Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Skill occupation list එකේ නොමැති අයට migration apply කරන විදිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

degree එකක් නැති අයට ඕස්ට්‍රෙලියා migration

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබගේ රැකියාව මධ්‍යම රජයේ නිපුණතා රැකියා ලැයිස්තුවේ හෙවත් Skilled Occupation List (SOL) හි නොමැති වීම හේතුවෙන් බොහෝ දෙනෙකුට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට අපහසු වී තිබේ.

නමුත් ටස්මේනියාව ඊට පිළිතුරක් සපයයි.

ටස්මේනියාවේ නිශ්චිත රැකියා ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඔබගේ රැකියාව මධ්‍යම රජයේ නිපුණතා රැකියා ලැයිස්තුවේ හෙවත් Skilled Occupation List (SOL) හි නොමැති වුවත් ඔබට ටස්මේනියාවේ අවස්ථාව ලබා ගත හැකිවේ.

මීට අමතරව ටස්මේනියානු ප්‍රාන්තය ඔබට අනුග්‍රහය දැක්වීමටද අපේක්ෂාවෙන් සිටියි.

මෙලෙස ටස්මේනියානු ප්‍රාන්තයෙන් ඔබට නිර්දේශයක් ලබා ගැනීමට ඒ සඳහා බල පැවැත්වෙන කොන්දේසි කිහිපයක් ද තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක State Migration Plan හෙවත් ප්‍රාන්ත සංක්‍රමණික සැලැස්ම සහ Consolidated Skilled Occupations List හෙවත් CSOL යටතේ ටස්මේනියානු ප්‍රාන්තය අයදුම් පත් අනුමත කරයි.

මෙම පටිපාටිය තුළ සිය ගණනක් රැකියා වර්ග සහ වෘත්තීන් තිබෙන බැවින් අනුග්‍රහය සහිතව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීමට පුළුල් පරාසයක වෘත්තීයවේදීන් හට අවස්ථාව සැලසේ.

ටස්මේනියාවට සංක්‍රමණය වීමට නම් ඔබ පහත සඳහන් වීසා වර්ග වලින් එකකට අයදුම් කළ යුතු වේ.

Skilled Independent Subclass 189

Skilled Nominated Subclass 190

Skilled Regional (Provisional) Subclass 489

අයදුම්කරුවන් හට මේ සඳහා අයදුම් කිරීමට අවම වශයෙන් ප්‍රසාද ලකුණු 60 ක් අවශ්‍ය වේ.

ඉහත සඳහන් වර්ගීකරණයට අමතරව අයදුම් කරුවන්ට පහත පරිදි ද ලකුණු රැස් කළ හැකිවේ.

වයස සඳහා - උපරිම ලකුණු 30

ඉංග්‍රීසි දැනුම සඳහා - උපරිම ලකුණු 20

ඔස්ට්‍රේලියානු අධ්‍යාපනය සඳහා - උපරිම ලකුණු 5

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයක අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් - උපරිම ලකුණු 5

අධ්‍යාපන සුදුසකම් සඳහා - උපරිම ලකුණු 20

Professional year සඳහා - උපරිම ලකුණු 5

විදේශයන්හි සේවා අත්දැකීම් සඳහා - උපරිම ලකුණු 15

ඔස්ට්‍රේලියානු සේවා අත්දැකීම් සඳහා - උපරිම ලකුණු 20

සහකරුගේ නිපුණතා සුදුසකම් සඳහා - උපරිම ලකුණු 5

නියම කරන ලද භාෂා ප්රවීනත්වය සඳහා - උපරිම ලකුණු 5

ඔබගේ තත්ත්වය අනුව ඔබට හිමි ප්‍රසාද ලකුණු ප්‍රමාණය පහත වෙබ් ලිපිනයනේ ගණනය කළ හැකි වේ.

https://www.migration.tas.gov.au/points_calculator

වැඩි විස්තර පහත වෙබ් ලිපිනයෙන් ලබා ගැනීමට හැකිය.

https://www.migration.tas.gov.au/skilled_migrants

උපුටා ගැිම

SBS

[QUOTE="හිතුවක්කාරයා, post: 21280148, member: 514648"] [b]degree එකක් නැති අයට ඕස්ට්‍රෙලියා migration[/b] [SIZE="5"] ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබගේ රැකියාව මධ්‍යම රජයේ නිපුණතා රැකියා ලැයිස්තුවේ හෙවත් Skilled Occupation List (SOL) හි නොමැති වීම හේතුවෙන් බොහෝ දෙනෙකුට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට අපහසු වී තිබේ. නමුත් ටස්මේනියාව ඊට පිළිතුරක් සපයයි. ටස්මේනියාවේ නිශ්චිත රැකියා ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඔබගේ රැකියාව මධ්‍යම රජයේ නිපුණතා රැකියා ලැයිස්තුවේ හෙවත් Skilled Occupation List (SOL) හි නොමැති වුවත් ඔබට ටස්මේනියාවේ අවස්ථාව ලබා ගත හැකිවේ. මීට අමතරව ටස්මේනියානු ප්‍රාන්තය ඔබට අනුග්‍රහය දැක්වීමටද අපේක්ෂාවෙන් සිටියි. මෙලෙස ටස්මේනියානු ප්‍රාන්තයෙන් ඔබට නිර්දේශයක් ලබා ගැනීමට ඒ සඳහා බල පැවැත්වෙන කොන්දේසි කිහිපයක් ද තිබේ. ඒ අනුව ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක State Migration Plan හෙවත් ප්‍රාන්ත සංක්‍රමණික සැලැස්ම සහ Consolidated Skilled Occupations List හෙවත් CSOL යටතේ ටස්මේනියානු ප්‍රාන්තය අයදුම් පත් අනුමත කරයි. මෙම පටිපාටිය තුළ සිය ගණනක් රැකියා වර්ග සහ වෘත්තීන් තිබෙන බැවින් අනුග්‍රහය සහිතව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීමට පුළුල් පරාසයක වෘත්තීයවේදීන් හට අවස්ථාව සැලසේ. ටස්මේනියාවට සංක්‍රමණය වීමට නම් ඔබ පහත සඳහන් වීසා වර්ග වලින් එකකට අයදුම් කළ යුතු වේ. Skilled Independent Subclass 189 Skilled Nominated Subclass 190 Skilled Regional (Provisional) Subclass 489 අයදුම්කරුවන් හට මේ සඳහා අයදුම් කිරීමට අවම වශයෙන් ප්‍රසාද ලකුණු 60 ක් අවශ්‍ය වේ. ඉහත සඳහන් වර්ගීකරණයට අමතරව අයදුම් කරුවන්ට පහත පරිදි ද ලකුණු රැස් කළ හැකිවේ. වයස සඳහා - උපරිම ලකුණු 30 ඉංග්‍රීසි දැනුම සඳහා - උපරිම ලකුණු 20 ඔස්ට්‍රේලියානු අධ්‍යාපනය සඳහා - උපරිම ලකුණු 5 ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයක අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් - උපරිම ලකුණු 5 අධ්‍යාපන සුදුසකම් සඳහා - උපරිම ලකුණු 20 Professional year සඳහා - උපරිම ලකුණු 5 විදේශයන්හි සේවා අත්දැකීම් සඳහා - උපරිම ලකුණු 15 ඔස්ට්‍රේලියානු සේවා අත්දැකීම් සඳහා - උපරිම ලකුණු 20 සහකරුගේ නිපුණතා සුදුසකම් සඳහා - උපරිම ලකුණු 5 නියම කරන ලද භාෂා ප්රවීනත්වය සඳහා - උපරිම ලකුණු 5 ඔබගේ තත්ත්වය අනුව ඔබට හිමි ප්‍රසාද ලකුණු ප්‍රමාණය පහත වෙබ් ලිපිනයනේ ගණනය කළ හැකි වේ. [url]https://www.migration.tas.gov.au/points_calculator[/url] වැඩි විස්තර පහත වෙබ් ලිපිනයෙන් ලබා ගැනීමට හැකිය. [url]https://www.migration.tas.gov.au/skilled_migrants[/url] [/SIZE] උපුටා ගැිම SBS [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom