Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
(Skrill) Moneybookers - Payoneer Card එකෙන් verify කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(Skrill) Moneybookers - Payoneer Card එකෙන් verify කරමු

මම අද කට්ටියට වටින දෙයක් කියන්න හදන්නේ.. ඔයාලා අමාරුවෙන් online එක එක වැඩ කරලා කොහොමහරි හොයාගන්න සල්ලි ලන්කාවට ගේනකොට අම්බානක fees කැපෙනවනේ.. ඉතින් ඔය ප්රශ්නෙට මේක සමහර විට උදව්වක් වෙයි.

මම පාවිච්චි කරන විදිහ තමා, මම හොයන ඔක්කොම සල්ලි payoneer card එකට අරගෙන ඒවා Payoneer card එකෙන් Moneybookers වලට load කරලා ඒකෙන් (MB වල ඉදන්) swift transfer කරනවා මගේ bank එකට. ඔය පිලිවලට සල්ලි ගන්නකොට අපිට ගෙවන්න වෙන fees ගොඩක් අඩුයි.

තව විදිහවල් ඇති, ඒවා ගැන දන්න අයත් මෙතන ඒව දැන්මට කමක් නෑ… අනික Moneybrookers and Payoneer account හදන විදිහ ගැන මම කියන්න ඕනේ නැහැනේ.. එළ කිරි එකේ ඒ ගැන ඕන තරම් ත්රෙඩ් තියනවා ඒ ගැන..

හරි! හැබැයි දැන් මම කියන්න යන්නේ මම හොයගත්තු පොඩි සීන් එකක් ගැන. මේක ගොඩ දෙනෙක්ට තියන ප්රශ්නයක්. මොකද Payoneer card එකයි, Mpneybookers account එකයි හැදුවට, payoneer card එක MB වලට add කරලා verify කරද්දි තමා පොඩ්ඩක් අවුලක් එන්නේ.. ඕක කරපු අයට මේක වෙලා ඇති. මොකද අපි අපේ payoneer card එක MB වලට add කරාම ඒක verify කරන්න MB එක අපේ Payoneer card එකෙන් $2.99 ට අඩු ගානක් කපාගන්නවා. එතකොට අපි කරන්න ඕනේ ඒ MB එකෙන් අපෙන් කපාගත්තු ගාන හරියටම payoneer card එකේ transaction page එකෙන් බලලා MB එකේ දාන්න එක.. ඒ ගාන හරි නම් තමා payoneer card එක verify වෙන්නෙ MB වල…

හරි, ඔතන තමා සීන් එක වෙන්නෙ.. මොකද අපිට payoneer card එකේ transaction page එකේ පෙන්නන ගාන MB වලට දැම්මට ඒ ගාන වැරදි කියනවා. මොකද ඇත්තටම MB එක අපෙන් charge කරලා තියෙන්නේ ඊට වඩා අඩු ගානක් නිසා…

මම දැන් කියන්න යන්නේ ඔයාලට හරියටම ඒ MB අපේ payoneer card එකෙන් charge කරපු ගාන හොයගන්න විදිහ. ඔයාලට කරන්න තියෙන්නේ මේ පහල තියෙන සමීකරණයට ඔයාගේ values add කරන එක විතරයි…

මෙහෙම හිතන්න.

ඔයාලගේ payoneer card transaction page එකේ MB ඔයාලගෙන් charge කරලා තියන ගාන කියලා පෙන්නන්නේ X කියලා හිතමු.

ඒක මේ සමීකරණයට දාන්න.

Method 1: (X/101.9) * 100 = Y

Method 2: (X/101.8) * 100 = Y

හරි, මෙතන Y කියන්නේ ඔයාලා MB එකට දාන්න ඕනෙ ගාන ඔයාලගේ payoneer card එක verify කරන්න. මේකෙන් method 1 එක තමා මට ගොඩක් වෙලාවට ආවේ. හැබයි payoneer forum admin මට කිව්වා ඒක 2nd method එකේ විදිහටත් වෙන්න පුළුවන් කියලා. ඒකයි මම මේ විදි දෙකම දැම්මේ..

තව දෙයක්, ඔයාලට උඩ සමීකරණෙන් එන උත්තරේ දශම ස්ථාන දෙකකට වටයලා MB එකට දාන්න. මොකද ඒකේ දාන්න පුළුවන් $x.xx ප්රමානයක් නිසා. අනික් දේ, ඔයාලට උඩ method 2 න් එකක් පාවිච්චි කරලා එන ගාන MB එකට දැන්මම ඒක වැරදුනොත් ඔයාලට පැය 24ක් ඉන්න වෙනවා ආපහු අනික් ගාන දාන්න. ඉතින් එහෙම ඉදලා අනික් දවසේ අනික් method එක පාවිච්චි කරලා Y අගය හොයලා MB එකට දාන්න. අනිවා මේ methods 2න් එකකින් ඔයාලට නිවැරදි අගය එනවා sure!

මම සෑහෙන ගේමක් දීලා මේක හොයාගත්තේ.. මම මේ ගැන දාපු ත්රෙඩ් එකක් ඔයාලට payoneer forums වල support section එකේ admin, pinned tread එකක් විදිහටත් තියලා තියනවා හොයගන්න පුලුවන්. How to verify Skrill (Moneybookers) with Payoneer

මට හිතුනා අපේ කට්ටියටත් මේ ගැන කිව්වේ නැත්තම් වැඩක් නෑ කියලා. ඒ නිසා මෙතනත් දැම්මා දන්න සින්හලෙන්ම. මම හිතනවා මේක ගොඩක් අයට වැදගත් වෙයි කියලා.

සෑහෙන මහන්සි වෙලා research කරලා මම මේක හොයාගත්තේ.. අනික මෙතන දාන්නත් සෑහෙන මහන්සි වුනා.. ඉතින් ඔයාලා හිතනවනම් මේක වැදගත් වෙයි කියලා අනික් අයටත්, හැමෝටම බලන්න bump එකක් එහෙම දාලා යන්න. පුලුවන්කමක් තියනවනම් මට REP එහෙම දීලා සලකලා ගියත් කමක් නෑ ඉතින්.

[QUOTE="jolySira, post: 14960572, member: 465106"] [b](Skrill) Moneybookers - Payoneer Card එකෙන් verify කරමු[/b] [SIZE="5"]මම අද කට්ටියට වටින දෙයක් කියන්න හදන්නේ.. ඔයාලා [B]අමාරුවෙන් online එක එක වැඩ කරලා කොහොමහරි හොයාගන්න සල්ලි [/B]ලන්කාවට ගේනකොට [B]අම්බානක fees කැපෙනවනේ..[/B] ඉතින් ඔය ප්රශ්නෙට මේක සමහර විට උදව්වක් වෙයි. [/SIZE] [SIZE="5"]මම පාවිච්චි කරන විදිහ තමා, මම හොයන [COLOR="DarkRed"][B]ඔක්කොම සල්ලි payoneer card එකට අරගෙන ඒවා Payoneer card එකෙන් Moneybookers වලට load කරලා ඒකෙන් (MB වල ඉදන්) swift transfer කරනවා මගේ bank එකට[/B][/COLOR]. ඔය පිලිවලට සල්ලි ගන්නකොට අපිට ගෙවන්න වෙන [B]fees ගොඩක් අඩුයි.[/B] [/SIZE] [SIZE="5"]තව විදිහවල් ඇති, ඒවා ගැන දන්න අයත් මෙතන ඒව දැන්මට කමක් නෑ… අනික Moneybrookers and Payoneer account හදන විදිහ ගැන මම කියන්න ඕනේ නැහැනේ.. එළ කිරි එකේ ඒ ගැන ඕන තරම් ත්රෙඩ් තියනවා ඒ ගැන.. [/SIZE] [SIZE="5"]හරි! හැබැයි දැන් මම කියන්න යන්නේ මම හොයගත්තු පොඩි සීන් එකක් ගැන. මේක ගොඩ දෙනෙක්ට තියන ප්රශ්නයක්. මොකද Payoneer card එකයි, Mpneybookers account එකයි හැදුවට, [B][COLOR="Blue"]payoneer card එක MB වලට add කරලා verify කරද්දි තමා පොඩ්ඩක් අවුලක් එන්නේ..[/COLOR][/B] ඕක කරපු අයට මේක වෙලා ඇති. මොකද අපි අපේ [B]payoneer card එක MB වලට add කරාම ඒක verify කරන්න MB එක අපේ Payoneer card එකෙන් $2.99 ට අඩු ගානක් කපාගන්නවා. එතකොට අපි කරන්න ඕනේ ඒ MB එකෙන් අපෙන් කපාගත්තු ගාන හරියටම payoneer card එකේ transaction page එකෙන් බලලා MB එකේ දාන්න එක.. ඒ ගාන හරි නම් තමා payoneer card එක verify වෙන්නෙ MB වල… [/B] [/SIZE] [SIZE="5"]හරි, [B]ඔතන තමා සීන් එක [/B]වෙන්නෙ.. මොකද අපිට [B]payoneer card එකේ transaction page එකේ පෙන්නන ගාන MB වලට දැම්මට [COLOR="DarkRed"]ඒ ගාන වැරදි කියනවා.[/COLOR][/B] මොකද ඇත්තටම MB එක අපෙන් charge කරලා තියෙන්නේ ඊට වඩා අඩු ගානක් නිසා… [/SIZE] [SIZE="5"]මම දැන් කියන්න යන්නේ ඔයාලට [COLOR="Green"][B]හරියටම ඒ MB අපේ payoneer card එකෙන් charge කරපු ගාන හොයගන්න විදිහ.[/B][/COLOR] ඔයාලට කරන්න තියෙන්නේ මේ [COLOR="Indigo"][B]පහල තියෙන සමීකරණයට ඔයාගේ values add කරන එක [/B][/COLOR]විතරයි… [/SIZE] [SIZE="6"]මෙහෙම හිතන්න. ඔයාලගේ [B]payoneer card transaction page එකේ MB ඔයාලගෙන් charge කරලා තියන ගාන[/B] කියලා පෙන්නන්නේ [B][COLOR="Green"]X[/COLOR][/B] කියලා හිතමු. [B]ඒක මේ සමීකරණයට දාන්න. [/B] [B] Method 1: ([COLOR="Green"]X[/COLOR]/101.9) * 100 = [COLOR="Sienna"]Y[/COLOR] Method 2: ([COLOR="Green"]X[/COLOR]/101.8) * 100 = [COLOR="Sienna"]Y[/COLOR][/B] [/SIZE] [SIZE="5"]හරි, මෙතන [B][COLOR="Sienna"]Y[/COLOR][/B] කියන්නේ [B][COLOR="DarkRed"]ඔයාලා MB එකට දාන්න ඕනෙ ගාන ඔයාලගේ payoneer card එක verify කරන්න[/COLOR][/B]. මේකෙන් method 1 එක තමා මට ගොඩක් වෙලාවට ආවේ. හැබයි payoneer forum admin මට කිව්වා ඒක 2nd method එකේ විදිහටත් වෙන්න පුළුවන් කියලා. ඒකයි මම මේ විදි දෙකම දැම්මේ.. [/SIZE] [SIZE="5"]තව දෙයක්, ඔයාලට [COLOR="Purple"]උඩ සමීකරණෙන් එන උත්තරේ [B]දශම ස්ථාන දෙකකට වටයලා MB එකට දාන්න[/B][/COLOR]. මොකද ඒකේ දාන්න පුළුවන් $x.xx ප්රමානයක් නිසා. අනික් දේ, ඔයාලට උඩ method 2 න් එකක් පාවිච්චි කරලා එන ගාන MB එකට දැන්මම ඒක වැරදුනොත් ඔයාලට පැය 24ක් ඉන්න වෙනවා ආපහු අනික් ගාන දාන්න. ඉතින් එහෙම ඉදලා අනික් දවසේ අනික් method එක පාවිච්චි කරලා Y අගය හොයලා MB එකට දාන්න. අනිවා මේ methods 2න් එකකින් ඔයාලට නිවැරදි අගය එනවා sure! [/SIZE] [SIZE="5"]මම සෑහෙන ගේමක් දීලා මේක හොයාගත්තේ.. [B]මම මේ ගැන දාපු ත්රෙඩ් එකක් ඔයාලට payoneer forums වල support section එකේ admin, pinned tread එකක් විදිහටත් තියලා තියනවා හොයගන්න පුලුවන්. [URL="http://community.payoneer.com/index.php?/topic/6660-how-to-verify-skrill-moneybookers-with-payoneer/"]How to verify Skrill (Moneybookers) with Payoneer[/URL][/B] මට හිතුනා අපේ කට්ටියටත් මේ ගැන කිව්වේ නැත්තම් වැඩක් නෑ කියලා. ඒ නිසා මෙතනත් දැම්මා දන්න සින්හලෙන්ම. මම හිතනවා මේක ගොඩක් අයට වැදගත් වෙයි කියලා. [/SIZE] [SIZE="6"]සෑහෙන මහන්සි වෙලා research කරලා මම මේක හොයාගත්තේ.. අනික මෙතන දාන්නත් සෑහෙන මහන්සි වුනා.. ඉතින් ඔයාලා හිතනවනම් මේක [B]වැදගත් වෙයි කියලා [/B]අනික් අයටත්, හැමෝටම බලන්න [B][COLOR="Red"]bump[/COLOR] එකක් එහෙම දාලා යන්න[/B]. පුලුවන්කමක් තියනවනම් මට [B][COLOR="red"]REP[/COLOR] එහෙම දීලා සලකලා ගියත් කමක් නෑ[/B] ඉතින්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom