Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sliit බැජ් ෆිට් (nalin25).........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ත්‍රේඩ් එක දාන්නේ ප්‍රසිද්ධියේ ස්ලීට් එකේ ඉන්න අයගෙන් සමාව ඉල්ලීමටයි , මම මීට මාසයකට පමන ඉහතදී ස්ලීට් එකේ බැජ් ෆිට් එක අඩුද ? යැයි විමසා ත්‍රේඩ් එකක් දැමුවෙමි ,එහිදී මම ( පෙර කරුමෙකටද කොහෙද ) රජයේ කැම්පස් වල බැජ් ෆිට් එක වැඩි කිරීම සඳහා රැග් භාවිතා කරනවා යැයි අසා තිබෙන බව එහිදී සඳහන් කරා මෙම නිසා සමහර දෙනෙක් මා එම ත්‍රේඩ් එක මගින් කියන්න උත්සහ කර දේ වැරදියට තේරුම් ගත්තා. නමුත් මම කියන්න උත්සහ කල දේ පිළිබඳව නැවත නැවත කීමෙන් සියලු දෙනාම පාහේ මම කීමට උත්සහ කලේ කුමක්ද යන්න තේරුම් ගත්තා. මම විසින් ටින් ටින් අයියාට කියා ඉවත් කරවා ගන්නා ලද ඉහත ත්‍රේඩ් එකේදී මම මේ සිද්දිය පිලිබඳව මුලින්ම සමාව ඉල්ලුවෙමි. සැම දෙනාම එය පිලිගන්නට ඇතැයි මා සිතුවත් එක් අයකු තාම මට සමාව දීමට අකමැති බව පෙනෙයි. ඔහු විසින් ඉහත සිද්දියෙන් පසු මා විසින් දමනු ලැබූ "බුදු දහම වැනසීම හා මූලධර්මවාදීන්ගේ ක්‍රියා" ත්‍රේඩ් එකේදි මෙසේ පවසා තිබුනි..

... මෙය දුටු මම පී.එම් එකක් තුලින් හා එම ත්‍රේඩ් එක තුලදී ප්‍රසිධියේ ඔහුගෙන් සමාව ඉල්ලිමි එය පහතින් ඇත.........

මචන් නලින් , මම ස්ලීට් එකේ බැජ් ෆිට් එක අඩුයිද කියලා , අහලා ත්‍රෙඩ් එකක් දැම්මා තමයි. මගේ කරුමෙට රජයේ කැම්පස් වල අය බැජ් ෆිට් එක ඇති කරන්න රැග් එක යොදා ගන්නවා කියලා මම අහලා තියනවා කියලා ඒකෙ දැම්මා, ඒකෙන් උනේ මම කියන්න අදහස් කර දේ ගැන වෙන අදහසක් ආපු එකයි ,මිනිස්සු අතින් වැරදි වෙනවා මචන් මම අදටත් ඒ ගැන පසු තැවෙනවා ඒත් මුලු ත්‍රෙඩ් එකම කියවපු කෙනෙකුට තේරෙනවා මම කියන්න උත්සහ කරේ මොකක්ද කියලා. හැබැයි මචන් මම ඒකෙන් හුගක් දේවල් ඉගෙන ගත්තා.දැන් මම මේ ප්‍රශ්නෙට එන්නම්. ඔයා කියනවා මම මේ වීඩීයෝ එක දාලා තව ප්‍රශ්න ඇති කරන්න යනවා කියලා.ඔයා මොන ආගමකද කියලා මම දන්නේ නැහැ නලින්, ඒත් ඔයා මේ වීඩීයෝ එක දැක්කම තේරෙයි අපි මේ දේගැන දැනුවත් කමක් නැතුව ඉන්න ටිකට එව්න් කොච්චර විනාසයක් කරලද කියලා ,මම ඔයා හිතන ජාතියේ කෙනෙක් නෙවේ මචෝ හැබැයි අපි දෙන්නගේ මතයන් ගැලපෙන්නේ නැහැ.මම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයාට හරි ඔයාගේ මතයට විරුද්දව දෙයක් කරා නම් මට සමාවෙයන්...................

පසුව ඉහත කොමෙන්ටුව ත්‍රේඩ් එකෙන් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා මම නැවත පී.එම් එකක් යැව්වෙමි. එය පහත ඇත........

nalin , "බුදු දහම වැනසීම හා මූලධර්මවාදීන්" thread eke sliit eka gana kiyala dhapu comment eka ain karahan machan loku udhawwak e prashne apahu adhala ganna epa ban. loku udhawwak plz.......................

........ නමුත් එය ඔහු ඉවත් කරේ නැත. මම සිතුවේ ඔහු මා යවන ලද පී.එම් තවමත් බලා නැත කියාය. නමුත් ඔහු විසින් මීලඟට මා දමන ලද "මූලධර්මවාදීන්ගේ ක්‍රියා වීඩියෝ එක........." ත්‍රේඩ් එකේ යලිත් මෙසේ පවසා ඇත....

.... එම නිසා මම ඔහුගෙන් නැවත වරක් ප්‍රසිධියේ මෙසේ සමාව ඉල්ලා සිටිමට කැමැත්තෙමි. " නලින් 25 ඇතුලු ස්ලීට් යාලුවනි මම නොසිතා දමන ලද ත්‍රේඩ් එක වෙනුවෙන් මට සමාවවුව මැනවි".............ඔයාලා මට සමාව දෙනවාද ?

[QUOTE="sam gaysh, post: 8565445, member: 308670"] [SIZE=4][COLOR=Magenta]මම මේ ත්‍රේඩ් එක දාන්නේ ප්‍රසිද්ධියේ ස්ලීට් එකේ ඉන්න අයගෙන් සමාව ඉල්ලීමටයි , මම මීට මාසයකට පමන ඉහතදී ස්ලීට් එකේ බැජ් ෆිට් එක අඩුද ? යැයි විමසා ත්‍රේඩ් එකක් දැමුවෙමි ,එහිදී මම ( පෙර කරුමෙකටද කොහෙද ) රජයේ කැම්පස් වල බැජ් ෆිට් එක වැඩි කිරීම සඳහා රැග් භාවිතා කරනවා යැයි අසා තිබෙන බව එහිදී සඳහන් කරා මෙම නිසා සමහර දෙනෙක් මා එම ත්‍රේඩ් එක මගින් කියන්න උත්සහ කර දේ වැරදියට තේරුම් ගත්තා. නමුත් මම කියන්න උත්සහ කල දේ පිළිබඳව නැවත නැවත කීමෙන් සියලු දෙනාම පාහේ මම කීමට උත්සහ කලේ කුමක්ද යන්න තේරුම් ගත්තා. මම විසින් ටින් ටින් අයියාට කියා ඉවත් කරවා ගන්නා ලද ඉහත ත්‍රේඩ් එකේදී මම මේ සිද්දිය පිලිබඳව මුලින්ම සමාව ඉල්ලුවෙමි. සැම දෙනාම එය පිලිගන්නට ඇතැයි මා සිතුවත් එක් අයකු තාම මට සමාව දීමට අකමැති බව පෙනෙයි. ඔහු විසින් ඉහත සිද්දියෙන් පසු මා විසින් දමනු ලැබූ "බුදු දහම වැනසීම හා මූලධර්මවාදීන්ගේ ක්‍රියා" ත්‍රේඩ් එකේදි මෙසේ පවසා තිබුනි..[/COLOR][/SIZE] ... [SIZE=4][COLOR=Magenta]මෙය දුටු මම පී.එම් එකක් තුලින් හා එම ත්‍රේඩ් එක තුලදී ප්‍රසිධියේ ඔහුගෙන් සමාව ඉල්ලිමි එය පහතින් ඇත.........[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මචන් නලින් , මම ස්ලීට් එකේ බැජ් ෆිට් එක අඩුයිද කියලා , අහලා ත්‍රෙඩ් එකක් දැම්මා තමයි. මගේ කරුමෙට රජයේ කැම්පස් වල අය බැජ් ෆිට් එක ඇති කරන්න රැග් එක යොදා ගන්නවා කියලා මම අහලා තියනවා කියලා ඒකෙ දැම්මා, ඒකෙන් උනේ මම කියන්න අදහස් කර දේ ගැන වෙන අදහසක් ආපු එකයි ,මිනිස්සු අතින් වැරදි වෙනවා මචන් මම අදටත් ඒ ගැන පසු තැවෙනවා ඒත් මුලු ත්‍රෙඩ් එකම කියවපු කෙනෙකුට තේරෙනවා මම කියන්න උත්සහ කරේ මොකක්ද කියලා. හැබැයි මචන් මම ඒකෙන් හුගක් දේවල් ඉගෙන ගත්තා.දැන් මම මේ ප්‍රශ්නෙට එන්නම්. ඔයා කියනවා මම මේ වීඩීයෝ එක දාලා තව ප්‍රශ්න ඇති කරන්න යනවා කියලා.ඔයා මොන ආගමකද කියලා මම දන්නේ නැහැ නලින්, ඒත් ඔයා මේ වීඩීයෝ එක දැක්කම තේරෙයි අපි මේ දේගැන දැනුවත් කමක් නැතුව ඉන්න ටිකට එව්න් කොච්චර විනාසයක් කරලද කියලා ,මම ඔයා හිතන ජාතියේ කෙනෙක් නෙවේ මචෝ හැබැයි අපි දෙන්නගේ මතයන් ගැලපෙන්නේ නැහැ.මම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයාට හරි ඔයාගේ මතයට විරුද්දව දෙයක් කරා නම් මට සමාවෙයන්.............[/COLOR][/SIZE][COLOR=Blue]:(:(:(...... [/COLOR] [SIZE=4][COLOR=Magenta] පසුව ඉහත කොමෙන්ටුව ත්‍රේඩ් එකෙන් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා මම නැවත පී.එම් එකක් යැව්වෙමි. එය පහත ඇත........[/COLOR][/SIZE] [CENTER][LEFT][SIZE=5][B]nalin , "බුදු දහම වැනසීම හා මූලධර්මවාදීන්" thread eke sliit eka gana kiyala dhapu comment eka ain karahan machan loku udhawwak e prashne apahu adhala ganna epa ban. loku udhawwak plz.......................:dull::dull::dull:[/B][/SIZE] [/LEFT] [/CENTER] ........ [SIZE=4][COLOR=Magenta]නමුත් එය ඔහු ඉවත් කරේ නැත. මම සිතුවේ ඔහු මා යවන ලද පී.එම් තවමත් බලා නැත කියාය. නමුත් ඔහු විසින් මීලඟට මා දමන ලද "මූලධර්මවාදීන්ගේ ක්‍රියා වීඩියෝ එක........." ත්‍රේඩ් එකේ යලිත් මෙසේ පවසා ඇත..[/COLOR][/SIZE].. ....[SIZE=4][COLOR=Magenta] එම නිසා මම ඔහුගෙන් නැවත වරක් ප්‍රසිධියේ මෙසේ සමාව ඉල්ලා සිටිමට කැමැත්තෙමි[/COLOR][/SIZE]. [SIZE=6][COLOR=Blue]" නලින් 25 ඇතුලු ස්ලීට් යාලුවනි මම නොසිතා දමන ලද ත්‍රේඩ් එක වෙනුවෙන් මට සමාවවුව මැනවි"......:(:(:(.......[COLOR=Magenta]ඔයාලා මට සමාව දෙනවාද ?[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom