Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Skylark ට ප්‍රස්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජින්තක මහත්තයෝ මම කලින් කිව්ව වගේ ඔබතුමා අනුන් කියූ නිසා විශවාස කිරීමෙන් වැළකිලා, තමන්ගෙ බුද්ධිය පාවිච්චි කරල බලන්න. අන්තර්ජාතික චින්තනේ තුලින් ධර්මාවබෝධය කරන්න බැහැ කියන එකයි මගේ හැඟීම. එහෙනම් කී දෙනෙක් මෙලහකට රහත් වෙලා ඉන්න ඕනෙද? මට හිතෙන්නෙ නම් තමන්ගෙ බුද්ධිය මෙහෙයවීමයි ඒකට වැදගත්. එතනදි, කියපු කෙනාගෙ තානාන්තර වලින් වැඩක් නැතිවෙන බවයි මම කිව්වෙ. කියපු කෙනා, කියපු කෙනා අවුරුදු කීයක් පරීක්ශණ කලාද, ඒව කලේ කොහෙද කියන එකට වඩා මට වැදගත් වෙන්නේ, කියපු දේ සහ ඒ දෙය කොතරම් ධර්මයට ගැළපෙනවද කියන එකයි.

මම හෙළයන්ට, හෝ ලංකාවෙ මිනිස්සුන්ට විතරක් බුදු පියාණන් වහන්සේ දහම් දේශණා කලාය කියලා කිව්වෙ නැහැ නොවැ. ඔබතුමා එහෙම නිගමණයකට ආවෙ කොහොමද කියන එක මට ප්‍රෙහෙළිකාවක්. තිලෝගුරු බුදුපියාණයාණන් වහන්සේ ධර්මය දේශණා කලේ සකල ලෝක සත්වයන් කෙරෙහි අණුකම්පාවෙන්, සියල්ලන්ම වෙනුවෙන් තමයි. කාටවත් ධර්මය අයිතිකරලා දීල නෑ. ඒ පිළිබඳව කිසිම විවාදයක් නෑ. බුදු දහම විශව සත්‍යයක් තමයි. නමුත් එහෙම කියලා තේරුම්ගන්න අන්තර්ජාතික චින්තනේ පස්සෙ යන එක අවශ්‍යද කියල ඔබතුමාම හිතල බලන්න. ඔබතුමා ගෙණහැර දක්වල තියෙන විදිහටම අපේ තථාගත අමාමෑණියන් වහන්සේගේ දේශණාවෙම තියෙනවා නේද සත්‍යය පසක්කර ගන්න "බඹයක් පමණ වන මේ ශරීරය තුළින්ම" පුලුවන් කියන එක. එහෙම එකේ මොකට ඔය අන්තර්ජාතික චින්තන වල රස්තියාදු වෙනවද? කමක් නෑ, ඔබතුමාට හොඳ විදිහක්... තම තම ණැන පමණින්...

ඉතින් ඒක නේන්නම් මහත්තයෝ මම කරල තියෙන්නෙ. බලන්නකො මගෙ කලින් උත්තරේ නිවී පාඩුවෙ කියවල. එකේ මම ධර්මයත් එක්ක ගළපල දක්වල තියෙන්නෙ පැහැදිලිවම. ඒක පැහැදිලි මදි නම් කියන්න. කාට වත් බනින්න, සංඝයා වහන්සේට එක එක විශෙෂණ පද දාල කතා කරන්න උවමණා නැහැ නොවැ. ත්රිලක්ශ්ණය ගැන මගේ අවබෝධයෙ වරදක් තියෙනව කියල ඔබතුමාට පෙන්නන්න පුළුවන් විදිහ තමයි ඒකෙ අඩුපාඩු පෙන්නලා දෙන එක සහ, හරි දේ කියල දෙන එක. කාටවත් බැන්න කියල වෙන සෙතක් නෑ නෙ? මාතෘකාවට අදාලව කතා කරමු. මම කලිනුත් කිව්ව වගෙ මමත් උත්සහ කරන්නෙ සත්‍ය අවබෝධ කරගන්න. ගැටුම් ඕනෙ නැහැ.

ඔව්, යමක් ඉඳුරන්ගෙන් දකින එකයි අවබෝධ අවබෝධයෙන් දකින එකයි දෙකක්. ඒකනේ ඉඳුරන්ගෙන් 'සැප' කියල හිතෙන දේ අවබෝධයෙන් 'දුකක්' කියල දකින්න පුළුවන්. ඔව්, කවුරුත් දන්න දෙයක් කියාදෙන්න මහෝත්තමයෙක් පහළ වෙන්න ඕන නෑ. ඒකෙ පොඩි නෙවෙයි ලොකු අවුලක් තියෙනව. ඒකම තමයි මමත් කියන්නෙ. අනිත්‍ය ස්වභාවය හැම වෙලාවකම දුකක්ම දෙනවා කියන එක පටු සංකල්පයක් කියල ඔබතුමාට පේන්නෙ නැද්ද? අනිත්‍ය නිසා සැප ඇතිවෙලාම නැද්ද? එහෙම සැප ඇතිවෙනවා නම් අපි තෙරුම් ගන්න ඕන නේද අපි 'අනිත්‍ය නිසා දුක ඇතිවේ' කියල ගත්තු එකේ අඩුපාඩුවක් තියෙනව කියල. තිලෝගුරු බුදු වදනේ අඩුපාඩු තියෙන්න බැහැනෙ. එතකොට මොකද මේ වෙලා තියෙන්නෙ? අපි තේරුම් ගත්තු විදිහේ වරදක් නේද? එහෙනම් ආචාර්යවාද, පට්ටම්, පදක්කම් පැත්තකින් තියල, ධර්මයට ගළපලා බලමු. එහෙම නේද අපේ බුදුපියාණන් වහන්සේ අපිට උගන්වල තියෙන්නෙ? ඒක නේද බෞද්ධයෝ වශයෙන් අපි කරන්න ඕන?

ඔබතුමා දන්න තරමින් මේ දේවල් මට ගැඹුරින් කියලා දෙයි කියලත්, ඒව අපේ මාතෘකාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා මට පැහැදිලි කරලා දෙයි කියලත් මම උදක්ම බලාපොරොත්තු වෙනව.

[QUOTE="Lewke, post: 18036136, member: 510552"] [SIZE="4"][COLOR="Navy"]ජින්තක මහත්තයෝ මම කලින් කිව්ව වගේ ඔබතුමා අනුන් කියූ නිසා විශවාස කිරීමෙන් වැළකිලා, තමන්ගෙ බුද්ධිය පාවිච්චි කරල බලන්න. අන්තර්ජාතික චින්තනේ තුලින් ධර්මාවබෝධය කරන්න බැහැ කියන එකයි මගේ හැඟීම. එහෙනම් කී දෙනෙක් මෙලහකට රහත් වෙලා ඉන්න ඕනෙද? මට හිතෙන්නෙ නම් තමන්ගෙ බුද්ධිය මෙහෙයවීමයි ඒකට වැදගත්. එතනදි, කියපු කෙනාගෙ තානාන්තර වලින් වැඩක් නැතිවෙන බවයි මම කිව්වෙ. කියපු කෙනා, කියපු කෙනා අවුරුදු කීයක් පරීක්ශණ කලාද, ඒව කලේ කොහෙද කියන එකට වඩා මට වැදගත් වෙන්නේ, [B]කියපු දේ සහ ඒ දෙය කොතරම් ධර්මයට ගැළපෙනවද[/B] කියන එකයි. මම හෙළයන්ට, හෝ ලංකාවෙ මිනිස්සුන්ට විතරක් බුදු පියාණන් වහන්සේ දහම් දේශණා කලාය කියලා කිව්වෙ නැහැ නොවැ. ඔබතුමා එහෙම නිගමණයකට ආවෙ කොහොමද කියන එක මට ප්‍රෙහෙළිකාවක්. තිලෝගුරු බුදුපියාණයාණන් වහන්සේ ධර්මය දේශණා කලේ සකල ලෝක සත්වයන් කෙරෙහි අණුකම්පාවෙන්, සියල්ලන්ම වෙනුවෙන් තමයි. කාටවත් ධර්මය අයිතිකරලා දීල නෑ. ඒ පිළිබඳව කිසිම විවාදයක් නෑ. බුදු දහම විශව සත්‍යයක් තමයි. නමුත් එහෙම කියලා තේරුම්ගන්න අන්තර්ජාතික චින්තනේ පස්සෙ යන එක අවශ්‍යද කියල ඔබතුමාම හිතල බලන්න. ඔබතුමා ගෙණහැර දක්වල තියෙන විදිහටම අපේ තථාගත අමාමෑණියන් වහන්සේගේ දේශණාවෙම තියෙනවා නේද සත්‍යය පසක්කර ගන්න "බඹයක් පමණ වන මේ ශරීරය තුළින්ම" පුලුවන් කියන එක. එහෙම එකේ මොකට ඔය අන්තර්ජාතික චින්තන වල රස්තියාදු වෙනවද? කමක් නෑ, ඔබතුමාට හොඳ විදිහක්... තම තම ණැන පමණින්... [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]ඉතින් ඒක නේන්නම් මහත්තයෝ මම කරල තියෙන්නෙ. බලන්නකො මගෙ කලින් උත්තරේ නිවී පාඩුවෙ කියවල. එකේ මම ධර්මයත් එක්ක ගළපල දක්වල තියෙන්නෙ පැහැදිලිවම. ඒක පැහැදිලි මදි නම් කියන්න. කාට වත් බනින්න, සංඝයා වහන්සේට එක එක විශෙෂණ පද දාල කතා කරන්න උවමණා නැහැ නොවැ. ත්රිලක්ශ්ණය ගැන මගේ අවබෝධයෙ වරදක් තියෙනව කියල ඔබතුමාට පෙන්නන්න පුළුවන් විදිහ තමයි ඒකෙ අඩුපාඩු පෙන්නලා දෙන එක සහ, හරි දේ කියල දෙන එක. කාටවත් බැන්න කියල වෙන සෙතක් නෑ නෙ? මාතෘකාවට අදාලව කතා කරමු. මම කලිනුත් කිව්ව වගෙ මමත් උත්සහ කරන්නෙ සත්‍ය අවබෝධ කරගන්න. ගැටුම් ඕනෙ නැහැ. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]ඔව්, යමක් ඉඳුරන්ගෙන් දකින එකයි අවබෝධ අවබෝධයෙන් දකින එකයි දෙකක්. ඒකනේ ඉඳුරන්ගෙන් 'සැප' කියල හිතෙන දේ අවබෝධයෙන් 'දුකක්' කියල දකින්න පුළුවන්. ඔව්, කවුරුත් දන්න දෙයක් කියාදෙන්න මහෝත්තමයෙක් පහළ වෙන්න ඕන නෑ. ඒකෙ පොඩි නෙවෙයි ලොකු අවුලක් තියෙනව. ඒකම තමයි මමත් කියන්නෙ. අනිත්‍ය ස්වභාවය හැම වෙලාවකම දුකක්ම දෙනවා කියන එක පටු සංකල්පයක් කියල ඔබතුමාට පේන්නෙ නැද්ද? අනිත්‍ය නිසා සැප ඇතිවෙලාම නැද්ද? එහෙම සැප ඇතිවෙනවා නම් අපි තෙරුම් ගන්න ඕන නේද අපි 'අනිත්‍ය නිසා දුක ඇතිවේ' කියල ගත්තු එකේ අඩුපාඩුවක් තියෙනව කියල. තිලෝගුරු බුදු වදනේ අඩුපාඩු තියෙන්න බැහැනෙ. එතකොට මොකද මේ වෙලා තියෙන්නෙ? අපි තේරුම් ගත්තු විදිහේ වරදක් නේද? එහෙනම් ආචාර්යවාද, පට්ටම්, පදක්කම් පැත්තකින් තියල, ධර්මයට ගළපලා බලමු. එහෙම නේද අපේ බුදුපියාණන් වහන්සේ අපිට උගන්වල තියෙන්නෙ? ඒක නේද බෞද්ධයෝ වශයෙන් අපි කරන්න ඕන? [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]ඔබතුමා දන්න තරමින් මේ දේවල් මට ගැඹුරින් කියලා දෙයි කියලත්, ඒව අපේ මාතෘකාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා මට පැහැදිලි කරලා දෙයි කියලත් මම උදක්ම බලාපොරොත්තු වෙනව.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom