Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Skylark අනතුර හා නිරුවත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මගෙත් අදහස.

මට සුත්රය මතක නැහැ. වැරදි නම් නිවැරදි කරන්න. අහලා තියන දෙයක් කියන්නම්.

බුදුරජාණන් වහන්සේ අහාර වලට දීපු උපමාවක්.

කතරක මවුපිය දේපලක් බිලිඳෙක් එක්ක යනවා.

මගක් යද්දී අහාර ඉවර වෙනවා. ගමන තව දුරයි. දෙන්නගෙන් කෙනෙක් යෝජනා කරනවා මෙහෙම. අපි මෙහෙම ගියොත් තුන් දෙන්නගෙන් එක්කෙනෙක්ට වත් එගොඩ වෙන්න ලැබෙන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. නමුත් ගමනේ ඉතුරු ටික යන්න ජිවත් වෙන්න අපි බිලිදව ආහාරයට ගමු. එගොඩ වෙලා අලුත් දරුවෙක් හදමු. එහෙම කියලා තමන්ගේ ලෙයින් උපන් ආදරය කරන බිලින්දව ශරීරය පවත්වා ගන්න ඕනේ නිසාම මහත් පිළිකුලෙන් ආහාරයට ගානවා වගේ.

මටත් එක පාරට තෙරුන්නේ නැහැ. එත් හිතලා බලද්දී කොඉ තරම් ගැලපෙන උදහරනයක්ද කියලා හිතුනේ.

[QUOTE="keerthi.mac, post: 20670659, member: 322148"] [B][SIZE="4"]මේක මගෙත් අදහස. මට සුත්රය මතක නැහැ. වැරදි නම් නිවැරදි කරන්න. අහලා තියන දෙයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ අහාර වලට දීපු උපමාවක්. කතරක මවුපිය දේපලක් බිලිඳෙක් එක්ක යනවා. මගක් යද්දී අහාර ඉවර වෙනවා. ගමන තව දුරයි. දෙන්නගෙන් කෙනෙක් යෝජනා කරනවා මෙහෙම. අපි මෙහෙම ගියොත් තුන් දෙන්නගෙන් එක්කෙනෙක්ට වත් එගොඩ වෙන්න ලැබෙන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. නමුත් ගමනේ ඉතුරු ටික යන්න ජිවත් වෙන්න අපි බිලිදව ආහාරයට ගමු. එගොඩ වෙලා අලුත් දරුවෙක් හදමු. එහෙම කියලා තමන්ගේ ලෙයින් උපන් ආදරය කරන බිලින්දව ශරීරය පවත්වා ගන්න ඕනේ නිසාම මහත් පිළිකුලෙන් ආහාරයට ගානවා වගේ. මටත් එක පාරට තෙරුන්නේ නැහැ. එත් හිතලා බලද්දී කොඉ තරම් ගැලපෙන උදහරනයක්ද කියලා හිතුනේ. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom