Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
SLIT..NIBM OR IIT :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාවට මමත් එකගයි ! හැබැයි ගාන වැඩියි !

ඒ නිසා දෙපාරක් හිතන්න පහල දේවලුත් බලලා !

Student Life ---------------------------------------------------------------

හැබැයි එකක් කියන්න ඕන IIT එකේ SLIIT එක වගේ Campus එකක් වගේ නෙමේ !

ඒ පරිසරය ... ඒ ඉඩ හසර ... ඒ විශාලත්වය ... එතන නැහැ !

සමහරුන්ට ඒක IIT මේ නිසාම හරියන්නේ නැති වෙයි !

හරියට SLIIT METRO CAMPUS එක වගේ life එක !

හැබැයි Pool, Table tennis board එකක් තියෙනවා !

cricket,rugby team එකක් තියෙනවා !

හැම අවුරුද්දකම ප්‍රසංගයක් තියෙනවා ! ආගමික උත්සව තියෙනවා !

ඒත් IIT එකේ ඉගෙනීම හොදයි ! වැඩ වැඩියි !

නිදාගන්න වෙන්නේ නැහැ SE Degree එක හොදටම කට්ට කා ගෙන කලොත් !

හැබැයි අන්තිමට ගොඩ තමයි !

ඒකත් තමන්ගේ වැඩක් !

විෂයානුබද්ධ භාහිර ක්‍රියාකාරකම් ( විවිධ තරග ) වලට යොමු කරවීම වැඩියි !හොදයිනේ ඒක !

අවුරුදු පාසා තියෙන අභ්‍යන්තර පරිගණක නිර්මාණ ප්‍රදර්ශනයට සිසුන් යොමු කිරීම වගේ දේවල් !

තුන්වෙනි අවුරුද්දේ company එකකට දානවා Semester ලකුණු සහ interview ලකුණු අනුව

අන්තිම අවුරුද්දේ project එක group ප්‍රොජෙක්ට් එකක් නෙමේ !

තනියම හැම කෙනාම කරන්න ඕන ! අනිවාරයෙන්ම !

මෙය මුදල් නොගෙවා ප්‍රචාරණය කරන දැන්වීමක් බව කරුණාවෙන් සලකන්න !

[QUOTE="gobaby, post: 17629571, member: 31392"] [SIZE="4"][COLOR="Indigo"]මේ කතාවට මමත් එකගයි ! හැබැයි ගාන වැඩියි ! ඒ නිසා දෙපාරක් හිතන්න පහල දේවලුත් බලලා ![/COLOR] [IMG]http://www.elakiri.com/forum/customavatars/avatar499574_1.gif[/IMG]Student Life --------------------------------------------------------------- හැබැයි එකක් කියන්න ඕන IIT එකේ SLIIT එක වගේ Campus එකක් වගේ නෙමේ ! ඒ පරිසරය ... ඒ ඉඩ හසර ... ඒ විශාලත්වය ... එතන නැහැ ! සමහරුන්ට ඒක IIT මේ නිසාම හරියන්නේ නැති වෙයි ! හරියට SLIIT METRO CAMPUS එක වගේ life එක ! හැබැයි Pool, Table tennis board එකක් තියෙනවා ! cricket,rugby team එකක් තියෙනවා ! හැම අවුරුද්දකම ප්‍රසංගයක් තියෙනවා ! ආගමික උත්සව තියෙනවා ! :D:D:D:D ------------------------------------------------------------------------------ ඒත් IIT එකේ ඉගෙනීම හොදයි ! වැඩ වැඩියි ! නිදාගන්න වෙන්නේ නැහැ SE Degree එක හොදටම කට්ට කා ගෙන කලොත් ! හැබැයි අන්තිමට ගොඩ තමයි ! ඒකත් තමන්ගේ වැඩක් ! විෂයානුබද්ධ භාහිර ක්‍රියාකාරකම් ( විවිධ තරග ) වලට යොමු කරවීම වැඩියි !හොදයිනේ ඒක ! අවුරුදු පාසා තියෙන අභ්‍යන්තර පරිගණක නිර්මාණ ප්‍රදර්ශනයට සිසුන් යොමු කිරීම වගේ දේවල් ! තුන්වෙනි අවුරුද්දේ company එකකට දානවා Semester ලකුණු සහ interview ලකුණු අනුව අන්තිම අවුරුද්දේ project එක group ප්‍රොජෙක්ට් එකක් නෙමේ ! තනියම හැම කෙනාම කරන්න ඕන ! අනිවාරයෙන්ම ![/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]මෙය මුදල් නොගෙවා ප්‍රචාරණය කරන දැන්වීමක් බව කරුණාවෙන් සලකන්න ! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom