Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLIIT වැසිය යුතු ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

S3 dakka nisa meka danna hithuna

මුන් මේ පිස්සුවෙන් වගේ දගලන්නේ වෙන මොකටවත් නෙවෙයි හිතේ තියන දුකට ...ඒකට හේතුව තමයි මුන් මුන්ගේ ආතල් සීන් ෆන් ගැනිලි ඔක්කොම කැපකරලා උදේ හිට හවස් වෙනකන් ගිරව් වගේ පාඩම් කරලා කරලා අවුරුදු 4,5 කින් එලියට එනකොට සිකෙනවා පඩිය වැඩිම උනොත් ලක්ෂ 02 කියමුකෝ pp පාරක් කරගත්තොත් 03 හොයයි ඒකත් කීයෙන් කී දෙනාද ...මුන් AL ඉදන් වල කට පාඩම් කරලා campus එකෙත් නැහිලා නැහිලා ලක්ෂ 02 මදි ...ලංකාවේ තියන ඉහලම job එකනේ ...පඩිය මදි ඇත්තටම පව් ..මුන්ගේ ලොකු සීන් එක ආය වෙන එවුන් එක්ක සම්බන්දයක් එහෙම නෑනේ ඉතින් campas එක ඇතුලේ ඉදන් එලියට එනකොට තමයි අය්යාලට තේරෙන්නේ වටේ පිටේ එවුන් ගේමක් නැතුව ලක්ෂ 02 පන්නල ගේම ගහනවා කියල ..අට පාස් අය්යල සයිවර් කඩෙන් යකෝ මට වඩා හොයනවා නේද කියල හිතෙනකොට සිවිලිම් බාස් කොහොමද යකු මට වඩා සල්ලි හොයන්නේ වඩු බාස් කොහොමද අල්ලපු ගෙදර කොල්ල emoney වලින් කොහොමද යකු අපි මේ මෙච්චර නැහිලත් අපිට වඩා කොහොමද මුන්ට value එකක් ආවේ කියල උන්ටත් හිතෙනවා යකු ...ඉරිසියාව දුක තරහ ඉතින් ඒකනේ ඩොකා ල හැමතිස්සෙම උන්ගේ සුපිරි මොලයක් ගැන කියවන්නේ ..සයිටම් case එකෙත් S 3 ගත්ත එකා කොහොමද දොස්තර වෙන්නේ ලොකු ප්රිශ්නයක්නේ ...හැබැයිකොයි වෙලේවත් මුන් ‘ මම ඩොකා මම ගන්නවා උබලට වඩා ලක්ෂ 02 පඩිය’ එහෙම ලොකු සීන් එකක් දෙන්නේ නෑ ‘උබලට දොස්තරලා වෙන්න බැරි උනේ මොලේ නැති නිසා’ ඕක තමයි කියවන්නේ ...අවුරුද්දට වැඩිම උනොත් 1000 දොස්තරලා out වෙයි හැබැයි ලක්ෂ 02 ඉදන් උඩට සල්ලි හොයන දස දහස් ගණනක් ඉන්නවා විවිඩ රැකියාවල ඒක මුන් දන්නවා ...එහෙනම් ඇයි අනිත් කාටවත් නැති රුදාවක් තියෙන්නේ මුන්ට මම තමයි මොළකාරය කියල තමන් විහින් කියාගන්න .....ඒ දොස්තර කෙනෙක් වුනාම ලොකු tress එකක් තියනවා උදේ දවල් නෑ ඔලු අවුල් ඔය අස්සේ මෙච්චර තටමන්නේ නැතුව අනිත් එවුන් මෙච්චර හොයනවා ඉතින් මුන්ගේ පීඩනය යවන්නේ අනිත් එවුන් පහත් කරලා ගණන් ගන්නේ නෑ ලොකු සීන් ... මිනිස්සු අසරණම වෙන වෙලාවක් තමයි ලෙඩ වීම ... අපේ මිනිස්සුන්ගේ තියන හොද කමට තවමත් දොස්තරලට ගරු කරනවා සේවාවක් නිසා දැන් මුන් හිතන්නේ මොකක්ද මිනිස්සු අපිට ඔලුව නමන්නේ අපි මොලකාරයෝ නිසා ඕන් සෝබාව ..එකනේ බන් මුන්ගේ ලොකු කම IQ එක වැඩිලු මුන්ගේ ගිරව් වගේ කටපාඩම් කරලා වෙන්න ඇති ...මොනවත් ඕනි නෑ බලපන් හොර දොස්තරලා 40000 ඉන්නවලු ...අහුවුණාද නෑ ...දොස්තරලා කියන්නේ බාගෙට ඉගෙන ගත්තු එවුන් ...consultant ල නැත්නම් ලංකාවේ ඉස්පිරිතාල වහන්න වෙන්නේ ..මුන් දන්නේ බෙහෙත් දෙන්න හෙම්බිරිස්සවටයි උනටයි ...ඒ උනාට කතාව සුපිරි මොළ ...40000 හොර දොස්තරලටත් කරන්න පුළුවන් නම් මේ රස්සාව මොකක්ද මුන්ගේ තියන සුපිරි මොලේ ...හැබැයි කතාව s 3 ගොන් මොළ ගැන ...අනික රටක් ගෙනියන්න මුන්ගෙන් සත පහක උදව්වක් ලැබෙනවද නෑ ..අම්ම කෙනෙක් සුප්පුව කටේ ගහල බලාගන්න බබෙක් වගේ gov එක මුන්ව බලාගන්න ඕනි ..භාග දැනුමක් විතරයි තියෙන්නේ ටැලන්ට් එකක් නෑ ...හැබැයි මාර මොලකාරයෝ වැඩකාරයෝ එක රුපියලක් පිට රටකින් අපේ රටට ගේන්න හැකියාවක් නෑ ...ඒ උනාට කතාව සුපිරි මොළලු ...රටක් ගෙනියන්න බැරි තොපේ සුපිරි මොලේ කොහෙද තියෙන්නේ කියල දෙකට නැමිලා බලහන් ....හරි නම් මුන්ට වඩා ගෘහ සේවිකාවෝ විදේශ ශ්රිමිකයෝ emoney කරන එවුන්ටයි මිනිස්සු හරි නම් ඔලුව පහත් කරන්න ඕනි ...අපි කාල ඇදල ඉන්නේ ඒ මිනිස්සු නිසා ...මේ බබ්බු සෙට් එක නිසා නෙවෙයි ..අඩුම තරමේ දොස්තරලා කියන අපි කව්ද කියල තමන්ගේ තරම හරියට තේරුම් අරගෙන මහත්වරු වගේ හැසිරෙනවානම් තමයි ඕන් සොබාව ...දැනුමයි මොළයයි පටලවගන්න එපා බොල ...

dan thawath uda yai mun tika ...

[QUOTE="HHBD, post: 22469312, member: 558287"] [SIZE="4"][B]S3 dakka nisa meka danna hithuna[/B][/SIZE] [SIZE="4"][B]මුන් මේ පිස්සුවෙන් වගේ දගලන්නේ වෙන මොකටවත් නෙවෙයි හිතේ තියන දුකට ...ඒකට හේතුව තමයි මුන් මුන්ගේ ආතල් සීන් ෆන් ගැනිලි ඔක්කොම කැපකරලා උදේ හිට හවස් වෙනකන් ගිරව් වගේ පාඩම් කරලා කරලා අවුරුදු 4,5 කින් එලියට එනකොට සිකෙනවා පඩිය වැඩිම උනොත් ලක්ෂ 02 කියමුකෝ pp පාරක් කරගත්තොත් 03 හොයයි ඒකත් කීයෙන් කී දෙනාද ...මුන් AL ඉදන් වල කට පාඩම් කරලා campus එකෙත් නැහිලා නැහිලා ලක්ෂ 02 මදි ...ලංකාවේ තියන ඉහලම job එකනේ ...පඩිය මදි ඇත්තටම පව් ..මුන්ගේ ලොකු සීන් එක ආය වෙන එවුන් එක්ක සම්බන්දයක් එහෙම නෑනේ ඉතින් campas එක ඇතුලේ ඉදන් එලියට එනකොට තමයි අය්යාලට තේරෙන්නේ වටේ පිටේ එවුන් ගේමක් නැතුව ලක්ෂ 02 පන්නල ගේම ගහනවා කියල ..අට පාස් අය්යල සයිවර් කඩෙන් යකෝ මට වඩා හොයනවා නේද කියල හිතෙනකොට සිවිලිම් බාස් කොහොමද යකු මට වඩා සල්ලි හොයන්නේ වඩු බාස් කොහොමද අල්ලපු ගෙදර කොල්ල emoney වලින් කොහොමද යකු අපි මේ මෙච්චර නැහිලත් අපිට වඩා කොහොමද මුන්ට value එකක් ආවේ කියල උන්ටත් හිතෙනවා යකු ...ඉරිසියාව දුක තරහ ඉතින් ඒකනේ ඩොකා ල හැමතිස්සෙම උන්ගේ සුපිරි මොලයක් ගැන කියවන්නේ ..සයිටම් case එකෙත් S 3 ගත්ත එකා කොහොමද දොස්තර වෙන්නේ ලොකු ප්රිශ්නයක්නේ ...හැබැයිකොයි වෙලේවත් මුන් ‘ මම ඩොකා මම ගන්නවා උබලට වඩා ලක්ෂ 02 පඩිය’ එහෙම ලොකු සීන් එකක් දෙන්නේ නෑ ‘උබලට දොස්තරලා වෙන්න බැරි උනේ මොලේ නැති නිසා’ ඕක තමයි කියවන්නේ ...අවුරුද්දට වැඩිම උනොත් 1000 දොස්තරලා out වෙයි හැබැයි ලක්ෂ 02 ඉදන් උඩට සල්ලි හොයන දස දහස් ගණනක් ඉන්නවා විවිඩ රැකියාවල ඒක මුන් දන්නවා ...එහෙනම් ඇයි අනිත් කාටවත් නැති රුදාවක් තියෙන්නේ මුන්ට මම තමයි මොළකාරය කියල තමන් විහින් කියාගන්න .....ඒ දොස්තර කෙනෙක් වුනාම ලොකු tress එකක් තියනවා උදේ දවල් නෑ ඔලු අවුල් ඔය අස්සේ මෙච්චර තටමන්නේ නැතුව අනිත් එවුන් මෙච්චර හොයනවා ඉතින් මුන්ගේ පීඩනය යවන්නේ අනිත් එවුන් පහත් කරලා ගණන් ගන්නේ නෑ ලොකු සීන් ... මිනිස්සු අසරණම වෙන වෙලාවක් තමයි ලෙඩ වීම ... අපේ මිනිස්සුන්ගේ තියන හොද කමට තවමත් දොස්තරලට ගරු කරනවා සේවාවක් නිසා දැන් මුන් හිතන්නේ මොකක්ද මිනිස්සු අපිට ඔලුව නමන්නේ අපි මොලකාරයෝ නිසා ඕන් සෝබාව ..එකනේ බන් මුන්ගේ ලොකු කම IQ එක වැඩිලු මුන්ගේ ගිරව් වගේ කටපාඩම් කරලා වෙන්න ඇති ...මොනවත් ඕනි නෑ බලපන් හොර දොස්තරලා 40000 ඉන්නවලු ...අහුවුණාද නෑ ...දොස්තරලා කියන්නේ බාගෙට ඉගෙන ගත්තු එවුන් ...consultant ල නැත්නම් ලංකාවේ ඉස්පිරිතාල වහන්න වෙන්නේ ..මුන් දන්නේ බෙහෙත් දෙන්න හෙම්බිරිස්සවටයි උනටයි ...ඒ උනාට කතාව සුපිරි මොළ ...40000 හොර දොස්තරලටත් කරන්න පුළුවන් නම් මේ රස්සාව මොකක්ද මුන්ගේ තියන සුපිරි මොලේ ...හැබැයි කතාව s 3 ගොන් මොළ ගැන ...අනික රටක් ගෙනියන්න මුන්ගෙන් සත පහක උදව්වක් ලැබෙනවද නෑ ..අම්ම කෙනෙක් සුප්පුව කටේ ගහල බලාගන්න බබෙක් වගේ gov එක මුන්ව බලාගන්න ඕනි ..භාග දැනුමක් විතරයි තියෙන්නේ ටැලන්ට් එකක් නෑ ...හැබැයි මාර මොලකාරයෝ වැඩකාරයෝ එක රුපියලක් පිට රටකින් අපේ රටට ගේන්න හැකියාවක් නෑ ...ඒ උනාට කතාව සුපිරි මොළලු ...රටක් ගෙනියන්න බැරි තොපේ සුපිරි මොලේ කොහෙද තියෙන්නේ කියල දෙකට නැමිලා බලහන් ....හරි නම් මුන්ට වඩා ගෘහ සේවිකාවෝ විදේශ ශ්රිමිකයෝ emoney කරන එවුන්ටයි මිනිස්සු හරි නම් ඔලුව පහත් කරන්න ඕනි ...අපි කාල ඇදල ඉන්නේ ඒ මිනිස්සු නිසා ...මේ බබ්බු සෙට් එක නිසා නෙවෙයි ..අඩුම තරමේ දොස්තරලා කියන අපි කව්ද කියල තමන්ගේ තරම හරියට තේරුම් අරගෙන මහත්වරු වගේ හැසිරෙනවානම් තමයි ඕන් සොබාව ...දැනුමයි මොළයයි පටලවගන්න එපා බොල ..[/B][/SIZE]. [SIZE="3"][SIZE="5"][B]dan thawath uda yai mun tika ...[/B][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom