Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
slave Island බල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න පොරක් හිටිය Slave Island වල මුගෙ ගෙඩර ආව යලුවෙක් kandy ඉදල.ආපු එකත් එක්ක කතකරකර හිටියා. ඉදල ආපු එකා කිව්ව පෙරහැර බලන්න ආපු වෙලාවක උන්ගෙ ගෙදර එන්න කියල. මු කියනව ඌට ඉන්නවලු නියම බල්ලෙක් ඌ කියන ඔනවැඩක් කරනවලු. අපෙ ස්ලවෙ ඉස්ලන්ඩ් එක කියනව පලයන් බන් යන්න බොරු කියනැතුව මම බලනම්කො අපු වෙලවක කියල. ඔන්න දවසක් මූ ගියා පෙර හර බලන්න ඒ ගියපු වෙලාවෙ මූ ගිය යලුවගෙ ගෙදර. බලින්නම් ඌ කියපු කතව ඇත්ත. මරු බල්ලෙක් ඉන්න්ව පත්තරේ ගෙනත් දෙනව කිරි බොතලේ ගෙනත් දෙනව වැඩ ගොඩයි. අපේ slave island පොරට මේක බලාගෙන ඉන්න බෑ. බලන් ඉන්න බැරිමතැන මූ කියනව උබ වරෙන්කො අපෙ ගෙදර නියම බල්ලෙක් ඉන්නව උබ වරෙන්කො බලන්න උගේ වැඩ්කිඩ.

ඈ බන් මම උබලගෙ ගෙදර ආපු වෙලේ මම දක්කෙ නැහනෙ බන් එහෙම බල්ලෙ ඉන්නව.

උබ අහුවෙ නහනෙ බන් මගෙන් අහුවනම් පෙන්නනවනෙ

ඔන්න දවසක් මූ මොකඩ්ඩ වැඩකට කොලබ එනගමන් එද හවස බල්ල බලනත් එක්ක එනව කියල call කරල කිව්ව.

මුගෙ ගෙදර ඉන්නව කටු බල්ලෙක් ඌත් ඇති කරන එකෙක් නෙමේ කන්න දීපු නිසා නවතිල ඉන්න එකෙක්.

උදේ පන්දරම කරපු වැඩේ ගැහුව බල්ලට දැන්නෙන්න පයින් පාරක්.

බල්ලෙක් උනාම කොච්චර හොදින් හිටියත් පඉන් ගහුවොත් ඌ අයිත් එතන ඉන්නෙ නැ. මෙ බල්ලත් එහෙමයි ඌටත් එපා වෙල ගිය ඔලුව හැරිච්ච අතේ.ඔහොම අවිදන් යද්දි මූ යනව gall face පැත්තෙ .

උදේට් කට්ටිය දනව ඇතිනෙ කුරුදුවත්තෙ ලොකු න නෝනල එනව එයලගෙ ලස්සන ලස්සන කුක්කො කික්කියො අරගෙන.උදේ පාන්දරම මූට හම්බුවෙනව heat වෙච්ච බැල්ලියෙක් කුරුදුවත්තෙ නොනල මිනිස්සු ගැන එච්චර හිතන්න නැති උනට මාර සත්ව කරුනාව. සත්තුන්නට ඔනදෙයක් කරගන දීල ඉන්නව.මෙන්න මූ ගහන්න පටන්ගත්ත දනවනෙ කට්ටිය මූ පටන්ගතුගමන් ලොක් කරගනව කියල.මූටත් මතක් උනා කන්න බොන්න දීපු මනුස්සයනෙ කියලා

මු අයෙත් එන්න පටන් ගත්ත ගෙදර.

යලුව ඩන් ගෙදර අවිත් කො බන් අර කියපු බල්ල කියල අහනව.

වෙලවට මූ එනව ගෙදර.බල්ලා ඉස්සරහට එනව බැලිලි reverse එකට එනව බර බර ගාල. කුරුදුවත්තෙ නොනත් එනව පස්සෙන් ලනුව අල්ලගෙන

අපේ slave island බුවා මෙක පෙන්නල කියනව ඌ බඩුවක් ගහල මටත් ගහන්න එකක් ගෙනව කියල

[QUOTE="eltonjuwal, post: 11353044, member: 346809"] ඔන්න පොරක් හිටිය Slave Island වල මුගෙ ගෙඩර ආව යලුවෙක් kandy ඉදල.ආපු එකත් එක්ක කතකරකර හිටියා. ඉදල ආපු එකා කිව්ව පෙරහැර බලන්න ආපු වෙලාවක උන්ගෙ ගෙදර එන්න කියල. මු කියනව ඌට ඉන්නවලු නියම බල්ලෙක් ඌ කියන ඔනවැඩක් කරනවලු. අපෙ ස්ලවෙ ඉස්ලන්ඩ් එක කියනව පලයන් බන් යන්න බොරු කියනැතුව මම බලනම්කො අපු වෙලවක කියල. ඔන්න දවසක් මූ ගියා පෙර හර බලන්න ඒ ගියපු වෙලාවෙ මූ ගිය යලුවගෙ ගෙදර. බලින්නම් ඌ කියපු කතව ඇත්ත. මරු බල්ලෙක් ඉන්න්ව පත්තරේ ගෙනත් දෙනව කිරි බොතලේ ගෙනත් දෙනව වැඩ ගොඩයි. අපේ slave island පොරට මේක බලාගෙන ඉන්න බෑ. බලන් ඉන්න බැරිමතැන මූ කියනව උබ වරෙන්කො අපෙ ගෙදර නියම බල්ලෙක් ඉන්නව උබ වරෙන්කො බලන්න උගේ වැඩ්කිඩ. ඈ බන් මම උබලගෙ ගෙදර ආපු වෙලේ මම දක්කෙ නැහනෙ බන් එහෙම බල්ලෙ ඉන්නව. උබ අහුවෙ නහනෙ බන් මගෙන් අහුවනම් පෙන්නනවනෙ ඔන්න දවසක් මූ මොකඩ්ඩ වැඩකට කොලබ එනගමන් එද හවස බල්ල බලනත් එක්ක එනව කියල call කරල කිව්ව. මුගෙ ගෙදර ඉන්නව කටු බල්ලෙක් ඌත් ඇති කරන එකෙක් නෙමේ කන්න දීපු නිසා නවතිල ඉන්න එකෙක්. උදේ පන්දරම කරපු වැඩේ ගැහුව බල්ලට දැන්නෙන්න පයින් පාරක්. බල්ලෙක් උනාම කොච්චර හොදින් හිටියත් පඉන් ගහුවොත් ඌ අයිත් එතන ඉන්නෙ නැ. මෙ බල්ලත් එහෙමයි ඌටත් එපා වෙල ගිය ඔලුව හැරිච්ච අතේ.ඔහොම අවිදන් යද්දි මූ යනව gall face පැත්තෙ . උදේට් කට්ටිය දනව ඇතිනෙ කුරුදුවත්තෙ ලොකු න නෝනල එනව එයලගෙ ලස්සන ලස්සන කුක්කො කික්කියො අරගෙන.උදේ පාන්දරම මූට හම්බුවෙනව heat වෙච්ච බැල්ලියෙක් කුරුදුවත්තෙ නොනල මිනිස්සු ගැන එච්චර හිතන්න නැති උනට මාර සත්ව කරුනාව. සත්තුන්නට ඔනදෙයක් කරගන දීල ඉන්නව.මෙන්න මූ ගහන්න පටන්ගත්ත දනවනෙ කට්ටිය මූ පටන්ගතුගමන් ලොක් කරගනව කියල.මූටත් මතක් උනා කන්න බොන්න දීපු මනුස්සයනෙ කියලා මු අයෙත් එන්න පටන් ගත්ත ගෙදර. යලුව ඩන් ගෙදර අවිත් කො බන් අර කියපු බල්ල කියල අහනව. වෙලවට මූ එනව ගෙදර.බල්ලා ඉස්සරහට එනව බැලිලි reverse එකට එනව බර බර ගාල. කුරුදුවත්තෙ නොනත් එනව පස්සෙන් ලනුව අල්ලගෙන අපේ slave island බුවා මෙක පෙන්නල කියනව ඌ බඩුවක් ගහල මටත් ගහන්න එකක් ගෙනව කියල [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom