Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLIIT එකේ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරූ උත්තර දීපු එකට සතුටුයි අර අනික් මහලොකු IT ඩිග්රී තියනවැඩ බැරි ටාසන්ලට වඩා

ඔය යට තියන එක උඹ වැරදියට තේරුම් අරන් තියන්නෙ.

if (c == 3)

e = e + b;

c = 0;

printf("%d %d\n", b, e);

c<20 , if(c==3)

මම ඔය දෙක දැම්මෙ ලූප් එක ඉවරයක් නැතුව ලූප් වෙන්න මට ඕන පොයින්ට් එක එනකම්. 20 නැතුව 4 දැම්මත් ඒක වෙනව. ලූප් එකක් ඉවරයක් නැතුව ලූප් වෙන්න වෙන ක්රමයක් කියහන්කො ඉතින් පුළුවන්නම්

Code:

if (c % 3 == 0)

e = e + b;

printf("%d %d\n", b, e);

ලොල්. මෙන්න පොරටෝක් දාගන ළිඳට පැන්න. මී හරකො මේ පත ගාණ 3 න් බෙදනකොට ඒක efficient ද? මම කොහෙවත් "බෙදුවෙ නෑ"

if (c == 3) මේ එක චෙක් කිරීමට වඩා( c කියන එක 1,2,3 ද බලන එක)

if (c % 3 == 0) මේක කියාද කියන්නෙ????? ඈ හරකො. (c%3) කියන එක p කියල කියමුකො. එතකොට එන්නෙ

if (p == 0) .??????????? ඉතින් අනාතයො මේකත් වගේමනෙ?? if (c == 3) ඊට අමතරව අන්න c කියන එක තුනෙනුත් බෙදනව. මී හරක ජබුක්. ඒක efficient කියලද තෝ කියන්නෙ ඈ මීමින්නො. මෙතනින්ම උඹ ඉවරයි. මේකට උත්තර දියන් පුලුවන්නම්. බලමු ඊළඟ ටික

if (c == 3) මේක comparison operator එකක්ලු. උඹ දැන් කියන්න හදන්නෙ c 3 න් බෙදල ඉතුරු වෙන ගාන 0 ද කියල බලන එක c 3 ද බලනවද කියන එක ට වඩා efficient කියලද????. if (c % 3 == 0) උඹ == එකක් කියල කියනවනම් උඹ == එකට අමතරව modulus එකත් පාවිච්චි කරල ජබුක්. එහෙනම් එතනම operators දෙකක් උත්තර දියන්

ලොල් මම මගදි print කරන් ගියේ මොකක්ද මෙතන වෙන්නෙ කියල බලන්න. අන්තිම කෝඩ් එකේ මම // දාල තිබ්බෙ ඒ තැන් දෙකටම. උඹට දෙනකොට ඒ දෙක අයින් කලා තේරුම් ගන්න පුළුවන් වෙන්න.

මම එක එක අනාතයො වගේ සූඩො කෝඩ් ජූඩො කෝඩ් තියා කොලයක්වත් අතින් ඇල්ලුවෙ නෑ. කී බෝඩ් එක විතරයි. මට පැටලෙන නිසා හැම තැනම ප්රින්ට් කර කර ගියේ. උඹට තේරුම් ගන්න තමා ඔය ටික තිබ්බෙ. ඒත් උඹ මම ඔතන කරපු යෙදීම තවම තේරුම් අරන් නෑ.

sum += n;

n = n1 + n2;

n2 = n + n1;

n1 = n + n2;

මේකම තමා මම a,b,d අරන් කරල තියන්නෙ

d=b;

b=a+b;

a=d;

ඔන්න තියනව පුතේ මම codeblocks වලින් ගහපු original code එක.

ඔය integer declare කරන එකයි printf තැනයි තියන මගුල් උඹට තේරුම් කරන්න ඕන්නෑනෙ. ඒ දෙක මැකුව. ඔය 1. තැන දාල තිබ්බෙ එක මොකද කරන්නෙ කියල බලන්න ඒක අන්තිම තැන // දාල තිබ්බෙ . උඹට PM කරනකොට ඒ තුන මැකුව.

ඔය 2. තැන variables දෙකක් print කලේ b වලින් even fibbonacci numbers ටික හරියට තේරිලාද කියල බලන්න. මම ඒ even Fibonacci numbers ටික තේරුවෙ කොහොමද කියල උඹ දැකල නෑ. අන්න ඒකට උත්තර දීපන්. මම කොහොමද ඉරට්ටේ ඉලක්කම් ටික වෙන් කරල ගත්තෙ? ඒක තමයි මගෙ යෙදීම. code එක දීලත් උඹට ඒක තේරිලා නෑ.code එක ආයි හොඳට බලල ඒක කොහොමද කලේ කියල කියපන්.e එකත් print කලේ එක පුරාවට එකතු වෙවී එනවද කියල බලන්න. නැත්තං අන්තිමට එක එකක් ගහල එ ගත්තනම් අන්තිම උත්තරේ එනව. මට පැටලෙන නිසා තමයි ඔය ටික තිබ්බෙ,

උඹ මම කරපු යෙදීම නොදැක්කට උඹ කරල තියන යෙදීම මගෙ එකට වඩා නියම යෙදීමක්. උඹ sequence එක හදන තැනම වල එකතුවත් අරන්. මම even numbers එන විදිහෙ රටාවක් දැක්ක. ඒ රටාවෙන් තමයි එකතු කලේ. අන්න අර 3 තියන තැන තමයි ඒ යෙදීම තියන්නෙ. බලපන් මොකක්ද කියල.

අන්තිමට උඹ කියල තියන එකට.....

මම මෙතනට ඇවිල්ල කිව්වෙ නෑ මට වඩා පොරවල් මෙතන නෑ කියල. හැබැයි මම අර jasonrulz කියන එකාට කෙලින්ම අභියෝග කලා පුළුවන්නම් මේක හදල පෙන්නපන් කියල. ඌ IT Bsc degree එකක් තියන work experience හිටන් තියන එකෙක්. ඒත් ඌට අඩු ගානෙ කෝඩ් එක ගහගන්නවත් බැරි වුණා. ඌ පොරටෝක් දුන්නට වැඩ බැරි එකෙක් කියල දන්න නිසා තමයි දුන්නෙ. මේ බලපන්

efficiency එක කොහොම වෙතත් උට අඩුගානෙ කෝඩ් එකක්වත් ගහගන්න බැරි වුණා. කොහෙ හරි තියන ෆයිල් එකක කෝඩ් එක කරල මෝඩය වගේ මම ප්රශ්ණෙ දීපු හැටිය උත්තරේ දැම්ම. එච්චර ඉක්මනට හිතන එක කොහොම වෙත්ත් ටයිප් කරන එකත් ප්රශ්ණයක්.

sparrow නම් ප්රශ්ණෙ බාරගන්නැතුව අහක බලාගන හිටිය. අර jasonrulz මී හරක කෙලින්ම ළිඳට පැන්න modulus එකක් එක්ක තියන code එකක් copy කරල paste කරල

මට වඩා පොරවල් කී දාහක් ඉන්නවද?

අනික මම පොරක් කියල කොහෙවත් කිව්වද?

මම වල දන්නෙ + - / * කරන්නයි for loop එකක් ගහන්නයි විතරයි තාම. මම ඉගනගත්තෙ e book එකකින්. කැම්පස් එකේ මුල කාලෙට ඕන නිසා. නැත්තං මම උඹ වගේ professional software developer කෙනෙක් නෙමෙයි. වෙන්නෙත් නෑ. වෙන්න ඕනෙත් නෑ. මම ඉන්නෙ වෙන path එකක. ඉතින් මම interviews වලට ගිහින් C පුලුවන් කියල ඇඩ් දාන්නෙ නෑ. ඔය තව ටිකක් C ඉගනගන්නව ඊට එහා මුකුත් කරන්නෑ.

මෙතන jason rulz කියන IT Bsc degree එකක් තියන එකා C සති දෙකක් ඉගනගත්ත තාම psudo code එකක් කියන්නෙ මොකක්ද while loop එකක් ගහගන්න දන්නැති එකෙක් ඉස්සරහ කිච වුණා.

ඌ හරකෙක් බව ඔප්පු කරන්න තමයි මේ ගාණ දැම්මෙ. මම හිතපු විදිහටම ඌ හරකෙක් බව ඔප්පු වෙලත් ඉවරයි

[QUOTE="hancok, post: 15624870, member: 119642"] [SIZE="4"] අරූ උත්තර දීපු එකට සතුටුයි අර අනික් මහලොකු IT ඩිග්රී තියනවැඩ බැරි ටාසන්ලට වඩා ඔය යට තියන එක උඹ වැරදියට තේරුම් අරන් තියන්නෙ. if (c == 3) { e = e + b; c = 0; printf("%d %d\n", b, e); } [U]c<20 , if(c==3)[/U] මම ඔය දෙක දැම්මෙ ලූප් එක ඉවරයක් නැතුව ලූප් වෙන්න මට ඕන පොයින්ට් එක එනකම්. 20 නැතුව 4 දැම්මත් ඒක වෙනව. ලූප් එකක් ඉවරයක් නැතුව ලූප් වෙන්න වෙන ක්රමයක් කියහන්කො ඉතින් පුළුවන්නම් Code: if (c % 3 == 0) { e = e + b; printf("%d %d\n", b, e); } ලොල්. මෙන්න පොරටෝක් දාගන ළිඳට පැන්න:lol::lol::lol:. මී හරකො මේ පත ගාණ 3 න් බෙදනකොට ඒක efficient ද? මම කොහෙවත් "බෙදුවෙ නෑ" if (c == 3) මේ එක චෙක් කිරීමට වඩා( c කියන එක 1,2,3 ද බලන එක) if (c % 3 == 0) මේක කියාද කියන්නෙ????? ඈ හරකො. (c%3) කියන එක p කියල කියමුකො. එතකොට එන්නෙ if (p == 0) .??????????? ඉතින් අනාතයො මේකත් වගේමනෙ?? if (c == 3)[B] ඊට අමතරව අන්න c කියන එක තුනෙනුත් බෙදනව[/B]:lol::lol:. මී හරක ජබුක්. ඒක efficient කියලද තෝ කියන්නෙ ඈ මීමින්නො. මෙතනින්ම උඹ ඉවරයි. මේකට උත්තර දියන් පුලුවන්නම්. බලමු ඊළඟ ටික if (c == 3) මේක comparison operator එකක්ලු. උඹ දැන් කියන්න හදන්නෙ c 3 න් බෙදල ඉතුරු වෙන ගාන 0 ද කියල බලන එක c 3 ද බලනවද කියන එක ට වඩා efficient කියලද????. if (c [COLOR="Red"]%[/COLOR] 3 [COLOR="red"]== [/COLOR]0) උඹ == එකක් කියල කියනවනම් උඹ == එකට අමතරව modulus එකත් පාවිච්චි කරල ජබුක්. එහෙනම් එතනම operators දෙකක්:lol::lol:[B] උත්තර දියන්[/B] ලොල් මම මගදි print කරන් ගියේ මොකක්ද මෙතන වෙන්නෙ කියල බලන්න. අන්තිම කෝඩ් එකේ මම // දාල තිබ්බෙ ඒ තැන් දෙකටම. උඹට දෙනකොට ඒ දෙක අයින් කලා තේරුම් ගන්න පුළුවන් වෙන්න. මම එක එක අනාතයො වගේ සූඩො කෝඩ් ජූඩො කෝඩ් තියා කොලයක්වත් අතින් ඇල්ලුවෙ නෑ:lol::lol:. කී බෝඩ් එක විතරයි. මට පැටලෙන නිසා හැම තැනම ප්රින්ට් කර කර ගියේ. උඹට තේරුම් ගන්න තමා ඔය ටික තිබ්බෙ. [B][U][COLOR="red"]ඒත් උඹ මම ඔතන කරපු යෙදීම තවම තේරුම් අරන් නෑ. [/COLOR][/U][/B] sum += n; n = n1 + n2; n2 = n + n1; n1 = n + n2; මේකම තමා මම a,b,d අරන් කරල තියන්නෙ d=b; b=a+b; a=d; [IMG]http://i1347.photobucket.com/albums/p714/godhancok/vvcvxcxvvc_zpsc97c7112.jpg[/IMG] ඔන්න තියනව පුතේ මම codeblocks වලින් ගහපු original code එක. ඔය integer declare කරන එකයි printf තැනයි තියන මගුල් උඹට තේරුම් කරන්න ඕන්නෑනෙ. ඒ දෙක මැකුව. ඔය 1. තැන දාල තිබ්බෙ එක මොකද කරන්නෙ කියල බලන්න ඒක අන්තිම තැන // දාල තිබ්බෙ . උඹට PM කරනකොට ඒ තුන මැකුව. ඔය 2. තැන variables දෙකක් print කලේ b වලින් even fibbonacci numbers ටික හරියට තේරිලාද කියල බලන්න. මම ඒ even Fibonacci numbers ටික තේරුවෙ කොහොමද කියල උඹ දැකල නෑ. අන්න ඒකට උත්තර දීපන්. මම කොහොමද ඉරට්ටේ ඉලක්කම් ටික වෙන් කරල ගත්තෙ? ඒක තමයි මගෙ යෙදීම. code එක දීලත් උඹට ඒක තේරිලා නෑ.code එක ආයි හොඳට බලල ඒක කොහොමද කලේ කියල කියපන්.e එකත් print කලේ එක පුරාවට එකතු වෙවී එනවද කියල බලන්න. නැත්තං අන්තිමට එක එකක් ගහල එ ගත්තනම් අන්තිම උත්තරේ එනව. මට පැටලෙන නිසා තමයි ඔය ටික තිබ්බෙ, උඹ මම කරපු යෙදීම නොදැක්කට උඹ කරල තියන යෙදීම මගෙ එකට වඩා නියම යෙදීමක්. උඹ sequence එක හදන තැනම වල එකතුවත් අරන්. මම even numbers එන විදිහෙ රටාවක් දැක්ක. ඒ රටාවෙන් තමයි එකතු කලේ. අන්න අර 3 තියන තැන තමයි ඒ යෙදීම තියන්නෙ. බලපන් මොකක්ද කියල.[/SIZE] [SIZE="4"][COLOR="red"] අන්තිමට උඹ කියල තියන එකට..... මම මෙතනට ඇවිල්ල කිව්වෙ නෑ මට වඩා පොරවල් මෙතන නෑ කියල. හැබැයි මම අර jasonrulz කියන එකාට කෙලින්ම අභියෝග කලා පුළුවන්නම් මේක හදල පෙන්නපන් කියල. ඌ IT Bsc degree එකක් තියන work experience හිටන් තියන එකෙක්. ඒත් ඌට අඩු ගානෙ කෝඩ් එක ගහගන්නවත් බැරි වුණා. ඌ පොරටෝක් දුන්නට වැඩ බැරි එකෙක් කියල දන්න නිසා තමයි දුන්නෙ. මේ බලපන් [/COLOR][/SIZE] [COLOR="red"][SIZE="4"] efficiency එක කොහොම වෙතත් උට අඩුගානෙ කෝඩ් එකක්වත් ගහගන්න බැරි වුණා. කොහෙ හරි තියන ෆයිල් එකක කෝඩ් එක කරල මෝඩය වගේ මම ප්රශ්ණෙ දීපු හැටිය උත්තරේ දැම්ම. එච්චර ඉක්මනට හිතන එක කොහොම වෙත්ත් ටයිප් කරන එකත් ප්රශ්ණයක්. sparrow නම් ප්රශ්ණෙ බාරගන්නැතුව අහක බලාගන හිටිය. අර jasonrulz මී හරක කෙලින්ම ළිඳට පැන්න modulus එකක් එක්ක තියන code එකක් copy කරල paste කරල මට වඩා පොරවල් කී දාහක් ඉන්නවද? අනික මම පොරක් කියල කොහෙවත් කිව්වද? මම වල දන්නෙ + - / * කරන්නයි for loop එකක් ගහන්නයි විතරයි තාම. මම ඉගනගත්තෙ e book එකකින්. කැම්පස් එකේ මුල කාලෙට ඕන නිසා. නැත්තං මම උඹ වගේ professional software developer කෙනෙක් නෙමෙයි. වෙන්නෙත් නෑ. වෙන්න ඕනෙත් නෑ. මම ඉන්නෙ වෙන path එකක. ඉතින් මම interviews වලට ගිහින් C පුලුවන් කියල ඇඩ් දාන්නෙ නෑ. ඔය තව ටිකක් C ඉගනගන්නව ඊට එහා මුකුත් කරන්නෑ. මෙතන jason rulz කියන IT Bsc degree එකක් තියන එකා C සති දෙකක් ඉගනගත්ත තාම psudo code එකක් කියන්නෙ මොකක්ද while loop එකක් ගහගන්න දන්නැති එකෙක් ඉස්සරහ කිච වුණා. ඌ හරකෙක් බව ඔප්පු කරන්න තමයි මේ ගාණ දැම්මෙ. මම හිතපු විදිහටම ඌ හරකෙක් බව ඔප්පු වෙලත් ඉවරයි[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom