Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Skype......Help....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකට ඕනි වෙන්නේ , notepad+ වගේ text editor එකක්.

ඉසෙල්ලා ඔක්කොම running skype sessions ,exit කරන්න. ඊට පස්සේ ඔය download කල skype folder අස්සේ ඇති

"logging-on.reg" කියන reg ෆයිල් එක , එක open කරලා yes කරන්න.

ඊළගට de-obfuscated skype එක run කරලා , එකට තමන්ගේ skype id එකකින් log වෙන්න.

දැන්, search/add contact ගිහින් ip එක check කරගන්න ඕනි account id එක enter කරන්න. එතකොට ඒ profile එක search වෙලා පෙන්වයි. දැන් ඒ profile එක click කරලා එකේ ඉතුරු details ටිකත් load වෙන කම් 10s වගේ ඉන්න.

ඔය වෙනකොට de-obfuscated skype.exe එක තියෙන folder එකේ "debug-20130404-1353.log" | "debug-20130404-1353.trace.txt " ඔය වගේ ෆයිල් දකින්න පුළුවන් , ඒකෙන් අන්තිමට modify වෙච්ච *.log ෆයිල් එක notepad+ වලින් open කරගන්න.

දැන් ctrl + F වලින් search box එක අරන් , එකේ ඔබ කලින් search කල skype account ID එක දාල , search next කරන්න.

මේවිදියට search කරන කොට බලන්න පහල පෙන්නන ෆොර්මැට් එකට ගැලපෙන විදියේ skype id එක පෙන්නනවා ද කියල

ඕකෙන් r එක්ක තියෙන්නේ real ip එක.

[QUOTE="Sataninhell, post: 14929974, member: 408970"] [B][SIZE="4"][COLOR="DarkRed"]මේකට ඕනි වෙන්නේ , notepad+ වගේ text editor එකක්. ඉසෙල්ලා ඔක්කොම running skype sessions ,exit කරන්න. ඊට පස්සේ ඔය download කල skype folder අස්සේ ඇති "logging-on.reg" කියන reg ෆයිල් එක , එක open කරලා yes කරන්න. ඊළගට de-obfuscated skype එක run කරලා , එකට තමන්ගේ skype id එකකින් log වෙන්න. දැන්, search/add contact ගිහින් ip එක check කරගන්න ඕනි account id එක enter කරන්න. එතකොට ඒ profile එක search වෙලා පෙන්වයි. දැන් ඒ profile එක click කරලා එකේ ඉතුරු details ටිකත් load වෙන කම් 10s වගේ ඉන්න. ඔය වෙනකොට de-obfuscated skype.exe එක තියෙන folder එකේ "debug-20130404-1353.log" | "debug-20130404-1353.trace.txt " ඔය වගේ ෆයිල් දකින්න පුළුවන් , ඒකෙන් අන්තිමට modify වෙච්ච *.log ෆයිල් එක notepad+ වලින් open කරගන්න. දැන් ctrl + F වලින් search box එක අරන් , එකේ ඔබ කලින් search කල skype account ID එක දාල , search next කරන්න. මේවිදියට search කරන කොට බලන්න පහල පෙන්නන ෆොර්මැට් එකට ගැලපෙන විදියේ skype id එක පෙන්නනවා ද කියල[/COLOR][/SIZE][/B] [IMG]http://i44.tinypic.com/mjy0de.jpg[/IMG] [B][SIZE="4"][COLOR="DarkRed"]ඕකෙන් r එක්ක තියෙන්නේ real ip එක. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom