Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Skylark ට ප්රස්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ජිංතක ජිල්ලබකිට,

උඩුකුරුව පැවති යමක් මුනින් නමන්නේ යම් සේද, විවෘත දෙයක් වසන්නේ යම් සේද, හරි මඟ යන්නෙකුට මඟ වරදවා කියන්නේ යම් සේද, ඇස් ඇත්තෝ රූප නොදක්නාහයි සිතා දැල්වෙන තෙල් පහන නිවා දමන්නේ යම් සේද, එසේ ම වහරක හාමුදුරුවන් විසින් සංස්කාර දුක වරදවන ලදී.

"මහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්මය ධර්මය යි ප්රකාශ කෙරෙත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්ථ පිණිස දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ පව් ද උදා කෙරෙති. ඔහු ම මේ සද්ධර්මය අතුරුදන් කෙරෙත්."

- අංගුත්තර නිකාය, ඒකක නිපාතය, අජ්ඣත්තික වග්ගය, තෙත්තිංසතිම සූත්රය (1.10.33)

"මහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්මය අධර්මය යි දක්වත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උපදවත්. ඔහු ම මේ සද්ධර්මය තබත්."

- අංගුත්තර නිකාය, ඒකක නිපාතය, අධම්ම වග්ගය, පඨම සූත්රය (1.11.1)

කොස් ගැන කියා දෙන්නෙමී යැයි පවසමින් දෙල් ගැන කියා දුන්නා හා සමාන වහරක හාමුදුරුවන්ගේ දුක් කෙදිරිල්ල විසි කොට දමන්න. බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සුව පිණිස, බොහෝ දෙනාට අනර්ථ පිණිස, දෙවිමිනිසුනට අහිත පිණිස හා දුක් පිණිස වන ලෙස අධර්මයක් ධර්මය යැයි ප්රකාශ කරමින් තමන්ටද බොහෝ පව් ද උදා කරගෙන, සද්ධර්මයත් අතුරුදන් කරමින් පවසන එම හිස් ප්රකාශන සමාජයෙන් අතුගා දැමිය යුතුයි.

වහරක හාමුදුරුවන් විසින් ධර්මය යැයි පවසන ලඳ තවත් අධර්මයන් ඔබට දැක ගන්න, දැන ගන්න හැකි උවොත් මටත් දන්වන්න. නමුත් විශේෂයෙන් හොයන්න යෑම නම් කොහෙත්ම කරන්න එපා. මොකද එවන් අධර්මයන් ඇසීම නිසා සියුම් ධර්ම කරුණු වල ඔබවත් පටලැවෙන්න වැඩි ඉඩක් තිබෙනවා. අනික හිස් ප්රකාශන අහ අහා කාලය කා දැමීමට වෙනුවට ධර්මය අවබෝධයට කාලය වැය කිරීම යහපත්. අසන්න ලැබුනොත් මිත්යා දෘෂ්ඨික ප්රකාශනයන් මිත්යා දෘෂ්ඨික යැයි නුවනින් විමසා වටහා ගැනීමත්, සම්මා දෘෂ්ඨික ප්රකාශනයන් සම්මා දෘෂ්ඨික යැයි නුවනින් විමසා වටහා ගැනීමත් සම්මා දෘෂ්ඨියේ වැඩි දියුණු බව පිණිසමයි පවතින්නේ. එනිසා අසන්න ලැබුනොත් නුවනින් විමසා බලන්න. එහිදී පවසන අධර්මය අධර්මය ලෙසටත්, ධර්මය ධර්මය ලෙසටත් වටහා ගැනීමටත් උත්සාහ කල යුතුයි. එම හැකියාව වැඩි දියුණු කර ගැනීම සඳහා ත්රිපිටකය බහුල ලෙස කියවීමටත්, එම දහම් කරුණු නුවනින් විමසා බැලීමටත් යොමුවන්න. එවිට කසළ කසළ ලෙස පහසුවෙන්ම දැකිය හැකියී.

කමල් වික්රමනායක (Skylark)

[QUOTE="Skylark, post: 18043070, member: 266027"] [SIZE=3]පින්වත් ජිංතක ජිල්ලබකිට, උඩුකුරුව පැවති යමක් මුනින් නමන්නේ යම් සේද, විවෘත දෙයක් වසන්නේ යම් සේද, හරි මඟ යන්නෙකුට මඟ වරදවා කියන්නේ යම් සේද, ඇස් ඇත්තෝ රූප නොදක්නාහයි සිතා දැල්වෙන තෙල් පහන නිවා දමන්නේ යම් සේද, එසේ ම වහරක හාමුදුරුවන් විසින් සංස්කාර දුක වරදවන ලදී. "මහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්මය ධර්මය යි ප්රකාශ කෙරෙත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්ථ පිණිස දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ පව් ද උදා කෙරෙති. ඔහු ම මේ සද්ධර්මය අතුරුදන් කෙරෙත්." - [URL="http://thripitaka.org/view/sp/sp12/76"]අංගුත්තර නිකාය, ඒකක නිපාතය, අජ්ඣත්තික වග්ගය, තෙත්තිංසතිම සූත්රය (1.10.33)[/URL] "මහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්මය අධර්මය යි දක්වත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උපදවත්. ඔහු ම මේ සද්ධර්මය තබත්." - [URL="http://thripitaka.org/view/sp/sp12/78"]අංගුත්තර නිකාය, ඒකක නිපාතය, අධම්ම වග්ගය, පඨම සූත්රය (1.11.1)[/URL] කොස් ගැන කියා දෙන්නෙමී යැයි පවසමින් දෙල් ගැන කියා දුන්නා හා සමාන වහරක හාමුදුරුවන්ගේ දුක් කෙදිරිල්ල විසි කොට දමන්න. බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සුව පිණිස, බොහෝ දෙනාට අනර්ථ පිණිස, දෙවිමිනිසුනට අහිත පිණිස හා දුක් පිණිස වන ලෙස අධර්මයක් ධර්මය යැයි ප්රකාශ කරමින් තමන්ටද බොහෝ පව් ද උදා කරගෙන, සද්ධර්මයත් අතුරුදන් කරමින් පවසන එම හිස් ප්රකාශන සමාජයෙන් අතුගා දැමිය යුතුයි. වහරක හාමුදුරුවන් විසින් ධර්මය යැයි පවසන ලඳ තවත් අධර්මයන් ඔබට දැක ගන්න, දැන ගන්න හැකි උවොත් මටත් දන්වන්න. නමුත් විශේෂයෙන් හොයන්න යෑම නම් කොහෙත්ම කරන්න එපා. මොකද එවන් අධර්මයන් ඇසීම නිසා සියුම් ධර්ම කරුණු වල ඔබවත් පටලැවෙන්න වැඩි ඉඩක් තිබෙනවා. අනික හිස් ප්රකාශන අහ අහා කාලය කා දැමීමට වෙනුවට ධර්මය අවබෝධයට කාලය වැය කිරීම යහපත්. අසන්න ලැබුනොත් මිත්යා දෘෂ්ඨික ප්රකාශනයන් මිත්යා දෘෂ්ඨික යැයි නුවනින් විමසා වටහා ගැනීමත්, සම්මා දෘෂ්ඨික ප්රකාශනයන් සම්මා දෘෂ්ඨික යැයි නුවනින් විමසා වටහා ගැනීමත් සම්මා දෘෂ්ඨියේ වැඩි දියුණු බව පිණිසමයි පවතින්නේ. එනිසා අසන්න ලැබුනොත් නුවනින් විමසා බලන්න. එහිදී පවසන අධර්මය අධර්මය ලෙසටත්, ධර්මය ධර්මය ලෙසටත් වටහා ගැනීමටත් උත්සාහ කල යුතුයි. එම හැකියාව වැඩි දියුණු කර ගැනීම සඳහා ත්රිපිටකය බහුල ලෙස කියවීමටත්, එම දහම් කරුණු නුවනින් විමසා බැලීමටත් යොමුවන්න. එවිට කසළ කසළ ලෙස පහසුවෙන්ම දැකිය හැකියී. කමල් වික්රමනායක (Skylark) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom