Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Skylark ට ප්‍රස්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජින්තක, මම ඒ ප්‍රශ්ණය ඇහුවේ ගැටීමක් ඇතිකරගන්න නෙවෙයි. ත්රිලක්ෂණය ගැන ගැඹුරෙන් හදාරමින් ඉන්න නිසා, ඔබේ අදහසත් දැනගන්න කැමති නිසයි ඇහුවෙ. ලොකේ ඕනෙ තරම් මහා බුද්ධිමතුන් ඉන්නව. ඒක මමත් පිළිගන්නව. නමුත් ඒ එක ජගතෙකුට වත් බැරි වුනානෙ අපේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ පසක් කරගත්තු සත්‍ය පසක් කරගන්න. ඒක නිසා ඒ අවශේෂ අයගේ පාලි, සංස්කෘත, ජර්මන්, ජපන්, ඔස්ට්‍රියන්, ඇමරිකන් අන්තර්ජාතික චින්තනයෙන් අපිට පළක් නෑ නෙද? අපිට අවශ්‍ය වෙන්නෙ ඒ අයගෙ තණතුරු, පදක්කන්, IQ නෙවෙයි නෙ. අපිට මෙතන අවශ්‍ය වෙන කරුණ ගැන බලමු. මොකද මේ මතය ඉදිරිපත් කරන කෙනාගෙ පට්ටම් මත ඉදිරිපත් කරන මතයේ සත්‍ය අසත්‍යතාව තීරණය කිරීම පුහු ආචාර්යවාදයක් මිසක සත්‍යයක් නොවන නිසා.

මම බෞද්ධයෙක් වෙන්න මූලිකම හේතුවක් වුනේ, බුද්ධ ධර්මයේ නිදහස් චින්තණයට කිසිම භාදාවක් නැති නිසයි. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ අපට ඉගැන්වූයේ කවුරුවත් කියන නිසා වත්, පොතක තිබුනු නිසාවත්, පරම්පරාවෙන් ආපු නිසා වත් පිළිගන්න නෙවෙයිනෙ. ත්මන්ගෙ බුද්ධියට ගෝචර වෙන තරමට, තමන්ට පිළිගන්න පුළුවන්, තමන්ගේ දහම් දැනුමට ගළපන්න පුළුවන් දේ (තම තම නැණ පමණින්) අවබෝධ කරගන්න ඉඩ තියෙනවනෙ. ඉතින් අපි ප්‍රශ්ණ කරලා, අහලා, ගළපලා බලමු. එහෙම කරන්න වෙන කිසිදු ධර්මයක නැති නිදහසක් අපට තියෙන නිසා අපි ඒ නිදහස නිර්වාණගාමී වීමට පහසුවක් කරගණිමු. වහරක හමුදුරුවෝ හරි වෙනත් අප්‍රසිද්ධ හාමුදුරුණමක් කියපු නිසාම, අනිත් පණ්ඩිතයන් පිළිනොගත් නිසාම අහක දාන එක සුදුසු නෑ නේද? එන්න අපි දහමට ගළපලා බලමු පිළිගන්න පුළුවන්ද කියල. ඒහි පස්සිකෝ...

ලොකයෙ තියෙන හැම දේකම (නාම ධර්ම, රූප ධර්ම ) අනිත්‍ය ස්වභාවයක් තියෙනව. ඒක අපි කවුරුත් දන්නව. ඒක බෞද්ධ නොවන ආගමිකයන් පවා දන්නව. ඒක ඇස් පණාපිට පේන්න තියෙන ධර්මතාවයක්. ඇති වුනු දේ පැවතිලා නැති වෙනව. එතකොට එහෙම ඇතිවන හැම දේම නැති වීම දුකට හේතුවක් වෙනවද? ඔබම කල්පනා කරල බලන්න. අපේ හිතට දුකක් ඇතිවෙන්නෙ යම් දෙයක් අපිට ඕනෙ විදිහට නැති නිසා නේද?

ඒ කියන්නෙ, යම් දෙයක් පැවතීමට අපි කැමති නම්, ඒ දේ එහෙම පවතිනකොට අපිට සතුටක්, සැපයක් කියල හිතෙනව. නමුත් ඒ දේ අපිට ඕනෙ විදිහට පවතින්නෙ නැති වෙනකොට ඒක අපිට දුකක් ගෙණදෙනව නේද? ඕක අනිත් පැත්තට ගත්තහම, අපි කිසියම් දෙයක් පවතිනවට අකමැති නම් ඒකෙ පැවැත්ම අපිට දුකක්, ඒ දේ නැතිවෙලා වැනසිලා යන එක අපිට සැපයක් විදිහට දැනෙනව නේද?

එහෙනම් දුක තියෙන්නෙ ලොකේ නෙවෙයි කියන එක අපිට තෙරුම් ගන්න පුළුවන්. ලෝකෙ සිදුවීම් වෙනව. හිරු පායනව, ගස් වැවෙනව, සත්තු උපදිනව, මැරෙනව, ලෙඩ වෙනව, වහිනව, පායනව, කුණාටු ගංවතුර ඇති වෙනව... මේ ආදී නොයෙක් දේ වෙනව. එතකොට මේවයින් මොනවද දුක වුනේ? කොහොමද දුක වුනේ? අපි මේ සිද්ධීන් දැනගත්තහම ඒවට නොයෙක් වටිනාකම් දෙනව. අපිට කැමති විදිහට වෙන දේ හොඳ, සැප දේ ලෙසත්, අකමැති හැටියට වෙන දේ නරක, දුක දේ ලෙසත් අපි මූලික වර්ග කිරීමක් කරනව (විස්තර කිරීමේ පහසුව තකා මැදහත් ලෙස ගන්නා වේදනාවන්/දැනීම් මේ විස්තරයට මම ගන්නෙ නෑ). එතකොට දුක තියෙන්නෙ ලෝකෙ නෙවෙයි අපේ හිතේ නේද කියන එක අපිට පැහැදිලි වෙන්න ඕන.

අවට වෙන දෙවල් අපි දුක, සැප ලෙස අරගෙන සතුටු වීමත්, දුක් වීමත් කරනව. එතකොට අනිත්‍ය වීම කියන පටු කුලකයකට දාල මේ කරුණ හිතුවොත් ඒකට අයිති නොවන කොටස (අනිත්‍ය වීම නිසා අපි සැපයි කියල ගත්තු කොටස) බුදු දහමින් විස්තර කරන්න බැරිද? නෑ. අමාමෑණී තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දේශණා කරන ලද ශ්‍රී සත් ධර්මයේ අඩුපාඩු නැහැ. හැම දේකටම ගළපලා තෙරුම් ගන්න පුළුවන් සර්ව සම්පූර්ණ ධර්මයක්. එහෙමනම්, අපි 'අනිච්ච' එහෙමත් නැත්නම් 'කැමති සේ නැති වීම' නිසා දුක හටගන්නව කියල තෙරුම් කරගත්තොත්? 'අනිත්‍ය වීම' කියන උප කුළකය 'අනිච්ච' කියන කුළකය විසින් සම්පූර්ණයෙන්ම පෙන්නුම් කෙරෙනව නේද? දුක තියෙන්නෙ ලොකේ කියන දෘශ්ථියෙන් බලන නිසා මේක තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. දුක තියෙන්නෙ ලෝකෙ නෙවෙයි, අපි ලෝකෙට දෙන වටිනාකම් වලයි, කියන සත්‍යය තේරුම් ගත්තම අපිට දේවල් සරළ වෙනවා. 'යද අනිච්චං තං දුක්ඛං' වෙන්නෙ ඔන්න ඔහොමයි. අපිට ඕන විදිහට මේ ලෝකෙ පවත්වන්න බලාපොරොත්තු වෙන තාක්කල් දුකෙන් ගැලවීමක් නෑ.

බුදු පියාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයේ දි, 'යං පිච්ඡං න ලභති තම්පි දුක්ඛං' (තමන්ට අවශ්‍ය, බලාපොරොත්තු වන පරිදි නැති නිසා දුක ඇතිවන බව) පෙන්වා දීල තියෙනව නේද? ඔබේ බුද්ධියට ගෝචර වෙනවද කියල බලන්න. දහම් දැනුමත් එක්ක ගළපන්න. අප්‍රියයන් ඇසුර 'සිල්ලර කාරණවක්' ලෙස අහක දාන්න එපා. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ සිල්ලර කරුණු දේශණා කරල නෑ. උන්වහන්සේ දේශණා කළ ධර්මය බොහොම ඝාම්භීරයි, අඩුපාඩු නෑ. ගැඹුරින් හිතල බලන්න. කවුරුවත් කියන නිසා නෙවෙයි, කවුරුවත් එක්ක වාදයටත් නෙවෙයි, කාටවත් ගර්හාවට, පාඩු කරන්න නෙවෙයි... නිවන් දකින්න ඕන නිසාම.

මගේ අවබෝධයෙත් අඩුපාඩු ඇති. ඒව පෙන්නලා දෙන්න. මමත් තාම ඉගෙන ගන්නව. අමාමෑණී තිලෝගුරු බුදුපියාණන් වහන්සේ උන්වහන්සේගෙ සර්වඤතා ඤාණයෙන් අවබෝධ කරපු ඒ ගැඹුරු ධර්මය තෙරුම් ගන්න අපි හැමෝම වෙර වඩමු. තෙරුවන් සරණයි!

සියලු සත්වයෝ සංසාර රෝගයෙන් මිදෙත්වා. නිවණින්ම සැනසෙත්වා.

