Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
SL Air force base in Anuradhapura under attack by LTTE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Anuradhapura Attack - UPDATE

(source : www.ethalaya.com)

අනුරාධපුරයට සහ මිහින්තලේට

පොලිස් ඇඳිරිනීතිය

ඔක්.22 : පෙරවරු 9.05 (පස්වැනි වාර්තාව) - අද අළුයම අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්.ටී.ටී.ඊ ප්*රහාරය එල්ල වීමෙන් අනතුරුව අනුරාධපුරය සහ මිහින්තලේ යන ප්*රදේශවලට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

පොලිසිය ශබ්ද විකාශන යන්ත්*ර භාවිතයෙන් අදාළ ප්*රදේශවල මේ බව ප්*රචාරය ඇතැයි වාර්තාවේ.

මිහින්තලේදී අනතුරට පත් යානයේ 4 ක්

මිය ගිහින්

කාර්මික දෝෂයකින් යානය කඩා වැටුනා - හමුදා ප්*රකාශක

ඔක්.22 : පෙරවරු 7.15 (සිව්වැනි වාර්තාව) - අද අළුයම අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්.ටී.ටී.ඊ ප්*රහාරය එල්ල වන අතරේ මිහින්තලේදී අනතුරට පත් ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ හුන් සිව් දෙනෙකු මිය ගොස් තිබේ.

හමුදා ප්*රකාශක බ්*රිගේඩියර් උදය නානායක්කාර මහතා ඊතලයට පැවසුවේ යානයේ හුන් නියමුවන් දෙදෙනා සහ වෙඩිකරුවන් දෙදෙනා මෙසේ මියගොස් ඇති බවයි.

එල්ටීටීඊ ප්*රහාරයෙන් හයකට තුවාල

මිහින්තලයට ගොඩබෑ යානයට හානි

ඔක්.22 : පෙරවරු 6.35 (තුන්වැනි වාර්තාව) - අද අළුයම අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ එල්.ටී.ටී.ඊ ප්*රහාරයේදී තුවාල ලැබූ 6 දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව එහි ප්*රකාශකයකු පැවසීය.

ප්*රහාරය එල්ල වන අතරේ කඳවුරේ සහයට වවුනියාවේ සිට පැමිණෙද්දී මිහින්තලේ ප්*රදේශයට හදිසියේ ගොඩබස්වන ලද ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටරයට හානි සිදු වී ඇති බව ගුවන් හමුදා ප්*රකාශක ගෲප් කැප්ටන් අජන්ත සිල්වා සඳහන් කළේය.

එල්ටීටීඊ ප්*රහාරයේදී

ප්*රහාරක හෙලිකොප්ටර් දෙකකට අලාභහානි

අනුරාධපුර ප්*රදේශය පුරා සෝදිසි මෙහෙයුම්

ක්.22 : පෙරවරු 4.55 - අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්.ටී.ටී.ඊ ප්*රහාරයක් එල්ල වී තිබේ. කඳවුර ප්*රදේශයෙන් වරින් වර වෙඩි හඬ නැගෙන බව වාර්තා වේ.

එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් ගුවන් හමුදා කඳවුරට ඇතුළු වී ඇතැයි ද දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරු සිදුවන බව ද ගුවන් හමුදා ප්*රකාශක ගෲප් කැප්ටන් අජන්ත සිල්වා මහතා ඊතලයට පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දැනට තත්ත්වය පාලනය කර ඇති බවයි.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට

එල්ටීටීඊ ප්*රහාරයක්

ගුවනිනුත් පහරදීලා

ඔක්.22 : පෙරවරු 4.55 - අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්.ටී.ටී.ඊ ප්*රහාරයක් එල්ල වී තිබේ. කඳවුර ප්*රදේශයෙන් වරින් වර වෙඩි හඬ නැගෙන බව වාර්තා වේ.

එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් ගුවන් හමුදා කඳවුරට ඇතුළු වී ඇතැයි ද දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරු සිදුවන බව ද ගුවන් හමුදා ප්*රකාශක ගෲප් කැප්ටන් අජන්ත සිල්වා මහතා ඊතලයට පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දැනට තත්ත්වය පාලනය කර ඇති බවයි.

[QUOTE="Snow Boy, post: 885912, member: 3120"] [b]Anuradhapura Attack - UPDATE[/b] (source : [url]www.ethalaya.com[/url]) [SIZE="5"][U]අනුරාධපුරයට සහ මිහින්තලේට පොලිස් ඇඳිරිනීතිය[/U][/SIZE] [SIZE="4"]ඔක්.22 : පෙරවරු 9.05 (පස්වැනි වාර්තාව) - අද අළුයම අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්.ටී.ටී.ඊ ප්*රහාරය එල්ල වීමෙන් අනතුරුව අනුරාධපුරය සහ මිහින්තලේ යන ප්*රදේශවලට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. පොලිසිය ශබ්ද විකාශන යන්ත්*ර භාවිතයෙන් අදාළ ප්*රදේශවල මේ බව ප්*රචාරය ඇතැයි වාර්තාවේ.[/SIZE] [SIZE="5"][U]මිහින්තලේදී අනතුරට පත් යානයේ 4 ක් මිය ගිහින් කාර්මික දෝෂයකින් යානය කඩා වැටුනා - හමුදා ප්*රකාශක[/U][/SIZE] [SIZE="4"]ඔක්.22 : පෙරවරු 7.15 (සිව්වැනි වාර්තාව) - අද අළුයම අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්.ටී.ටී.ඊ ප්*රහාරය එල්ල වන අතරේ මිහින්තලේදී අනතුරට පත් ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ හුන් සිව් දෙනෙකු මිය ගොස් තිබේ. හමුදා ප්*රකාශක බ්*රිගේඩියර් උදය නානායක්කාර මහතා ඊතලයට පැවසුවේ යානයේ හුන් නියමුවන් දෙදෙනා සහ වෙඩිකරුවන් දෙදෙනා මෙසේ මියගොස් ඇති බවයි.[/SIZE] [SIZE="5"] [U]එල්ටීටීඊ ප්*රහාරයෙන් හයකට තුවාල මිහින්තලයට ගොඩබෑ යානයට හානි[/U] [/SIZE] [SIZE="4"]ඔක්.22 : පෙරවරු 6.35 (තුන්වැනි වාර්තාව) - අද අළුයම අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ එල්.ටී.ටී.ඊ ප්*රහාරයේදී තුවාල ලැබූ 6 දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව එහි ප්*රකාශකයකු පැවසීය. ප්*රහාරය එල්ල වන අතරේ කඳවුරේ සහයට වවුනියාවේ සිට පැමිණෙද්දී මිහින්තලේ ප්*රදේශයට හදිසියේ ගොඩබස්වන ලද ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටරයට හානි සිදු වී ඇති බව ගුවන් හමුදා ප්*රකාශක ගෲප් කැප්ටන් අජන්ත සිල්වා සඳහන් කළේය.[/SIZE] [SIZE="5"][U]එල්ටීටීඊ ප්*රහාරයේදී ප්*රහාරක හෙලිකොප්ටර් දෙකකට අලාභහානි අනුරාධපුර ප්*රදේශය පුරා සෝදිසි මෙහෙයුම්[/U][/SIZE] [SIZE="4"] ක්.22 : පෙරවරු 4.55 - අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්.ටී.ටී.ඊ ප්*රහාරයක් එල්ල වී තිබේ. කඳවුර ප්*රදේශයෙන් වරින් වර වෙඩි හඬ නැගෙන බව වාර්තා වේ. එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් ගුවන් හමුදා කඳවුරට ඇතුළු වී ඇතැයි ද දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරු සිදුවන බව ද ගුවන් හමුදා ප්*රකාශක ගෲප් කැප්ටන් අජන්ත සිල්වා මහතා ඊතලයට පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දැනට තත්ත්වය පාලනය කර ඇති බවයි.[/SIZE] [SIZE="5"][U]අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ටීටීඊ ප්*රහාරයක් ගුවනිනුත් පහරදීලා[/U][/SIZE] [SIZE="4"]ඔක්.22 : පෙරවරු 4.55 - අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්.ටී.ටී.ඊ ප්*රහාරයක් එල්ල වී තිබේ. කඳවුර ප්*රදේශයෙන් වරින් වර වෙඩි හඬ නැගෙන බව වාර්තා වේ. එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් ගුවන් හමුදා කඳවුරට ඇතුළු වී ඇතැයි ද දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරු සිදුවන බව ද ගුවන් හමුදා ප්*රකාශක ගෲප් කැප්ටන් අජන්ත සිල්වා මහතා ඊතලයට පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දැනට තත්ත්වය පාලනය කර ඇති බවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom