Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Skylark ට ප්‍රස්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ මම මගේ ප්‍රතිචාර වල නගා ඇති ප්‍රශ්න සියල්ලට ප්‍රතිචාර නොදක්වා මට ඔබේ ප්‍රශ්නවලට උත්තර දෙන්නැයි ඉල්ලයි. එය ඔබේ සදාචාරය පිලිබඳ ප්‍රශ්නයක් විනා මගේ ප්‍රශ්නයක් නොවේ.

ඔබට නොතේරුණාට මම පිලිතුර සැකෙවින් සපයා ඇත්තෙමි. ඔබ බුද්ධිය ගැන කීප වාරයක් සඳහන් කර තිබෙන්නේ අපට අවවාද අනුශාසනා පිනිසම වියයුතුය. අවාසනාවකට ඔබට මගේ පිලිතුර "හමු වී" නොමැත. ඒ පිලිතුර වාක්‍ය අතර සැඟවී ඇති නිසාද, එසේත් නැතිනම් පිලිතුර හා ඔබ අතර ඇති "දුර" නිසාදැයි දන්නේ ඔබය. බුද්ධ දේශනාවත්, දිවා රෑ අසන සමහරුන්ට කිසිදා "ඇසෙන්නේ" නැත. ඒ ධර්මය සහ ඔවුන් අතර "දුර" මහා මේරුව තරම් වන බැවිනි. වෙහෙසකර වුවත් ඔබ වැනි බුද්ධිමතෙකු වෙනුවෙන් මම නැවත වතාවක් වෙහෙසෙන්නෙමි.

අන්තර් ජාතික හිමිවරුන්ට, අන්තර් ජාතික චින්තනයට බිය සමහරුන්ට කලිසමේ සුලු දිය පහවේ. ඔබ ඒසේ නොවන බව ගැන මට නම් කුකුසක් නැත. එහෙත් මම නම් අන්තර් ජාතික හිමිවරු, අන්තර් ජාතික චින්තනය අගයමි. ඉංග්‍රිසි ජාතික Nanamoli හිමියන් , ජර්මන් ජාතික Nayanaponika හිමියන්, ඔස්ට්‍රේලියාවේ වෙසෙන Ajahn Brahm හිමියන් මට වල්පොල රාහුල සහ පියදස්සී හිමිවරුන් තරමටම වටනේය, විශ්වාසය. ඔවුන් විසින් ජාතිකත්ව සීමාවන් අභිභවා බුද්ධ ශාසනයට කරන ලද සේවය සුලු කොට තැකිය හැක්කේ කොදෙව් චින්තනයෙන් ඔලුව උදුම්මා ගත් "ලිං මැඬි-බයියෙකුට" පමණි.

බුදු පියාණන් මුලු මහත් විශ්වයේ වෙසෙන සියලු ආකාර සත්වයන් පිලිබඳ මහානුකම්පාවෙන් දෙසු ධර්මය එක් භාශාවක "පද නිරුක්තියෙන්" පමනක් තෝරන්නට හැකියයි කියන්නා එක්කෝ සිහි විකල්වූ උමතුවූවෙකි, එසේත් නැතිනම් අහිංසක මෝඩයන් රවටන හොර-තක්කඩියෙකි. (බුද්ධ දේශනාව එසේ සිංහල පද නිරුක්තියෙන් පමණක් තෝරන්නට හැකි "ප්‍රහේලිකාවක්" නම් බුදු හිමියන් බණ කියා ඇත්තේ සිංහලුන්ට පමනක් විය යුතුය.) නිතර බුද්ධිය පාවිච්චි කරන ඔබ වැන්නවුන් එසේ රැවටීමට නොහැකි වීම නම් අප කාගේත් වාසනාවකි, පිණකි.

පහතින් දක්වා ඇත්තේ පාලියෙන් ඇති බුදු දහමේ එන අනිච්ච යන්න පද නිරුක්තියෙන් අන්+ඉච්ච= අනිච්ච යනුවෙන් වර ගන්වන පුජ්‍ය වහරක අභයාලංකාර හිමිගේ විඩියෝවකි.

[YOUTUBE]kiAJU3cUaw0[/YOUTUBE]

මේ විඩියෝවේ විනාඩි 4.43 සිට ඒ වහරක හිමියන් තම උත්කෘෂ්ඨ ධර්ම ඥානය ප්‍රදර්ශනය කරමින් පද නිරුක්තියෙන් පෙන්වන්නේ එක් එක් මාලු වර්ග ඇතිවන අන්දමය.

මෝහය නිසා මහත් සේ ඇලුම් කරපු නිසා මහ+අල්ලු = මාළු ඇතිවන බව එතුමා දේශනා කරයි. දැඩිසේ කාමයට සම්බන්ද වන අය, මිහිරියාව දියත් කරන්න ගියොත් මිරිදියේ උපදිනවා, කෲර බව දියත් කරන්න ගියොත් කර දියේ උපදිනවා, අඳ බව මුහු කරගත්තොත් -මුහු-අඳ= මුහුදේ උපදිනවා, සුවය ගරා ගත්තොත් සාගරයේ උපදිනවා යනුවෙන් පවසයි. හුරු කරලා අල්ලා ගත්තොත් " හුරුල්ලෝ "වෙලා උපදිනවා, සහායට අලෙවි කරන්න ගිය අය සාලයෝ වෙලා උපදිනවා, බලය පෙන්නන්න ගිය උං බලයෝ වෙලා උපදිනවා යනුවෙන්ද දේශනා කරයි.

අපට කියවෙන්නේ අනේ "අනිච්චං" කියාය.

ලෝකයත්, බුදු දහමත් සිංහලෙන් තෝරන, වහරක හාමුදුරුවන්ටත් ඉංග්‍රිසි දිරවන්නේ නැත. "පර සිරිත්" යනුවෙන් චෝදනා මුඛයෙන් දෙසන්නේ ඒ නිසා විය යුතුය. ඒ කෙසේ වෙතත් ලෝකයත් බුදු දහමත් තෝරන්නට නම් වහරක දේශනාව අනුව සිහල පද නිරුක්තිය දැන ගත යුතුය! (අප වැනි බුද්ධිය එතරම් භාවිතා නොකරන අයට නම් එතකොට ඉන්ග්‍රිසියෙන් "ටූනා" කියන එකා අහවල් පාප කර්මය කල නිසා එසේ ඉපදී ඇත්දැයි සිතේ.) මේවා අසන දකින අපට නම් පශ්චාත් භාගයෙන් සිනා පහල වෙයි, "යකෝ මූට පිස්සුදැයි" කියවෙයි.

ඒ බුද්ධි හීන අපේත් බුද්ධිමත් ඔබේත් වෙනසයි.

පද නිරුක්තියෙන් "අනිච්ච" තෝරන වහරක හිමිගේ ධර්මඥානයේ තරම එයයි.

ඔබ කොතරම් අන්තර් ජාතික චින්තනයට අකැමැති වුවත් ඉන්ගිරිසියෙන් Can't see the forest for trees යැයි චිර-ප්‍රසිද්ධ වැකියක් වෙයි. එවැනිම වු තවත් වැකියකි See the big picture. මේවා සිංහලට පරිවර්තනය කිරීම මම ප්‍රතික්ශේප කරමි. දැනුම, අන්තර් ජාතික චින්තනය මෙන්ම common sense සඳහාද විවිද වූ කෝනයන්ගෙන් බැලිය හැකි බහුසෘතයන් අවශ්‍ය කාලයකි මේ. එවැනි අන්තර් ජාතික චින්තනයක්, common sense එකක් නැති ලිංමැඩියෝ තක්කඩින්ගේ " පද පෙරලි" හෙවත් Semantics වල සිර වී මහත් අකුසල් කරගෙන සතර අපායට පාර කපා ගැනීම අපගේ ඇස් අරවන්නක් විය යුතුය.

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 18052750, member: 407613"] [SIZE="4"]ඔබ මම මගේ ප්‍රතිචාර වල නගා ඇති ප්‍රශ්න සියල්ලට ප්‍රතිචාර නොදක්වා මට ඔබේ ප්‍රශ්නවලට උත්තර දෙන්නැයි ඉල්ලයි. එය ඔබේ සදාචාරය පිලිබඳ ප්‍රශ්නයක් විනා මගේ ප්‍රශ්නයක් නොවේ. ඔබට නොතේරුණාට මම පිලිතුර සැකෙවින් සපයා ඇත්තෙමි. ඔබ බුද්ධිය ගැන කීප වාරයක් සඳහන් කර තිබෙන්නේ අපට අවවාද අනුශාසනා පිනිසම වියයුතුය. අවාසනාවකට ඔබට මගේ පිලිතුර "හමු වී" නොමැත. ඒ පිලිතුර වාක්‍ය අතර සැඟවී ඇති නිසාද, එසේත් නැතිනම් පිලිතුර හා ඔබ අතර ඇති "දුර" නිසාදැයි දන්නේ ඔබය. බුද්ධ දේශනාවත්, දිවා රෑ අසන සමහරුන්ට කිසිදා "ඇසෙන්නේ" නැත. ඒ ධර්මය සහ ඔවුන් අතර "දුර" මහා මේරුව තරම් වන බැවිනි. වෙහෙසකර වුවත් ඔබ වැනි බුද්ධිමතෙකු වෙනුවෙන් මම නැවත වතාවක් වෙහෙසෙන්නෙමි. අන්තර් ජාතික හිමිවරුන්ට, අන්තර් ජාතික චින්තනයට බිය සමහරුන්ට කලිසමේ සුලු දිය පහවේ. ඔබ ඒසේ නොවන බව ගැන මට නම් කුකුසක් නැත. එහෙත් මම නම් අන්තර් ජාතික හිමිවරු, අන්තර් ජාතික චින්තනය අගයමි. ඉංග්‍රිසි ජාතික [URL="http://en.wikipedia.org/wiki/Nanamoli_Bhikkhu"]Nanamoli[/URL] හිමියන් , ජර්මන් ජාතික [URL="http://en.wikipedia.org/wiki/Nyanaponika_Thera"]Nayanaponika[/URL] හිමියන්, ඔස්ට්‍රේලියාවේ වෙසෙන [URL="http://en.wikipedia.org/wiki/Ajahn_Brahm"]Ajahn Brahm [/URL]හිමියන් මට වල්පොල රාහුල සහ පියදස්සී හිමිවරුන් තරමටම වටනේය, විශ්වාසය. ඔවුන් විසින් ජාතිකත්ව සීමාවන් අභිභවා බුද්ධ ශාසනයට කරන ලද සේවය සුලු කොට තැකිය හැක්කේ [B]කොදෙව් චින්තනයෙන් ඔලුව උදුම්මා ගත් "ලිං මැඬි-බයියෙකුට" පමණි[/B]. [B]බුදු පියාණන් මුලු මහත් විශ්වයේ වෙසෙන සියලු ආකාර සත්වයන් පිලිබඳ මහානුකම්පාවෙන් දෙසු ධර්මය එක් භාශාවක "පද නිරුක්තියෙන්" පමනක් තෝරන්නට හැකියයි කියන්නා එක්කෝ සිහි විකල්වූ උමතුවූවෙකි, එසේත් නැතිනම් අහිංසක මෝඩයන් රවටන හොර-තක්කඩියෙකි.[/B] (බුද්ධ දේශනාව එසේ සිංහල පද නිරුක්තියෙන් පමණක් තෝරන්නට හැකි "ප්‍රහේලිකාවක්" නම් බුදු හිමියන් බණ කියා ඇත්තේ සිංහලුන්ට පමනක් විය යුතුය.) නිතර බුද්ධිය පාවිච්චි කරන ඔබ වැන්නවුන් එසේ රැවටීමට නොහැකි වීම නම් අප කාගේත් වාසනාවකි, පිණකි. පහතින් දක්වා ඇත්තේ පාලියෙන් ඇති බුදු දහමේ එන අනිච්ච යන්න පද නිරුක්තියෙන් අන්+ඉච්ච= අනිච්ච යනුවෙන් වර ගන්වන පුජ්‍ය වහරක අභයාලංකාර හිමිගේ විඩියෝවකි. [YOUTUBE]kiAJU3cUaw0[/YOUTUBE] මේ විඩියෝවේ විනාඩි 4.43 සිට ඒ වහරක හිමියන් තම උත්කෘෂ්ඨ ධර්ම ඥානය ප්‍රදර්ශනය කරමින් පද නිරුක්තියෙන් පෙන්වන්නේ එක් එක් මාලු වර්ග ඇතිවන අන්දමය. මෝහය නිසා මහත් සේ ඇලුම් කරපු නිසා මහ+අල්ලු = මාළු ඇතිවන බව එතුමා දේශනා කරයි. දැඩිසේ කාමයට සම්බන්ද වන අය, මිහිරියාව දියත් කරන්න ගියොත් මිරිදියේ උපදිනවා, කෲර බව දියත් කරන්න ගියොත් කර දියේ උපදිනවා, අඳ බව මුහු කරගත්තොත් -මුහු-අඳ= මුහුදේ උපදිනවා, සුවය ගරා ගත්තොත් සාගරයේ උපදිනවා යනුවෙන් පවසයි. හුරු කරලා අල්ලා ගත්තොත් " හුරුල්ලෝ "වෙලා උපදිනවා, සහායට අලෙවි කරන්න ගිය අය සාලයෝ වෙලා උපදිනවා, බලය පෙන්නන්න ගිය උං බලයෝ වෙලා උපදිනවා යනුවෙන්ද දේශනා කරයි. අපට කියවෙන්නේ අනේ "අනිච්චං" කියාය. ලෝකයත්, බුදු දහමත් සිංහලෙන් තෝරන, වහරක හාමුදුරුවන්ටත් ඉංග්‍රිසි දිරවන්නේ නැත. "පර සිරිත්" යනුවෙන් චෝදනා මුඛයෙන් දෙසන්නේ ඒ නිසා විය යුතුය. ඒ කෙසේ වෙතත් ලෝකයත් බුදු දහමත් තෝරන්නට නම් වහරක දේශනාව අනුව සිහල පද නිරුක්තිය දැන ගත යුතුය! (අප වැනි බුද්ධිය එතරම් භාවිතා නොකරන අයට නම් එතකොට ඉන්ග්‍රිසියෙන් "ටූනා" කියන එකා අහවල් පාප කර්මය කල නිසා එසේ ඉපදී ඇත්දැයි සිතේ.) මේවා අසන දකින අපට නම් පශ්චාත් භාගයෙන් සිනා පහල වෙයි, "යකෝ මූට පිස්සුදැයි" කියවෙයි. [B]ඒ බුද්ධි හීන අපේත් බුද්ධිමත් ඔබේත් වෙනසයි.[/B] පද නිරුක්තියෙන් "අනිච්ච" තෝරන [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1666854"]වහරක හිමිගේ ධර්මඥානයේ තරම[/URL] එයයි. ඔබ කොතරම් අන්තර් ජාතික චින්තනයට අකැමැති වුවත් ඉන්ගිරිසියෙන් Can't see the forest for trees යැයි චිර-ප්‍රසිද්ධ වැකියක් වෙයි. එවැනිම වු තවත් වැකියකි See the big picture. මේවා සිංහලට පරිවර්තනය කිරීම මම ප්‍රතික්ශේප කරමි. දැනුම, අන්තර් ජාතික චින්තනය මෙන්ම common sense සඳහාද විවිද වූ කෝනයන්ගෙන් බැලිය හැකි බහුසෘතයන් අවශ්‍ය කාලයකි මේ. එවැනි අන්තර් ජාතික චින්තනයක්, common sense එකක් නැති ලිංමැඩියෝ තක්කඩින්ගේ " පද පෙරලි" හෙවත් Semantics වල සිර වී මහත් අකුසල් කරගෙන සතර අපායට පාර කපා ගැනීම අපගේ ඇස් අරවන්නක් විය යුතුය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom