Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLIIT or NSBM (ඩ්ග්රියකට යන හරි පාර...)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම ගියේ SLIIT.දන් මම Pass out.මට පේන විදියට නම් මෙහෙමයි.

1) IT degree එකකට වඩා CS degree එකක් නම් හොදයි තමයි.හැබයි SLIIT එකේ දෙන්නෙ Hons degree එකක්.Degree එක මොකක් උනත් උබට වැඩ බැරි නම් මොන ලබ්බ තිබුනත් ලොවෙත් වැඩක් නෑ පුතේ. Guaranteed !

2) දෙකෙන් මොන එක කලත් එක රජයෙ එකක Msc කරන්න පුලුවන්.මම දැන් Msc එක කරන්නෙ මොරටුවේ. හැබයි උබ NIBM එකෙ Dublin degree එක කලොත් පොඩි අවුලක් එන්න පුලුවන්.ඒකට UGC නැති scene එකක් මගෙ යලුවොන්ට උනා.

3) මොන degree එක කලත් උබට Part time ජොබක් කරන්න පුලුවන්.කොහොමත් 2nd year එකේ ඉදන් වගේ උබට Intern එකක් පටන්ගන්න පුලුවන් නම් වැඩිය හොදයි.මම එහෙමයි කලේ.

Out වෙනකොට Degree එකයි Experience එකයි එක්ක හොද job එකකට පනින්න පුලුවන්.

කඩ්ඩ ගැන නම් බය වෙන්න එප.උබට ගොඩ දාගන්න පුලුවන් වෙයි. අන්තිමට උබ කියල තිබුන සමහර එවා නම් ටිකක් විතර වැරදි.අර University කතාව එහෙම. SLIIT එක පොඩ්ඩක් දැන් සල්ලි පස්සේ දුවනවා තමයි.හැබයි ඒ කියන්නෙ මේ AC නෑ ඩෙස් පුටු නෑ වගෙ එවා නෙමෙයි.

Intake එකක ගන්න ලමයි ගාන වැඩ්යි.60% ක් 70% ක් මගදි හැලෙනවා.එ නිසා මහන්සි වෙල ගොඩදාගනින්.උදවුවක් ඔනි උනොත් කියපන්. ජය !!!

[QUOTE="sahansira, post: 20677751, member: 465390"] [SIZE="4"][COLOR="DarkRed"]මචන් මම ගියේ SLIIT.දන් මම Pass out.මට පේන විදියට නම් මෙහෙමයි. 1) IT degree එකකට වඩා CS degree එකක් නම් හොදයි තමයි.හැබයි SLIIT එකේ දෙන්නෙ Hons degree එකක්.Degree එක මොකක් උනත් උබට වැඩ බැරි නම් මොන ලබ්බ තිබුනත් ලොවෙත් වැඩක් නෑ පුතේ. Guaranteed ! 2) දෙකෙන් මොන එක කලත් එක රජයෙ එකක Msc කරන්න පුලුවන්.මම දැන් Msc එක කරන්නෙ මොරටුවේ. හැබයි උබ NIBM එකෙ Dublin degree එක කලොත් පොඩි අවුලක් එන්න පුලුවන්.ඒකට UGC නැති scene එකක් මගෙ යලුවොන්ට උනා. 3) මොන degree එක කලත් උබට Part time ජොබක් කරන්න පුලුවන්.කොහොමත් 2nd year එකේ ඉදන් වගේ උබට Intern එකක් පටන්ගන්න පුලුවන් නම් වැඩිය හොදයි.මම එහෙමයි කලේ. Out වෙනකොට Degree එකයි Experience එකයි එක්ක හොද job එකකට පනින්න පුලුවන්. කඩ්ඩ ගැන නම් බය වෙන්න එප.උබට ගොඩ දාගන්න පුලුවන් වෙයි. අන්තිමට උබ කියල තිබුන සමහර එවා නම් ටිකක් විතර වැරදි.අර University කතාව එහෙම. SLIIT එක පොඩ්ඩක් දැන් සල්ලි පස්සේ දුවනවා තමයි.හැබයි ඒ කියන්නෙ මේ AC නෑ ඩෙස් පුටු නෑ වගෙ එවා නෙමෙයි. Intake එකක ගන්න ලමයි ගාන වැඩ්යි.60% ක් 70% ක් මගදි හැලෙනවා.එ නිසා මහන්සි වෙල ගොඩදාගනින්.උදවුවක් ඔනි උනොත් කියපන්. ජය !!! :)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom