Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
SKYLARK ට ප්‍රශ්නයක්- ප්‍රානගාතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් Harvard-Bio,

පෙර දහම් දේශනාවේ යම් යම් අඩුපාඩු කිහිපයක් දුටු හෙයින් මම එහිම තැනින් තැන සංස්කරණය කලා. දෙවන සංස්කරණය http://www.trekmentor.com/si/content/book/439 තැනම තිබෙනවා. පෙර සංස්කරණය ඇසුවා නම් නැවත මෙය අසන්න තරම් අවශ්‍යතාවක් නැහැ (එතරම් වෙනස්කම් කර නැහැ). නමුත් යම් දවසක නැවත අහන්න සිතුනොත් මේ නව සංස්කරණයට සවන් දෙන්න.

දින කිහිපයකට පෙර ත්‍රිපිටකය කියවන විට මට ඡළඞ්ගදාන සූත්‍රය (සූත්‍ර පිටකය, අඞ්ගුත්තර නිකාය, ඡක්ක නිපාතය, දෙවතා වග්ගය) [ http://thripitaka.org/view/sp/sp15/112 ] හමුවුනා. මේ සූත්‍රය කියවා බලන්න. ලොණඵල වග්ගයේ නව වන සූත්‍රයේ පැවති ලුණු කැටයක් මහා ජල කඳකට දැමුවාට මහා දියකඳ ලුණු රස වෙන්නේ නැති අයුර සඳහන් උපමාවේ මෙන් ප්‍රමාණය කෙතරම්දැයි කියන්න බැරි තරමේ මහා ජල කඳක් උපමා කර ප්‍රමාණය කෙතරම් දැයි කියන්න බැරි තරමේ මහා පුණ්‍යස්කන්ධයක් ලෙස අංග හයකින් යුත් දක්ෂිණාව (දානය) මේ ඡළඞ්ගදාන සූත්‍රයේ විස්තර වෙනවා.

මේ අංග හයකින් යුත් දක්ෂිණාව හොදින් තේරුම් ගෙන එහි යෙදෙන්න උත්සාහ ගන්න. මෙයත් ඔබට යහපත් දෙයක්. මේ දක්ෂණාවේ මෙකලත් යෙදෙන්න පුළුවන්.

සංඝගත දක්ෂිණාව පිණිස ඔබ ඉන්නා ප්‍රදේශයේත් භික්ෂූන් වහන්සේලා ඇතැයි මම සිතනවා. හැබැයි භික්ෂූන් වහන්සේලාට මුදල් හෝ මුදල් මෙන් ව්‍යාවහාරයේ පවතින දේ (චෙක්පත්, credit card, debit card, git vouchers ආදිය) නම් දානය ලෙස හිතාගෙන දෙන්න එපා. භික්ෂූන් වහන්සේලාට මුදල් ආදිය දීම බොහෝම පාප ක්‍රියාවක්. භික්ෂූන් වහන්සේලා මුදල් ආදිය පිළිගැනීමත් බොහෝම පාප ක්‍රියාවක්. නමුත් භික්ෂූන් වහන්සේලාගේ යම් කටයුත්තක් පිණිස මුදල් අවශ්‍ය වේ යැයි ඔබට හිතුනොත් සහ ඊට දායකත්වයක් දරන්න ඔබ කැමති නම් ඒ ගැන භික්ෂූන් වහන්සේට දන්වා භික්ෂූන් වහන්සේ දන්වන දායකයෙකුට මුදල් දෙන්න. එහෙම නැත්නම් භික්ෂූන් වහන්සේගේ මුදල් භාවිතා කර කල යුතු යහපත් කටයුතු ඔබටම කර දෙන්නත් හැකියී. මුදල් භාවිතා කරන භික්ෂූ ප්‍රතිරූපකයෝ මේ කාලයේ බහුල ලෙස ඉන්නවා. ඔබ ඉන්නා ප්‍රදේශයේත් එවන් අය ඇතැයි සිතනවා. සමහරු දානයට එන්නේත් මුදල් ලැබීමත් අපේක්ෂාවෙන්. අර හාමුදුරුවන්ට මුදල් දුන්නාදැයි අසන භික්ෂූ ප්රතිරූපකයෝත් මම දැක තිබෙනවා. අංග හයකින් යුත් දක්ෂිණාවට යොමු වෙලා ඒ මතින් පාප ක්‍රියාවන් කර ගැනීම සුදුසු නැහැනේ. ඒ නිසයි අද කාලේ ව්‍යසනයක්ව ඇති භික්ෂූ ප්රතිරූපකයින්ගේ මුදල් භාවිතය ගැන මේ සඳහන් කිරීම කලේ.

Skylark

[QUOTE="Skylark, post: 20081195, member: 266027"] [SIZE=3]පින්වත් Harvard-Bio, පෙර දහම් දේශනාවේ යම් යම් අඩුපාඩු කිහිපයක් දුටු හෙයින් මම එහිම තැනින් තැන සංස්කරණය කලා. දෙවන සංස්කරණය [URL]http://www.trekmentor.com/si/content/book/439[/URL] තැනම තිබෙනවා. පෙර සංස්කරණය ඇසුවා නම් නැවත මෙය අසන්න තරම් අවශ්‍යතාවක් නැහැ (එතරම් වෙනස්කම් කර නැහැ). නමුත් යම් දවසක නැවත අහන්න සිතුනොත් මේ නව සංස්කරණයට සවන් දෙන්න. දින කිහිපයකට පෙර ත්‍රිපිටකය කියවන විට මට ඡළඞ්ගදාන සූත්‍රය (සූත්‍ර පිටකය, අඞ්ගුත්තර නිකාය, ඡක්ක නිපාතය, දෙවතා වග්ගය) [ [URL]http://thripitaka.org/view/sp/sp15/112[/URL] ] හමුවුනා. මේ සූත්‍රය කියවා බලන්න. ලොණඵල වග්ගයේ නව වන සූත්‍රයේ පැවති ලුණු කැටයක් මහා ජල කඳකට දැමුවාට මහා දියකඳ ලුණු රස වෙන්නේ නැති අයුර සඳහන් උපමාවේ මෙන් ප්‍රමාණය කෙතරම්දැයි කියන්න බැරි තරමේ මහා ජල කඳක් උපමා කර ප්‍රමාණය කෙතරම් දැයි කියන්න බැරි තරමේ මහා පුණ්‍යස්කන්ධයක් ලෙස අංග හයකින් යුත් දක්ෂිණාව (දානය) මේ ඡළඞ්ගදාන සූත්‍රයේ විස්තර වෙනවා. මේ අංග හයකින් යුත් දක්ෂිණාව හොදින් තේරුම් ගෙන එහි යෙදෙන්න උත්සාහ ගන්න. මෙයත් ඔබට යහපත් දෙයක්. මේ දක්ෂණාවේ මෙකලත් යෙදෙන්න පුළුවන්. සංඝගත දක්ෂිණාව පිණිස ඔබ ඉන්නා ප්‍රදේශයේත් භික්ෂූන් වහන්සේලා ඇතැයි මම සිතනවා. හැබැයි භික්ෂූන් වහන්සේලාට මුදල් හෝ මුදල් මෙන් ව්‍යාවහාරයේ පවතින දේ (චෙක්පත්, credit card, debit card, git vouchers ආදිය) නම් දානය ලෙස හිතාගෙන දෙන්න එපා. භික්ෂූන් වහන්සේලාට මුදල් ආදිය දීම බොහෝම පාප ක්‍රියාවක්. භික්ෂූන් වහන්සේලා මුදල් ආදිය පිළිගැනීමත් බොහෝම පාප ක්‍රියාවක්. නමුත් භික්ෂූන් වහන්සේලාගේ යම් කටයුත්තක් පිණිස මුදල් අවශ්‍ය වේ යැයි ඔබට හිතුනොත් සහ ඊට දායකත්වයක් දරන්න ඔබ කැමති නම් ඒ ගැන භික්ෂූන් වහන්සේට දන්වා භික්ෂූන් වහන්සේ දන්වන දායකයෙකුට මුදල් දෙන්න. එහෙම නැත්නම් භික්ෂූන් වහන්සේගේ මුදල් භාවිතා කර කල යුතු යහපත් කටයුතු ඔබටම කර දෙන්නත් හැකියී. මුදල් භාවිතා කරන [/SIZE][SIZE=3][SIZE=3]භික්ෂූ ප්‍රතිරූපකයෝ [/SIZE]මේ කාලයේ බහුල ලෙස ඉන්නවා. ඔබ ඉන්නා ප්‍රදේශයේත් එවන් අය ඇතැයි සිතනවා. සමහරු දානයට එන්නේත් මුදල් ලැබීමත් අපේක්ෂාවෙන්. අර හාමුදුරුවන්ට මුදල් දුන්නාදැයි අසන භික්ෂූ ප්රතිරූපකයෝත් මම දැක තිබෙනවා. අංග හයකින් යුත් දක්ෂිණාවට යොමු වෙලා ඒ මතින් පාප ක්‍රියාවන් කර ගැනීම සුදුසු නැහැනේ. ඒ නිසයි අද කාලේ ව්‍යසනයක්ව ඇති [/SIZE][SIZE=3][SIZE=3]භික්ෂූ ප්රතිරූපකයින්ගේ[/SIZE] මුදල් භාවිතය ගැන මේ සඳහන් කිරීම කලේ. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom