SL vs WI මැච් එක TV එකේ පෙන්නන්නෙ නෑලුද?

Gemba98

Well-known member
  • Mar 1, 2021
    193
    240
    63
    අල්ලපු ගෙදර
    නිවේදනයයි!
    අධික සැටලයිට් විකාශන වියදමක් දැරීමට සිදුවීම හේතුවෙන් ලබාගෙන තිබූ ශ්‍රී ලංකා - කොදෙව් ගැටුමේ දේශීය විකාශන අයිතිය Channel EYE නාලිකාව විසින් අත්හැරි බව දැනුම් දී ඇත.
    ඒ අනුව මාර්තු 4 (හෙට) ඇරඹෙන ශ්‍රී ලංකා - කොදෙව් ගැටුම Channel EYE නාලිකාව ඔස්සේ විකාශනය නොවනු ඇත.

     
    • Like
    Reactions: Tharaka_x

    Gemba98

    Well-known member
  • Mar 1, 2021
    193
    240
    63
    අල්ලපු ගෙදර
    In Sri Lanka, live broadcast is available on GTV.

    මොකද්ද බන් GTV කියන්නෙ
    ඒක YOUTUBE චැනල් එකක්ද කොහේද BANGLADESH වල තියෙන.

    BUMPER

    mcn eye eke pennawalu bn

    you tube eke video ekak dakka
    චැනල් අයි දෙනවා කියන්නෙ ඩයලොග් & පියෝ ටීවී වලත් දෙයි නේද? :D
    ------ Post added on Mar 3, 2021 at 10:28 PM