Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Skylark අනතුර හා නිරුවත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නෙ මෙයාම ලියාගත්ත සෝවාන් සර්ටිෆිකට් එක

කමල් වික්‍රමනායක

"ඛීණනිරයෝම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති."

("මම ක්ෂය වූ නිරය ඇත්තෙමි, ක්ෂය වූ තිරිසන් යොනි ඇත්තෙමි, ක්ෂය වූ ප්‍රෙතවිෂය ඇත්තෙමි, ක්ෂය වූ අපාය දුගති තැන්හි පහළවීම ඇත්තෙමි, සෝතාපන්නවෙමි, නපුරු තැන්හි පහළවීම් ඇති නොකරණ ධර්මයන්ගෙන් යුතුව නියත වූ සම්බෝධිය පිහිට කොට ඇත්තෙමි.")

කමල් වික්‍රමනායක යනු ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ බුදු සසුනේ ශ්‍රාවක උපාසකයෙකි. ඔහු සක්කාය දිට්ඨි, විචිකිච්චා සහ සීලබ්බත පරාමාස නම් තුන් සංයෝජන ප්රහාණය කරන ලද මාර්ග ඵල ලාභියෙකි. ඔහු සෝවාන් ඵලයට අනුරූප වූ බුදුන්, දහම්, සඟුන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාවෙන්ද, ආර්යකාන්ත සීලයෙන්ද හෙබි පුද්ගලයෙකි. ආර්ය වූ ඔහු සත්පුරුෂ සහ කල්යාන මිත්‍ර යැයි ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් යම් පුද්ගලයින් දැක්වූවාද ඒ කිනම් ස්වභාවයේ අය දැයි සහ කිනම් කරුණු නිසා පැවසීදැයි ප්රත්යක්ෂ අවබෝධයෙන්ම දනී. ඔහු එම අවබෝධයට අනුරූප සත්පුරුෂ සහ කල්යාන මිත්‍ර ධර්මතාවයන්ගෙන්ද යුක්ත වේ.

ආර්යන් කෙරෙහි වූ බුදුන් විසින් දේශනා කරන ලද සද්ධර්මය තේරුම් ගැනීමේ පෘතග්ජනයින්ට අසමාන හැකියාවක් ඔහු කෙරෙහි පවතී. නමුත් ඔහු නොදන්නා බොහෝ දේ ඇත. ඔහුගේ පාලි බස පිළිබද අවබෝධය මද බැවින් සහ කෙලෙස් පූර්ණ ලෙස ප්‍රහානය නොකර ඇති බැවින් ඔහුට තේරුම් ගැනීමට නොහැකි දහම් කරුණු බෙහෙවින්ම පවතී. චතුරාර්ය සත්‍යය අවබෝධය පිනිස පමණක් උත්සාහ කරන ලද බැවින් ඔහු තුල සෘද්ධිමය බලයන් කිසිවක් නොමැත.

චතුරාර්ය සත්‍යය අවබෝධය ඇතිකීරීමට හේතු වන අසන්නන් තුල අවබෝධයෙන් කලකිරීම ඇතිකෙරුමට හැකි පරිදි පැහැදිලි බවින් සහ අර්ථ සහිත ලෙස දහම් දෙසීමට ඔහු සමර්ථයෙකි. ඔහු අපැහැදිලි දේ කීම, අසන්නා ව්‍යාකූලත්වයට පත්වන ලෙස වචන හරබයේ යෙදීම හෝ තමන් කියන දේට ප්‍රතිවිරුද්ධ දේ වෙනත් වචන වලින් ප්‍රකාශ කිරීම (එකිනෙකට නොගැලපෙන බස් කීම) යන කරුණු වලින් වැලකී දහම් දෙසීම කරයි. පැහැදිලි බවින්, නිරවුල් අරුතින් වචන භාවිතයෙන්, එකිනෙකට ගැලපෙන බසින්ම දහම් දෙසීමට ඔහු ප්‍රිය කරයි. ඔහුට ඇපැහැදිලි තැන්ද අපැහැදිලි බැව් පවසාම හැකි පරිදි සහ ව්‍යාකූලත්වයක් ඇති නොවනු පිණිසම අවශ්‍ය විට ගෙන හැර දක්වයි. අවබෝධයෙන් කලකිරීම ඇතිකෙරුමට හැකි පරිදි දහම් දෙසීමට හැකි බැවින් ඔහු ධම්ම කතික වේ.

ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් දහම් දෙසීමට සුදුසු අය තුල පැවතිය යුතු යම් සුදුසුකමක් දේශනා කොට ඇත්ද, ඔහු එම සුදුසුකම සපුරණ ලද ආර්ය පුද්ගලයෙකි.

ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බොහෝ කල් ඉක්ම ගොස් ඇති මෙකල ආර්යවූ ගිහියන් ඇති බව අතිශයින්ම විරලවූ කරුනකි. එසේත් වී චතුරාර්ය සත්‍යය අවබෝධය පිනිස තීව්ර ලෙසින් සද්ධර්මය ඉදිරිපත් කල හැකි ආර්යයන් මෙකල ඇති බවද අතිශයින්ම විරලවූ කරුනකි. එය බොහෝ අය නොපිලිගන්නා කාරනාවක්ද විය හැක. එය බොහෝ අයගේ විමතියටද කාරනාවක් විය හැක.

ආර්ය සත්පුරුෂයින් හඳුනා ගැනීම පහසු කටයුත්තක් නොවේ. එය අතිශයින්ම අපහසු කරුණකි. ගිහි බවින් ඉන්නා ආර්යයෙකුගේ ගිහි කටයුතු දකින අන් පිරිස් ආර්ය පුද්ගලයා සැබැවින්ම ආර්යයෙක්දැයි සැක කිරීමද සිදුවිය හැක. ආර්යයන් හඳුනා ගැනීමේ ඇති අපහසුව නිසා බොහෝ අය මෙය මුසාවාදයක් යැයිද සිතිය හැක. බොහෝ පිරිස් යම් බුද්ධ ශ්‍රාවක උපාසකයෙක් මෙසේ පැවසීම මානයෙන් උදම්වූවකුගේ ක්‍රියාවක් ලෙසද දැකිය හැක. සාමාන්‍ය ව්‍යවහාරයේ "උගේ පණ්ඩිතකම වැඩියී" යැයි එවන් මානයෙන් උදම්වූවන් ගැන පැවසීමක් වේ. ශ්‍රද්ධාවෙන් වේවා, සීලයෙන් වේවා, ත්‍යාගවන්ත බවින් වේවා, ප්‍රඥාවෙන් වේවා යම් උසස් පුද්ගලයෙකු දකින ලාමක (එම ගුණාංගයන් අඩුවෙන් පිහිටි) පුද්ගලයෙක් තමා තුල උසස් පුද්ගලයාගේ මෙන් එම ගුණාංගයන් නොමැති බව දැකීම නිසා ඇතිවන කිපීමක්, ඊර්ශ්‍යාවක් නිසාද සැබැවින්ම උසස් පුද්ගලයින්ට අවඥාසහගතව "පණ්ඩිතයා" යැයි පවසයි, අන් අයටත් ගෙන හැර දක්වයි. මෙසේ අකාරනව දොස් පැවරීම, අන් අයට ගෙන හැර දැක්වීම නුසුදුසු ක්රියාවන්ය. සැබැවින්ම ආර්ය වූ පුද්ගලයෙක් ගැන මෙසේ අකාරනව දොස් නැගීම ආර්ය උපවාදය නම් අතිශයින්ම දුක් විපාක සහිත අකුසල කර්මයක් කරගැනීමකි. එම නිසා යම් කිසි අයෙකුට කමල් වික්‍රමනායකගේ ආර්ය බව ගැන සැකයක් මතුවීද එම සැකය මත ඔහු සමග ගැටීමට යෑමෙන් වැලකී සිටිම සුදුසු කරුණකි. ආර්යයන් හා ගැටීමට සිතීමද අතිශයින්ම බලවත් දුක් විපාක දීමට හේතුවේ. එනමුත් කල්යාන මිත්‍ර වූ සත්පුරුෂ වූ ආර්ය පුද්ගලයින් ඇසුරු කිරීම, ඔවුන්ගෙන් දහම් අවබෝධය පිනිස උදව් ලබාගැනීම නම් අතිශයින්ම වැඩදායක දුර්ලභවම ලැබිය හැකි සම්පතකි.

ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් දෙසන ලද සද්ධර්මය බොහෝ දෙනා විසින් දෝෂ සහිතව සමාජගත කර ඇත, දෝෂ සහිතවම නිවැරදි යැයි පිළිගනී. බොහෝ කලක් තිස්සේ මෙම දොස් සහිත දහම් බොහෝ දෙනා අතර භාවිතය නිසා එම දහම්හි දොස් මොනවාදැයි දැනගැනීමත් අපහසුය. මේ නිසා මෙවන් දෝෂ සහගත දෘෂ්ඨියකින් යුතුව සිටින්නන් පැහැදිලි ලෙස සද්ධර්මයේ අරුත් පෙන්වා දෙන විට එසේ පැහැදිලි ලෙස සද්ධර්මය ඉදිරිපත් කිරීම දෝෂ සහගත ලෙස දකී. මෙහිදී කල යුත්තේ ඒ ගැන කිපී ද්වේෂ සහගතව වාදයට පැමිනීම නොවේ. සද්ධර්මයේ යම් දෙයක් පෙර අසා තිබූ අයුරට වෙනස් අයුරකින්, වෙනස් අරුත් ඇතිව අසන්නට ලැබේනම් කල යුත්තේ එසේ වෙනස් අයුරකින් හා වෙනස් අරුත් ඇතිව කියන්නේ ඇයිදැයි විමසා බැලීමයි, අපැහැදිලි නම් දැඩිවම විමසා බැලීමයි. පෘතග්ජන භූමිය ඉක්මවූවන්ට අන් අයගේ සැක දුරු වන ලෙස පැහැදිලි බවකින් හා සද්ධර්මයේ අන් දහම් කරුණු සමග ගැලපෙන ලෙසින්ම දහම් ප්‍රශ්න විසදීමේ හැකියාවක් පවතී. සෝතාපන්න නොවූ පුද්ගලයින්ට බොහෝ සැක පැවතීම ස්වාභාවික කරුණකි. මෙය පෘතග්ජන පුද්ගලයින්ගේ විචිකිච්චාව සංයෝජන ලෙසින් පැවතීම ලෙසින් දහමෙහි දැක්වේ. පුද්ගලයෙක් දෘෂ්ඨි සම්පන්න නොවේනම් නිවැරදි දෙය නිවැරදි ලෙස නොදැකීමත්, වැරදි දෙය වැරදි ලෙස නොදැකීමත් සිදුවේ. එම නිසා දහම් විමසා බැලීමෙන් මිස නොවිමසා අකාරනව වාද කිරීමෙන් මෙවන් සැක මුසු තැන්හි දෘෂ්ඨි සම්මපන්න නොවූ අයගේ සැකයන් දුරු නොවේ. විචිකිචාව නීචරණ (නිවනට ප්‍රතිවිරුද්ධ, නිවන වසන, නිවන ආවරණය කරන) ධර්මතාවක් බවත්, ඉන් මිදීමට නම් කල යුත්තේ නුවනින් විමසා බැලීමම බවත් බුදු පියානන් පවසා ඇත. මේ නිසා ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් හෝ වෙනයම් ආර්ය පුද්ගලයෙක් විසින් හෝ කමල් වික්‍රමනායක විසින් පැවසූ හෝ පවසන කරුණක් කෙරෙහි නිවැරදි දැයි සැකයක් යම් කෙනෙකුට පවතීනම් ඒ ගැන කරුණු අසා දැනගෙන නුවනින් විමසා බැලීමෙන් මිස වාද කිරීමෙන් එම සැකය නැති නොවේ. මේ නිසා සද්ධර්මය පිළිබද ඇති අපැහැදිලිකම් මතද ආර්යයන් හා අකාරනව වාද කිරීම, අකාරනව ඔවුන්ට දොස් නැගීම නුසුදුසුම ක්‍රියාවකි. සෝතාපන්න පුද්ගලයෙකු යනු නිවන් මඟ සෑම කරුණක්ම පැහැදිලි ලෙස අවබෝධ කල අයෙක් නොවේ. මේ නිසා යම් හෝ කරුණක් නිවැරදි ලෙසින් නොපැවසීනම් හෝ මද ලෙස පැහැදිලි කලේ නම් හෝ වඩා නිවැරදි බවින් පැහැදිලි කල හැකිව තිබුනි නම් එවන් කරුණු නිවැරදි බව පිනිස ඔහුට දැක්වීම ප්රශස්ත, අර්ථ සහිත, හැම දෙනාගේ හිත සුව පිනිස පවතින කරුණකි. එයත් කල යුත්තේ ගැටීමෙන් නොවේ, සකාරණව කරන සාකච්චාවෙනි, සකාරණව කරන කරුණු දැක්වීමෙනි.

මේ නිසා සද්ධර්මය ගැන ඇති සැක බව නිසා හෝ වෙනයම් කරුණක් මත ආර්යයන් හා ගැටීමෙන් වැලකී සිටීම කල යුතුය. සෝතාපන්න ආර්ය පුද්ගලෙකු සමග ගැටීම බුද්ධ ශාසනයෙන් පිට සිටි ෂට් ශාස්තෘන් වරයෙක් හා ගැටීමටත් වඩා බිහිසුනු දුක් විපාක විදීමට හේතු වන බව ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් ධම්මික සූත්‍රයේ (අංගුත්තර නිකාය, ඡක්ක නිපාතය, ප්‍රථම පණ්ණසකය, ධම්මික වග්ගය, 6.1.5.12) සහ සුනෙත්ත සූත්‍රයේ (අංගුත්තර නිකාය, සත්තක නිපාතය, දුතිය පණ්ණසකය, මහාවග්ගය, 7.2.2.9) සදහන් කර ඇත. මෙම සූත්‍ර දෙකේ සිංහල පරිවර්තනයන්ගේ අදාල පිටු ඔබගේ කියවීමේ පහසුව පිනිස පහත දක්වා ඇත.

ඉහත කරුණු සහිතව ආර්යයන් සමග ගැටීමට නොයන ලෙස ලියන ලද්දේ එවන් දේ නොදැනුවත්කම නිසා හෝ සිදුවීම වැලැක්වීමටයි. එයින් ආර්යයන් හා ඇසුර දුක් පිණිස යැයි හෝ බිය විය යුතු කරුණකැයි නොකියවේ. කල්යාන මිත්‍ර සේවනය බුදු දහම් අවබෝධයට අත්‍යාවශය කරුණකි. කල්යාන මිත්‍ර සේවනය තරම් වැඩදායක මිත්‍රත්වයක් වෙන නොමැතිමය. ආර්ය සත්පුරුෂයින් ගිහි ගෙය වැසුවද එය බොහෝ දෙනාට අර්ථ පිණිස හා හිත සුව පිණිසම හේතු වන කරුණකි. සප්පුරිස සූත්‍රයේදී (අංගුත්තර නිකාය, අට්ඨක නිපාතය, ප්‍රථම පණ්ණසකය, දාන වග්ගය, 8.1.4.8) කුලයෙහි උපදින (එනම් ගිහි ගෙයි වසන) සත්පුරුෂයෙක් යනු සර්ව (සියළු) ගොවිතැන් බත් (සස්‍ය යන්නෙහි ධාන්‍ය, ගොයම් වැනි අරුත් ඇත) සමෘද්ධිමත් කරන මහා වැස්සක් මෙන් යැයි බුදු පියානන් පවසා ඇත. එය මවුපියන්ට, අඹුදරුවන්ට, දාස කම්කරුවන්ට, මිත්රාමාත්යයින්ට, පූර්ව ප්‍රේතයන්ට, රජුට, දෙවියන්ට අර්ථ පිණිස, සුව පිණිස වන කරුණකි.

ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ සසුනේ ශ්රාවකයින් විසින් පවසන යම් සුභාෂිතයෝ ඇත්ද එවා ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේම දෙසුම්ය. එසේ නොමැතිව එම සුභාෂිතයෝ ශ්රාවකයින් විසින්ම සොයාගන්නා ලද සුභාෂිතයෝ නොවේ. මේ නිසා ශ්‍රාවක ආර්යයෝ තමන් බුදු රජානන් වහන්සේගේ සද්ධර්මය දායාද කොට ගත්තෝ ලෙසම දකිති. මෙසේ දකින ඔවුන් තමන්ට අන් අයෙක් ලබා දුන් හා තමන් දායාද ලෙස ලැබූ දෙයක් තමන්ම සොයාගන්නා ලදැයි මානයෙන් උදම්වීමක් නොකරති. දෙව් මිනිස් ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ පා පියුමන්ට පෑගෙන දුහුවිලි පොදක් තරම්වත් තමන් නොවටිනා බව ශ්‍රාවක ආර්යයෝ අවබෝධයෙන්ම දනිති. පමනින් මෙතෙකැයි කිව නොහැකි තරම් වූ අති මහත් ප්‍රඥාවෙන් බැබලීමක් ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ කෙරෙහි ඇති බව ආර්යයන් අවබෝධයෙන්ම දකිති. බුදුන් යනු ආශ්චර්යමත් පුද්ගලයෙකි. බුදුන් යනු අද්භූත පුද්ගලයෙකි. කෙසේ නම් යමෙක් මෙවන් අතිශයින්ම ප්‍රභාෂ්වර ප්‍රඥාවේ බැබලීමක් ස්වෝත්සාහයෙන් ඇතිකර ගත්තාදැයි සිතා ගැනීමටවත් බැරිය.

[QUOTE="sgrdk1, post: 20639484, member: 540900"] [SIZE="3"][COLOR="Black"]මේ තියෙන්නෙ මෙයාම ලියාගත්ත සෝවාන් සර්ටිෆිකට් එක[/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="5"][B]කමල් වික්‍රමනායක[/B][/SIZE][/COLOR] [IMG]http://www.trekmentor.com/sites/default/files/pictures/personal/kamal-80x83.jpg[/IMG] [SIZE="4"][COLOR="Black"]"ඛීණනිරයෝම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති." ("මම ක්ෂය වූ නිරය ඇත්තෙමි, ක්ෂය වූ තිරිසන් යොනි ඇත්තෙමි, ක්ෂය වූ ප්‍රෙතවිෂය ඇත්තෙමි, ක්ෂය වූ අපාය දුගති තැන්හි පහළවීම ඇත්තෙමි, සෝතාපන්නවෙමි, නපුරු තැන්හි පහළවීම් ඇති නොකරණ ධර්මයන්ගෙන් යුතුව නියත වූ සම්බෝධිය පිහිට කොට ඇත්තෙමි.") කමල් වික්‍රමනායක යනු ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ බුදු සසුනේ ශ්‍රාවක උපාසකයෙකි. ඔහු සක්කාය දිට්ඨි, විචිකිච්චා සහ සීලබ්බත පරාමාස නම් තුන් සංයෝජන ප්රහාණය කරන ලද මාර්ග ඵල ලාභියෙකි. ඔහු සෝවාන් ඵලයට අනුරූප වූ බුදුන්, දහම්, සඟුන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාවෙන්ද, ආර්යකාන්ත සීලයෙන්ද හෙබි පුද්ගලයෙකි. ආර්ය වූ ඔහු සත්පුරුෂ සහ කල්යාන මිත්‍ර යැයි ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් යම් පුද්ගලයින් දැක්වූවාද ඒ කිනම් ස්වභාවයේ අය දැයි සහ කිනම් කරුණු නිසා පැවසීදැයි ප්රත්යක්ෂ අවබෝධයෙන්ම දනී. ඔහු එම අවබෝධයට අනුරූප සත්පුරුෂ සහ කල්යාන මිත්‍ර ධර්මතාවයන්ගෙන්ද යුක්ත වේ. ආර්යන් කෙරෙහි වූ බුදුන් විසින් දේශනා කරන ලද සද්ධර්මය තේරුම් ගැනීමේ පෘතග්ජනයින්ට අසමාන හැකියාවක් ඔහු කෙරෙහි පවතී. නමුත් ඔහු නොදන්නා බොහෝ දේ ඇත. ඔහුගේ පාලි බස පිළිබද අවබෝධය මද බැවින් සහ කෙලෙස් පූර්ණ ලෙස ප්‍රහානය නොකර ඇති බැවින් ඔහුට තේරුම් ගැනීමට නොහැකි දහම් කරුණු බෙහෙවින්ම පවතී. චතුරාර්ය සත්‍යය අවබෝධය පිනිස පමණක් උත්සාහ කරන ලද බැවින් ඔහු තුල සෘද්ධිමය බලයන් කිසිවක් නොමැත. චතුරාර්ය සත්‍යය අවබෝධය ඇතිකීරීමට හේතු වන අසන්නන් තුල අවබෝධයෙන් කලකිරීම ඇතිකෙරුමට හැකි පරිදි පැහැදිලි බවින් සහ අර්ථ සහිත ලෙස දහම් දෙසීමට ඔහු සමර්ථයෙකි. ඔහු අපැහැදිලි දේ කීම, අසන්නා ව්‍යාකූලත්වයට පත්වන ලෙස වචන හරබයේ යෙදීම හෝ තමන් කියන දේට ප්‍රතිවිරුද්ධ දේ වෙනත් වචන වලින් ප්‍රකාශ කිරීම (එකිනෙකට නොගැලපෙන බස් කීම) යන කරුණු වලින් වැලකී දහම් දෙසීම කරයි. පැහැදිලි බවින්, නිරවුල් අරුතින් වචන භාවිතයෙන්, එකිනෙකට ගැලපෙන බසින්ම දහම් දෙසීමට ඔහු ප්‍රිය කරයි. ඔහුට ඇපැහැදිලි තැන්ද අපැහැදිලි බැව් පවසාම හැකි පරිදි සහ ව්‍යාකූලත්වයක් ඇති නොවනු පිණිසම අවශ්‍ය විට ගෙන හැර දක්වයි. අවබෝධයෙන් කලකිරීම ඇතිකෙරුමට හැකි පරිදි දහම් දෙසීමට හැකි බැවින් ඔහු ධම්ම කතික වේ. ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් දහම් දෙසීමට සුදුසු අය තුල පැවතිය යුතු යම් සුදුසුකමක් දේශනා කොට ඇත්ද, ඔහු එම සුදුසුකම සපුරණ ලද ආර්ය පුද්ගලයෙකි. ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බොහෝ කල් ඉක්ම ගොස් ඇති මෙකල ආර්යවූ ගිහියන් ඇති බව අතිශයින්ම විරලවූ කරුනකි. එසේත් වී චතුරාර්ය සත්‍යය අවබෝධය පිනිස තීව්ර ලෙසින් සද්ධර්මය ඉදිරිපත් කල හැකි ආර්යයන් මෙකල ඇති බවද අතිශයින්ම විරලවූ කරුනකි. එය බොහෝ අය නොපිලිගන්නා කාරනාවක්ද විය හැක. එය බොහෝ අයගේ විමතියටද කාරනාවක් විය හැක. ආර්ය සත්පුරුෂයින් හඳුනා ගැනීම පහසු කටයුත්තක් නොවේ. එය අතිශයින්ම අපහසු කරුණකි. ගිහි බවින් ඉන්නා ආර්යයෙකුගේ ගිහි කටයුතු දකින අන් පිරිස් ආර්ය පුද්ගලයා සැබැවින්ම ආර්යයෙක්දැයි සැක කිරීමද සිදුවිය හැක. ආර්යයන් හඳුනා ගැනීමේ ඇති අපහසුව නිසා බොහෝ අය මෙය මුසාවාදයක් යැයිද සිතිය හැක. බොහෝ පිරිස් යම් බුද්ධ ශ්‍රාවක උපාසකයෙක් මෙසේ පැවසීම මානයෙන් උදම්වූවකුගේ ක්‍රියාවක් ලෙසද දැකිය හැක. සාමාන්‍ය ව්‍යවහාරයේ "උගේ පණ්ඩිතකම වැඩියී" යැයි එවන් මානයෙන් උදම්වූවන් ගැන පැවසීමක් වේ. ශ්‍රද්ධාවෙන් වේවා, සීලයෙන් වේවා, ත්‍යාගවන්ත බවින් වේවා, ප්‍රඥාවෙන් වේවා යම් උසස් පුද්ගලයෙකු දකින ලාමක (එම ගුණාංගයන් අඩුවෙන් පිහිටි) පුද්ගලයෙක් තමා තුල උසස් පුද්ගලයාගේ මෙන් එම ගුණාංගයන් නොමැති බව දැකීම නිසා ඇතිවන කිපීමක්, ඊර්ශ්‍යාවක් නිසාද සැබැවින්ම උසස් පුද්ගලයින්ට අවඥාසහගතව "පණ්ඩිතයා" යැයි පවසයි, අන් අයටත් ගෙන හැර දක්වයි. මෙසේ අකාරනව දොස් පැවරීම, අන් අයට ගෙන හැර දැක්වීම නුසුදුසු ක්රියාවන්ය. සැබැවින්ම ආර්ය වූ පුද්ගලයෙක් ගැන මෙසේ අකාරනව දොස් නැගීම ආර්ය උපවාදය නම් අතිශයින්ම දුක් විපාක සහිත අකුසල කර්මයක් කරගැනීමකි. එම නිසා යම් කිසි අයෙකුට කමල් වික්‍රමනායකගේ ආර්ය බව ගැන සැකයක් මතුවීද එම සැකය මත ඔහු සමග ගැටීමට යෑමෙන් වැලකී සිටිම සුදුසු කරුණකි. ආර්යයන් හා ගැටීමට සිතීමද අතිශයින්ම බලවත් දුක් විපාක දීමට හේතුවේ. එනමුත් කල්යාන මිත්‍ර වූ සත්පුරුෂ වූ ආර්ය පුද්ගලයින් ඇසුරු කිරීම, ඔවුන්ගෙන් දහම් අවබෝධය පිනිස උදව් ලබාගැනීම නම් අතිශයින්ම වැඩදායක දුර්ලභවම ලැබිය හැකි සම්පතකි. ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් දෙසන ලද සද්ධර්මය බොහෝ දෙනා විසින් දෝෂ සහිතව සමාජගත කර ඇත, දෝෂ සහිතවම නිවැරදි යැයි පිළිගනී. බොහෝ කලක් තිස්සේ මෙම දොස් සහිත දහම් බොහෝ දෙනා අතර භාවිතය නිසා එම දහම්හි දොස් මොනවාදැයි දැනගැනීමත් අපහසුය. මේ නිසා මෙවන් දෝෂ සහගත දෘෂ්ඨියකින් යුතුව සිටින්නන් පැහැදිලි ලෙස සද්ධර්මයේ අරුත් පෙන්වා දෙන විට එසේ පැහැදිලි ලෙස සද්ධර්මය ඉදිරිපත් කිරීම දෝෂ සහගත ලෙස දකී. මෙහිදී කල යුත්තේ ඒ ගැන කිපී ද්වේෂ සහගතව වාදයට පැමිනීම නොවේ. සද්ධර්මයේ යම් දෙයක් පෙර අසා තිබූ අයුරට වෙනස් අයුරකින්, වෙනස් අරුත් ඇතිව අසන්නට ලැබේනම් කල යුත්තේ එසේ වෙනස් අයුරකින් හා වෙනස් අරුත් ඇතිව කියන්නේ ඇයිදැයි විමසා බැලීමයි, අපැහැදිලි නම් දැඩිවම විමසා බැලීමයි. පෘතග්ජන භූමිය ඉක්මවූවන්ට අන් අයගේ සැක දුරු වන ලෙස පැහැදිලි බවකින් හා සද්ධර්මයේ අන් දහම් කරුණු සමග ගැලපෙන ලෙසින්ම දහම් ප්‍රශ්න විසදීමේ හැකියාවක් පවතී. සෝතාපන්න නොවූ පුද්ගලයින්ට බොහෝ සැක පැවතීම ස්වාභාවික කරුණකි. මෙය පෘතග්ජන පුද්ගලයින්ගේ විචිකිච්චාව සංයෝජන ලෙසින් පැවතීම ලෙසින් දහමෙහි දැක්වේ. පුද්ගලයෙක් දෘෂ්ඨි සම්පන්න නොවේනම් නිවැරදි දෙය නිවැරදි ලෙස නොදැකීමත්, වැරදි දෙය වැරදි ලෙස නොදැකීමත් සිදුවේ. එම නිසා දහම් විමසා බැලීමෙන් මිස නොවිමසා අකාරනව වාද කිරීමෙන් මෙවන් සැක මුසු තැන්හි දෘෂ්ඨි සම්මපන්න නොවූ අයගේ සැකයන් දුරු නොවේ. විචිකිචාව නීචරණ (නිවනට ප්‍රතිවිරුද්ධ, නිවන වසන, නිවන ආවරණය කරන) ධර්මතාවක් බවත්, ඉන් මිදීමට නම් කල යුත්තේ නුවනින් විමසා බැලීමම බවත් බුදු පියානන් පවසා ඇත. මේ නිසා ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් හෝ වෙනයම් ආර්ය පුද්ගලයෙක් විසින් හෝ කමල් වික්‍රමනායක විසින් පැවසූ හෝ පවසන කරුණක් කෙරෙහි නිවැරදි දැයි සැකයක් යම් කෙනෙකුට පවතීනම් ඒ ගැන කරුණු අසා දැනගෙන නුවනින් විමසා බැලීමෙන් මිස වාද කිරීමෙන් එම සැකය නැති නොවේ. මේ නිසා සද්ධර්මය පිළිබද ඇති අපැහැදිලිකම් මතද ආර්යයන් හා අකාරනව වාද කිරීම, අකාරනව ඔවුන්ට දොස් නැගීම නුසුදුසුම ක්‍රියාවකි. සෝතාපන්න පුද්ගලයෙකු යනු නිවන් මඟ සෑම කරුණක්ම පැහැදිලි ලෙස අවබෝධ කල අයෙක් නොවේ. මේ නිසා යම් හෝ කරුණක් නිවැරදි ලෙසින් නොපැවසීනම් හෝ මද ලෙස පැහැදිලි කලේ නම් හෝ වඩා නිවැරදි බවින් පැහැදිලි කල හැකිව තිබුනි නම් එවන් කරුණු නිවැරදි බව පිනිස ඔහුට දැක්වීම ප්රශස්ත, අර්ථ සහිත, හැම දෙනාගේ හිත සුව පිනිස පවතින කරුණකි. එයත් කල යුත්තේ ගැටීමෙන් නොවේ, සකාරණව කරන සාකච්චාවෙනි, සකාරණව කරන කරුණු දැක්වීමෙනි. මේ නිසා සද්ධර්මය ගැන ඇති සැක බව නිසා හෝ වෙනයම් කරුණක් මත ආර්යයන් හා ගැටීමෙන් වැලකී සිටීම කල යුතුය. සෝතාපන්න ආර්ය පුද්ගලෙකු සමග ගැටීම බුද්ධ ශාසනයෙන් පිට සිටි ෂට් ශාස්තෘන් වරයෙක් හා ගැටීමටත් වඩා බිහිසුනු දුක් විපාක විදීමට හේතු වන බව ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් ධම්මික සූත්‍රයේ (අංගුත්තර නිකාය, ඡක්ක නිපාතය, ප්‍රථම පණ්ණසකය, ධම්මික වග්ගය, 6.1.5.12) සහ සුනෙත්ත සූත්‍රයේ (අංගුත්තර නිකාය, සත්තක නිපාතය, දුතිය පණ්ණසකය, මහාවග්ගය, 7.2.2.9) සදහන් කර ඇත. මෙම සූත්‍ර දෙකේ සිංහල පරිවර්තනයන්ගේ අදාල පිටු ඔබගේ කියවීමේ පහසුව පිනිස පහත දක්වා ඇත. ඉහත කරුණු සහිතව ආර්යයන් සමග ගැටීමට නොයන ලෙස ලියන ලද්දේ එවන් දේ නොදැනුවත්කම නිසා හෝ සිදුවීම වැලැක්වීමටයි. එයින් ආර්යයන් හා ඇසුර දුක් පිණිස යැයි හෝ බිය විය යුතු කරුණකැයි නොකියවේ. කල්යාන මිත්‍ර සේවනය බුදු දහම් අවබෝධයට අත්‍යාවශය කරුණකි. කල්යාන මිත්‍ර සේවනය තරම් වැඩදායක මිත්‍රත්වයක් වෙන නොමැතිමය. ආර්ය සත්පුරුෂයින් ගිහි ගෙය වැසුවද එය බොහෝ දෙනාට අර්ථ පිණිස හා හිත සුව පිණිසම හේතු වන කරුණකි. සප්පුරිස සූත්‍රයේදී (අංගුත්තර නිකාය, අට්ඨක නිපාතය, ප්‍රථම පණ්ණසකය, දාන වග්ගය, 8.1.4.8) කුලයෙහි උපදින (එනම් ගිහි ගෙයි වසන) සත්පුරුෂයෙක් යනු සර්ව (සියළු) ගොවිතැන් බත් (සස්‍ය යන්නෙහි ධාන්‍ය, ගොයම් වැනි අරුත් ඇත) සමෘද්ධිමත් කරන මහා වැස්සක් මෙන් යැයි බුදු පියානන් පවසා ඇත. එය මවුපියන්ට, අඹුදරුවන්ට, දාස කම්කරුවන්ට, මිත්රාමාත්යයින්ට, පූර්ව ප්‍රේතයන්ට, රජුට, දෙවියන්ට අර්ථ පිණිස, සුව පිණිස වන කරුණකි. ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ සසුනේ ශ්රාවකයින් විසින් පවසන යම් සුභාෂිතයෝ ඇත්ද එවා ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේම දෙසුම්ය. එසේ නොමැතිව එම සුභාෂිතයෝ ශ්රාවකයින් විසින්ම සොයාගන්නා ලද සුභාෂිතයෝ නොවේ. මේ නිසා ශ්‍රාවක ආර්යයෝ තමන් බුදු රජානන් වහන්සේගේ සද්ධර්මය දායාද කොට ගත්තෝ ලෙසම දකිති. මෙසේ දකින ඔවුන් තමන්ට අන් අයෙක් ලබා දුන් හා තමන් දායාද ලෙස ලැබූ දෙයක් තමන්ම සොයාගන්නා ලදැයි මානයෙන් උදම්වීමක් නොකරති. දෙව් මිනිස් ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ පා පියුමන්ට පෑගෙන දුහුවිලි පොදක් තරම්වත් තමන් නොවටිනා බව ශ්‍රාවක ආර්යයෝ අවබෝධයෙන්ම දනිති. පමනින් මෙතෙකැයි කිව නොහැකි තරම් වූ අති මහත් ප්‍රඥාවෙන් බැබලීමක් ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ කෙරෙහි ඇති බව ආර්යයන් අවබෝධයෙන්ම දකිති. බුදුන් යනු ආශ්චර්යමත් පුද්ගලයෙකි. බුදුන් යනු අද්භූත පුද්ගලයෙකි. කෙසේ නම් යමෙක් මෙවන් අතිශයින්ම ප්‍රභාෂ්වර ප්‍රඥාවේ බැබලීමක් ස්වෝත්සාහයෙන් ඇතිකර ගත්තාදැයි සිතා ගැනීමටවත් බැරිය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom