Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Skylark ට ප්රස්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට වැටහෙන ආකාරය

පින්වත් ජිංතක ජිල්ලබකිට,

ඔබ අසන ලද ප්රශ්නයට සුදුසු යැයි මට හිතෙන පිළිතුර මම මෙතැන පළ කලා:

http://www.trekmentor.com/si/content/book/87

පින්වත් ජිංතක ජිල්ලබකිට, පෙර ඔබ අසා තිබුණා මමද කමල් වික්රමනායක යනුවෙන් හඳුන්වන්නේ කියලා. එය නිවැරදියී. Skylark යන නම මමම (කමල් වික්රමනායකම) තමයි පාවිච්චි කරන්නේ. මම උත්තර නොදුන්නේ මම Elakiri වල නැවත උත්තර දමන්නේ නැහැ යැයි තීරණය කර තිබූ නිසා. ඒ Elakiri වල ඇති දෝෂයක් නිසා නොවෙයි. නියාමනය (moderation) ඉතාම අඩු නිසා (නැති තරමයි) ධර්ම සාකච්චා කරන්න Elakiri ඉතාම හොද තැනක්. ඔබ මටම යොමුකරලා දහම් කරුණක් ගැන අසා තිබුන නිසා එයට උත්තර නොදී සිටීම නුසුදුසු යැයි සිතුනු බැවිනුයි මම මේ උත්තර ලියුවේ. යම් දහම් ගැටළුවක් ඇත්නම් කෙලින්ම මගේ සයිට් එකට යොමු කරන්න. එය මට පහසුයි.

සමහරක් ප්රශ්න වලට උත්තර දෙන්න මට දින ගනනක් උනත් ඒ ගැන හිතන්න, ත්රිපිටකයේ එහා මෙහා ගොස් බලන්න උවමනායි. බොහෝ විට මම උත්සාහ කරනවා නොතේරෙන අයට තේරෙන පමණට පැහැදිලි ලෙස සහ විස්තර සහිත ලෙස පිළිතුරු සපයන්න. මම වැරදීම් නොවන්න දැඩි උත්සාහ ගෙනයි පිළිතුරු සපයන්නේ, ඒත් සමහරක් තැන් වලදී මමම පැටලෙනවා. ඉතින් මම කැමතියී ඒ අවස්ථාවලදී එම මට වැරදුනු තැන් හැකි ඉක්මනින් සහ මුලින්ම වැරදුණු තැන් වලම නිවැරදි කරන්න සහ අන් අයට එම වැරැද්ද නිවැරදි කරන ලදැයි දන්වන්න. අනිත් එක මම ලියන සමහර කරුණු වෙන තැනක පළ කලොත් ඒ පළ කරන තැන් වල අයටත් ගැටළු ඇතිවෙන්න පුළුවන්නේ. ඔය වාගේ හේතු නිසා Elakiri සයිට් එකේ මගේ නම කියලා ප්රශ්න අහලා තිබුනත් උත්තර නොදී ඉන්න මම තීරණය කර තිබෙනවා. සුදුසු යැයි හිතුනොත් පමණක් ලිනක් පළ කරනවා ගැටළුවක් ඇති නොවෙන ලෙස. ඒ අන් අයගේ දැන ගැනීම පිණිස පමණයි. එවිට අන් අයට ගැටළුවකුත් නැහැ, මටත් පහසුයි.

ලියන ලද පිළිතුර ගැන ඔබට යම් දෙයක් පැවසීමට ඇත්නම් Elakiri සයිට් එකේම දමන්න. මම යම් නිවැරදි කිරීමක්, විස්තර වැඩි කීරිමක් කල යුතු යැයි සිතුනොත් ඉදිරි සති කීපයේදී එවන් සැලකිය යුතු වෙනස්කමක් කලොත් ඒ ගැන මෙහිම සඳහන් කරන්නම්. පසු කාලීනව කරන සැලකිය යුතු වෙනස්කම් මෙහි සඳහන් නොකරත් ලින්ක් එකෙන් දැක්වෙන පිටුවේ ඒ ගැන සඳහන් කර තියන්නම්.

කමල් වික්රමනායක (Skylark)

[QUOTE="Skylark, post: 17953176, member: 266027"] [b]මට වැටහෙන ආකාරය[/b] [SIZE=3]පින්වත් ජිංතක ජිල්ලබකිට, ඔබ අසන ලද ප්රශ්නයට සුදුසු යැයි මට හිතෙන පිළිතුර මම මෙතැන පළ කලා: [URL]http://www.trekmentor.com/si/content/book/87[/URL] පින්වත් ජිංතක ජිල්ලබකිට, පෙර ඔබ අසා තිබුණා මමද කමල් වික්රමනායක යනුවෙන් හඳුන්වන්නේ කියලා. එය නිවැරදියී. Skylark යන නම මමම (කමල් වික්රමනායකම) තමයි පාවිච්චි කරන්නේ. මම උත්තර නොදුන්නේ මම Elakiri වල නැවත උත්තර දමන්නේ නැහැ යැයි තීරණය කර තිබූ නිසා. ඒ Elakiri වල ඇති දෝෂයක් නිසා නොවෙයි. නියාමනය (moderation) ඉතාම අඩු නිසා (නැති තරමයි) ධර්ම සාකච්චා කරන්න Elakiri ඉතාම හොද තැනක්. ඔබ මටම යොමුකරලා දහම් කරුණක් ගැන අසා තිබුන නිසා එයට උත්තර නොදී සිටීම නුසුදුසු යැයි සිතුනු බැවිනුයි මම මේ උත්තර ලියුවේ. යම් දහම් ගැටළුවක් ඇත්නම් කෙලින්ම මගේ සයිට් එකට යොමු කරන්න. එය මට පහසුයි. සමහරක් ප්රශ්න වලට උත්තර දෙන්න මට දින ගනනක් උනත් ඒ ගැන හිතන්න, ත්රිපිටකයේ එහා මෙහා ගොස් බලන්න උවමනායි. බොහෝ විට මම උත්සාහ කරනවා නොතේරෙන අයට තේරෙන පමණට පැහැදිලි ලෙස සහ විස්තර සහිත ලෙස පිළිතුරු සපයන්න. මම වැරදීම් නොවන්න දැඩි උත්සාහ ගෙනයි පිළිතුරු සපයන්නේ, ඒත් සමහරක් තැන් වලදී මමම පැටලෙනවා. ඉතින් මම කැමතියී ඒ අවස්ථාවලදී එම මට වැරදුනු තැන් හැකි ඉක්මනින් සහ මුලින්ම වැරදුණු තැන් වලම නිවැරදි කරන්න සහ අන් අයට එම වැරැද්ද නිවැරදි කරන ලදැයි දන්වන්න. අනිත් එක මම ලියන සමහර කරුණු වෙන තැනක පළ කලොත් ඒ පළ කරන තැන් වල අයටත් ගැටළු ඇතිවෙන්න පුළුවන්නේ. ඔය වාගේ හේතු නිසා Elakiri සයිට් එකේ මගේ නම කියලා ප්රශ්න අහලා තිබුනත් උත්තර නොදී ඉන්න මම තීරණය කර තිබෙනවා. සුදුසු යැයි හිතුනොත් පමණක් ලිනක් පළ කරනවා ගැටළුවක් ඇති නොවෙන ලෙස. ඒ අන් අයගේ දැන ගැනීම පිණිස පමණයි. එවිට අන් අයට ගැටළුවකුත් නැහැ, මටත් පහසුයි. ලියන ලද පිළිතුර ගැන ඔබට යම් දෙයක් පැවසීමට ඇත්නම් Elakiri සයිට් එකේම දමන්න. මම යම් නිවැරදි කිරීමක්, විස්තර වැඩි කීරිමක් කල යුතු යැයි සිතුනොත් ඉදිරි සති කීපයේදී එවන් සැලකිය යුතු වෙනස්කමක් කලොත් ඒ ගැන මෙහිම සඳහන් කරන්නම්. පසු කාලීනව කරන සැලකිය යුතු වෙනස්කම් මෙහි සඳහන් නොකරත් ලින්ක් එකෙන් දැක්වෙන පිටුවේ ඒ ගැන සඳහන් කර තියන්නම්. කමල් වික්රමනායක (Skylark) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom