Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SL communities - the truth
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක හැමෝටම නොවෙන අත්දැකීමක් වෙන්න පුලුවන්. ඒත් මෙහෙම දේවලුත් වෙනවයි කියල දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි නෙ. යාළුවනේ, ඔයාලගෙ අක්කල නංගිල පිටරට යනවනම්, මේවත් දැන තියාගන්න.

මම ඔස්ට්‍රේලියාවට ආවෙ එළකිරි ආවට පස්සෙ කියල හැමෝම දන්නව නෙ.

ඔහොම ඉඳිද්දි මට පුස්තකාලෙදි හම්බ වුනා ලංකාවෙ ගෑණු ළමයෙකුත්. ඒ අක්කා මට වඩා අවුරුදු 2ක් වැඩිමල්. එයත් එක්ක මම ගොඩක් කතා කලා. එයත් එක්ක එහෙ මෙහෙ ගියා. එදා හවස, එයා මට තව ලංකාවෙ අය්ය කෙනෙකුත්, නයිජීරියාවෙ කීප දෙනෙකුත් අඳුනවලා දුන්න.

එයාල මාර ෆන්. නරක විදිහට නම් නෙමෙයි. ඒත් අපි පන්ති ඉවර වෙලා හම්බ වෙනවා. එහෙ මෙහෙ යනවා. ඔහොම ඉඳිද්දි, ලංකාවෙ අය මේ ගෘප් එකට එකතු වෙන එක වැඩි වුනා. කට්ටිය මව් භාශාවෙන් කතා කරන්න ගත්ත නිසා, නයිජීරියාවෙ අයයි, පකිස්තානු කෙල්ලෙක් හිටිය, එයයි අපෙන් ටිකෙන් ටික වෙන වුනා. මට ඒත් යන්න හිතුනෙ නෑ. මොකද එතන මට පුදුම තැනක් තිබ්බෙ. මම ගිටාර් ගහන නිසා කට්ටියම පාටි දැම්ම. මට කියල සින්දු අහගන්න. ඉතින් මාත් ආසාවෙන් හිටියෙ.

ඔහොම දවසක පාටියක් තිබ්බා. එදා තමා ඔක්කොම අවුල් වුනේ. කොල්ලො ඔක්කොම බිව්වා. පස්සෙ එක එක කෙල්ලොව ඇදගෙන ගිහින් පෙව්වා. ගිටාර් ගගහ මුල්ලක හිටිය නිසා මම බේරුනා.

ඔක්කොම එකම තිරිසන් ලෝකයක් වුනා එදා. කොල්ලො කෙල්ලොගෙ කරේ නැගල විකාර නටන්න ගත්තා. හොඳ වෙලාවට මගේ කසින් අය්ය job eke වැඩ ඉවර කරල ආවෙ ඒ වෙලාවෙ. එයාට වැඩේ තේරුණා. එයා මගේ ලඟට වෙලා ඉඳන්, කාටවත් මට ලං වෙන්න නොදී ගාඩ් කලා. එදා ගෙදර ගියාම, මගේ flatmate මෙලෝ සිහියක් නැතුව, ඇඳගෙන හිටපු ඇඳුන් පිටින් ම නිදා ගත්තා.

එයාල තව මාව කොල්ලෙක්ට සෙට් කරන්න ගියා. ඒ කොල්ල නරකයි කියල දැනගෙන හොඳ වෙලාවට මම මාරු වුනා.

අපි ඉස්සර හරියට එහෙ මෙහෙ යනවා. ගියාම මේ කට්ටියට යන්න ඕනෙ එහෙ තියන ගණන් ම තැනට. එතනට ගියාම සමහරුන්ට සල්ලි නෑ. ඉතින් අපි සල්ලි දානව. සල්ලි නැති එවුන් ඔක්කොටම වඩා ගණන් ඒව තමයි ගෙන්නගන්නෙ.

කොහොම හරි, එක කෙල්ලෙක් මට 50$ විතර ණයයි. මම ඉල්ලන්න ගියෙත් නෑ. මොකද, එයාලත් තාම රස්සාවල් කරන්නෙ නැති නිසා. ඔහොම ඉඳිද්දි, දවසක් මම දැක්ක ෆේස්බුක් එකේ මුන් දාල. කල්බ් ගිහින් ෆොටෝ. මට මාරාවේස වුනා. ඇයි දෙය්යනේ, කෑම වලට එහෙම මමයි සල්ලි දෙන්නෙ, මුන් අන්තිමේ මුන්ගෙ සල්ලි වියදම් කරන්නෙ ක්ලබින් ගිහින් ද??

මම ඉස්සර මගේ ෆ්ලැට් එකේ කෙල්ලත් එක්ක හොඳට හිටියා. මුන් අපි දෙන්නව බිඳෙව්ව හොඳටම. දැන් අපි දෙන්න දෙන්නගෙ මූණු වත් බලන්නෙ නෑ. එක ගෙදර හිටියට. එයාට කොල්ලෙක් සෙට් කලා. උන් දෙන්න මහ රෑ පවා එහෙ මෙහෙ යනවා. ඒ ඔක්කොම වුනේ මම ඒ කට්ටියට සෙට් වුන නිසා කියල හිතෙද්දි පිස්සු වගේ.

යාළුවනේ, මට කියන්න තියෙන්නෙ, අපේ අම්මල තාත්තල මහන්සි වෙලා හම්බු කරන සල්ලි එක එකාට බොන්නයි, ක්ලබින් යන්නයි අපි වියදම් කරන්න ඕනෙ නෑ නෙ.අනික මුන් ලංකාවෙ එවුන් වගේ නෙමෙයි ඉන්නෙ. ඔක්කොටම වඩා අන්තයි.

මගේ වාසනාවට, අය්යා පස්සෙ මට ඔය සේරම කියල දුන්න. ඉතින් මම හැමෝගෙන්ම අයින් වුනා. ඉස්සර මම පාඩම් කලා ඉන්දියන් කෙල්ලෙකුයි, ඔස්ට්රේලියන කෙල්ලො ටිකකුයි එක්ක. මම ආයෙ ඒගොල්ලොත් එක්ක ඉන්න ගත්තා.

අපි පිටරට ගියාම සෑහෙන්න තනි වෙනවා. එහෙමයි කියල අපි කවුරුවත් විශ්වාස කරන්න හොඳ නැහැ. සමහරු ඇත්තටම හොඳ අය ඇති. ඒත් හැම වෙලේම පරෙස්සම් වෙන්න. ඔයාලට බුදුසරණයි.

[QUOTE="supzter, post: 10594607, member: 319398"] [SIZE="4"]මේක හැමෝටම නොවෙන අත්දැකීමක් වෙන්න පුලුවන්. ඒත් මෙහෙම දේවලුත් වෙනවයි කියල දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි නෙ. යාළුවනේ, ඔයාලගෙ අක්කල නංගිල පිටරට යනවනම්, මේවත් දැන තියාගන්න. මම ඔස්ට්‍රේලියාවට ආවෙ එළකිරි ආවට පස්සෙ කියල හැමෝම දන්නව නෙ. ඔහොම ඉඳිද්දි මට පුස්තකාලෙදි හම්බ වුනා ලංකාවෙ ගෑණු ළමයෙකුත්. ඒ අක්කා මට වඩා අවුරුදු 2ක් වැඩිමල්. එයත් එක්ක මම ගොඩක් කතා කලා. එයත් එක්ක එහෙ මෙහෙ ගියා. එදා හවස, එයා මට තව ලංකාවෙ අය්ය කෙනෙකුත්, නයිජීරියාවෙ කීප දෙනෙකුත් අඳුනවලා දුන්න. එයාල මාර ෆන්. නරක විදිහට නම් නෙමෙයි. ඒත් අපි පන්ති ඉවර වෙලා හම්බ වෙනවා. එහෙ මෙහෙ යනවා. ඔහොම ඉඳිද්දි, ලංකාවෙ අය මේ ගෘප් එකට එකතු වෙන එක වැඩි වුනා. කට්ටිය මව් භාශාවෙන් කතා කරන්න ගත්ත නිසා, නයිජීරියාවෙ අයයි, පකිස්තානු කෙල්ලෙක් හිටිය, එයයි අපෙන් ටිකෙන් ටික වෙන වුනා. මට ඒත් යන්න හිතුනෙ නෑ. මොකද එතන මට පුදුම තැනක් තිබ්බෙ. මම ගිටාර් ගහන නිසා කට්ටියම පාටි දැම්ම. මට කියල සින්දු අහගන්න. ඉතින් මාත් ආසාවෙන් හිටියෙ. ඔහොම දවසක පාටියක් තිබ්බා. එදා තමා ඔක්කොම අවුල් වුනේ. කොල්ලො ඔක්කොම බිව්වා. පස්සෙ එක එක කෙල්ලොව ඇදගෙන ගිහින් පෙව්වා. ගිටාර් ගගහ මුල්ලක හිටිය නිසා මම බේරුනා. ඔක්කොම එකම තිරිසන් ලෝකයක් වුනා එදා. කොල්ලො කෙල්ලොගෙ කරේ නැගල විකාර නටන්න ගත්තා. හොඳ වෙලාවට මගේ කසින් අය්ය job eke වැඩ ඉවර කරල ආවෙ ඒ වෙලාවෙ. එයාට වැඩේ තේරුණා. එයා මගේ ලඟට වෙලා ඉඳන්, කාටවත් මට ලං වෙන්න නොදී ගාඩ් කලා. එදා ගෙදර ගියාම, මගේ flatmate මෙලෝ සිහියක් නැතුව, ඇඳගෙන හිටපු ඇඳුන් පිටින් ම නිදා ගත්තා. එයාල තව මාව කොල්ලෙක්ට සෙට් කරන්න ගියා. ඒ කොල්ල නරකයි කියල දැනගෙන හොඳ වෙලාවට මම මාරු වුනා. අපි ඉස්සර හරියට එහෙ මෙහෙ යනවා. ගියාම මේ කට්ටියට යන්න ඕනෙ එහෙ තියන ගණන් ම තැනට. එතනට ගියාම සමහරුන්ට සල්ලි නෑ. ඉතින් අපි සල්ලි දානව. සල්ලි නැති එවුන් ඔක්කොටම වඩා ගණන් ඒව තමයි ගෙන්නගන්නෙ. කොහොම හරි, එක කෙල්ලෙක් මට 50$ විතර ණයයි. මම ඉල්ලන්න ගියෙත් නෑ. මොකද, එයාලත් තාම රස්සාවල් කරන්නෙ නැති නිසා. ඔහොම ඉඳිද්දි, දවසක් මම දැක්ක ෆේස්බුක් එකේ මුන් දාල. කල්බ් ගිහින් ෆොටෝ. මට මාරාවේස වුනා. ඇයි දෙය්යනේ, කෑම වලට එහෙම මමයි සල්ලි දෙන්නෙ, මුන් අන්තිමේ මුන්ගෙ සල්ලි වියදම් කරන්නෙ ක්ලබින් ගිහින් ද?? මම ඉස්සර මගේ ෆ්ලැට් එකේ කෙල්ලත් එක්ක හොඳට හිටියා. මුන් අපි දෙන්නව බිඳෙව්ව හොඳටම. දැන් අපි දෙන්න දෙන්නගෙ මූණු වත් බලන්නෙ නෑ. එක ගෙදර හිටියට. එයාට කොල්ලෙක් සෙට් කලා. උන් දෙන්න මහ රෑ පවා එහෙ මෙහෙ යනවා. ඒ ඔක්කොම වුනේ මම ඒ කට්ටියට සෙට් වුන නිසා කියල හිතෙද්දි පිස්සු වගේ. යාළුවනේ, මට කියන්න තියෙන්නෙ, අපේ අම්මල තාත්තල මහන්සි වෙලා හම්බු කරන සල්ලි එක එකාට බොන්නයි, ක්ලබින් යන්නයි අපි වියදම් කරන්න ඕනෙ නෑ නෙ.අනික මුන් ලංකාවෙ එවුන් වගේ නෙමෙයි ඉන්නෙ. ඔක්කොටම වඩා අන්තයි. මගේ වාසනාවට, අය්යා පස්සෙ මට ඔය සේරම කියල දුන්න. ඉතින් මම හැමෝගෙන්ම අයින් වුනා. ඉස්සර මම පාඩම් කලා ඉන්දියන් කෙල්ලෙකුයි, ඔස්ට්රේලියන කෙල්ලො ටිකකුයි එක්ක. මම ආයෙ ඒගොල්ලොත් එක්ක ඉන්න ගත්තා. අපි පිටරට ගියාම සෑහෙන්න තනි වෙනවා. එහෙමයි කියල අපි කවුරුවත් විශ්වාස කරන්න හොඳ නැහැ. සමහරු ඇත්තටම හොඳ අය ඇති. ඒත් හැම වෙලේම පරෙස්සම් වෙන්න. ඔයාලට බුදුසරණයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom