Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Today at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SL Muslims in Makkah
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුධ අපරාධ චෝදනා පවතී නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඕනැම රටකට ශ්‍රී ලංකාවට එරෙහිව පරික්ෂණ පවත්වා නඩු පැවරිය හැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ වාර්තාවේ 36 වැනි නිර්දේශයේ සඳහන් වන අතර එය ජාත්‍යන්තර සම්මතයන්ට පවා පටහැනි නිර්දේශයක් බව එක්සත් ජාතින්ගේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිකල මහතා පවසයි.

මේ පිළිබඳ ශ්‍රී ලංකා රජයේ දැඩි අවධානය යොමු විය යුතුව ඇතැයිද සඳහන් කරන ජයතිලක මහතා එම නිර්දේශ වාර්තාවෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දීම රජයේ දැඩි වගකීමක් බවද පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ජිනීවා වාර්තාවේ 251 පිටුවේ 36 වෙනි නිර්දේශය මඟින් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවරීමේ අලුත් සූත්‍රයක් පෙන්වා දී ඇතැයි ද ජයතිලක මහතා පැවසීය.

මෙය වෙනත් කිසිදු රටක් සම්බන්ධයෙන් නොගත් තීරණයක් වන අතර එම නඩු පවරන සූත්‍රය ලෙස දක්වා ඇත්තේ විශ්ව අධිකරණ බල සීමාව යන ධර්මතාවය බවද ජයතිකල මහතා සඳහන් කළේය. මෙම බරපතළ නිර්දේශය අනුව ඇතැම් අපරාධ සම්බන්ධයෙන් දේශ සීමා තරණය කර වෙනත් රටක උසාවියකට තවත් රටක සිදුවු අපරාධයක් සම්බන්ධයෙන් නඩු පැවරීමේ හැකියාව ලැබෙන බවද ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ ඉහත නිර්දේශය මඟින් බලාපොරොත්තු වනුයේ මෙරට ත්‍රස්තවාදයෙන් මුදාගත් යුද්ධයට සම්බන්ධ මෙරට රාජ්‍ය නිලධාරින්, සොල්දාදුවන් සෙන්පතියන් සහ දේශපාලන නායකයින් ගෝලීය වශයෙන් කොටු කිරීම බවද ඔහු සඳහන් කළේය.

ජිනීවා මානව හිමිකම් කොමිසමේ මෙම නිර්දේශය වෙනත් කිසිදු රටක් සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයක් නොවන බවත් මෙය රටක් ලෙස ජාත්‍යන්තර උසාවියට ගොස් මෙයට විරුද්ධව නඩු පැවරීමට තරම් කාරණයක් බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම ජිනීවා මානව හිමිකම් කොමිසමේ නිර්දේශයන්ට අනුව ස්වාධීන ස්වෛරී රටකට විජාතීය නඩුකාරවරුන් සහිත හයබ්‍රිඩ් උසාවියක් ගෙන ඒම යළි අපේ රට යටත් විජිත යුගයකට ගෙන යැමට හේතු වේ.

ඉකුත් යුධ සමයේ මෙරට කිසියම් අපරාධයක් සිදුව ඇත්නම් එය පසිඳලිය යුත්තේ මෙරට අධිකරණ පද්ධතිය තුළින් මිස විදෙස් අතපෙවීම් වලින් නොවන බැවින් ආණ්ඩුව කළ යුත්තේ එක්සත් ජාතීන්ගෙ මෙම අසාධාරණ යෝජනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීම බව ආචාර්ය ජයතිලක මහතා පවසයි.

[QUOTE="saradiel1, post: 19040943, member: 465221"] [SIZE="4"] [COLOR="Red"]ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුධ අපරාධ චෝදනා පවතී නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඕනැම රටකට ශ්‍රී ලංකාවට එරෙහිව පරික්ෂණ පවත්වා නඩු පැවරිය හැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ වාර්තාවේ 36[/COLOR] වැනි නිර්දේශයේ සඳහන් වන අතර එය [COLOR="red"]ජාත්‍යන්තර සම්මතයන්ට පවා පටහැනි[/COLOR] නිර්දේශයක් බව එක්සත් ජාතින්ගේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිකල මහතා පවසයි. මේ පිළිබඳ ශ්‍රී ලංකා රජයේ දැඩි අවධානය යොමු විය යුතුව ඇතැයිද සඳහන් කරන ජයතිලක මහතා එම නිර්දේශ වාර්තාවෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දීම රජයේ දැඩි වගකීමක් බවද පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ [COLOR="red"]ජිනීවා වාර්තාවේ 251 පිටුවේ 36 වෙනි නිර්දේශය මඟින් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවරීමේ අලුත් සූත්‍රයක් පෙන්වා දී ඇතැයි ද ජයතිලක මහතා පැවසීය. [/COLOR] මෙය වෙනත් කිසිදු රටක් සම්බන්ධයෙන් නොගත් තීරණයක් වන අතර එම නඩු පවරන සූත්‍රය ලෙස දක්වා ඇත්තේ විශ්ව අධිකරණ බල සීමාව යන ධර්මතාවය බවද ජයතිකල මහතා සඳහන් කළේය. මෙම බරපතළ නිර්දේශය අනුව ඇතැම් අපරාධ සම්බන්ධයෙන් දේශ සීමා තරණය කර වෙනත් රටක උසාවියකට තවත් රටක සිදුවු අපරාධයක් සම්බන්ධයෙන් නඩු පැවරීමේ හැකියාව ලැබෙන බවද ඔහු සඳහන් කරයි. [COLOR="red"] ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ ඉහත නිර්දේශය මඟින් බලාපොරොත්තු වනුයේ මෙරට ත්‍රස්තවාදයෙන් මුදාගත් යුද්ධයට සම්බන්ධ මෙරට රාජ්‍ය නිලධාරින්, සොල්දාදුවන් සෙන්පතියන් සහ දේශපාලන නායකයින් ගෝලීය වශයෙන් කොටු කිරීම බවද ඔහු සඳහන් කළේය. [/COLOR] ජිනීවා මානව හිමිකම් කොමිසමේ මෙම නිර්දේශය වෙනත් කිසිදු රටක් සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයක් නොවන බවත් මෙය රටක් ලෙස ජාත්‍යන්තර උසාවියට ගොස් මෙයට විරුද්ධව නඩු පැවරීමට තරම් කාරණයක් බවද පෙන්වා දුන්නේය. එමෙන්ම ජිනීවා මානව හිමිකම් කොමිසමේ නිර්දේශයන්ට අනුව ස්වාධීන ස්වෛරී රටකට විජාතීය නඩුකාරවරුන් සහිත හයබ්‍රිඩ් උසාවියක් ගෙන ඒම යළි අපේ රට යටත් විජිත යුගයකට ගෙන යැමට හේතු වේ. ඉකුත් යුධ සමයේ මෙරට කිසියම් අපරාධයක් සිදුව ඇත්නම් එය පසිඳලිය යුත්තේ මෙරට අධිකරණ පද්ධතිය තුළින් මිස විදෙස් අතපෙවීම් වලින් නොවන බැවින් ආණ්ඩුව කළ යුත්තේ එක්සත් ජාතීන්ගෙ මෙම අසාධාරණ යෝජනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීම බව ආචාර්ය ජයතිලක මහතා පවසයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom