Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SL ISIS 16ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරියාවේදී මිය ගිය පළමු ශ්‍රී ලාංකික අයි.එස්. ත්රස්තවාදියා සමඟ මෙරට 16 දෙනෙකු තම සංවිධානයට බැදුණු බව අයි.එස්. ප්රචාරක සඟරාවක් සදහන් කර තිබෙනවා.

ඩාබික් නමැති එම සඟරාව ගලේවෙල පදිංචිව සිටි මූස්ලි ලිලාම්දන් නමැති එම ශ්‍රී ලාංකිකයා හඳුන්වා ඇත්තේ අබු ශුරායා හෙවත් සිලානි ලෙසයි. එහිදී සිලානි යන නම එක්කර ඇත්තේ ඔහු ශ්‍රී ලංකාවෙන් පැමිණි බැවින්. මෙම ශ්‍රී ලාංකිකයා සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයන් පිරිසක් ද අයි.එස්. සංවිධානයට එක්වූ බවයි ඩාබික් සඟරාව සදහන් කර ඇත්තේ.

කෙසේ නමුත්, සිරියාවේදී මිය ගිය ශ්‍රී ලාංකිකයා සමඟ තවත් ශ්‍රී ලාංකිකයන් එලෙස අයි.එස්. සංවිධානයට එක්වී ද යන්න පිළිබදව මෙරට බුද්ධි අංශ අවධානයෙන් පසුවන බව රජයේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ජාත්‍යන්තර ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ නිරන්තරයෙන් අදහස් හුවමාරු කර ගනු ලබනවා. ඒ අනුව අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලාංකිකයන් පිළිබදව පළවන තොරතුරු සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ ක්‍රියාත්මක වන බවයි රජයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේ.

කෙසේ නමුත් අයි.එස්. සංවිධානයෙන් හෝ එහි ක්‍රියාකාරකම් මගින් ශ්‍රී ලංකාවට මෙතෙක් තර්ජනයක් එල්ල වී නොමැති බවත් ඔහු අවධාරණය කළා.

source

[QUOTE="ruchira55, post: 19336197, member: 396673"] [SIZE="4"]සිරියාවේදී මිය ගිය පළමු ශ්‍රී ලාංකික අයි.එස්. ත්රස්තවාදියා සමඟ මෙරට 16 දෙනෙකු තම සංවිධානයට බැදුණු බව අයි.එස්. ප්රචාරක සඟරාවක් සදහන් කර තිබෙනවා. ඩාබික් නමැති එම සඟරාව ගලේවෙල පදිංචිව සිටි මූස්ලි ලිලාම්දන් නමැති එම ශ්‍රී ලාංකිකයා හඳුන්වා ඇත්තේ අබු ශුරායා හෙවත් සිලානි ලෙසයි. එහිදී සිලානි යන නම එක්කර ඇත්තේ ඔහු ශ්‍රී ලංකාවෙන් පැමිණි බැවින්. මෙම ශ්‍රී ලාංකිකයා සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයන් පිරිසක් ද අයි.එස්. සංවිධානයට එක්වූ බවයි ඩාබික් සඟරාව සදහන් කර ඇත්තේ. කෙසේ නමුත්, සිරියාවේදී මිය ගිය ශ්‍රී ලාංකිකයා සමඟ තවත් ශ්‍රී ලාංකිකයන් එලෙස අයි.එස්. සංවිධානයට එක්වී ද යන්න පිළිබදව මෙරට බුද්ධි අංශ අවධානයෙන් පසුවන බව රජයේ ප්‍රකාශකයෙකු සදහන් කළා. ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ජාත්‍යන්තර ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ නිරන්තරයෙන් අදහස් හුවමාරු කර ගනු ලබනවා. ඒ අනුව අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලාංකිකයන් පිළිබදව පළවන තොරතුරු සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ ක්‍රියාත්මක වන බවයි රජයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේ. කෙසේ නමුත් අයි.එස්. සංවිධානයෙන් හෝ එහි ක්‍රියාකාරකම් මගින් ශ්‍රී ලංකාවට මෙතෙක් තර්ජනයක් එල්ල වී නොමැති බවත් ඔහු අවධාරණය කළා.[/SIZE] [URL="http://gossip.hirufm.lk/7338/2015/11/16-sri-lankan-join-to-isis.html"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom