Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Skrill, Neteller, Advcash accounts වලට සල්ලි දාන්න exchanger එකක් හොයාගන්න හොන්ද method එකක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Skrill, Neteller, Advcash වගේ site වලට සල්ලි දාන්න ලංකාවෙ banks වලින් සල්ලි deposit කරන්න බැරි හින්ද, කරන්න පුලුවන් එකම විදිහ කාගෙන් හරි ඉල්ල ගන්න එක, නැත්තන් exhanger site එකකින් සල්ලි transfer කර ගන්න එක. ඉතින් exchanger site ගොඩක් තියෙන්නෙ scams. මේ වගෙන් හරි site හොයාගන්න method එකක් කියන්න තමය් මේ thread එක දාන්නෙ.

Website එක www.bestchange.com .

මේක exhangers monitoring කරන site එකක්. මේකෙන් ඔයාට transfer කරන්න ඔන method එකට අනුව (eg: VISA to Netller, VISA to Advcash, etc) එ transfers කරන exhanger sites , එයාලගෙ rates, එ sites වල User reviews, Minimum / Maximum transactions, transactions fees, එයාලගෙ reserve වල කොච්චරක් සල්ලි තියනවාද වගේ දේවල් බලා ගන්න පුලුවන්.

මේ තියන exchanger sites ගොඩක් තියෙන්නෙ russian side එකේ රටවල් වල. ඔයාට එයාලගෙ reviews බලල හොන්ද site එකක් තොරගන්න පුලුවන්කම තියනව. Transactions කරන කොට transaction details හරියට බලලා දෙන්න, මොකද details වරද්දගෙන deposit කරලා සල්ලි නැතිවුනොත් මේ exchangers එකක් වත් refund දෙන්නෙ නම් නෑ. ඒ වගේම තමය් මේ site වල customer service එක්ක chat කරලා මොකුත් අවුල් හදා ගන්න ලේසිත් නෑ. මුන් russian හින්දා email, chat messages ගොඩක් එන්නෙත් russian වලින්ම තමය්. ඒ හින්ද අනා ගන්නෙ නැතුව සල්ලි දාන්න.

තව එකක්, මේ වගෙන් transfer කරන්න යද්දි ගොඩක් සල්ලි දාන්නත් එපා, මුලින් පොඩි ගානක් transfer කරල බලල ඉන්න. එවගේම ඔයා bank card එකක් use කරන්වා නම් මේවට වෙනම card එකක් තියාගන්න එක වඩාත් හොන්ද ය්.

මටත් කලින් sure එකක් තිබ්බෙ නෑ, බැරිම තැන rating හොන්දට තියන exchanger එකක් හොයාගෙන දැම්ම, අව්ලක් වුනේ නෑ දැන් කීපවතාවක් exchange කරලත් තියන්ව.

තවත් එකක්, මේ exchangers ගොඩක් කරන්නෙ manual transactions. ඒ කියන්නෙ operator කෙනෙක් අනිත් පැත්තෙ ඉදන් ඔයාගෙ deposit ආවම එයා manually ඒක transfer කරනව. ඒහින්ද එයාල අතින් වැරැද්දක් වෙලා සල්ලි ටික නැතිවුනත්, එයාල වගකීමක් දරය් කියල පොඩ්ඩක් වත් sure එකක් තියා ගන්නත් එපා. මොකද මේ වගේ exchangers, legitimate sites නම් නෙමෙය්.

එතකොට transfer කරද්දි transfer fees හරියට බලන්න, මෙයාල්ගෙ fees සමහර transfers වලට ටිකක් වැඩි.

අන්තිම සහ වැදගත්ම එක,

මේ thread එකෙන් මෙතන එක exhanger එකක් වත් මම recommend කිරීමක් කරන්නෙ නෑ වගේම මේ exchanger sites එක්ක ඔයා කරන කිසිම ගනුදෙනුවකට මම කිසිම වගකීමක් දරන්නේද නැත. මේ thread එක bestchange.com , monitoring site එක ගැන කරන review එකක් පමණය්.

Website URL: https://www.bestchange.com/

[QUOTE="rprabash, post: 26043269, member: 576842"] Skrill, Neteller, Advcash වගේ site වලට සල්ලි දාන්න ලංකාවෙ banks වලින් සල්ලි deposit කරන්න බැරි හින්ද, කරන්න පුලුවන් එකම විදිහ කාගෙන් හරි ඉල්ල ගන්න එක, නැත්තන් exhanger site එකකින් සල්ලි transfer කර ගන්න එක. ඉතින් exchanger site ගොඩක් තියෙන්නෙ scams. මේ වගෙන් හරි site හොයාගන්න method එකක් කියන්න තමය් මේ thread එක දාන්නෙ. Website එක [B][URL='http://www.bestchange.com']www.bestchange.com[/URL][/B] . මේක exhangers monitoring කරන site එකක්. මේකෙන් ඔයාට transfer කරන්න ඔන method එකට අනුව (eg: VISA to Netller, VISA to Advcash, etc) එ transfers කරන exhanger sites , එයාලගෙ rates, එ sites වල User reviews, Minimum / Maximum transactions, transactions fees, එයාලගෙ reserve වල කොච්චරක් සල්ලි තියනවාද වගේ දේවල් බලා ගන්න පුලුවන්. මේ තියන exchanger sites ගොඩක් තියෙන්නෙ russian side එකේ රටවල් වල. ඔයාට එයාලගෙ reviews බලල හොන්ද site එකක් තොරගන්න පුලුවන්කම තියනව. Transactions කරන කොට transaction details හරියට බලලා දෙන්න, මොකද details වරද්දගෙන deposit කරලා සල්ලි නැතිවුනොත් මේ exchangers එකක් වත් refund දෙන්නෙ නම් නෑ. ඒ වගේම තමය් මේ site වල customer service එක්ක chat කරලා මොකුත් අවුල් හදා ගන්න ලේසිත් නෑ. මුන් russian හින්දා email, chat messages ගොඩක් එන්නෙත් russian වලින්ම තමය්.😅 ඒ හින්ද අනා ගන්නෙ නැතුව සල්ලි දාන්න. තව එකක්, මේ වගෙන් transfer කරන්න යද්දි ගොඩක් සල්ලි දාන්නත් එපා, මුලින් පොඩි ගානක් transfer කරල බලල ඉන්න. එවගේම ඔයා bank card එකක් use කරන්වා නම් මේවට වෙනම card එකක් තියාගන්න එක වඩාත් හොන්ද ය්. මටත් කලින් sure එකක් තිබ්බෙ නෑ, බැරිම තැන rating හොන්දට තියන exchanger එකක් හොයාගෙන දැම්ම, අව්ලක් වුනේ නෑ දැන් කීපවතාවක් exchange කරලත් තියන්ව. තවත් එකක්, මේ exchangers ගොඩක් කරන්නෙ manual transactions. ඒ කියන්නෙ operator කෙනෙක් අනිත් පැත්තෙ ඉදන් ඔයාගෙ deposit ආවම එයා manually ඒක transfer කරනව. ඒහින්ද එයාල අතින් වැරැද්දක් වෙලා සල්ලි ටික නැතිවුනත්, එයාල වගකීමක් දරය් කියල පොඩ්ඩක් වත් sure එකක් තියා ගන්නත් එපා. මොකද මේ වගේ exchangers, legitimate sites නම් නෙමෙය්. එතකොට transfer කරද්දි transfer fees හරියට බලන්න, මෙයාල්ගෙ fees සමහර transfers වලට ටිකක් වැඩි. [COLOR=rgb(184, 49, 47)]අන්තිම සහ වැදගත්ම එක[/COLOR], මේ thread එකෙන් මෙතන එක exhanger එකක් වත් මම recommend කිරීමක් කරන්නෙ නෑ වගේම මේ exchanger sites එක්ක ඔයා කරන කිසිම ගනුදෙනුවකට මම කිසිම වගකීමක් දරන්නේද නැත. මේ thread එක [B]bestchange.com ,[/B] monitoring site එක ගැන කරන review එකක් පමණය්. 😶 Website URL: [B][URL]https://www.bestchange.com/[/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom