Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Skype Problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔෆිස් එක පුද්ගලික දේවල් වලට පාවිච්චි කරන එක වැරදියි. නමුත් හැමවෙලේම චැට් නොකර ඉන්නත් බෑ තමා.. මචං මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා. අපි ඔෆිස් ඉවර වෙද්දි ලොග් අවුට් වෙනවා.. කීප දවසක් ඔෆිස් එකේ ඉඳන් ගෙදර ආවම කෑල්ලගේ අකවුන්ට් එක ලොගින් වෙලා ඔන්ලයින් පෙන්නනවා.. පස්සේ බැලින්නම් මැනේජරයා ලොග් වෙලා..මූ පොර ටෝක් දෙන ගෑණු පෙරේතයෙක් නමුත් කෙල්ලෙක් නෑ.. මම චැට් එකේ ටයිප් කලා උගේ නමින්ම ගහලා කිව්වා...තෝ රට ගිහින් ගෑණු එක්ක බුදියලා ෆොටෝ ගහලා 4න් එකේ සේව් කරන් ඉන්න ඒවා රට වටේම යවලා තොගේ ගෙදර ඇවිත් තෝව පුටුවක බැඳලා තොගේ ඉස්සරහම තොගේ අම්මයි තාත්තයි කපලා මරණවා. තව විනඩි 5ක් දෙන්නම්. ලොග් අවුට් වෙයන් කියලා....

එදා ඉඳන් කරදර නෑ.

මෙන්න මේ කෝඩ් එක ගහලා බලපං ස්කයිප් චැට් එකේ ඕන එක්කෙනෙක්ගේ චැට් බොක්ස් එකේ..ඒක කාටවත් පෙන්නන්නේ නෑ..මේ තමා ඔයාගේ දැනට ලොග් වෙලා ඉන්න එන්ඩ් පොයින්ට් ටික.

/showplaces

මේක ගහලා එන්ටර් කලාම මෙහෙම ඔයාගේ අකවුන්ට් එකෙන් ලොග් වෙලා ඉන්න ඩිවයිසස් පෙන්නයි

{XXXXXX0-XXXXF-XXX-XXXXXXX-XXXXXX} 'COMPUTER NAME' (Windows Skype)

{XXXXXXX-bXXX-XXXXX-XXXX-XXXXXXXXXX} 'localhost' (Android Skype)

මේක ගහලා එන රිසාල්ට් වලින් ඔයා නොදන්න ඒවා අයින් කරන්න මෙහෙම

/remotelogout

මේකෙන් දැනට ඔයා මේ කෝඩ් එක ගහපු ඩිවයිස් එකේ හැර අනිත් හැම ඩිවයිස් එකෙන්ම ලොග් අවුට් වෙනවා..ඒ කියන්නේ ඔයාගේ කොම් එකෙන් නම් මේක ටයිප් කලේ 4න් එකේ ස්කයිප් ආපහු ඔයාට ලොගින් වෙන්න වේවි.

ඔයාලගේ නෙට්වර්ක් එක මොනිටර් කරනවද බලන්න වයර් ෂාක් වගේ එකක් පාවිච්චි කරන්න..

සාමාන්‍යයෙන් නෙට්වර්ක් මොනිටර් කරනවානම් ඒක දැනුම් දෙන්න ඕන නේද ඒ නෙට්වර්ක් එක පාවිච්චි කරන අයට?? ඒකයි මනුස්සකම

[QUOTE="EXECUTOR, post: 21434983, member: 551717"] [SIZE=4]ඔෆිස් එක පුද්ගලික දේවල් වලට පාවිච්චි කරන එක වැරදියි. නමුත් හැමවෙලේම චැට් නොකර ඉන්නත් බෑ තමා..:rofl: මචං මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා. අපි ඔෆිස් ඉවර වෙද්දි ලොග් අවුට් වෙනවා.. කීප දවසක් ඔෆිස් එකේ ඉඳන් ගෙදර ආවම කෑල්ලගේ අකවුන්ට් එක ලොගින් වෙලා ඔන්ලයින් පෙන්නනවා..:oo: පස්සේ බැලින්නම් මැනේජරයා ලොග් වෙලා..මූ පොර ටෝක් දෙන ගෑණු පෙරේතයෙක් නමුත් කෙල්ලෙක් නෑ..:no: මම චැට් එකේ ටයිප් කලා උගේ නමින්ම ගහලා කිව්වා...තෝ රට ගිහින් ගෑණු එක්ක බුදියලා ෆොටෝ ගහලා 4න් එකේ සේව් කරන් ඉන්න ඒවා රට වටේම යවලා තොගේ ගෙදර ඇවිත් තෝව පුටුවක බැඳලා තොගේ ඉස්සරහම තොගේ අම්මයි තාත්තයි කපලා මරණවා. තව විනඩි 5ක් දෙන්නම්. ලොග් අවුට් වෙයන් කියලා.... එදා ඉඳන් කරදර නෑ.:rofl: මෙන්න මේ කෝඩ් එක ගහලා බලපං ස්කයිප් චැට් එකේ ඕන එක්කෙනෙක්ගේ චැට් බොක්ස් එකේ..ඒක කාටවත් පෙන්නන්නේ නෑ..මේ තමා ඔයාගේ දැනට ලොග් වෙලා ඉන්න එන්ඩ් පොයින්ට් ටික. [/SIZE][SIZE=4]/showplaces[/SIZE] [SIZE=4]මේක ගහලා එන්ටර් කලාම මෙහෙම ඔයාගේ අකවුන්ට් එකෙන් ලොග් වෙලා ඉන්න ඩිවයිසස් පෙන්නයි [/SIZE] [SIZE=4] {XXXXXX0-XXXXF-XXX-XXXXXXX-XXXXXX} 'COMPUTER NAME' (Windows Skype) {XXXXXXX-bXXX-XXXXX-XXXX-XXXXXXXXXX} 'localhost' (Android Skype)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේක ගහලා එන රිසාල්ට් වලින් ඔයා නොදන්න ඒවා අයින් කරන්න මෙහෙම[/SIZE] [SIZE=4]/remotelogout[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේකෙන් දැනට ඔයා මේ කෝඩ් එක ගහපු ඩිවයිස් එකේ හැර අනිත් හැම ඩිවයිස් එකෙන්ම ලොග් අවුට් වෙනවා..ඒ කියන්නේ ඔයාගේ කොම් එකෙන් නම් මේක ටයිප් කලේ 4න් එකේ ස්කයිප් ආපහු ඔයාට ලොගින් වෙන්න වේවි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔයාලගේ නෙට්වර්ක් එක මොනිටර් කරනවද බලන්න වයර් ෂාක් වගේ එකක් පාවිච්චි කරන්න..[/SIZE] [SIZE=4]සාමාන්‍යයෙන් නෙට්වර්ක් මොනිටර් කරනවානම් ඒක දැනුම් දෙන්න ඕන නේද ඒ නෙට්වර්ක් එක පාවිච්චි කරන අයට?? ඒකයි මනුස්සකම:)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom