටන් මම පාර දෙස නොඉවසිල්ලෙන් බලා සිටියේ ඇගේ රුව දහසක් ළමුන් අතර කොයි මොහොතේනම් මතුවේදැයි කියාය. මා සිතූ තරම් ප්‍රමාද නොවී ඇගේ සොදුරු රුව එක්වරම ප්රභාමත්ව මගේ දෙනෙතේ සනිටුහන් විය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මචන්..[/FONT][/SIZE] [SIZE=4][FONT="]මම වනෝජ්ව ඇමතුවෙමි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඇය ගමන්කලේ ඇගේ මිතුරියන් තිදෙනෙකු සමගය. එසේනම් අදත් අම්මා ඇවිත් නෑ වගේ.???? මම සිතීමි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]විශ් මී මචන්, වෙන දෙයක් වෙන්න අද මම අහනවා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]මම දැඩිව මා මිතුරා සමග කියා සිටියෙමි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ගුඩ් ලක් මචන්. [/FONT][/SIZE] [SIZE=4][FONT="]වනෝජ් මට සුබ පැතුම් එක් කලේය. [/FONT][/SIZE][CENTER][CENTER][SIZE=4][FONT="]********** [/FONT][/SIZE][/CENTER] [/CENTER] [IMG]http://wearandcheer.com/wp-content/uploads/2015/06/happy-couple-wearandcheer.com_.jpg[/IMG][LEFT][SIZE=4][FONT="] පියවරෙන් පියවර මගේ පියමන් ඉතා වේගවත් විය. හදවතේ රිද්මය එන්න එන්නම වැඩිවූවේය. මා ඈ පසුපස හඹා යන්නට විය. [/FONT][/SIZE] [/LEFT] [SIZE=4][FONT="]අයේශා නංගී,[/FONT][/SIZE] [SIZE=4][FONT="]කන්‍යාරාම මාවතේ සෙනග අඩුවශයෙන් ගැවසෙන තැනක දී මා ඇය ඇමතුවේය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒ හඩින් ඈ පමණක් නොව ඈ හා සිටිය ඇගේ මිතුරියන් තිදෙනාත් මා දෙස හැරී බැලුවෝය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]අහස කලු වී වැසි වැටීමට ඔන්න මෙන්න කියා ඇත. අවට පරිසරය පුරා අදුරු බවක් තිබුනද මා අවට ආලෝකමත්ව ඇත. සුවිශාල නගරයක් මැද ඇයත් මමත් පමණක් තනිවී ඇති සෙයක් මට හැගී ගියෙමි. විදුළි පිට විදුළි ආලෝක ධාරා නංවමින් අකුණු ගැසුවද අවට පරිසරය නිසොල්මන්ය. එසේනම් විදුළි කොටන්නේ ආකාසයේ නොව මා හදවතේය. මා ආදර වැස්සේ තෙමෙන්නට සූදානමින් පසුවූවේය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]නංගී මට ඔයාට දෙයක් කියන්න තියනවා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඈ මිතුරියන් ඔවුනොවුන්ගේ මුහුණු බලාගත් අතර අයේශා වික්ෂිප්ත දෑසින් මා දෙස බලා සිටියාය. තවත් සුළු මොහොතකින් ඈ මිතුරියන් තිදෙනා එතනින් වෙන්ව ඈතට ගියෝය. ඉර පායන්නෙත්, සද නැගෙන්නෙත්, මල් පිපෙන්නෙත් නියමිත වෙලාවන් වලය. එසේනම් මේ මගේ වෙලාවයි. තවදුරටත් මගේ හදවතේ ඈ කෙරේ උපන් ප්‍රේමය වසන් කරගෙන සිටීමට මට කොහැකි වීමි. [/FONT][/SIZE] [SIZE=4][FONT="]නංගී මන් ඔයාට ආදරෙයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මා ළය සැහැල්ලු වී ගියේය. ඈ මුහුණේ කිසිදු වෙනස්කමක සේයාවක් මට පැහැදිලිව හදුනාගත නොහැකි විණි. ඈ උන්නේ කිසිත් සිතාගත් නොහැකිවය. [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔයාගෙන් උත්තරයක් මට දැන්ම එපා. ඔයා හිතල බලල මට සදුදා හවසට කියන්න. මම සදුදා හවස 1.30 වෙද්දී මෙතනටම එන්නම්. [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඇය කිසිත් නොකීවාය. ඈ වේගයෙන් ඇසි පිල්ලම් ගැසුවා පමණි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මන් යන්නම් නංගී. සදුදට මීට් වෙමු, බුදු සරණයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ සිදුවූයේ සත්තකිනම මමවත් නොසිතූ දෙයකි. ප්‍රථිචාරය කුමක් වුවත් මා මගේ කොටස නිමකලේය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]උබ එහෙනම් ඒක කලා.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මා එන දෙස බලාසිටි වනෝජ් මට සුබ පැතුම් එක්කලේය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මටත් හිතාගන්න බෑ බන්, සදුදා එනකන් මට ඉවසිල්ලක් නෑ. [/FONT][/SIZE] [SIZE=4][FONT="]යමන් පීසා එකක් කන්න. මම වනෝජ් කැටුව ඩොමිනෝස් එකට ගියෙමි.[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE][SIZE=5][COLOR=Blue][FONT="]හත් වෙනි කොටසට……[/FONT][/COLOR][/SIZE] [SIZE=4] ප්‍රාර්ථනා පියමන් මුල සිට කියවන්න.[/SIZE] [SIZE=4][COLOR=Blue][B][I][U][FONT="][B][U][FONT="][SIZE=6][SIZE=4][URL="http://www.elakiri.com/forum/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8%20%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83"]ප්‍රථම කොටස[/URL] [URL="http://www.elakiri.com/forum/%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1%20%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83"]දෙවන කොටස[/URL] [/SIZE][/SIZE][/FONT][/U][/B][B][U][FONT="][SIZE=6][SIZE=4][SIZE=4][B][I][U][FONT="][URL="http://www.elakiri.com/forum/showthread.php?p=19236069#post19236069"]තෙවන කොටස[/URL] [/FONT][/U][/I][/B][/SIZE][/SIZE][/SIZE][/FONT][/U][/B][/FONT][/U][/I][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][B][I][U][FONT="][B][U][FONT="][SIZE=6][SIZE=4][SIZE=4][B][I][U][FONT="][B][U][FONT="][SIZE=6][SIZE=4][SIZE=4][B][I][U][FONT="][B][U][FONT="][SIZE=6][SIZE=4][B][I][U][FONT="][B][I][U][FONT="][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1710042"][B][U][FONT="][SIZE=6][SIZE=4][SIZE=4][B][I][U][FONT="][B][U][FONT="][SIZE=6][SIZE=4][B][I][U][FONT="][B][I][U][FONT="]සිවුවන කොටස[/FONT][/U][/I][/B][/FONT][/U][/I][/B][/SIZE][/SIZE][/FONT][/U][/B][/FONT][/U][/I][/B][/SIZE][/SIZE][/SIZE][/FONT][/U][/B][/URL] [/FONT][/U][/I][/B][/FONT][/U][/I][/B][/SIZE][/SIZE][/FONT][/U][/B][/FONT][/U][/I][/B][/SIZE][/SIZE][/SIZE][/FONT][/U][/B][/FONT][/U][/I][/B][/SIZE][/SIZE][/SIZE][/FONT][/U][/B][/FONT][/U][/I][/B][/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1713744"][U]පස්වන කොටස[/U][/URL][/SIZE] [SIZE=4][B][I][U][FONT="][COLOR=Blue] [/COLOR][/FONT][/U][/I][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom