Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLIC එකෙන් claim එක ගෙවන්න පරක්කු කරනවා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLIC එකෙන් claim එක ගෙවන්න පරක්කු කරනවා.

වාහනය accident උනේ april 15

Claim එක approve උනේ april 20

Kia srilanka එකෙන් අපි නිවැරදිව insurence එකට accident report කරපු නිසා estimate එකට kia එකේ වැඩ බලන Slic agent හරහා approval අරගෙන තිබුණා.. අපට ඉදිරියට කැමති දවසක ඇවිල්ලා car එක repair එකට බාර දෙන්න කියලා kia එකෙන් කිව්වා

ඊට පස්සේ අපේ වහනයට ඉන්න අපට අදාළ SLIC BRANCH එකේ agent කිව්වා claim එක ගන්න form එක පුරවලා , අපේ account එකේ copy එකක් එක්ක දෙන්න කියලා.. claim එක අපේ අතට ගන්න

Kia එකෙන් වැඩේ පිළිවෙලට කරපු නිසා අපට අවශ්‍ය උනේ නෑ උගේ මාර්ගයෙන් claim එක අපේ පොතට දාගෙන නිකන් වාත වෙන්න.. අපට ඕන උනේ direct kia srilanka එකට SLIC එකෙන් payment එක කරලා අපි මුදල් ගනුදෙනු වලට ගැවෙන්නෙ නැති වෙන්න වැඩේ කර ගන්න..

අපි වාහනය අපේ branch එකේ ඉන්න SLIC AGENT ට නොදන්වා වාහනය kia srilanka එකට බාර දුන්නා april 23 ,

එතනදීම kia එකට claiming form එක fill කරලා දුන්නා එයාලා agent ට දෙන්නම් කියා.. ඒ side එකේ ඔක්කොම හරි.

දවස් 3න් kia එක වාහනය හදලා ඉවරයි..

තාම නෑ claim එක ගෙව්වේ... අද may 09 නේ

මට තේරෙන විදියට අපේ වහනයට ඉන්න SLIC AGENT claim payment එක නොදී වාත කරනවා.. හේතුව විදියට මම හිතන්නේ ඌ ට එකෙන් ගානක් කපා ගන්න බැරි වෙච්ච එක..(call වලින් තේරුණා.. මූ වැඩේ උනන්දුවක් නෙවේ කරන්නේ කියලා)

දැනට වාහනය සති 2කට විතර වැඩියෙන් kia එකේ හිර වෙලා payment නොකරපු නිසා අපට ගන්න විදියක් නෑ

මේකට අපට ගන්න පුළුවන් legal action එක මොකක්ද?

Insurance ombudsman , consumer affairs authority එකට වගේ complain කරන්න පුළුවන් ද?

(නැත්නම් claim එකක් ගන්න මෙච්චර delay වෙනවද?

අපට kia එකෙන් නම් කිව්වා මෙච්චර delay වෙන්නේ නෑ ඉකමනට දෙනවා කියලා..)

[QUOTE="scorpion MW, post: 31395041, member: 519673"] [COLOR=rgb(226, 80, 65)]SLIC එකෙන් claim එක ගෙවන්න පරක්කු කරනවා.[/COLOR] වාහනය accident උනේ april 15 Claim එක approve උනේ april 20 Kia srilanka එකෙන් අපි නිවැරදිව insurence එකට accident report කරපු නිසා estimate එකට kia එකේ වැඩ බලන Slic agent හරහා approval අරගෙන තිබුණා.. අපට ඉදිරියට කැමති දවසක ඇවිල්ලා car එක repair එකට බාර දෙන්න කියලා kia එකෙන් කිව්වා ඊට පස්සේ අපේ වහනයට ඉන්න අපට අදාළ SLIC BRANCH එකේ agent කිව්වා claim එක ගන්න form එක පුරවලා , අපේ account එකේ copy එකක් එක්ක දෙන්න කියලා.. claim එක අපේ අතට ගන්න Kia එකෙන් වැඩේ පිළිවෙලට කරපු නිසා අපට අවශ්‍ය උනේ නෑ උගේ මාර්ගයෙන් claim එක අපේ පොතට දාගෙන නිකන් වාත වෙන්න.. අපට ඕන උනේ direct kia srilanka එකට SLIC එකෙන් payment එක කරලා අපි මුදල් ගනුදෙනු වලට ගැවෙන්නෙ නැති වෙන්න වැඩේ කර ගන්න.. අපි වාහනය අපේ branch එකේ ඉන්න SLIC AGENT ට නොදන්වා වාහනය kia srilanka එකට බාර දුන්නා april 23 , එතනදීම kia එකට claiming form එක fill කරලා දුන්නා එයාලා agent ට දෙන්නම් කියා.. ඒ side එකේ ඔක්කොම හරි. දවස් 3න් kia එක වාහනය හදලා ඉවරයි.. තාම නෑ claim එක ගෙව්වේ... අද may 09 නේ මට තේරෙන විදියට අපේ වහනයට ඉන්න SLIC AGENT claim payment එක නොදී වාත කරනවා.. හේතුව විදියට මම හිතන්නේ ඌ ට එකෙන් ගානක් කපා ගන්න බැරි වෙච්ච එක..(call වලින් තේරුණා.. මූ වැඩේ උනන්දුවක් නෙවේ කරන්නේ කියලා) දැනට වාහනය සති 2කට විතර වැඩියෙන් kia එකේ හිර වෙලා payment නොකරපු නිසා අපට ගන්න විදියක් නෑ මේකට අපට ගන්න පුළුවන් legal action එක මොකක්ද? [COLOR=rgb(226, 80, 65)]Insurance ombudsman , consumer affairs authority [/COLOR]එකට වගේ complain කරන්න පුළුවන් ද? ([COLOR=rgb(61, 142, 185)]නැත්නම් claim එකක් ගන්න මෙච්චර delay වෙනවද? අපට kia එකෙන් නම් කිව්වා මෙච්චර delay වෙන්නේ නෑ ඉකමනට දෙනවා කියලා[/COLOR]..) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom