Sleeping paralysis වලට බෙහෙත් ගන්න මොන Doctor කෙනෙක්වද channel කරන්න ඕනේ?

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    මචංලා, මේකයි සීන් එක,

    වයිෆ්ගේ මල්ලි රැට බයවෙනවලු. අත පය හොල්ලගන්න බරුව කවුරුහරි අල්ලන් ඉන්නවා වගේලු.
    අමනුෂ්‍ය බලවේග ඔව මේවා කියලා, අම්මලා පිරිත් කියලා, සුර දාලා ඕවා කරලා.
    මම ලඟදි වයිප් කිව්වේ මේ සීන් එක.

    මට හිතෙන්නෙ මල්ලිට තියෙන්නෙ Sleep paralysis කියලා.
    මට දැන් මල්ලිව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් අරන් දෙන්න ඕනේ.
    මම මේකට මොන දොස්තර කෙනෙක්ටද පෙන්නන්න ඕනේ?
    1. Neurologist
    2. Psychiatric
    3. Sleep specialist

    ඉන්ටර්නෙට් එකේ බැලුවම Dream sleep centre - battaramulla, Sleep study unit - asiri central, Sleep diagnostic services - Durdans වගේ places කිහිපයකුත් පෙන්වනවා.

    දන්න අය මට මේකට උත්තරයක් දෙන්න.
    ඔයාලා දන්න හොද දොස්තරලා ඉන්නවනම් කියන්න.

    ස්තූතී.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    සිංහල වෙද මහත්තයෙක් ඉන්නවා. පොඩ්ඩක් ගිහින් හමුවෙලා බලන්න පුලුවන්ද ??
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අමනුෂ්‍ය බලවේග ඔව මේවා කියලා, අම්මලා පිරිත් කියලා, සුර දාලා ඕවා කරලා.
    මම ලඟදි වයිප් කිව්වේ මේ සීන් එක.


    ඕක සාමාන්‍ය දෙයක්. ස්ට්‍රෙස් එක වගේ දේකින් ට්‍රිගර් වෙන්න පුලුවන්. නැත්තම් sleep cycle එකේ REM stage එකේ ඇහැරිලා ආපහු නිදාගද්දි එන්න පුලුවන්. මල්ලිව counselor කෙනෙක් ගාවට එක්කන් ගිහින් කියපන් ඔය සීන් එක. එයා පැහැදිලි කරලා දෙයි.

    Doctor කෙනෙක් චැනල් කරන්න ඕක ලෙඩක්වත්, disorder තත්වයක් වත් නෙමෙයි.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,807
    113
    විටමින් D ඌණතාවය ද කියලා blood test එකක් කරගනින්

    B6, magnesium හිඟයක් වෙන්නත් පුළුවන්.

    ෆුල් බිත්තර ගිල්ලවපන් දවසට 4ක් වත්.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඕකෙන් කෙලින්ම ලුසිඩ් ඩ්‍රීම් එකක් ඉන්ඩියුස්ඩ් කර ගන්නත් පුලුවන් ස්කිල් එක අනුව.
    මං කරන්නෙ ඒක.
    මාවල් යුනිවර්ස් එකේ ආතල් ගන්නෙ. ඔය අරක්කු ගංජ වලින් ඒ ආතල් ගන්ඩ බෑ.
     
    • Like
    Reactions: Fiona Dabare

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    Take him to a psychiatrist.

    For night terrors and sleep paralysis Id personally suggest something like Prazosin 1 mg [ Very effective for night terrors ] + a low dose of Clonazepam at night maybe with or without Ritalin in the morning.

    But thats just my opinion never take medication without a doctors prescription.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,849
    113
    එකමත් එක රටක
    ඔය සයිකෝ හීන , හීන ඇතුලේ හීන ඇතුලේ හීන .... , හීන වලින් එලියට එන්න ට්‍රයි කරන හීන වගේ ඒවා නම් මට නෝමල් . . ඔහේ ඉන්නව ඉතින් වෙන දෙයක් බලාගෙන නැගිටිනකන් . 🥱
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,772
    93
    සිංහල වෙද මහත්තයෙක් ඉන්නවා. පොඩ්ඩක් ගිහින් හමුවෙලා බලන්න පුලුවන්ද ??

    Koheda machan?

    මෝඩ වැඩ කරන්නෙපා.

    මේක ගොඩක් වෙලාවට stress නිසා වෙන දෙයක්. ඩොක්ටර් කෙනෙක් ට පෙන්නලා basic ටෙස්ට් ටිකක් කරගන්න. වෛද්‍ය හේතුන් නැත්තම් ස්ට්‍රෙස් එක අඩුකරගන්න විදිහක් බලන්න.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    පැත්තට හැරිල නිදියන්න කියන්න. ඕක වෙන්නෙ නෑ.
    ඕක වෙන්නෙ උඩ බලාගෙන නිදියගද්දි.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මෝඩ වැඩ කරන්නෙපා.

    මේක ගොඩක් වෙලාවට stress නිසා වෙන දෙයක්. ඩොක්ටර් කෙනෙක් ට පෙන්නලා basic ටෙස්ට් ටිකක් කරගන්න. වෛද්‍ය හේතුන් නැත්තම් ස්ට්‍රෙස් එක අඩුකරගන්න විදිහක් බලන්න.
    :ROFLMAO: වෙද මහත්මයෙක් කිව්වේ විදිමත් විදියට වෙදකම හදාරලා අදාල සුදුසුකම් හා ලියාපදිංචිය ලබාගත් පිළිගත් පුද්ගලයකු මිස අත අල්ලලා "ආ.. නා.. රු..ණා රුනකටුස්සා ඇලගෙඩි පැල ගෙඩි කැලයට විද්දා" කියල ඔන් දැන් ලෙඩ සනීපයි කියලා ගාන කපාගන්න එකෙක්ට නෙමෙයි.