Skrill එකට සල්ලි දාන්න

topkollek

Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Skrill එකට සල්ලි දාන්න

    Skrill එකට සල්ලි දාන්න ගිහින් decline උනා. :( 1000$ විතර දාගන්න හොඳම විදිහ මොකක්ද?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    bank ? sampath web card eken try karala balpanko .. eka hadala tiyenne net payments walata nisa limit dana ekak neh .. mam use karala tiyenawa max 400$ wage per time pay kare hebei ...