[QUOTE="Lewke, post: 18025724, member: 510552"] [SIZE="3"][COLOR="Navy"]ජින්තක, මම ඒ ප්‍රශ්ණය ඇහුවේ ගැටීමක් ඇතිකරගන්න නෙවෙයි. ත්රිලක්ෂණය ගැන ගැඹුරෙන් හදාරමින් ඉන්න නිසා, ඔබේ අදහසත් දැනගන්න කැමති නිසයි ඇහුවෙ. ලොකේ ඕනෙ තරම් මහා බුද්ධිමතුන් ඉන්නව. ඒක මමත් පිළිගන්නව. නමුත් ඒ එක ජගතෙකුට වත් බැරි වුනානෙ අපේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ පසක් කරගත්තු සත්‍ය පසක් කරගන්න. ඒක නිසා ඒ අවශේෂ අයගේ පාලි, සංස්කෘත, ජර්මන්, ජපන්, ඔස්ට්‍රියන්, ඇමරිකන් අන්තර්ජාතික චින්තනයෙන් අපිට පළක් නෑ නෙද? අපිට අවශ්‍ය වෙන්නෙ ඒ අයගෙ තණතුරු, පදක්කන්, IQ නෙවෙයි නෙ. අපිට මෙතන අවශ්‍ය වෙන කරුණ ගැන බලමු. මොකද මේ මතය ඉදිරිපත් කරන කෙනාගෙ පට්ටම් මත ඉදිරිපත් කරන මතයේ සත්‍ය අසත්‍යතාව තීරණය කිරීම පුහු ආචාර්යවාදයක් මිසක සත්‍යයක් නොවන නිසා. මම බෞද්ධයෙක් වෙන්න මූලිකම හේතුවක් වුනේ, බුද්ධ ධර්මයේ නිදහස් චින්තණයට කිසිම භාදාවක් නැති නිසයි. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ අපට ඉගැන්වූයේ කවුරුවත් කියන නිසා වත්, පොතක තිබුනු නිසාවත්, පරම්පරාවෙන් ආපු නිසා වත් පිළිගන්න නෙවෙයිනෙ. ත්මන්ගෙ බුද්ධියට ගෝචර වෙන තරමට, තමන්ට පිළිගන්න පුළුවන්, තමන්ගේ දහම් දැනුමට ගළපන්න පුළුවන් දේ (තම තම නැණ පමණින්) අවබෝධ කරගන්න ඉඩ තියෙනවනෙ. ඉතින් අපි ප්‍රශ්ණ කරලා, අහලා, ගළපලා බලමු. එහෙම කරන්න වෙන කිසිදු ධර්මයක නැති නිදහසක් අපට තියෙන නිසා අපි ඒ නිදහස නිර්වාණගාමී වීමට පහසුවක් කරගණිමු. වහරක හමුදුරුවෝ හරි වෙනත් අප්‍රසිද්ධ හාමුදුරුණමක් කියපු නිසාම, අනිත් පණ්ඩිතයන් පිළිනොගත් නිසාම අහක දාන එක සුදුසු නෑ නේද? එන්න අපි දහමට ගළපලා බලමු පිළිගන්න පුළුවන්ද කියල. ඒහි පස්සිකෝ... ලොකයෙ තියෙන හැම දේකම (නාම ධර්ම, රූප ධර්ම ) අනිත්‍ය ස්වභාවයක් තියෙනව. ඒක අපි කවුරුත් දන්නව. ඒක බෞද්ධ නොවන ආගමිකයන් පවා දන්නව. ඒක ඇස් පණාපිට පේන්න තියෙන ධර්මතාවයක්. ඇති වුනු දේ පැවතිලා නැති වෙනව. එතකොට එහෙම ඇතිවන හැම දේම නැති වීම දුකට හේතුවක් වෙනවද? ඔබම කල්පනා කරල බලන්න. අපේ හිතට දුකක් ඇතිවෙන්නෙ යම් දෙයක් අපිට ඕනෙ විදිහට නැති නිසා නේද? ඒ කියන්නෙ, යම් දෙයක් පැවතීමට අපි කැමති නම්, ඒ දේ එහෙම පවතිනකොට අපිට සතුටක්, සැපයක් කියල හිතෙනව. නමුත් ඒ දේ අපිට ඕනෙ විදිහට පවතින්නෙ නැති වෙනකොට ඒක අපිට දුකක් ගෙණදෙනව නේද? ඕක අනිත් පැත්තට ගත්තහම, අපි කිසියම් දෙයක් පවතිනවට අකමැති නම් ඒකෙ පැවැත්ම අපිට දුකක්, ඒ දේ නැතිවෙලා වැනසිලා යන එක අපිට සැපයක් විදිහට දැනෙනව නේද? එහෙනම් දුක තියෙන්නෙ ලොකේ නෙවෙයි කියන එක අපිට තෙරුම් ගන්න පුළුවන්. ලෝකෙ සිදුවීම් වෙනව. හිරු පායනව, ගස් වැවෙනව, සත්තු උපදිනව, මැරෙනව, ලෙඩ වෙනව, වහිනව, පායනව, කුණාටු ගංවතුර ඇති වෙනව... මේ ආදී නොයෙක් දේ වෙනව. එතකොට මේවයින් මොනවද දුක වුනේ? කොහොමද දුක වුනේ? අපි මේ සිද්ධීන් දැනගත්තහම ඒවට නොයෙක් වටිනාකම් දෙනව. අපිට කැමති විදිහට වෙන දේ හොඳ, සැප දේ ලෙසත්, අකමැති හැටියට වෙන දේ නරක, දුක දේ ලෙසත් අපි මූලික වර්ග කිරීමක් කරනව (විස්තර කිරීමේ පහසුව තකා මැදහත් ලෙස ගන්නා වේදනාවන්/දැනීම් මේ විස්තරයට මම ගන්නෙ නෑ). එතකොට දුක තියෙන්නෙ ලෝකෙ නෙවෙයි අපේ හිතේ නේද කියන එක අපිට පැහැදිලි වෙන්න ඕන. අවට වෙන දෙවල් අපි දුක, සැප ලෙස අරගෙන සතුටු වීමත්, දුක් වීමත් කරනව. එතකොට අනිත්‍ය වීම කියන පටු කුලකයකට දාල මේ කරුණ හිතුවොත් ඒකට අයිති නොවන කොටස (අනිත්‍ය වීම නිසා අපි සැපයි කියල ගත්තු කොටස) බුදු දහමින් විස්තර කරන්න බැරිද? නෑ. අමාමෑණී තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දේශණා කරන ලද ශ්‍රී සත් ධර්මයේ අඩුපාඩු නැහැ. හැම දේකටම ගළපලා තෙරුම් ගන්න පුළුවන් සර්ව සම්පූර්ණ ධර්මයක්. එහෙමනම්, අපි 'අනිච්ච' එහෙමත් නැත්නම් 'කැමති සේ නැති වීම' නිසා දුක හටගන්නව කියල තෙරුම් කරගත්තොත්? 'අනිත්‍ය වීම' කියන උප කුළකය 'අනිච්ච' කියන කුළකය විසින් සම්පූර්ණයෙන්ම පෙන්නුම් කෙරෙනව නේද? දුක තියෙන්නෙ ලොකේ කියන දෘශ්ථියෙන් බලන නිසා මේක තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. දුක තියෙන්නෙ ලෝකෙ නෙවෙයි, අපි ලෝකෙට දෙන වටිනාකම් වලයි, කියන සත්‍යය තේරුම් ගත්තම අපිට දේවල් සරළ වෙනවා. 'යද අනිච්චං තං දුක්ඛං' වෙන්නෙ ඔන්න ඔහොමයි. අපිට ඕන විදිහට මේ ලෝකෙ පවත්වන්න බලාපොරොත්තු වෙන තාක්කල් දුකෙන් ගැලවීමක් නෑ. බුදු පියාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයේ දි, 'යං පිච්ඡං න ලභති තම්පි දුක්ඛං' (තමන්ට අවශ්‍ය, බලාපොරොත්තු වන පරිදි නැති නිසා දුක ඇතිවන බව) පෙන්වා දීල තියෙනව නේද? ඔබේ බුද්ධියට ගෝචර වෙනවද කියල බලන්න. දහම් දැනුමත් එක්ක ගළපන්න. අප්‍රියයන් ඇසුර 'සිල්ලර කාරණවක්' ලෙස අහක දාන්න එපා. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ සිල්ලර කරුණු දේශණා කරල නෑ. උන්වහන්සේ දේශණා කළ ධර්මය බොහොම ඝාම්භීරයි, අඩුපාඩු නෑ. ගැඹුරින් හිතල බලන්න. කවුරුවත් කියන නිසා නෙවෙයි, කවුරුවත් එක්ක වාදයටත් නෙවෙයි, කාටවත් ගර්හාවට, පාඩු කරන්න නෙවෙයි... නිවන් දකින්න ඕන නිසාම. මගේ අවබෝධයෙත් අඩුපාඩු ඇති. ඒව පෙන්නලා දෙන්න. මමත් තාම ඉගෙන ගන්නව. අමාමෑණී තිලෝගුරු බුදුපියාණන් වහන්සේ උන්වහන්සේගෙ සර්වඤතා ඤාණයෙන් අවබෝධ කරපු ඒ ගැඹුරු ධර්මය තෙරුම් ගන්න අපි හැමෝම වෙර වඩමු. තෙරුවන් සරණයි! සියලු සත්වයෝ සංසාර රෝගයෙන් මිදෙත්වා. නිවණින්ම සැනසෙත්වා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom